සුරාජ් මගේ තාත්තාව මරා ගත්තා – කේන් වෙඩිසිංහ
පියාගේ මරණයට ඔහු සමඟ ධාවනයේ යෙදුන සුරාජ් පෙරේරා වගකිව යුතු බවට ආනන්ද වෙඩිසිංහ මහතාගේ පුත්‍රයා වන කේන් වෙඩිසිංහ චෝදනා කරනවා. පහතින් දැක්වෙනේ ඔහු සමඟ කල කතාබහකින් උපුටා ගන්නා ලද කොටසකි. ආනන්ද වෙඩිසිංහ ඔබේ පියා මෝටර් බයිසිකල් තරඟයකදී මියගිය එක ගැන ඔබ…