ශූරයන්ගේ කුසලාන තරගාවලිය ඉකුත් (08) වන දා ශ්‍රී ලංකා හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා නොකරයිනම් එය ශ්‍රී ලංකා ජයග්‍රහණයට විශාල බාධාවක් වනු ඇතැයි කුමාර් සංගක්කාර ප්‍රකාශ කරයි. මෙවර තරගාවලියේ විස්තර විචාරකයෙකු…

නුදුරේදීම සිදුවීමට නියමිත ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ එංගලන්ත සංචාරය වහාම අවලංගු කල යුතු බව ලන්ඩන් නගරාධිපති සදීක් ඛාන් ප්‍රකාශ කර තිබේ. ට්‍රම්ප් ජනාධිපතිධූරයට පත්වූ දා සිටම ලන්ඩන් නගරාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කිරීම එයට හේතුවී තිබේ. පසුගිය සමයේදී ලන්ඩන් නගරයට…

ඉදිරි මාස තුන තුළ දරුවන් වෙනුවෙන් ඇටමිඳුලු බද්ධ කිරීමේ සැත්කම් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඒ අනුව ඇටමිඳුලු බද්ධ කිරීමේ සැත්කම් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. දරුවන්ගේ…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන මාසයේ බංග්ලාදේශයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරන්නේ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සංචාරයේ නිරත වීමට නියමිත බවයි. ජුලි මස 13 වන දින සිට 16…

අයුතු ලෙස රුපියල් මිලියන තිහක මුදලක් උපයා ගැනීමෙන් මුදල් විශුද්ධීකරණ පනත යටතට නැ‍ඟෙන වැරැදි සිදු කළ බවට අධි චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවෝ පස්දෙනෙක් අද (06) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටිති. කොළඹ මහාධිකරණය මගින් නිකුත්…

චැම්පියන්ස් කුසලානය යටතේ බංගලාදේශය සහ ඔස්ට්‍රේලියාව අතර පැවති තරඟය වර්ෂාවේ බලපෑම නිසා ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූ අතර ඔස්ට්‍රේලියාව තරඟාවලියේ මුහුණ දුන් පලමු තරඟය වූ නවසීලන්තය සමඟ තරඟයේදී ද වර්ෂාව නිසා ප්‍රතිපලයක් ලබා ගැනීමට නොහැකි විය. තරඟයේ පළමුව පන්දුවට පහර…

ක්‍රිකට් ලෝකයේ ප්‍රබලයන් චැම්පියන්ස් කුසලානය දිනා ගැනීමේ අරමුණෙන් එංගලන්තයේ තරඟ වදිද්දී ලෝක ශූර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය අතර T 20 තරඟාවලියක් කොදෙව් හිදී පැවැත්විණි. කොදෙව් කණ්ඩායම මෙන්ම ඇෆ්ගනිස්ථාන කණ්ඩායමත් T20 තරඟ රටාවට ආවේනික ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විතව තිබීම නිසා…

ඓතිහාසික පොළොන්නරුව ගල්විහාර පුදබිමේ පිරිනිවන් මංචකයේ බුද්ධ ප්‍රතිමාවේ පුරාණ විද්‍යාත්මක වටිනාකමට හානි පමුණුවමින් එය විකෘති වනසේ පුරාවිද්‍යා නීති රීති උල්ලංඝනය කරමින් යළිත් වරක් මල් සහිත සිවුරක් වැනි ඇතිරිල්ලක් කිසියම් අයකුගේ බාරයක් ඔප්පු කිරීම පිණිස ඉකුත්දා (02දා) අතුරා ඇතැයි වාර්තා වනවා.…

07 දෙනෙකුට මරු කැඳවමින් ලන්ඩන් නුවරට ඉකුත්දා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ වගකීම අයි එස් සංවිධානය භාරගෙන තිබෙනවා.  විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිය වෙබ් අඩවියක් මඟින් අයි එස් සංවිධානය ඒ පිළිබඳ ප‍්‍රකාශයට පත්කර ඇති බවයි.  ලන්ඩන් නුවරට එල්ල වූ මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන්…

අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ රුව රැගත් කෙසෙල් ගෙඩි සහිත ඇසුරුමක් ගංවතුරෙන් පීඩාවට පත්වූවන්ට බෙදා හරින බවට පළවූ ජායාරූපය පසුගිය දිනවල සමාජජාලා වල දැඩි කතා බහට ලක්විය. නමුත් ගයන්ත කරුණාතිලක මහතාට මඩ ගැසීමේ අරමුණින් එම කෙසෙල් ගෙඩි සහිත ඇසුරුම නිර්මාණය කර…

නාරම්මල ප්‍රදේශයේ හෝටලයක මහජනතාව වෙත ලබාදෙන ලද ආහාර පාර්සල්වල වඳ බෙහෙත් අඩංගුව තිබූ බවට සමාජ ජාල ඔස්සේ පළවූ පුවත් සම්බන්ධයෙන් ‍පොලිස් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ‍පොලිස් මූලස්ථානය පවසයි. සංහිඳියාව බිඳ දමන වෛරී ප්‍රකාශන සමාජ ජාල වබේ අඩවිවලට ඇතුළු කරන…

ගංවතුර ආධාර ලෙස කෙසෙල්ගෙඩි කිහිපයක පාර්සලයක් සිය ඡායාරූපය හා නම ඇතුළත්කර බෙදා ඇතැයි ෆේස්බුක් සමාජ ජාලයේ පලවී ඇති ඡායාරූපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට ඊයේ (04) වාචිකව පැමිණිලි කළ බව ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කියයි.වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා…

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්  පුද්ගලයින් 25,000ක් පමණ තවදුරටත් සහන කඳවුරුවල රැදී සිටියි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ සහන කඳවුරු 226ක් තුල පවුල් 7,046කට අයත් පුද්ගලයින් 24,962 දෙනෙකු රැදී සිටින බවය. පසුගිය දිනවල දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රීක්ක 12කට…

පළාත් පාලන මැතිවරණයට අදාළව අවශ්‍ය නීති කෙටුම්පත් මේ වන විට සකස් කර අවසන් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි. තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති ආපදා කළමනාකරණ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.…

සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ජාතීන් හා ආගම් අතර සංහිඳියාව බිඳ දමන අසත්‍ය, වෛරී ප්‍රකාශ සිදුකරන පුද්ගලයින් සහ කණ්ඩායම් වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ ඒ සඳහා  විශේෂ පොලිස් විමර්ශන…

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය ජනතාව වෙනුවෙන් පිං අනුමෝදන් කිරිමේ සහ රටට සෙත් පැතීමේ සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනය අද(5) නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. මහානායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය දහස් නමකගේ සහභාගීත්වයෙන් මෙම ධර්ම දේශනාව පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය…