සියලු ජනකොටස් අතර සාමය සහ සමගිය ගොඩනංවමින් රට තුළ ස්ථිරසාර සාමයක් ඇති කිරීමට රජය පුළුල් වැඩකොටසක් ඉටුකරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා කියාසිටියේ එදා මුස්ලිම් ජනතාවට විරුද්ධව කටයුතු කළ පිරිසම අද ද රජය සහ මුස්ලිම් ජනතාව භේද කිරීමට දේශපාලන…

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලො මැතිවුස් සිය පෞද්ගලික ඉන්ස්ටාග්‍රැම් ගිණුමට එක් කළ විඩීයෝවක් කතාබහට ලක්ව තිබෙනවා. එය ඇන්ජලො මැතිවුස් ව්‍යායාම කරන අයුරු දැක්වෙන විඩියෝවක්. අදාළ විඩි‍යෝවට පෙරවදනක් එක්කොට තිබෙන මැතිවුස් පවසා තිබුනේ ලොව කු‍රිරු විය හැකි බවත් නමුත් තමන්ට අවශ්‍ය…

ටී.වී දෙරණ නාලිකාවේ සතියේ දිනවල රාත්‍රී විකාශය වන ” දෙවෙනි ඉනිම ” ටෙලි නාට්‍යය මේ දිනවල ඉතා ජනප්‍රියයි. මෙම නාට්‍යයේ එන ප්‍රධාන චරිත දෙකක්වන අනුහස් හා අවන්ත පිළිබඳව සමාජජාල මාධ්‍යවල බොහෝ දෙනා කතාබහ කරනවා. ඒ නාට්‍යය අනුව ඔවුන් දෙදෙනාම එකම…

දෙමාපිය ආදරය සෙනෙහස අහිමිව කිරිඅම්මාගේ ආදරය හා රැකවරණය යටතේ ආර්ථික අපහසුතා රැසක්‌ මධ්‍යයේ පුංචි පැල්පතක ජීවත්වන දරු දෙදෙනෙක්‌ පිළිබඳව තොරතුරු සැලවී පසුගියදා අපි ඔවුන් සොයා ගියෙමු. වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ දුෂ්කර ගම්මානයක්‌ වන වේරගල ගම්මානයේ ඉටිකවරවලින් වටකළ පුංචි නිවසක ආච්චිඅම්මා…

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරු සහ නියාමකවරු (20) අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සිටි දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව කල් දමා තිබේ. බලධාරීන් සමඟ පැවති සාකච්ඡා වලින් අනතුරුව මෙම තීරණයට එළඹ තිබේ. ඒ අනුව සියළුම දුම්රිය ධාවනයන් සුපුරුදු පරිදි…

එක්සත් ජාතික පක්ෂයට හෝ වෙනත් කිසිඳු පක්ෂයක අපේක්ෂකයෙකුට ජයග්‍රහණයක් පෙනෙන මානයකවත් නොතිබූ යුගයක, රාජපක්ෂ රජයේ ප්‍රධාන අමාත්‍ය ධූරයක් දරමින් සිට ජනාධිපතිවරණයෙන් පසු ජීවත්වීම පවා තීරණාත්මක අභියෝගයක් කරගනිමින් ඉතා තීරණාත්මක ජනාධිපතිවරනයකින් පසු එය ජයග්‍රහණය කල පොදු අපේක්ෂකයා ජනපතිවරණය අවසන් වූ වහාම…

පාඨලී චමිපික රණවක යනු ශ්‍රී ලංකාවේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයාය.චම්පික ඇමතිවරයා ඉංජිනේරුවෙකි එබැවින් අප අපේක්ෂා දල්වාගෙන සිටියේ ඔහු මෙම කුණු ප්‍රශ්නය විසඳනු ඇතැයි කියාය. නමුත් තවමත් කුණු ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලැබී නොමැත. පසුගියදා “වෝටර්ස් එජ් හෝටලයේ ” පැවතී කසලින්…

අල්ටිමේට් ස්පෝර්ට්ස් මැනේජ්මන්ට් ආයතනය සංවිධානය කරන ඒෂියන් ප්‍රීමියර් ලීග් තරාගවලිය ජුනී 19 වනිදා සිට ජූලී 4 වෙනිදා දක්වා පැවැත්වෙනවා. මේ තරගාවලියේ  ශ්‍රී ලංකාව , ඉන්දියාව , ඩුබායි , ඇෆ්ගනිස්ථානය , නේපාලය සමගින් බංග්ලාදේශ කණ්ඩායම් ප්‍රීමියර් ලීග් ක්‍රමයට ක්‍රිඩා කරනවා. මෙහිදි ශ්‍රී…

මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. වත්මන් පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් සිය බඩුබාහිරාදිය රැගෙන සිය මවුරට බලා ගොස් ඇති බවයි අප වෙත වාර්තා…

ඇමති චම්පික රණවක සහ අතුරලියේ රතන හිමියන් විසින් බොදු බල සේනා සංවිධානයට විවිධ කොන්ත්‍රාත් දුන්නේ යයි බොදු බල සේනාවේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා විසින් කළ ප්‍රකාශය සදහන් පුවත ඉවත් කරන ලෙස ඩේලි මිරර් වෙබ් අඩවියට බලපෑම් කර ඇති…

ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරික නායක හැරී ජයවර්ධන, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කළමනාකාරිත්වය සහ එහි 49%ක කොටස් හිමිකාරිත්වයක් ලබාගැනීම සඳහා ජපානයේ ANA සහ JAL යන ප්‍රධාන පෙළේ ගුවන් සමාගම් සමග හවුල් එකඟතාවයකට පැමිණ ඇත. ඩේල් එෆ්ටී පුවත්පතට දැනගන්නට ලැබුණු අන්දමට මේ බව මේ…

අයි. සී. සී. ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වන විට එක්දින ශ්‍රේණිගත කිරීම් 7 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය අවසන් වන විට එහි 8 වැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි…

අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති නව බන්ධනාගාරය විවෘත කිරීමට ඉඩ ලබානොදෙන බව රාජ්‍ය  අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙම බන්ධනාගාරය ස්ථාපිත කිරීම තුළින් තංගල්ල ප්‍රදේශයේ ජනතාව ගැටළු රැසකට මුහුණ දෙනු ඇති බවය. එහිදී අමත්‍යවරයා වැඩිදුරටත් දැක්වූයේ මෙවන්…

අද වන විට එක්සත් ජාතික පක්‍ෂය කොන්දක් නැති ගොට්ටන් පිරුණු ගව මඩුවක් බවට පත් කර ඇති බවට එම පක්‍ෂ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී අනුරාධ විමලරත්න මහතා පවසයි. ඔහුගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කරමින් එවන ලද ලිපියද සමගින් ෆේස්බුක් ඔස්සේ ඔහු මේ…

ශ්‍රී ලංකා රූ රැජිණ වීමෙන් පසු බොලිවුඩ් නිළියක බවට පත්වූ ජැක්ලින් ෆර්ඩිනැන්ඩ්ස් ලෝක ප්‍රකට ‘කොස්මොපොලිටන්‘  නමැති විලාසිතා සඟරාවේ 2017 ජුනි කලාපයේ කවරය වෙනුවෙන් පෙනී සිට ඇති අතර එහි ඇතුළත ඡායාරූප කිහිපයකටද පෙනී සිට ඇත. එම ඡායාරූප අතර ජැක්ලින් උඩුකය නග්නව පපුව වැසෙන්නට කොණ්ඩය…