කැළණියේදි කලවැද්දා පරද්දන්න තමා සුදානම් – මර්වින්ගෙන් ප්‍රකාශයක්
හමුදාවේ සේවය කරන පුද්ගලයෙකුට කිසි විටකත් දේශපාලනික දැනුමක් නොමැති බවත් එනිසා ජනතාවගේ හෘද ස්පන්ධනය ගැන වැටහීමක් ද නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා පවසයි. රට තුළ පවතින ව්‍යවසනකාරී පාරිසරික තත්ත්වය දුරු කිරීම වෙනුවෙන් කැලණිය ශ්‍රි උත්පලවන්න විශ්ණු මහා…