ශුරයන්ගේ කුසලානයට එංගලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම අද පස්වරුවේ දිවයිනට පැමිණියා.පකිස්ථාණය සමග පැවති තීරණාත්මක එක්දින තරගය පරාජය වූවත් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා කැපී පෙනුනා. ශ්‍රී ලංකාවට පැමිණි ජාතික ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීමට බොහෝ දෙනෙක් කටුනායක ගුවන් තොටුපලට…

ICC චැම්පියන්ස් කුසලාන තරඟාවලිය පෙරළි රැසක ඇරඹුම බවට පත්වූ පකිස්ථාන කණ්ඩායම  ඊයේ සත්කාරක  එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින් චැම්පියන්ස් කුසලානයේ අවසන් සටනට සුදුසු කම් ලබාගැනීමට සමත් විය. තරඟාවලියේ දුර්වලම කණ්ඩායම ලෙසින් තරඟාවලිය ඇරඹු පකිස්ථානය වාසනාව සහ දක්ෂතාව සමඟ අවසන් තරඟය…

ක්‍රිකට් පිටියේ ඇෆ්ගනිස්ථානය සහ කොදෙව් දේශය යනු සංසන්දනය කල නොහැකි තරම් ක්‍රිකට් ඉතිහාසය අනුව වෙනස් කම් ඇති කණ්ඩායම් දෙකකි. කොදෙව්වන්ට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසයේ හිමි තැන අනුව කොදෙව්වෝ ක්‍රිකට් ගලිවර්ලා නම් ඇෆ්ගනිස්ථානය ලිලිපුට්ටන්ය.නමුත් ඉතිහාසයේ අභිමානය කෙලෙසාගෙන ඇති ක්‍රිකට් ගලිවර්ලා දැන් කලක…

සිය ක්‍රිකට් දිවියේ සිය වෙනි ශතකය වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ට ක්‍රීඩාලෝලීන් ගෙන් සහ සහෝදර ක්‍රීඩකයන්ගෙන් සුභ පැතුම් පළවෙමින් තිබේ. බ්‍රිතාන්‍යයේ සරේ කණ්ඩායම වෙනුවෙන් තරග කරන කුමාර් සංගක්කාර යෝක්ෂයර් ප්‍රාන්තයට එරෙහි එක් දින තරගයකදී…

සිය කණ්ඩායමේ තුන්ඉරියව් කී‍්‍රඩකයන් විටින්විට දක්‍ෂතා දැක්වීම පිළිබඳ ඉදිරියේදී සලකා බැලිය යුතු බව ශ‍්‍ර‍්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. පාකිස්තානය සමග ඊයේ (12) පැවති තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් මැතිව්ස් මේ පිළිබඳ අදහස් පළ කළා.…

කැබිතිගොල්ලෑ පදවිය ප‍්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි සොහොන් පිටියක තිබී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතාගේ සහෝදරයන් තිදෙනාට හා පළාත් සභා මන්ත‍්‍රීවරුන් දෙදෙනකුට සහ පුත‍්‍රයකුට වින කරමින් සිදුකළ හදි හූණියමක් සහිත තඹ පත‍්‍රිකාවක් තරුණයන්…

ශුරයන්ගේ කුසලානයේ ඊයේ පකිස්ථානය සමඟ පැවති තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වීමත් සමඟ සමාජ ජාල ඔස්සේ විවිධ කතාවන් පැතිරෙන්න වුනා. විශේෂයෙන්ම තිසර පෙරේරා සහ සීක්කුගේ ප්‍රසන්න ගැන සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ විශේෂ කතා බහක් ඇතිවුනා. තිසර පෙරේරාට රැක ගැනීමට…

රත්නපුර අයගම පණ්ඩුකඳේ වත්ත ප්‍රදේශයේ දිවි ගෙවන දෙව්මිණි අධ්‍යාපනයට දක්ෂ දරුවෙක්. ඇය පන්තියේ හැමදාම ඵලවෙනි තැන ලබාගත් ශිෂ්‍යාවක්. එසේම ලබන වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටීමට නියමිත මෙම දියණිය මෙම වසරේ ශිෂ්‍යත්ව විභාගයේ ආදර්ශ ප්‍රශ්න පත්‍රවලට මෙවර ශිෂත්ව විභාගයට පෙනීසිටින දරුවන් සමග…

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පකිස්තානය සමග පැවති තරගයෙන් අවසනාවන්ත ලෙස පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගය අවසානයේ පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක ඇන්ජෙලා් මැතිව්ස්ගෙන් මාධ්‍යවේදියෙකු ලසිත් මාලිංග ගැන විමසුවා. ඒ ඔහු ඉදිරියේදී ජාත්‍යන්තර පිටියේදී හමුවනු ඇත්ද යන්නයි. ඒ වෙනුවෙන් ඔහු…

පාකිස්තාන ශ්‍රී ලංකා එක්දින තරගය පරාජය වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ඉමහත් සිත් තැවුලට හේතුවූ කාරණාවකි. මෙම තරගය  ජයගැනීම මත අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට අවස්ථාවක් උදාකර තිබීමත් එම අවස්ථාව ගිලිහී යාමත් එයට හේතුවයි. තරගයේ අවසන් පන්දු ඕවර කිහිපයේ දුර්වල…

පසු ගිය දින කිහිපය තුළ ඇද හැලුනු ධාරානිපාත වර්ශාපතනය හේතුවෙන් ගං වතුරෙන් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් මෙරට සතර දෙසින් ජනයා ඔවුන් හට සහනාදාර රැගෙන එමින් උදව් උපකාර කිරීමට පැමිණියේය..මේ අතරින් ෆේස් බුක් නම් සමාජ ජාල මාධ්‍ය හරහා තරුණ තරුණියන්…

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රජයේ ඉඩමක අනවසරයෙන් ගල් කොරියක් පවත්වාගෙන යාමේ සිද්ධියකට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියැදුරු ලෙස සේවය කළ යුද හමුදා කපිතාන් තිස්ස විමලසේන ලබන 27 වැනි දා…

ශුරයන්ගේ කුසලාන තරගාවලියේ පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලද පරාජය හැඳින්විය හැක්කේ අතට ගත් බත්පිඬ ඉහිරී ගිය අවස්ථාවක් ලෙසිනි. තරගයේ 30 වැනි ඕවරය වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඒ තරමටම එහි පාලනය සියතට ගෙන සිටියේය. ලකුණු 237 ක…

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළ පොසොන් පුර පසළොස්වක පොහොය දිනය සමරමින් ඓතිහාසික සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් උදෙසා පොළොන්නරුව බෞද්ධ සංගමයේ සභාපති, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි වාර්ෂිකව මෙම බත් දන්සැල…

අවසරයකින් තොරව එම්.එස්. ප්‍රනාන්දු මහතාගේ ගීත ගායනා කළ බවට චෝදනා පිළිගත් එම්.ඩී. ධනුෂ්ක ප්‍රනාන්දු මහතාගේ පවුලේ අයට රුපියල් තුන්ලක්ෂයක වන්දි මුදලක් ගෙවීමෙන් පසු ඔහු කොන්දේසි සහිතව ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ (12) නියෝග…

රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් ඔසඳ යාපා අබේවර්ධන අත්අඩංගුවට ගන්නැයි කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළා.  ඒ, නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීමෙන් අනතුරක් සිදු කර යතුරුපැදිකරුවෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් වන නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදීයි.  අද…