ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දෙවන තරඟය ලෙස නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර බර්මින්හැම්හිදී පැවැති තරගය වර්ෂාව හේතුවෙන් විසදුමකින් තොරව අවසන් කිරීමට විනිසුරුවෝ තීරණය කළහ. තරඟයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත ඉනිම අවසානයේ ඇති වූ වර්ෂාව හේතුවෙන් තරඟයේ දෙවන ඉනිම  ආරම්භයට මිනිත්තු 85 ක…

මැලේසියානු ගුවන් සේවයට අයත් යානයක බෝම්බ බියක් ඇති කළ මනෝද් මාක්ස් නැමැත්තා අනාරක්ෂිත බවක් දැනී ඇති හෙයින් අධිකරණය හමුවේ පෙනි නොසිටින‍ බව ඔහුගේ නීතිඥයා අධිකරණයට දන්වා තිබේ. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර දක්වා ගමන් ඇරඹූ යානය බෝම්බ බියක්…

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ජපන් සංචාරය පෞද්ගලික සංචාරයක් බවත්, ඒ මහතාට ජපන් රජයෙන් නිල අරාධනයක් කර නැති බවත් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය කියයි. මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ජපානයේ නිල සංචාරයක නිරත වූ බවට පළවන මාධ්‍ය වාර්තා…

අයහපත් කාලගුණ තත්වයේ බලපෑම හේතුවෙන් රත්නපුර, කළුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක මුලික කොටගෙන ලක්ෂ පහකට ආසන්න පිරිසක් අවතැන් වූ අතර විශාල ප්‍රමාණයක් ජීවිතද මේ වනවිට හානි වී අවසන්ය. ඒ සියල්ලටම මුහුණ පෑවේ අපේ රටේ අපේම සහෝදර ජනතාවයි. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ගංවතුරෙන්…

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනතා විමුක්ති පෙරමු‍ණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් සිදු වී ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තු සංකීර්ණයේ ලොබියේ මෙම විශේෂ හමුව පැවැති බව වාර්තාවේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවට පැමිණියේය. ඒ…

ආසියානු කලාපයේ මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම පිළිබඳ යෝජනාවක් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවට ඉදිරිපත්කර තිබෙනවා. ඒ ස්විට්ස්ටර් ලන්තයේ ජිනීවා නුවර පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභා රැස්වීමේදියි. ඊයේ (01) ආරම්භ වූ මෙම සමුළුවේදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න…

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් දෙදෙනෙකුගෙන් රුපියල් මිලියන 200ක වන්දියක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගොනු කළ නඩුවක් විභාගයට ගැනිමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා. ඒ, මෙම නඩුවට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ මූලක විරෝධතාවක් ද ප‍්‍රතික්ෂේප කරමින්. ඒ අනුව…

නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාට අමාත්‍යාංශයේ විෂය පථයෙන් වැඩි වගකීම් ප්‍රමාණයක් පවරාදීමට විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා තීරණය කර සිටියි. විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා මේ තිරණය ගෙන ඇත්තේ තරුණ දේශපාලඥයෙකු ලෙස වසන්ත සේනානායක මහතාට සිය දේශපාලන ඉදිරි ගමන…

2012 වසරේ වැලිකඩ බන්ධනාගාර ඇති වූ ගැටුමින් පුද්ගලයින් 22 දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙස පොලිස්පතිට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට අවසර ලැබී තිබේ. ඒ අනුව ජුලි මස 07 වනදා අදාළ පෙත්සම විභාගයට…

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවන බවත්,  විශේෂයෙන් කොළඹ, කළුතර, ගම්පහ, රත්නපුර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල මි.මි. 100 ක පමණ තද වැසි බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනයේ දිවයිනේ නිරිත දිග…

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන කැබිනට් අමාත්‍ය කබීර් හෂීම්ගේ ව්‍යාපෘතියක් සදහා රාජ්‍ය අමාත්‍යංශ කාර්යාල කාමර හදිසියේ ම වෙන් කර ගැනීම හේතුවෙන් එහි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අභිනවයෙන් පත් වු ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ වැඩ බාරගැනීම දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු වී ඇතැයි වාර්තා…

පසුගිය දිනවල බලපෑ ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාව මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ඔස්ට්‍රේලියා රජයෙන් නවීන පහසුකම්වලින් සමන්විත යාත්‍රා දහයක් ඊයේ(1) මෙරටට නිල වශයෙන් පරිත්‍යාග කැරිණි. කොළඔ වරාය රංගල නාවික කඳවුරු පරිශ්‍රයේදී මෙම බෝට්ටු දහය ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් බ්‍රයිස් හචීසන් මහතා විසින්…

සුසන්තිකා ජයසිංහ යනු කවුදැයි හඳුන්වා දීමට අමුතුවෙන් අටුවා ටීකා ටිප්පනි ලිවිය යුතු නැත. “ආසියාවේ කළු වෙළඹ” යැයි විරුදාවලි ලත් ඇය ඔලිම්පික් පදක්කමක් දිනූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක් වූයේ ලෝක සිතියමේ අබැටක් තරම් වූ නයන පිනවන මේ රන්…

සිය තුන්වැනි අයි.සී.සී. ශූරයන්ගේ කුසලානයට කුරුමානම් අල්ලන ඕස්ට්‍රේලියාව ඔවුන්ගේ සුපුරුදු ප්‍රතිවාදියා වන නවසීලන්තයට එරෙහිව බර්මින්හැම් නුවර එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී අද (2) තරග බිමට පිවිසෙයි. මේ තරගය මෙවර ශූරයන්ගේ කුසලාන තරගමාලාවේ දෙපිලේහිම පළමු තරගය වන අතර දස්කම් පීරි ගාමින් දෙපිලම කල් මරමින්…

කොදෙව් ක්‍රිකට් නාමය ක්‍රිකට් ක්‍රීඩාවෙන් කිසිදා ඉවත්කළ නොහැකි ආකාරයෙන් සුවිශේෂී තැනක් තබන්නට 90 දශකය දක්වා කොදෙව් කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩකයන් සමත් වුවද වත්මන් ක්‍රිකට් පරිපාලනය සහ ක්‍රීඩකයන් ගේ ක්‍රියාකලාපය නිසා කොදෙව් නාමය ක්‍රිකට් ලෝකයේ හුදකලා වී ඇත. ලෝක කුසලාන ආරම්බයේ…

විපතට පත් වු ප්‍රදේශවල ජනතාවගේ නැති වූ ජාතික හැඳුනුම්පත් යළි ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පවසයි. හැඳුනුම්පත නැතිවීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමෙන් පසු ග්‍රාම නිළධාරිවරයාගේ සහ ප්‍රාදේශිය ලේකම්වරයාගේ උපදෙස් මත නව හැඳුනුම්පතක් ලබා ගැනීම…