ලෙඩට-දුකට බැලූ අයට අගමැති රනිල් ස්තුති කරයි
වෛද්‍ය ප්‍රතිකාර සඳහා දිවයිනෙන් බැහැර ගිය අවස්ථාවේ විවිධ පණිවුඩ ලබාදෙමින් තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සොයා බැලූ සියලුම දෙනාට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය හෘදයාංගම ස්තුතිය පළ කරයි. අගමැතිවරයා මේ බව සිය ‘ට්විටර්’ ගිණුමෙහි සඳහන් කර ඇත. පසුගිය දින ඇතිවූ අඛණ්ඩ…