මෙය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් නොව එක්සත් ජනරජයේ මිනිසුන් වෙනුවෙන් ඔහු සිදුකරනා ඉල්ලීමකි.අපි කුහකයන් නොවෙමු.සමස්ථ මිනිස් සමාජය වෙනුවෙන්ම එක්සත් රාජධානියේ මිනිසුන් වෙනුවෙන් ඔහු සිදුකරන සේවය අගය කරන්නෙමු. 2015 දෙසැම්බර් චෙන්නායි ගංවතුවර වෙනුවෙන් සංගා මිලියන 6ක්ද මුරලි මිලියන 10ක්ද ප්‍රධානය කලේ ඉන්දියානු…

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කළමනාකරු අසංක ගුරුසිංහ පසුගිය බංග්ලාදේශය සමග තරගාවලිය අවසන් වීමෙන් පසුව පවසා සිටියේ කොච්චර හොඳ ක්‍රීඩකයෙක්‌ වුණත් පන්දු රැකීම දුර්වලනම් කණ්‌ඩායමට නොගන්නා බවයි. එහෙත් සති අන්ත පුවත්පතක අද (18) පළවූ සටහනක දැක්වෙන්නේ එය ක්‍රියාත්මක නොකළ බව පසුගිය චැම්පියන්ස්…

චැම්පියන්ස් කුසලාන තරඟාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරඟාවලිය මෙම මස 30 වනදා සිම්බාබ්වේ කණ්ඩායම සමඟ එක්දින තරඟයෙන් ඇරඹේ. තරඟාවලියට එක්දින තරඟ 5ක් සහ එක ටෙස්ට් තරඟයක් ඇතුලත් වන අතර තරඟාවලියේ එක්දින තරඟ 5 පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ…

2017 වර්ෂයේ  ICC එක්දින ක්‍රිකට් පිටියේ දක්ෂතම පිතිකරුවන් ලයිස්තුව නම් කර තිබෙනවා. ඒ අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් අට දෙනෙකු ඇතුළත්. මේ අය අතරේ 26 – ඇන්ජලෝ මැතිව්ස් 27 – කුසල් මෙන්ඩිස් 45 – නිරෝශන් දික්වැල්ල 48දිනේශ් චන්දිමාල් 60…

WASTE MANAGEMENT: කුණු, රටට 'බරක් නොකළ' කතක්කසල නිවස තුළම ප්‍රතිචක්‍රීකරණය කළ හැකිද?බොරලැස්ගමුවේ පදිංචි ගෘහණියකවන කාංචනා වීරකෝන් වසර 16 ක් පුරා සිය නිවසේ එක්රැස් වන කැළිකසල නගර සභාවට නොදෙන්නේ ඇය විසින් සිය නිවස තුළම කසල ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන නිසාවෙනි.එපමණක් නොව ඇය…

ක්‍රිස්තියානි හෝ කතෝලික ආගමික ස්ථානයන්ට පහරදීම් සිදු වූ බවට කෙරෙන ප්‍රකාශයන්හි කිසිදු සත්‍යතාවයක් නැතැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසනවා. ආගම අතකොලුවක් කරගනිමින් එකිනෙකා පහත්කොට සැලකීම හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට හොමු වීම රටට කරන ද්‍රෝහිකමක් බවත්, දශක තුනක යුද්ධය අවසන්ව රට…

ලංකාවේ සිංහ කොල්ලෝ රැකගත් සුපිරිම උඩ පන්දු දහය | Lanka e Voice ලංකාවේ සිංහ කොල්ලෝ රැකගත් සුපිරිම උඩ පන්දු දහය | Lanka e Voice Posted by Lanka e Voice on Friday, December 23, 2016 [rns_reactions]

“ලෝකය උඩු යටිකුරු වන කලට මිනීමරුවා අහිංසකයෙකු වී අහිංසකයා ත්‍රස්‌තවාදියෙකු වෙයි. ආගම වෙනුවෙන් දිවි පිදූ වීරයන්ගේ ලේ වියළී යන විට සයිෆ් අල් ඉස්‌ලාම් නිදහස්‌ මිනිසෙකු බවට පත්වෙයි.” මේ සටහන සයිෆ් අල් ඉස්‌ලාම් එසේත් නැතිනම් කර්නල් මුවම්මර් ගඩාෆිගේ පුතු සිරෙන් නිදහස්‌…

මෙරටට ආයෝජනය කිරීම සදහා පැමිණ දෙවතාවක්‌ අපේ රටේ වංචාකාරයන්ට හසුවූ ඕස්‌ටි්‍රයානු ජාතික කාන්තාවක්‌ ගැන අපි ඉකුත් සතියක සටහන් කළෙමු. ඇය වංචාකරුවන්ට හසුවීම නිසා ඇයට ඇගේ සැමියා අහිමි විය. ඒ විතරක්‌ නොව ඇයට සිදුවූ පාඩුව කෝටි ගණනකි. ඇය ඉතා අසරණ තත්ත්වයට…

පොසොන් සමය කෙමෙන් ගෙවී යමින් පවතී. එහෙත් ජුනි 11 ඉරිදා දින කටාන ප්‍රදේශයේ ජනතාව උද්‍යෝගිමත්ව අලුයම පිබිදුණේ තම ප්‍රදේශය ඔස්සේ 8 වැනි වරටත් ගමන් ගන්නා විචිත්‍ර පොසොන් මහා පෙරහර දැක බලා ගැනීමේ භාග්‍යය එදින උදාවන නිසාය. මේ සඳහා ප්‍රදේශයේ ජනතාව…

  ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවලට අදාළව රජයේ විගණාකාධිපතිවරයා සකස්‌ කළ විශේෂ විගණන වාර්තාව පසුගිය සතියේ කොමිසම හමුවේ සලකුණු කර ඒ පිළිබඳ රජයේ විගණාකාධිපති ගාමිණී විෙ-සිංහ මහතාගෙන් සාක්‍ෂි ලබා ගැනීම සිදු විය. එහිදී විගණකධිපතිවරයා විසින් තමන්ගෙන් අසන ලද ප්‍රශ්නවලට වාචිකව සහ ඔහු…

පාර්ලිමේන්තු රැස්‌වීම් පවත්වන අවස්‌ථාවේදී කිසියම් මන්ත්‍රීවරයෙක්‌ සෙංකෝලය ස්‌පර්ශ කිරීම හෝ එසවීම කළහොත් එම මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සේවය සති අටක්‌ අත්හිටුවීමේ නීතියක්‌ ගෙන ඒමට තීරණය කර ඇත. සභා ගර්භය ඇතුළත සෙංකෝලය තබා ඇති අවස්‌ථාවකදී එය ස්‌පර්ශ කිරීම හෝ එසවීම මගින් බරපතළ විනය…

ඇමති දයාසිරි පවසන ආකාරයට මෙතන ප්‍රශ්නය ඇත්තේ ක්‍රීඩකයන්ගේ උදරයේ පමණි. තරගයකට කණ්ඩායම තෝරන්නේ තේරීම් කමිටුව සහ ඇමතිවරයා එක්ව බව මේ ඇමතිවරයාට අමතක වී ඇත. ක්‍රීඩකයන් කරන කැපකිරීමෙන් 1% වත් මේ ඇමතිවරුන් කරනවාද යන්න විමසුවොත් ඇමති දයාසිරිට දෙන්න පිළිතුරක් නැත. නොමිලේ…

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගංවතුරෙන් සහ නායයාම් වලින් පීඩාවට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී ඒ මහතා ගමන් කල හෙලිකොප්ටරය ක්‍රීඩා පිටියට ගොඩබෑ පසු පාසල් සිසුන් (කුඩා දරුවන්) පිරිසක් අග්‍රාමාත්‍යවරයා සමීපයට පැමිණීමට උත්සාහ කරන අයුරු අග්‍රාමාත්‍ය…

මහින්ද රාජපක්ෂ මෙන්ම  රෝහිත රාජපක්ෂ හා ඔහුගේ පෙම්වතිය ගැන කාලෙන් කාලෙට විවිධ කතා මැවෙනවා. මහින්දගේ සල්ලි වලින් පෙම් ලෝකේ උන්මාදයෙන් සැරිසරන මේ දෙදෙනා ගැන පළවී ඇති ඡායාරූප කිහිපයක් මේ දිනවල හැමෝම අතර කතාබහට ලක්වෙනවා. ඒ රෝහිත රාජපක්ෂත් ඔහුගේ පෙම්වතිය වන ටටියානාත්…