Author: Editor[A]

  • අනාරාධිතව ස‌ෝභිත හිමියන්ග‌ේ ගුණානුස්මරණ උළ‌ෙලට පැමිණි ජනපතිග‌ෙන් දරුණු ප්‍රහාරයක්…

    අනාරාධිතව ස‌ෝභිත හිමියන්ග‌ේ ගුණානුස්මරණ උළ‌ෙලට පැමිණි ජනපතිග‌ෙන් දරුණු ප්‍රහාරයක්…

    කවුද අප‌ේ ‌ස‌ෝභිත හිමියන්ග‌ේ දර්ශණය වසර 03ක් වැනසුව පුද්ගලයා? රනිල්ට අවශ්‍ය වුන‌ේ ලංකාව‌ෙ සියළු බැංකු පුද්ගලීකරණය කරන්න. මමයි දන්න‌ේ ඒ්ක වළක්වපු හැටි. රටට න‌ොගැලප‌ෙන ‌ද‌ේවල් කීයක් මම වැළැක්වුවද? රවි දන්නවා මම කරපු ද‌ේවල්..

    ස‌ෝභිත හාමුදුරුව‌ෝ මහ බැංකුව කඩන්න කිවුවද? නෑ.. තාජුඩීන්ග‌ේ නඩුව ඇදගනෙ යන්න‌ේ කවුද? අහන්න එයාලග‌ේ පවුල‌ේ අයග‌ෙන්. එයාලා කියාවි ඇත්ත කතාව…

    අවුරුදු 03 තුල ම‌ොකද උන‌ේ? මම අභිය‌ෝග කරනවා එන්න විවාද‌ෙකට මාත් එක්ක.. මම කියන්නම් ම‌ොකද උන‌ේ කියලා…

    සාධාරණ සමාජයක් උදෙසා වු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 76 වැනි ජන්ම දිනය සැමරුම උත්සවය අද කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වුනා.

    කෙසේ වෙතත් 2015 ජනවාරි 8 වනදා වෙනසට තම ජීවිතය පරදුවට තබමින් කටයුතු කල වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එම උත්සවයට ආරාධනා කොට තිබුනේ නැතත් එම උළෙලේ ආරාධනාපත්‍ර ලයිස්තුවේ ජනාධිපතිවරයාගේ නම තිබු බවද වාර්තා වනවා.

    අනාරාධිතව උත්සවයට පැමිණි ජනාධිපතිවරයා වර්තමාන යහපාලන ආණ්ඩුව තුල සිදුවන ක්‍රියාකලාපයන් පිළිබඳව සුවිසේෂි ප්‍රකාශයක් කලේ දැඩි විවේචනාත්මක ස්වරයකින්…

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ජනවාරි 8 තමන් මුලික වී සිදුකල විප්ලවය පටු දේශපාලන වාසි තකා හෑල්ලුවට ලක් කිරීම සහ එදා ජනවාරි 8 ජනතාවට ලබාදුන් පොරොන්දු මෙන්ම සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් උදෙසා ව්‍යාපාරයේ අරමුණු විනාශ කිරීමට කටයුතු කල පිරිස් පිළිබඳව හෙළිදරව් කිරීමක් සිදු කළා.

    එහිදී ජනපතිවරයා සෘජුවම එක්සත් ජාතික පක්ෂ නායකත්වය විසින් ජනතා අභිලාෂයන් ඉටු කිරීමට නොදී සිය දේශපාලන සිහින වෙනුවෙන් රට විනාශ කල අයුරු කරුණු සහිතව හෙළි කරමින් කියා සිටියේ ජනවාරි 8 මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ ගජමිතුරන් සිදුකල නොහොබිනා ක්‍රියාකලාපයන් පිලිබඳවය.

    මෙහිදී දින 100 වැඩසටහන පිළිබඳව ජනාධිපතිවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැතිව ආසන 47ක් පමණක් තබාගෙන දින 100 යෝජනා ක්‍රියාත්මක කිරීමට පෙර කල යුතුව තිබුනේ පාර්ලිමේන්තුව විසුරවා ස්ථාවර රජයක් පිහිටුවා ගතව තිබු බවයි.

    තවද ජනවාරි 9 වනදා රාජපක්ෂවරුන් සමඟ ඩීල් දමාගත් ඒ.ජා.ප නායකයින් හැසිරුණු හා ක්‍රියා කල ආකාරය පිළිබඳව ජනතාව නොදන්නා රහස් හෙළි කලේ ජනාධිපතිවරයාට ගත වූ වසර තුන හමාර පිළිබඳව එල්ල වන විවේචන වලට පැහැදිලි පිළිතුරු ලබා දෙමින්.

    තවද සෝභිත හිමියන් පොදු අපේක්ෂකයකු යොදා ආණ්ඩුවක් හැදුවේ මහ බැංකු කොල්ල කෑමට නොවන බවද මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කොට සිටියා.

    පසුගිය වසර තුන හමාරේ සිදු වූ කරුණු කාරණා පිළිබඳව ගැටළු ඇති අයට තමන් සමඟ ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස අභියෝග කල ජනපතිවරයා එල්ල වන චෝදනා වලට පිළිතුරු ලබා දීමට තමා සුදානම් බව පැවසුවා.

    එහිදී ජනාධිපතිවරයා හෙළිදරව් කල සියලු කරුණු පහතින් නරබන්න…

    https://www.facebook.com/supirigossip1/videos/1701397746562491/

  • රාජපක්ෂ සමය‌ේ ම‌ෙන් හදුනානොගත් මැරයින් මාධ්‍යවේදීන් දඩයමේ.. වහාම අත්අඩංගුවට ගනු..! –

    රාජපක්ෂ සමය‌ේ ම‌ෙන් හදුනානොගත් මැරයින් මාධ්‍යවේදීන් දඩයමේ.. වහාම අත්අඩංගුවට ගනු..! –

    යාපනයේ මුද්‍රිත සහ විද්යුත් නාලිකාවක මාධ්‍යවේදියෙකු වන සෙල්වරාසා රාජේන්ද්‍රන්ට හදුනා නොගත් මැර කණ්ඩායමක් පහරදිම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් “වෙබ් මාධ්‍යවේදීන් ගේ ජාතික ව්‍යාපාරය” සදහන් කර ඇත්තේ මාධ්‍යවේදීන්ටද සිදුකෙරෙන මෙවැනි මේ ආකාරයේ බියවැද්දීම් හා පහරදීම් මෙන්ම ඝාතනයන්ද වැළැක්වීමට රජය පාර්ශවයෙන් නිසි මැදිහත් විමක් සිදුවිම අනිවාර්ය කරුණක් බවයි.

    හදුනානොගත් මැර කල්ලි යලිත් මාධ්‍යවේදීන් දඩයමේ… මාධ්‍යවේදී සෙල්වරාසාට පහරදිම පිළිකුලින් හෙලාදකිමු.

    යාපනයේ Kalai kathir,මොනිං රයිස් (Morning rise) පුවත් පතේ සෙල්වරාසා රාජේන්ද්‍රන් නම් මාධ්‍යවේදියාට හදුනා නොගත් කණ්ඩායමක් මහ මගදි පහරදි ඝාතනය කිරිමට ගත් උත්සහය වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය දැඩි ලෙස හෙළාදකිමු.

    55 වියැති තිදරු පියෙකු වන සෙල්වරාසා රාජේන්ද්‍රන්ට පසුගිය 28 වැනිදා උදැසන යතුරු පැදි 5කින් පැමිණි නාදුනන කලු හැදගත් පිරිසක් යාපනයේ, කොළඹ ඩී.ටී. චන්දි හංදිය ලෙස හදුන්වන ප්‍රදේශයේදි මෙම මරණීය පහරදිම සිදුකර තිබෙන බවයි පොලිස් වාර්තා පෙන්වා දී තිබේ.

    යාපනය දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්ට ප්‍රහාරයන් එල්ල කරපු පළමුවැනි අවස්ථාව මෙය නොවන අතර ඇතැම් පහරදිම් හේතුවෙන් උතුරේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගේම ජීවිත පවා අහිමි විය. එලෙස ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් පිළිබඳව විමර්ශන ඇණ හිට ඔවුනට සාධාරණය ඉටු නොවු අවස්ථාවක යලිත් එවන් තත්ත්වයක් උදාවිම කණගාටුවට කරුණකි.

    මේ වන විට සෙල්වරාසා රාජේන්ද්‍රන්ට පහරදිම පසුපස ‘ආවා’ (Avaa) කල්ලිය සිටින බවට ප්‍රචාරය වෙමින් පවතින අතරම ආවා කල්ලිය වැනි සන්නද්ධ කල්ලි පසුගිය කාලසිමාවේ උතුරේ බිහිවු ආකාරය ආණ්ඩුවට තවමත් සොයා ගැනීමට නොහැකි වීම පුදුමයට කරුණකි. එවන් වතාවරණයක් තුළ විවිධ කල්ලි පෙන්වා දෙමින් මර්දනය දියත් කරන කණ්ඩායම් කොටු කර ගැනීමට ආණ්ඩුවට අවශ්‍ය නොවීම එමගින් ගම්‍යමාන වේ.

    උතුරේ මාධ්‍යවේදීන්ට මෙලෙස දේශපාලන බලධාරීන්ගේ, මැරයන්ගේ හා පොලීසියේ මෙන්ම ආරක්ෂක හමුදා නිලධාරීන්ගේ අතවරයන්ට ලක්වීම නිරන්තරයෙන් දක්නට ලැබෙන තත්ත්වයකි. මාධ්‍යවේදීන්ට සිය මාධ්‍ය ආවරණ කටයුතුවල නියැලීමේදී උතුරේ දකුණේ කියා භේදයක් නොමැතිව එම වාර්තාකරණය සිදුකිරිමට හැකියාව තිබිය යුතු වන අතරම ඔහුන්ට ආරක්ෂාකාරි පරිසරයක් නිර්මාණය කිරිම ආණ්ඩුවක වගකිමද වේ.

    පසුගියදා කොළඹ බේල්බෲක් පෙදෙසේ පිහිටි සිරස ප‍්‍රධාන කාර්යාලයට පැමිණ එහි ප්‍රධාන පිවිසුම් මාර්ගය අවහිර කරමින් හා එම ආයතනයේ මාධ්‍යවේදීන් බියගැන්වෙන ආකාරයෙන් පිරිසක් කලකහකාරි ලෙස හැසිරීම පිළිබඳව ද මෙලෙස වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ආණ්ඩුවේ අවධානයට යොමුකල අතර මාධ්‍ය නිදහස සිය ප්‍රධාන දේශපාලන පොරොන්දුවක් බවට පත් කරගනිමින් බලයට පත් වූ මෙම රජය යටතේ සිදුවන මෙවැනි සිදුවීම් වල ප්‍රමාණත්මකභාවය පිළිබඳව නොව ඒ පසුපස ඇති භයානකම පණිවිඩය දෙස විවෘත මනසකින් යුතුව කටයුතු කරන ලෙසද ඉල්ලා සිටියා.

    නමුත් එම නිවේදනය පිළිබඳව මෙන්ම එම මැර ප්‍රහාරය පිළිබඳවද ගොළු බීරි ප්‍රතිපත්තියක් අනුගමනය කළ ආණ්ඩුව තවදුරටත් මාධ්‍ය නිදහස වචනයට පමණක් සීමා කොට කටයුතු කිරීම හා ආණ්ඩුවේ වගකිව යුතු නිලධාරින් එවැනි සිදුවීම් සුලුකොට තැකිම අවසන් වන්නේ සෙල්වරාසාට සිදු පහර දීම වැනි සිදුවීම් වලින් හා ඝාතනයන්ගෙන් බව අපි නැවතත් දැඩිව අවධාරණය කර සිටීමට කැමැත්තෙමු.

    ජනමාධ්‍යවේදීන්ට නිදහසේ තොරතුරු වාර්තාකරණයට ඇති අයිතියට බාධා කරමින් ඇතැම් කල්ලි හා කණ්ඩායම් ඔවුනට පහර දීම, බියවැද්දීම හා ඝාතනය පිටුපස දේශපාලඥයින් මෙන්ම ඉහළ රාජ්‍ය නිලධාරින් ද සිටින බව ප්‍රසිද්ධ රහසකි.

    නමුත් ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය නිසිලෙස ආරක්ෂා වන පරිසරයක එවැනි කල්ලි හා කණ්ඩායම් පිටුපස සිටින්නේ කවරෙක් වුවද මාධ්‍යයට මෙන්ම මාධ්‍යවේදීන්ටද සිදුකෙරෙන මෙවැනි මේ ආකාරයේ බියවැද්දීම් හා පහරදීම් මෙන්ම ඝාතනයන්ද වැළැක්වීමට රජය පාර්ශවයෙන් නිසි මැදිහත් විමක් සිදුවිම අනිවාර්ය කරුණක් බවට පත් වේ. එසේම පසුගිය කාලසීමාව තුලදි පහරකැමට,ඝාතනයට සහ අතුරුදන් විමට ලක්වු මාධ්‍යවේදීන්ට වහාම සාධාරණයක් ඉටු කිරිමට රජය මැදිහත් විමද නීතිගරුක හා යුක්ති ගරුක සමාජයක ආණ්ඩුවේ වගකීම බවද අපි අවධාරණය කිරීමට කැමැත්තෙමු.

    ඒ අනුව “වෙබ් මාධ්‍යවේදීන් ගේ ජාතික ව්‍යාපාරය” මෙලෙස මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුකරන අමානුෂික ක්‍රියාවන් වැළැක්වීමට පියවර ගන්නා ලෙස රජයෙන් දැඩිව ඉල්ලා සිටින අතරම එවැනි නිතිවිරෝධි ක්‍රියා සිදුකරන පුද්ගලයන් වහාම නීතියේ රැහනට කොටු කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ඉල්ලා සිටිමු.

    කැදවුම්කරු,
    ඳුමිදු දිසානායක
    වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය,
    ශ්‍රී ලංකාව.

  • සැඟව තිබූ පවුලේ ආරවුල ක‌ෙටි පණිවිඩයකින් එළියට… ගෝඨාගේ ජනපති සිහිනය බිඳවැටෙයි…

    සැඟව තිබූ පවුලේ ආරවුල ක‌ෙටි පණිවිඩයකින් එළියට… ගෝඨාගේ ජනපති සිහිනය බිඳවැටෙයි…

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපති මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන අයගේ සහයෝගය ඇතිව ඉදිරිපත්වීමට මහත් බලාපොරොත්තු තබා සිටි ගෝඨාභය රාජපක්ෂ, මේ වනවිට එකී සියලු බලාපොරොත්තු අත්හැර දමා ඇති බවට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අප වෙත වාර්තා වේ.

    ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරවා ගැනීමට විමල් වීරවංශ , උදය ගම්මංපිල ඇතුලු සුලු පිරිසක් විශාල උත්සාහයක නියැලෙමින් සිටියද , විශාල පිරිසක් ඊට විරුද්ධව පෙනී සිටින්නේ බැසිල් රාජපක්ෂගේ සහයෝගය ඇතිව බව එම පෙරමුණේ ආරංචි මාර්ග ඔස්සේ දිගින් දිගටම අනාවරණය විණි.

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙසට නම් කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල තුළ පවතින බරපතල නොකැමැත්ත එළිපිට ප්‍රදර්ශනය කිරීමෙන් වැලකී සිටීමට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ වගබලා ගත්ත ද, ගෝඨාභය රාජපක්ෂ පිලිබඳව මාධ්‍යවේදීන් විමසන ලද හැම අවස්ථාවකදීම ඊට පිලිතුරු ලබා නොදී ලිස්සා යෑමේ පිලිවෙතක් මෙම රාජපක්ෂවරු දෙදෙනාම අනුගමනය කරනු ලබන්නේ එකී නො එකඟතාවය නිසා බව අදාල ආරංචි මාර්ග ස්ථීර ලෙස ප්‍රකාශ කර සිටී.

    මෙතෙක් කල් රාජපක්ෂ පවුලට පමණක් සීමාවී, රහසක්ව පැවැති මෙම ගෝඨා විරෝධය, මේ වන විට ගෝඨාභය රාජපක්ෂගේ ලඟම හිතවතුන්ගේ මාර්ගයෙන් සාමාන්‍ය පිරිස් වෙත සාක්ෂි සහිතව අනාවරණය වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ විසින් යවන ලද කෙටි පණිවිඩයක් නිසාය.

    ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම කෙටි පණිවිඩය යවා ඇත්තේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විදේශ කටයුතු භාර ලේකම් සචින් වාස් ගුණවර්ධන මහතා වෙතය.

    ගෝඨාභය රාජපක්ෂ විසින් යවන ලද එම කෙටි පණිවිඩයේ සඳහන්ව ඇත්තේ, තමන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීම ගැන රාජපක්ෂ පවුලේ සියලු දේශපාලන ක්‍රියාකාරීන් සිටින්නේ නොපහන් හැඟීමකින් බවය. මේ පිලිබඳව තමා දැඩි වේදනාවකින් පසුවන බවත්, ඒ නිසාම ජීවිතයේ පළමු වරට තමන් පවුලේ සියලු දෙනා සමඟ එකට සිට අවුරුදු කෑමට මෙවර සහභාගී නොවුන බවත් තවදුරටත් සඳහන් කොට ඇත.

    සචින් වාස් ගුණවර්ධන වෙත යවන ලද මෙම කෙටි පණිවිඩය, ඔහු විසින් මේ වන විට ඔහුගේ සමීපතමයන් කිහිප දෙනකුට පෙන්වා ඇති අතර, ඔවුන්ගේ මාර්ගයෙන් රාජපක්ෂවරුන්ගේ මෙම අභ්‍යන්තර අර්බුදය මේ වන විට ප්‍රසිද්ධ රහසක් බවට පත්වෙමින් තිබේ.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කර ගෙන මේ වන විට දැඩි ප්‍රහාරයක් එල්ල කොට ඇත්තේ, රාජපක්ෂවරුන්ගේ අනුදැනුම මත බවත්, පසුගිය ජනාධිපති මැතිවරණයට සති දෙකකට පෙර මහින්ද රාජපක්ෂ මහතා සහ මංගල සමරවීර මහතා රහසිගතව හමුවීමට තරම් ඉතා කිට්ටු හිතමිත්‍ර කමක් මේ දෙදෙනා අතර පවතින බැවින් මංගල විසින් ගෝඨාභයට එරෙහිව සිදු කළ ප්‍රහාරය පිටුපස මහින්ද රාජපක්ෂ සිටින බව ඉතා පැහැදිලි බවත් ගෝඨාභයට සමීප ආරංචි මාර්ග අනාවරණය කර සිටී.

  • ඔබට හදාගන්න ඕනි දුවෙක්ද? පුතෙක්ද? සංසර්ගය‌ේ ය‌ෙදිය යුතු නිවැරදිම ක්‍රම මෙන්න…

    ඔබට හදාගන්න ඕනි දුවෙක්ද? පුතෙක්ද? සංසර්ගය‌ේ ය‌ෙදිය යුතු නිවැරදිම ක්‍රම මෙන්න…

    සමහර අය දූවරුන්ට කැමතියි. සමහර අය පුතුන්ට කැමතියි. තවත් සමහර අය දෙගොල්ලටම කැමතියි.

    ඉතින් තමන් කැමති කෙනා ඉපදුනේ නැති වුනාම සමහර අයට දුකකුත්, තරහකුත් ඇතිවෙනව. අපිට ඕනි විදිහට පුතෙක් හරි දුවෙක් හරි හදාගන්න ක්‍රමය දන්නවනම් කොච්චර හොඳද නේද?. ඉතින් ඒ ක්‍රම තමයි මේ කියාදෙන්න හදන්නෙ. මේවා අපේ පැරණි ඉසිවරු ආදී උගතුන් පෙන්න්වා දීපු සාර්ථක ක්‍රම තමයි. එහෙනම් කරලම කොහොමද කියල බලන්නකෝ.

    දරුවන් පිහිටන ක්‍රම- මාස් ශුද්ධිය ඇතිවූ මොහොතේ පටන් පැය 24ක් එක දිනයක් ලෙස ගනන් ගත යුතුයි. ඒ ආකාරයට 4 වන දිනයේ පටන් 6,8,10, යන ඉරට්ටේ දිනවල බිරිඳ සමග සංසර්ගයේ යෙදීමෙන් පුතුන්ද, 5,7,9,11 යන ඔත්තේ දිනවල බිරිඳ සමග සංසර්ගයේ යෙදීමෙන් දූවරුන්ද උපදිනු ඇත.වැඩිහිටියන්ට පමණක් සුදුසු වීඩියෝව පහත ඇති වීඩියෝවේ පස්වන තත්පරයේ සිට.

