රෝහිත් ශර්මාවා කොදෙවු සංචාරයට එපා – විරාට් කෝලිගෙන් ප්‍රකාශයක්..
ඉන්දීය කණ්ඩායම චැම්පියන්ස් කුසලානයේ අවසන් තරඟය අවසන් වීමත් සමඟ කොදෙව් දේශය බලා පිටත් වීමට නියමිතය.එම සංචාරය සඳහා නම් කල ඉන්දීය කණ්ඩායමට ඉන්දීය ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා නම් කර නැත. ශර්මා දැඩි කාර්යබහුල තරඟවාරයකට ක්‍රීඩා කල නිසා ඔහු විවේක ගන්වා ඇති…