පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට ලක්වූ සාරංගගේ සහ උමාලිගේ විවාහ ජීවිතය දෙදරා යාම සම්බන්ධයෙන් ලංකාදීප මාධ්‍යවේදී සදුන් ගමගේ විසින් උමාලිගෙන් විමසා තිබේ. එහිදී ඇය ලබාදුන් පිළිතුරු පහතින් දැක්වේ. ඔබගේ ජීවිතයට පහුගිය දිනවල මොකද වුණේ? ඇයි මොකද වුණේ? ඔබ සහ ඔබගේ සැමියා…

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් නව පක්ෂයක් නිර්මාණය කර ඇති බව පසුගිය සතියේදී මාධ්‍ය වාර්තා කලා. එම පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකාවක් වශයෙන් එක්වී ඉදිරියේදී දේශපාලනයට පැමිණීම සඳහා මෙරට ජනප්‍රිය නිරූපිකාවක් වන පියුමි හංසමාලි සූදානමින් පසුවන බවට තොරතුරු වාර්තා වී තිබේ.…

කිරිඇල්ලේ සිට හාන්දුකන්ද ගමට යන අතරමඟදී හමුවන කොඩිතුවක්කු කන්ද ප්‍රාථමික පාසල පසුකර ඉදිරියට ගිය අපි එසැණින් යළිත් හැරි ආපස්සට ආවෙමු. “ඇයි?” ඡායාරූප ශිල්පී රුවන් මදෙස බැලුවේ ප්‍රශ්නයකිනි. “වෙනදට මේ ඉස්කෝලේ ළඟින් යන විට ළමයින්ගේ කෑගැසිල්ලෙ ඉවරයක් නැහැ. අද එහෙම නැහැනේ.…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, එහි ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජනාධිපතිවරයා සමග අද උදෑසන පැවති සාකච්ඡාවේ දී  එකඟතා 04කට එළඹුණු බවයි.  සයිටම් ආයතනයට සිසුන් බඳවා ගැනීම සහ උපාධි ප‍්‍රදානය අත්හිටුවීම සඳහා නීත්‍යානුකූල කටයුතු කඩිනම් කිරීම පළමු…

සරසවි සිසු උද්ඝෝෂණයක් විසුරුවා හැරීමේ දී පහරදීම්වලට ලක්ව තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන්ට නිසි සැලකිල්ලකින් ප‍්‍රතිකාර නොකළ වෛද්‍යවරුන් වහාම අත්අඩංගුවට ගන්නැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය සංවිධායක පෙරියසාමි ප‍්‍රදීපන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.  ඔහු මෙම ඉල්ලීම කළේ හැටන් හි…

‘ඩයනා කුමරිය’ ඇය ජනතාවගේ කුමරියයි. ඇය අසරණ මිනිසුන්ට ආලෝකයක්‌ වූවාය. මුළුමහත් බ්‍රිතාන්‍ය ජනතාවම වාගේ ඇයට ආදරය කළහ. ඇයගේ සුන්දරත්වය මෙන්ම කාරුණික සුන්දර හදවතද මුළු ලෝකයේම සිත් වසඟ කරවන්නට සමත් විය. එහෙත් ඇයට ආදරය කරන මිනිසුන්ගෙන් ඇයව උදුරා ගන්නට තරම් ලෝකය…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මහතා සිය පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වීමට වැඩි අවස්ථාවක් පවතින බව වාර්තා වෙයි. ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ නිමාවත් සමග ඔහු නැවතත් දකුණු අප්‍රිකාවට ගොස් ඇති අතර නිවාඩු ලබාගෙන ඔහු දකුණු අප්‍රිකාවට ගොස් ඇතත්…

මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුනුකාරිත්වය දැරීමට ‘පොඩි වැඩි බව’ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පවසනවා. විදෙස් රටක සිට දුරකතනයෙන්  අමතමින් ඔහු මේ බව සඳහන් කළා. ඔහු සඳහන් කළේ මහේලගේ සමකාලීනයන් තවමත් කණ්ඩායමේ ක්‍රීඩා කරන නිසා ඔහුව යොදා ගැනීමට…

පොදු දේපොළවලට හානි සිදු කරන පුද්ගලයන් රජයේ රැකියා සඳහා බඳවා නොගැනීමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට රජය සූදානම් වන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. විවිධ වර්ජන, කලකෝලාහල වැනි කඩාකප්පල්කාරී අවස්ථාවල බොහෝ පුද්ගලයන් රාජ්‍ය දේපොළවලට දැඩි ලෙස හානි කිරීමේ ප්‍රවණතාවක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෑත කාලයේ එකතු වූ වටිනාම සොයාගැනීමක් ලෙස හැදින්විය හැකි අසේල ගුණරත්න කෙරෙහි පසුගිය වර බංගලාදේශ ප්‍රිමියර් ලීග තරඟාවලියේ ශූරතාව දිනු ඩකා ඩයිනමයිට් කණ්ඩායමේ අවදානය යොමුවී ඇති බව වාර්තා වේ. තවමත් මෙම අවස්ථාව පිරිනමන බවට නිල වශයෙන්…

කුමාර සංගක්කාර සහ ශිවනරීන් චන්ද්‍රපෝල් යනු ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන අයුරින් නම සටහන් කරගත් සුපිරි ක්‍රීඩකයන් දෙදෙනෙකි.දෙදෙනාම වමත් පිතිකරුවන් වන අතර චන්ද්‍රපොල්ගේ අපුරු පිතිහරඹ රටාව කිසිදා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ මතකයෙන් ඈත් නොවනු ඇත.සංගාගේ සුපිරි දක්‍ෂතාද එසේමය. මෙම ක්‍රීඩකයන් දෙදෙනාම එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට්…

අන් අයට බාධා වෙමින් ගමන් කරන ප්‍ර‍භූ රථ පිළිබඳ පුවත් විටින් විට අපට අසන්නට දකින්නට ලැබෙනවා. මෙයද එවැනිම සිදූවමකි. පහත වීඩියෝවේ දැක්වෙන පරිදි BENZ 300 කාණ්ඩයට අයත් රථයක් සහ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කොලඹ නගරයේදී අනෙක් රථ වලට බාධා වන අකාරයෙන්…

ජවිපේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ බිරිඳගේ කලින් විවාහයේ දරුවා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් SLIIT පෞද්ගලික විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූවෙකු බව මේ දිනවල සමාජජාල මාධ්‍ය වල දැඩි සේ කතා බහට ලක්වනවා. පෞද්ගලික අධ්‍යාපනයට එරෙහිව ප්‍රභල විරෝධතාවයක් දක්වන ජවිපේ සහ…

මහා ගිරි වංක ගිරි තරණය කරන අපි දැක කුමට සැලෙමුද ඉපනැලිත් නැති වෙල් ගැටි එහෙම නොව නුබ කිව්වෙ අරගල කරන හැටි අමාරුම මොහොතෙදි දරාගෙන ඉන්න හැටි..’ මේ කවිපද සටහන්වී ඇත්තේ මීට දින දෙකකට පෙර සරසවි සිසුවෙකුගේ ෆේස්බුක්  ගිණුමේයි. මේ වනවිට…

රජයේ රෝහල්වල වර්ජනයේ නිරතවී පෞද්ගලික රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.  ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.  [rns_reactions]