
රටම වනසන විදුලි හොරුන්ට එරෙහිව වහා ක්‍රියාත්මක නොවුනහොත් ජාතික විදුලි බල පද්ධතියම අනතුරක…!
ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික අලාභය සියයට 240 කින් ඉහල ගොස් ඇති බව පවසන විදුලි බල මණ්ඩලයේ නිළධාරි රටපුරා ජාතික විදුලිය පද්ධතිය අවභාවිතා කරන කල්ලි කණ්ඩායම් පිළිබඳව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරිම සැකයට තුඩුදෙන කරුණක් බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පවසයි. මිනිස්…