බළන්ගොඩ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය නිම වී සිය නවාතැන්පළ වෙත පා ගමනින් යන අතරේදී පැහැර ගෙන ගිය තරුණිය කාමාතුරයන් තිදෙනාගෙන් මිදී පැමිණ ඔවුන් නීතිය හමුවට පැමිණවීමට තරම් වූ ඥානවන්ත තරුණියක පිළිබඳ බළන්ගොඩ පින්නවල පොලිසියෙන් අසන්නට ලැබිණි. පොලිසිය විසින් සිදු කරන…

  පාදෙනිය අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තලාව, මොරගොඩ, තේක්ක රක්ෂිතය ඉදිරිපිටදී ගුරුවරියක් වන හත්මස් ගැබිණියක් පැදවූ මෝටර් රථයක් මාර්ගය හරහා ගිය වන අලියෙකුගේ ගැටී වන අලියා මෝටර් රථය මතට ඇද වැටී අනතුරක් සිදුව තිබේ. තලාව පොලිසිය පැවසුවේ මෝටර් රථයේ ගමන්කල තුන්…

දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ සංගීත ක්‍ෂේත්‍රය තුළ එක වගේම සිය ජනප්‍රියත්වය රඳවාගෙන සිටින චන්ද්‍රසේන හෙට්ටිආරච්චි තමයි මෙවර සතුටයි දුකයි විශේෂාංගයට එකතු වෙන්නේ. ජීවිතය පුරා විඳි දාහකුත් එකක් අත්දැකීම් හමුවේ ඇහැට කඳුළක් ඉනූ අවස්ථා මෙන්ම මුවඟට සිනහවක් නැගුණු අවස්ථාවත් ඔහු…

ශ්‍රී ලංකා පකිස්ථාන තීරණාත්මක ක්‍රිකට් තරඟය ආරම්භ වීමට තව ඇත්තේ පැය කිහිපයකි.ශ්‍රී ලංකාව සහ පකිස්ථානය යන කණ්ඩායම් දෙකම එකම වර්ගයේ කණ්ඩායම් දෙකක්ය.කොයි මොහොතේ පුපුරා යනවාදැයි කාටවත් අනාවැකි කිව නොහැක. තරඟයට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද තරඟයේදී කිරීමට යනදේ හෙළි…

අනාවැකි කීමෙන් අපේ වචනයෙන් කියනවානම් පචවී සිටින එංගලන්ත හිටපු නායක මයිකල් වොන් පසුගිය සතියේ චැම්පියන්ස් කුසලානය පිළිබඳව පල කල සියලු අනාවැකි පාහේ වැරදී තිබෙන අතර ඔහු මේ දිනවල ට්විටර් හරහා දැඩි ලෙස හාස්‍යයට ලක්වී තිබේ. පකිස්ථාන කණ්ඩායම පරාජයට පත්වනවා යයි…

රජය මගින් ඉකුත් දා ප්‍රකාශයට පත් කෙරුණු නව කැබිනට් සංශෝධනයට අනුව ඒ ඒ අමාත්‍යංශවලට අයත් ආයතන හා විෂයන් වෙන් කෙරෙන නව ගැසට් නිවේදනය නිකුත් වී තිබේ. ඒ අනුව මතෛක් මුදල් අමාත්‍යංශය සතුව තිබූ ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය…

ලංකාවේ ටෙලිනාට්‍ය යායට පියාඹලා ආපු අලුත්ම සමනලිය තමයි තිමානි නයනතාරා වික්‍රමාරච්චි කියන්නේ. මේ දවස්වල ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන “දෙවැනි ඉනිම” ටෙලි නාට්‍යයේ අනුහස් (රවීන් කණිෂ්ක) ගේ ආදරය ලබන්න සටන් කරන දෙව්මි කියන කටකාර දඟකාර ගෑනු ළමයාගේ චරිතය රඟපාන්නේ නයනතාරා. පළවෙනි…

