යලිත් ගෑස් මිල රුපියල් 50 කින් වැඩිවෙන ලකුණු ? ඇත්ත කතාව මෙන්න..

Spread the love

කිලෝ ග්‍රෑම් 12 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක වත්මන් මිල රුපියල් 1,346කි.වත්මන් රජයේ දින 100 ආණ්ඩුව ගෘහස්ථ ගෑස් මිල අඩු කළ අතර ඊට පසුවද තවත් රුපියල් 50කින් ගෑස් මිල අඩු කෙළේය.

මේ වනවිට ‘ලිට්රෝ’ ගෑස් සමාගම පාඩු ලබන බව සඳහන් කරමින් අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් ගෑස් මිල රුපියල් 50කින් ඉහළ නැංවීමට රජයෙන් ඉල්ලීමක් කොට තිබේ.

ඒ අනුව ඉදිරියේදී ගෑස් මිල ඉහල නංවනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

[rns_reactions]