Supiri Gossip
සුපිරි News
සුපිරි Politics
සුපිරි Talks u0026amp; Jokes
සුපිරි Sports
සුපිරි Walks
සුපිරි World
සුපිරි Cinema
සුපිරි Cases
සුපිරි Lifestyle u0026amp; Fashion
සුපිරි Surprises
රියදුරු සහායකයන් නැතැත් කෝච්චි දුවයි
Written by
Editor[A]
in
සුපිරි Walks
Spread the love
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය එන්ජින් රියදුරු සහායක සංගමය විසින් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇතත් දුම්රි
ය ධාවනයට ඉන් කිසිදු බලපෑමක් සිදුවී නැතැයි දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් අප වෙත කීය.
මේ වන විට සියළුම මගී දුම්රිය සේම ඉන්ධන ප්‍රවාහන දුම්රිය සේවාද ක්‍රියාත්මක වන අතර සේවයෙන් බැහැරව සිටින එන්ජින් රියදුරු සහායකයන් වෙනුවට පුහුණු වන එන්ජින් රියදුරන්, දුම්රිය ධාවනාගාර කම්කරුවන් සහ දුම්රිය ආරක්ෂක සේවා නිලධාරීන් රියදුරු සහායක රාජකාරි සඳහා අනුයුක්ත කොට ඇතැයි ඒම ප්‍රකාශකයා කීය.
[rns_reactions]
featured
←
අවසන් තරගයේ ඉන්දියාවේ පරාජයට ක්‍රීඩක හරිබජන් හේතු කියයි…
ඊයේ සෙනසුරු මාරුව ඔබට රටට කොහොමද? සියලු ලග්න වලට පලාපල මෙන්න…
→
More posts
කෘතිම නියපොතු නිසා සමේ රෝග ඇති විය හැකිද? විශේෂඥ මතය දැන ගන්න
August 24, 2025
දියවැඩියාව හඳුනා ගැනීම සඳහා කරන ඉහළම පරීක්ෂණ මොනවාද ?
August 24, 2025
ගර්භණී සමයේදී පැරසිටමෝල් භාවිතය අවදානම් දැන ගන්න
August 24, 2025
රටේ ආර්ථිකය ස්ථාවරයි – ජනපති පාර්ලිමේන්තුවේදී කියයි
August 7, 2025