එංගලන්තයේ රෝයි ආන්දෝලනාත්මකව ඉතිහාසගත වෙද්දී, දකුණු අප්‍රිකාව ජයගනී.
දකුණු අප්‍රිකා කණ්ඩායම සහ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙවන T20 තරඟයෙන් ලකුණු 3ක තියුණු ජයක් ලබාගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය. මේ තරඟයේදී එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයි පන්දු රකින්නනට බාදා කිරීම නිසා දැවී ගිය අතර ක්‍රිකට් ඉතිහාසයේ T20…