මට එක‍ෙක්වත් විශ්වාස නෑ.. ඔයා ඉල්ලන්න.. මහින්දග‍ේ පොල් ලෙල්ල ජී.ඇල් ජනපතිවරණයට…

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂයේ) අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා නම් කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණයකට එළඹ ඇතැයි අපට වාර්තා වන අතර ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ සහෝදරයින් අතර පවතින…
ජනපති ම‍ොනව කිවුවත් කට වහග‍ෙන ඉන්න.. ජනපතිග‍ේ වාග් ප්‍රහාර වලට එජාපය මුනිවත රකියි..

පසුගියදා සෝභිත හිමි ගුණ සමරු උත්සවයකදී අගමැති රනිල් ඉලක්ක කර ජනපති මෛත්‍රිපාල සිරිසේන සිදු  කළ ප්‍රබල කතාවට පිළිතුරු දීමෙන් වැළකී සිටින ලෙස අගමැති රනිල් යලිත් අවධාරණය‍ෙන් දන්වා තිබේ. මෙම කතාවේ ගැටලු ඇති බවත් ඒ ගැන පැහැදිලි කිරිම යුතුකමක් බවත් තරුණ එජාප…
පළමු ලිංගික අත්දැකීමට කලින් ක‍ොල්ල‍ොන්ට හ‍ොර‍ෙන් කෙල්ලෝ කරන දේ ම‍ෙන්න..

හැම කෙල්ලෙක්ම කරන මේ දේ ඇහුවොත් කොල්ලෝ පුදුම වෙයි. වැඩිහිටියන්ට පමණක් සුදුසු වීඩියෝව නැරඹීම සදහා පහතින් ඇති වීඩියෝ ව ප්ලේ කර පස්වන තත්පරය තෙක් රැදීසිටින්න.
අන්තර්ජාලයම කැළඹු තරුණියක්ව වරදට පොළඹවා ගන්න හැදූ සිද්ධිය‌ේ විඩිය‌ෝව ම‌ෙන්න…

ඉන්දියාවේ චිත්‍රපටයකට පෙනී සිටින්න තරුණ තරුණියන් වැඩි කැමැත්තක් දක්වනවා. එලෙස චිත්‍රපටයකට පෙනී සිටීමේ ආශාවෙන් සිටින තරුණියක් චිත‍්‍රපටයක සම්මුඛ පරීක්ෂණයක් සදහා ඉදිරිපත් වනවා. සම්මුඛ පරීක්ෂණය මෙහෙයවීමට සිටින තරුණිය එම ස්ථානයට පැමිණෙන තරුණියක්ව කාමුකව වරදට පොළඹවා ගැනීමට උත්සාහ කරනවා. එම අවස්ථාවේදී සිදුවන දේ වීඩියෝවෙන් බලන්න..
තම දුක ලියා අගමැති‌ග‌ේ අතටම දුන් ලිපි ක්‍රිඩාංගණයකින් හමුවීම‌ෙන් පසු කිළිනොච්චිය උණුසුම්…

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 28 දා කිළිනොච්චියට පැමිණි අවස්‌ථාවේදී ප්‍රදේශවාසීන් විසින් විවිධ ඉල්ලීම් කරමින් අග්‍රාමාත්‍යවරයාට භාරදුන් ලිපි විශාල ප්‍රමාණයක්‌ නගරයේ ක්‍රීඩාංගණයක තිබී ප්‍රදේශවාසීන්ටම හමු වී තිබේ. මේ ලිපි අතර කිළිනොච්චියේ පොදු අවශ්‍යතා ඉටු කර දෙන ලෙස ඉල්ලීම් කරමින් අග්‍රාමාත්‍යවරයා…
Office Boy ගම්මා ජනපති ගැන න‌ෙම‌ෙයි උඹ සුද්දග‌ෙන් මංක‌ොල්ලා කාපු සල්ලි ගැන කථා කරමුද?

ජනපතිවරයා විසින් ඊය‌ේ කරන ලද ප්‍රකාශයට ජන පදනමක් නැති ත්‍රිවිල් පක්ෂයක් වන පිවිතුරු ‌හ‌ෙළ උරුමය‌ේ නායකයා යැයි කියාගන්නා වාචාල උදය ගම්මන්පිල පිළිතුරු ද‌ෙන්නට යාම හුද‌ෙක් විහිළුවක් පමණක් බව අප සමග අදහස් දැක්වු කන්ද උඩරට ශ්‍රිලනිප ප්‍රබලය‌ෙක් පැවසීය.. ගම්මන්පිල කියන්න‌ේ තමන්ග‌ේ…
බුද්ධික පතිරණද ඇතුළුව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට අද පත්කළ අලුත් මුහුණු මෙන්න…

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව සාමාජිකයින් පිරිසක් අද (31) පත්කරනු ලැබුවා.  එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වු අවස්ථාවේදී මෙම පත් කිරීම් සිදු කර තිබෙනවා. මාතර – බුද්ධික පතිරණ,…
බොරු පතුරන කැලෑ පත්තර වැනි සමාජ ජාලා වෙබ් අඩවි තහනම් කරනවා! ජනපති ම‌ෛත්‍රි කියයි