කාලයක් ඒ ගීතය මේ රටේ ජනප්‍රියතම ගීතයක් බවට පත්ව තිබුණා. මේ ගීතය ගායනා කළේ දෑස් අඳ යුවතියක්. ඇය මේඛලා ගමගේ. ‘අහන් ඉන්න’ ගීතයත් එක්කම මේඛලාත් එක රැයින් තරුවක් බවට පත්වුණා. ඒත් අද වෙද්දී මේඛලා ගැන ආරංචියක් නැහැ. ඇයට මොකද වුණේ…

අද පැවැත්වෙන ශ්‍රී ලංකා පකිස්ථාන තීරණාත්මක එක්දින තරඟය පිළිබඳව අදහස් දක්වමින් පකිස්ථාන පුහුණුකරු මිකී ආතර් මහතා ශ්‍රී ලංකා කණ්ඩායම කිසිසේත් විශ්වාස කල නොහැකි භයානක කණ්ඩායමක් ලෙස පවසා ඇත. ඉන්දියාව සමගින් තරඟයට මුහුණ දීමට පෙරම පකිස්ථාන කණ්ඩායම එම තරඟය පරාජය මානසිකව…

ඊයේ පැවතී දකුණු අප්‍රිකාව හා ඉන්දියාව අතර තරඟයෙන් ඉන්දීය කණ්ඩායම පහසු ජයක් ලැබීමට සමත් වුනා. අපි හැමෝම දකුණු අප්‍රිකාව දිනයි කියලා බලාපොරොත්තු වුනත්, මෙතුවක් කල් පවතී ICC තරඟ කිසිවක අවසන් අහා තරඟයකට සුදුසකම් ලබා නොමැති, එනම් ලොව අවාසනාවන්තම ක්‍රිකට් කණ්ඩායම…

ලෝකයේ වේගවත්ම ක‍්‍රීඩකයා ලෙස සැලකෙන උසේන් බෝල්ට් තම මව් රට වන ජැමෙයිකාවේ දී අවසන් වරට මීටර් සියය ඉසව්වකට සහභාගී වෙමින් එම ඉසව්වේ සමුගැනීමට සටහන් කර තිබෙනවා. ඒ, සංවේදී අවසානයක් ද සමඟයි. මෙම තරගය ද ජයගත් බෝල්ට්, ඉසව්ව නිම කළේ තත්පර…

ශ්‍රී ලංකාවේ වසර තිස් ගණනක් තිස්සේ ක්‍රියාත්මක වූ LTTE ත්‍රස්තවාදයට තිත තැබීමට ත්‍රිවිධ හමුදාව වරින් වර සිදු කළ මෙහෙයුම් ගණන අති විශාලය. හතරවන ඊළාම් යුද්ධ්ධය දක්වා ඒ සියළුම මෙහෙයුම් වලදී සතුරා සතු තොරතුරු, ඔවුන්ගේ බලය හා දුර්වලතා පිළිබඳව සටන් පෙරමුණ…

ආගම් සහ ජාතීන් අතර සංහිඳියාව කඩවන අයුරින් කටයුතු කරන අන්තවාදී පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි මෙම අදහස් පල කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. අප්‍රෙල් මාසයේ…

දේශපාලනය සිදුකිරීම මැතිවරණ කාලයට පමණක් සීමා විය යුතු බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. කලාවැව, ඉපලෝගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉහළ දේශපාලනඥයන් එක්ව කටයුතු කිරීමේ දී ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙන්ව කටයුතු නොකළ යුතු බවය. එහිදි වැඩිදුරටත් අදහස්…

නුගේගොඩ ප‍්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ඉකුත්දා එල්ල වූ ගිනි තැබීම් සහ ප‍්‍රහාරයන්ට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු බොදුබල සේනා සංවිධානයේ ක‍්‍රියාකාරි සාමාජිකයෙකු බව පොලිසිය පවසනවා. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (11) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි සඳහන්…