https://www.youtube.com/watch?v=t98GZNxEqjQ
Author: Editor[A]
-
මුතුකුඩ නාටකය මොකද වෙන්නේ? බලන්න දැන්ම..
[rns_reactions]
-
සිදුට ඊයේ මොකද උනේ? බලන්න එන්න…
[rns_reactions]
-
දෙවෙනි ඉනිම ඊයේ මොකද උනේ?
[rns_reactions]
-
නිදහස් අදහස් කියූ මාලිංගට එරෙහිව විනය පියවර ගැනීමේ සුදානමක්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග වාර්ෂික ගිවිසුම් අත්සන් කර ඇති ක්‍රීඩකයන්ට හිතුමතේ මාධ්‍යට ප්‍රකාශ නිකුත් කළ නොහැකි බව ක්‍රිකට් ආයතනය පවසනවා.
එහි උප සභාපති කේ. මතිවානන් පැවසුවේ මාධ්‍යයට කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ඉදිරියේදී කරුණු විමසීමක් සිදුකරනු ඇති බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල ඇතුලු පිරිසක් මේ වන විට සිටින්නේ විදෙස් ගතවයි.
ඔවුන් දිවයිනට පැමිනීමෙන් මාලිංගගෙන් කරුණු විමසීමක් සිදුකරනු ඇති.
මාලිංගට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කැදවීමක් කර ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා.
එහෙත් තමන් තවමත් එවැනි දෙයක් පිළිබදව නොදන්නා බව කේ. මතිවානන් මහතා සඳහන් කළා.
ක්‍රිකට් බලධාරීන් විවේචනය කරමින් ලසිත් මාලිංග මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත්කර තිබුණා.
[rns_reactions]
-
ඊයේ සෙනසුරු මාරුව ඔබට රටට කොහොමද? සියලු ලග්න වලට පලාපල මෙන්න…
[rns_reactions]
-
රියදුරු සහායකයන් නැතැත් කෝච්චි දුවයි
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය එන්ජින් රියදුරු සහායක සංගමය විසින් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇතත් දුම්රිය ධාවනයට ඉන් කිසිදු බලපෑමක් සිදුවී නැතැයි දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් අප වෙත කීය.
මේ වන විට සියළුම මගී දුම්රිය සේම ඉන්ධන ප්‍රවාහන දුම්රිය සේවාද ක්‍රියාත්මක වන අතර සේවයෙන් බැහැරව සිටින එන්ජින් රියදුරු සහායකයන් වෙනුවට පුහුණු වන එන්ජින් රියදුරන්, දුම්රිය ධාවනාගාර කම්කරුවන් සහ දුම්රිය ආරක්ෂක සේවා නිලධාරීන් රියදුරු සහායක රාජකාරි සඳහා අනුයුක්ත කොට ඇතැයි ඒම ප්‍රකාශකයා කීය.
[rns_reactions]
-
අවසන් තරගයේ ඉන්දියාවේ පරාජයට ක්‍රීඩක හරිබජන් හේතු කියයි…
චැම්පියන්ස් කුසලානයට යන සංචිතය නම් කිරීමට පෙර ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක හර්බජන් සිං මාද්‍ය වෙත පවසා තිබුනේ චැම්පියන්ස් කුසලානයට ක්‍රීඩා කිරීමේ අවසථාවක් ලැබෙන තුරු තමා බලාසිටින බවයි.නමුත් චැම්පියන්ස් කුසලානයට සහභාගී වීමට හර්බජන්ට අවස්ථාවක් ලැබුනේ නැත.
දැන් චැම්පියන්ස් කුසලානය පරාජයට පත්වී සිටින අවස්ථාවේ හර්බජන් නැවතත් මාද්‍ය වෙත වාර්ථාවක් ඉදිරිපත් කර ඇත.එහිදී ඔහු පරාජයේ වගකීම ඉන්දීය පන්දු යවන්නන් වෙත බාර කර ඇත.
“තරඟාවලිය පුරාම අපි හොඳටම කලා.අපි පැරදුනේ ලංකාවට විතරයි.අපේ කණ්ඩායම පරාජය කරන්න ලේසි නෑ.විශේෂයෙන්ම අපේ පිතිකරණය තරඟවලියේ හොඳටම තිබුනා.”
“කවුරුත් හිතුවේ නෑ,බංගලාදේශය අර්ධ අවසන් පුර්ව තරඟ වෙනකන් එයි කියල,අපි ලේසියෙන්ම එයාල පරාජය කරලා අන්තිම තරඟයට ආව හැබැයි අවාසනාවන්ත විදියට අන්තිම තරඟය පරදින්න වුනා.’