අසත්‍ය පළ කරන සමාජ ජාලා වෙබ් අඩවි තහනම් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා. ඒ වත්තල නව උසාවි සංකීර්ණය විවෘත කිරිමෙන් පසු පැවති උත්සවයේදීය. රට තුළ මතු වී එන පතාල කණ්ඩයම් මැඩපැවැත්වීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන්නැයිද පොලිස්පතිට උපදෙස් දුන් බව…
ගෝඨාභය හමුදා සෙබළුන්ගේ ශ්‍රමයෙන් ඉදිකරවාගත් කතරගම සුපිරි මන්දිරය විඩිය‌ෝව මෙන්න..

අප මේ කියන්නට යන්නේ රාජපක්ෂලා විසින් අනීතික ලෙස හෝ මහජන මුදල් භාවිතා කර හෝ දේශපාලන බලය භාවිතා කර හෝ අත්පත් කරගත් දේපල සමූහයට අයත් තවත් එක් සුපිරි නිවසක් සම්බන්ධයෙනි. මෙහි සඳහන් ජල බිල්පතේ ලිපිනය ලෙස දැක්වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ, වනරාජ පෙදෙස,…
ද‌ෙහිවලදී පාතාලය‌ෙන් ව‌ෙඩි කා මියගිය නාගරික මන්ත්‍රි ඝාතනයේ හෙළි නොවූ කතාව මෙන්න…

දෙහිවල ගල්කිස්‌ස මහනගර සභාවේ පොහොට්‌ටුවේ මන්ත්‍රී වූ ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ කණ්ඩායමේ ධනංජය ද සිල්වාගේ පියා රංජන් ද සිල්වා ඝාතනය පාතාල වැඩක් බවට මේ වනවිට කරුණු හෙළිදරව්වී තිබේ. සිද්ධිය වූ දිනයේ ධනංජය දහවල් ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ පැවැති රැස්‌වීමකට සහභාගි වීමට ගොස්‌…
මහවැලි ජනපදිකයින් වෙත ඉඩම් ඔප්පු ලබාද‌ෙන රන්දියවර, ඔප්පු ප‍්‍රදානෝ්ත්සවය හෙට….

ආහාර සුරක්ෂිතතාවයෙන් හෙබි සමෘද්ධිමත් සංවර්ධිත රටක් උදෙසා දැවැන්ත කැපකිරීමක් සිදුකරන ශ‍්‍රී ලංකාවේ ගොවි විරු පරපුරට අභිමානවත්ව නැගී සිටිය හැකි හෙට දවසක් උදාකරමින් සිය වගාබිම් හා පදිංචි ඉඩම් සඳහා සින්නක්කර උරුමය ලබාදීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ගනු ලැබූ තීරණය තවදුරටත්…
හෝමාගම රෝහලේ වෛද්‍යවරු පණපිටින්ම රෝගියෙක් මෝචරියට යවලා… ඇත්ත ම‌ෙන්න…

හෝමාගම රෝහල තුළදී මියගිය බව කියන කාන්තාවක් මෝවරියට (මිනී කාමරයට) රැගෙන යැමේදී නැවත පණ ආ අපුරු පුවතක් පිළිබඳව වාර්තා වේ. පසුගිය සතියේ 24 වැනි දින හෝ ඊට ආසන්න දිනයක මත්තෙගොඩ කිරිගම්පමුණුව ප්‍රදේශයේ 40 හැවිරිදි දෙදරු මවක් උදරයේ ආබාධයක් හේතුකොට ගෙන…
ලෝක දුම්වැටි විරෝධි දිනය නිමිත්‌ත‌ෙන් අද දුම්වැටි අලෙවි කිරීම තහනම්…

ලෝක දුම්වැටි විරෝධි දිනය අදට (31) යෙදී තිබෙනවා. දුම්වැටියට හුරුවී සිටින තැනැත්තන්ට දුම්වැටිය අතහැරීමට අද හොඳම දිනය බවයි ඒ පිළිබඳ අදහස් දක්වමින් ඇඩික් ආයතනයේ, අධ්‍යක්‍ෂ – මානව සංවර්ධන, සම්පත් ද සේරම් පැවසුවේ.  ලෝක දුම්වැටි විරෝධි දිනය යෙදෙන අද දුම්වැටි අලෙවියෙන් වළකින…
ස‌ෝභිත හිමියන්ග‌ේ ගුණානුස්මරණ උළ‌ෙලට පැමිණි ජනපති සිදුකළ සම්පුර්ණ ප්‍රකාශය ම‌ෙන්න…

සාධාරණ සමාජයක් උදෙසා වු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 76 වැනි ජන්ම දිනය සැමරුම උත්සවය අද කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වුනා. කෙසේ වෙතත් 2015 ජනවාරි 8 වනදා වෙනසට තම ජීවිතය පරදුවට තබමින් කටයුතු කල වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල…