7 තිබුණු ලංකාවේ ක්‍රිකට් 8ට වැටේ – අවධානම තවදුරටත් වැඩිවෙයි
ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසානයේ මේ වෙන කොට ළංවෙලා තියෙනවා. ඒ කිව්වේ අවසන් මහා තරගයට. අවසන් මහා තරගය ලබන 18 වැනිදා පැවැත්වෙන්න නියමිත වෙලා තියෙන මේ වෙලාවේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ කණ්ඩායම් ලැයිස්තුව අන්තර්ජාලයට එක්කරලා තියෙනවා.…