“අපි අන්තිම තරඟය පරදිද්දී ආරම්භක පන්දු යවන්නන් ගෙන් අපිට ඕන දේ වුනෙත් නෑ.අනික මැද පන්දුවාර වල අපි දීපු ලකුණු ගොඩක්ම වැඩියි,ඒ පන්දුවාර යවපු අය හොඳට කලේම නෑ.ලකුණු 339 ක් ලබාදුන්නම අන්තිම තරඟයක තියන පීඩනය එක්ක තරඟයක් දිනන්න පිතිකරුවන්ට ලේසි වෙන්නේ නෑ.”
[rns_reactions]
-
පුහුණුකාර කුම්බ්ලේ නායක කෝලි ගැටුමෙන් නායක කෝලි ජයගනී…
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මෑත කාලයේ අළු යට ගිනි පුපුරු නංවමින් තිබු නායක කෝලි සහ ප්‍රදාන පුහුණුකරු අනිල් කුම්බ්ලේ ගැටුමේ ප්‍රතිපලයක් ලෙස,ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත්වීමට ඉන්දීය හිටපු දග පන්දු ක්‍රීඩක අනිල් කුම්බ්ලේ තීරණය කොට තිබෙනවා.
මෙයට හේතුව වී ඇත්තේ ඔහු විසින් පනවන නීති වලට ඉන්දීය නායක විරාත් කෝලි දැඩි ලෙස විරුද්ධ වීමත් සමගය.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තම චැම්පියන්ස් කුසලාන ගමන ආරම්භ කලේ අර්බුද ගණනාවක් මැද අවසන් මොහොතේ තම කණ්ඩායමට ICC යේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුවයි.
කෙසේ නමුත් චැම්පියන්ස් කුසලානය ආරම්භ වන මොහොත වන විටත් ඉන්දීය කණ්ඩායමේ අභ්‍යන්තර ගැටුම් උපරිමයට පත්ව තිබුණි.
මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ඉන්දීය ප්‍රධාන පුහුණු කරු අනිල් කුම්බ්ලේගේ ක්‍රියා කලාපය බවයි වාර්තා වුයේ.
අනිල් කුම්බ්ලේ පනවන දැඩි නීති නිසා නායක කෝලි ඇතුළු ප්‍රබල ක්‍රීඩකයන් රැසක් අසතුටෙන් සිටින බවට වාර්තා පලවුනු අතර කෝලි ,දෝනි වැනි ඉහල ප්‍රතිරූපයක් ගොඩනගා ගෙන ඇති ක්‍රීඩකයන් සහිත කණ්ඩායමක් පාසලක විදුහල්පති වරයෙකු සිසූන් පාලනය කරන ලෙසින් කුම්බ්ලේ පාලනය කිරීමට යාම නිසා මේ අර්බුදය ඇතිවී තිබුනා.
කෙසේ වෙතත් කුම්බ්ලේ පුහුණුකරු ලෙස පත්වූ දා සිට ඉන්දියාව ඉතා සාර්ථක ප්‍රතිපල පෙන්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් නායක කෝලි පවසන්නේ ඉන්දීය කණ්ඩායමේ සාර්ථකත්වයේ හේතුව එක පුද්ගලයකු නිසා සිදු නොවන බවත් එය සමස්ත කණ්ඩායමේම කැපවීම නිසා ලබාගත් දෙයක් බවත්ය.
මේ අතර ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණූ තනතුර සඳහා හිටපු ටෙස්ට් ක්‍රීඩක විරේන්ද්‍ර ෂෙවාග් අයඳුම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව නව පුහුණුකාරධුරය ටොම් මූඩි, රිචඩ් පේබස්, ඩොඩා ගනේෂ්, ලාල්චන්ද් රාජ්පුත් යන අයද නාමයෝජනා ලබාදි ඇති බව වාර්තා වනවා.
සචින් ටෙන්ඩුල්කාර්, සව්රොව් ගංගුලි සහ වීවී එස් ලක්ෂ්මන්ගෙන් සමන්විත උපදේශක කමිටුවක් මඟින් නව පුහුණුකරු කවුරුන්ද යන්න තීරණය කිරිමට නියමිතයි.
[rns_reactions]
-
තුවාල ලැබූ STF සෙබළුන්ට ප්‍රතිකාර නොකළ අමුතු පන්නයේ නොමිනිසුන් ගැන පුවතක් කරලියට..
සයිටම් විරෝධි සිසුන්ට ඊයේ (21) එල්ල වූ ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් 70 දෙනෙකු පමණ තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.
පොලිස් නිලධාරීන් 05 දෙනෙකු ද මෙහිදී තුවාල ලැබුවා. තුවාල ලැබූ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් තිදෙනෙකුට වෛද්‍යවරුන් නිසි ප‍්‍රතිකාර නොකිරීම හේතුවෙන් ඔවුන් පොලිස් රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වෙත වාර්තා වුණේ.
මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ ප‍්‍රධානී නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ්ගෙන් කළ විමසීමක දී ඔහු ඒ බව තහවුරු කරනු ලැබුවා.
කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ එවැනි කිසිදු සිදුවීමක් තමන් වෙත වාර්තා නොවූ බවයි.
තුවාල ලැබූ විශේෂ කාර්ය බලකා නිලධාරීන් තිදෙනාට වෛද්‍යවරුන් නිසි ප‍්‍රතිකාර සිදු නොකිරීම සම්බන්ධයෙන් නෙත් නිවුස් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ද විමසීමක් කළා.
ඊට ප‍්‍රතිචාර දැක්වූ එම සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් සඳහන් කළේ වෛද්‍යවරයෙකුට සෑම රෝගියෙක්ම එක සමාන බවයි
[rns_reactions]
-
අධ්‍යාපන අයිතිය ඉල්ලු සරසවි සිසුන්ට පොලිසියෙන් කුරිරු ප්‍රහාරයක්… නොදුටු දසුන් මෙන්න…
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාව විසිරුවා හැරීමේදී තුවාල ලැබූ 87 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව රොහල් ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
ඒ අතර පොලිසියේ පස් දෙනෙක් ද සිටින බවයි වාර්තා වෙන්නේ.
රෝහලට ඇතුළු කළ රෝගීන්ගෙන් 50 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවද සඳහන්.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදුණු අතර පැය තුනකට ආසන්න කාලයක් එහි රැඳී සිටිමින් විරෝධතා දැක්වූවා. පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය ඔවුන් විසිරුවා හැරීමට කටයුතු කළා.
https://www.facebook.com/media/set/?set=a.1021510701322711.1073742133.739746236165827&type=3
https://www.facebook.com/MAHAWEDAMAHATHTHAYA/posts/1021378101335971
https://www.facebook.com/MAHAWEDAMAHATHTHAYA/videos/1021344231339358/
https://www.facebook.com/MAHAWEDAMAHATHTHAYA/videos/1021316954675419/
https://www.facebook.com/MAHAWEDAMAHATHTHAYA/videos/1021299588010489/
https://www.facebook.com/MAHAWEDAMAHATHTHAYA/posts/1021279648012483
https://www.facebook.com/MAHAWEDAMAHATHTHAYA/posts/1021218378018610
[rns_reactions]
-
අපේ ක්‍රිකට් පිස්සන්ට කිසිදා අමතක නොවන දශකයේ සුවිශේෂී තරගය මෙන්න..
https://www.facebook.com/kreedawanews/videos/1876378839302933/
[rns_reactions]
-
මාලිංග කියන්නේ කවුද? අමතකද? බලන්න මේ වීඩියෝව…
https://www.facebook.com/lankamodel/videos/766065573541875/
[rns_reactions]
-
හිනා හිනා වෙන්න හිනා… ක්‍රිකට් පිටියෙන් දසුන් මෙන්න…
https://www.facebook.com/tie.mama/videos/1912731435621594/
[rns_reactions]
-
මහේල යලිත් ලකුණු අතරට… සුපිරි ශතකයක්…
https://www.facebook.com/1691057367588763/videos/1784595298234969/
[rns_reactions]
-
ඇමති දයාසිරිට ධනුෂ්ක ගුණතිලකගෙනුත් පිළිතුරක්…
ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් සිය පෞද්ගලික ඉන්ස්ටාග්‍රැම් ගිණුමට එක් කළ විඩීයෝවක් ඊයේ දිනයේදී කතාබහට ලක්වුණා.
එහි දැක්වුනේ ඇන්ජලො මැතිවුස් ව්‍යායාම කරන අයුරුයි.
අදාළ විඩියෝවට පෙරවදනක් එක්කොට තිබෙන මැතිවුස් පවසා තිබුනේ ලොව කුරිරු විය හැකි බවත් නමුත් තමන්ට අවශ්‍ය ජයග්‍රහණය ලබා ගැනීම කිසිවෙකුට නැවතිය නොහැකි බවත්ය. එමනිසා මහන්සි වී සිය සිහින සැබැ කර ගැනීමට උත්සාහ කරන ලෙසත් එහි සඳහන් වුණා.
මේ අතර ශ්‍රීලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකද මේ වන විට සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හරහා වීඩියෝවක් සහ ඡායාරූපයක් පලකොට ඇති අතර ඔහු ව්‍යායාම් වල නිරත වන අයුරු එහි දැක්වෙනවා.
පසුගිය දිනෙක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශරීර සුවතාවය සහ උදරය ගැන විවේචනාත්මක ප්‍රකාශයක් කළ අතර මැතිව්ස් සහ ගුණතිලක පලකොට ඇති මෙම වීඩියෝ ක්‍රීඩා ඇමතිට ලබාදුන් පිළිබතුරක් විය හැකි බව බොහෝ දෙනා අදහස් පල කරනවා.

[rns_reactions]