වෙඩිසිංහගේ නිසල දේහයට යතුරුපැදි දහස් ගණනකින් ආචාරය..!
යතුරුපැදි ධාවන ශූර ආනන්ද වෙඩිසිංහ තරඟයක් අතරතුරදී සිදුවූ අනතුරකින් රෝහල් ගතකර සිට (29) අභාවප්‍රාප්ත විය. ඔහුගේ අවසන් කටයුතු අද කුරුණෑගල, මල්කඩුවාව පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. යතුරුපැදි ධාවකයන්ගේ මෙන්ම යතුරුපැදි තරග නරඹන්නන්ගේද නොමද ආදරය දිනාගත්, එදා මෙදාතුර අපේ රටේ බිහිවූ…