EPF පොලිය සාමාන්‍ය ජනයාට 9%යි.. මහ බැංකු සේවකයන්ට 29%යි..

සාමාන්‍ය ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් සියයට 9ක පොලි අනුපාතයක් ගෙවීමත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් සියයට 29ක පොලී අනුපාතයක් ගෙවීමත් සම්බන්ධයෙන් අගෝස්තු 30 වැනිදා අධිකරණය හමුවේ හේතු පැහැදිලි කරන ලෙසට නියෝග කරමින් ජනාධිපති ලේ ලේකම්…
උද්ධමනය ටිකක් ඉහලට..!

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 අප්‍රේල් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි. ඒ අනුව 2024 මාර්තු මාසයේ දී 2.5% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 අප්‍රේල් මාසය සඳහා 2.7%…
ඩයනාට තවත් නඩුවක්..! ඔප්පු වුනොත් අච්චු..!

හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ. ඒ ඇය අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමිනි. පැමිණිල්ල ගොනුකර ඇත්තේ වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ගමගේ විසිනි. ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහිමි…
අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 67591 පීඩාවට…!

දිවයිනේ පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් 21 පස්වරු 06.00 වන විට දිස්ත්‍රික්ක 15 අයත් පුද්ගලයන් 67591 දෙනෙකු පීඩාවට පත්ව ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පවුල් 17078 දෙනෙකුට අයත් පුද්ගලයන් එලෙස පීඩාවට පත්ව සිටියි. රත්නපුර , කොළඹ ,කෑගල්ල ,අනුරාධපුර ,මහනුවර ,ගාල්ල ,කළුතර ,යාපනය…
විවාද දෙකටම මාලිමාව බෑ කියයි… දැන් පරක්කුයිලු..

මැයි මස 20 වැනිදායින් පසු සමගි ජන බලවේගය සමග විවාදය සිදු නොකරන බව ජාතික ජන බලවේගය සඳහන් කරන ලද බව අද පුවත්පත වාර්තා කරයි. සමගි ජන බලවේගය පක්ෂයට පෙර දැනුම් දුන් පරිදි මෙම 20 වැනිදාට ප‍්‍රථම විවාදය පැවැත්වීමට නොහැකිවීම මත…
රට ළූණු මිල ඉහල යන්නේ අරගලය නිසා…!

යාන්තමින් ඔලුව උස්සාගෙන එන ආර්ථිකයට අද වන විට අරගලයේ ප්‍රතිඵල ලැබෙමින් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි. රටලුණු ඇතුළු ආහාර ද්‍රව්‍ය මෙන්ම විදුලි ගාස්තුව ආදියද ඉහළ යන්නේ අරගලයේ ප්‍රතිඵල නිසා බවද ඔහු පෙන්වා…
පාර්ලිමේන්තුව විසුරුවන බව කියා කොළඹ කොටස් වට්ටා ඇතැම්හු ලාබ උපයනවලු..! ජනපති රනිල් කියයි..!

රජය විසින් පසුගිය දෙවසරක කාලය තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට කටයුතු කළ බවත්, ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති ක්‍රියාත්මක වන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව නීති පද්ධතියක් සමඟ…
පාර්ලිමේන්තුව විසුරුවන්නේ යයි කියන නිසා කොටස් වෙලදපල දැවැන්ත කඩා වැටීමක…! ඇමති බන්දුල

මෙම සතිය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ යැයි කඩාකප්පල්කාරීන් විසින් පතුරුවන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් කොටස් වෙළඳපොළ ඒකක එකසිය විසි පහකින් කඩා වැටී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. මෙම වසර තුළ මුදල් වෙන්කර ඇති මැතිවරණය ජනාධිපතිවරණය පමණක්…
පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..!

කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් හිටපු ‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ තම පුත්‍රයාගේ නමින් ව්‍යාජ ජාතික හැඳුම්පතක් වෙනත් පුද්ගලයෙකුට සකස් කර දී බැංකු දෙකකින් රුපියල් තිස් හතර ලක්ෂයක ණය මුදලක් ලබාගෙන වංචාවක් සිදු කළේ යැයි කියන සිදුවීමකට අදාළවයි.…
පෙරපාසල් පද්ධතිය ප්‍රමිතියක් නෑ..! දැයේ දරුවන්ට අනාගත බලපෑම්..!

මෙරට පෙරපාසල් පද්ධතියේ පවතින අවිධිමත් තත්වය හේතුවෙන් රටේ දරු පරපුරේ අනාගතයට බලපෑමක් එල්ලවිය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන මනෝවිද්‍යා අධ්‍යන අංශයේ අංශ ප්‍රධානි චින්තක චන්ද්‍රකුමාර මහතා පැවසී රට පුරා පෙර පාසල් පද්ධතිය පිළිගත් විෂය මාලාවක් නොමැති බව පැවසීය. නිසියාකාරව…
ඩයනාගේ විවාහයත් බොරුවක්.. සැමියාගෙන් යුක්‍රේන තරුණියකට දරුවන් දෙදෙනෙක්…

හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ ලංකා පුරවැසිභාවය පමණක් නොව මෙරට විවාහයද බොරුවක් බව අභිනව ජනතාව පෙරමුණේ නායක නායක ඕෂල හෙරත් මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ ඩයනාගමගේ මහත්මිය විවාහ වී සිටි සිටින බව කියන සේනකද සිල්වා වෙනත් නීත්‍යානුකූල විවාහයක්…
ශ‍්‍රීලනිප සිරිපාල පිලත් බල පොරයක..! එම පිලත් යලි දෙකඩයි..!

අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙසට පත් කිරීම සම්බන්ධයෙන් එම පාර්ශ්වයේම අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වෙයි. මෙම අර්බුදය හටගෙන ඇත්තේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකුද එම ධුරයෙහි කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් සිටීම නිසා බවද…
ඇමති සජිත් නිම නොකළ නිවාස හදන්න රජයෙන් මුදල් ඉල්ලයි.. වැඩියෙන් හැදූ බව කියන්න මුල් ගල් රැසක් තියලා..

වත්මන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයා වශයෙන් සිටියදී දිවයින පුරා අවිධිමත් ලෙස වැඩ ආරම්භ කර අවසන් නොකළ ඉදිකිරීම් අතරමඟ නතරවී ඇති නිවාස 44,053ක වැඩ අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 15,244.58 ක මුදල් ප්‍රතිපාදන ලබා දෙන්නැයි නාගරික සංවර්ධන හා නිවාස…
රජයේ සේවක වැටුප් ඉහලට..! ජාතික හෙද දින සැමරුමේදි ජනපති කියයි..!

මෙරට ආර්ථික වර්ධනය වේගය 3%ක් දක්වා එළඹෙන 2025 වසරේදී වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඒ අනුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ද ඊට සමගාමිව ඉහළ දැමීමට පියවර ගන්නා බවද ඔහු පැවසීය. ඩනාධිපතිවරයා මේ බව කියා…
යුක්තිය ඇල්ලූ සැකකරුවන් ලක්ෂය පනී…

යුක්තිය මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 111074 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. ඔවුන්ගෙන් සැකකරුවන් 4472ක් ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග යටතේ රඳවා සිටියි. මෙම මෙහෙයුම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 41ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම්…
ඉරාජ්ගේ වීඩියෝවක සිටියැයි ජිනා ඇන්ටි අරගල සමරුවෙන් එලවා දමයි…!

ගාලු මුවදොර කේන්ද්‍ර කරගෙන ඇති වූ අර අරගලයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් ඊයේ දින පැවති අරගල කරුවන් පිරිසකගේ සාකච්ඡාවකින් අරගලයේ ප්‍රබල සාමාජිකයක් වූ ‘ජිනා ඇන්ටි’ නම් කාන්තාව පන්නා දමා ඇත. ඉරාජ් වීරරත්න මහතා සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක නිරත වූයේ යැයි…