    ඒ වගේම පුරුෂයාගේ දකුණු නාස් පුඩුවෙන්ද ස්ත්‍රියගේ වම් නාස් පුඩුවෙන්ද ආස්වාස කරන අවස්ථාවේදී සංසර්ගයේ යෙදී සුක්‍රාණු මෝචනය කිරීමෙන් හා සංසර්ගයෙන් පසු බිරිඳගේ සිරුර මත සිටින සැමියා දකුණු ඇලයෙන් බැස දකුණු ඇලයෙන්ම වැතිර නිදාගැනීමෙන් ණැනවත් පුතුන් ලැබීමට ස්ථිර මග බව සඳහන් වෙනව. ඉතින් දූවරුන් ලබන්න නම් එහි ප්‍රති විරුද්ධ පැත්ත කළ යුතුයි.

    ඒවගේම සංසර්ගයේදී පුරුෂ ධාතු පහව යන අවස්ථාවේදී ශිෂ්ණය යෝනියෙහි වඩාත් ගැඹුරට තදකර ධාතු මෝචනය කර වැඩි වේලාවක් නොසෙල්වී සිට පිටතට ගැනීමද දරු ගැබක් හට ගැනීමට මාර්ගයක් වෙයි

    ලස්සන දරුවන් ලැබීමට

    රසතැල්ල කොළ එළ කිරෙන් අඹරා පානය කරන්න. මෙය කළ යුත්තේමාස් ශුද්ධිය ඇති දින කීපය තුළය. එවිට රූමත් පුතුන් ලබනබව ඉසිවරු පවසති.
    එමෙන්ම නෙල්ලි මුල් රසතැල්ල මුල් එළ කිරෙන් අඹරාකිරෙහි කලතා මාස් ශුද්ධිය ඇති දින කීපය තුළ පානය කිරීමත්හොඳයි.
    මේ කියාදීපු ක්‍රමවල වටිනාකම ඉතාම මහත් බව සිහි තබාගන්න.

    පහතින් දක්වන්නෙ මේ සම්බන්ඳව අන්තර්ජාලයෙන් හොයාගත්තතොරතුරු ටිකක්. මේ ටිකත් කියවල බලන්න.

    වැඩේට සෙට් වෙන කාලය,

    මේ කියන්නේ තමන්ගෙ බිරිදගේ ඩිම්බානුහරණය වෙන දවස. සිංහලෙන්ම කියනවනං ලඩේට්ල එක දවස. පිරිමි ළමෙක් අවුට්පුට් එක විදිහට ගන්න නං මේ ඩිම්බානුහරණයද මොකද්ද එක වෙන්න දවසකට කලින් හෝ ඒක වෙලා පැය 12 කට පසු වෙන්න කලින් ගේම දෙන්නම වෙනවා. මේ වගකීම තියෙන්නෙ බිරිදගේ අතේ.

    අවශ්‍ය ඉරියව්ව,

    කොලු බඛෙක් ඕනැම නං ඉතින් වැඩේ ටිකක් ආතල්. මොකද මේකට සුපිරිම ෂොට් එකක් දෙන්න ඕනැලු. ඒ කියන්නෙ බොක්කටම බස්සන්න වෙනවා. මේකට සුදුසුම ඉරියව්ව ඩොගී ස්ටයිල් ලු. (බලලා නැති අයට, සරලවම කියනවනං අර බල්ලෝ ගහනවා වගේ) එතකොට තමයි අර ශුක්‍රාණු වඩාත් ආවේගශීලීව හා වේගවත්ව ගිහින් ඩිම්බ සමග ඩෝං ගාලා එකතුවීම සිද්ධ වෙන්නෙ.

    අන්න එතකොට කොලු බඛෙක් එලියට ඒමේ සම්භාවිතාව වැඩියිලු. කට්ටියට ඕනා ගෑනු ලමෙක්නං ඉතින් මෙච්චර අමාරු නෑ…පොඩ්ඩක් පෙන්නුවනං ඇති.

    සුරතාන්තය/මෙවුන්දමෙහි අවසානය

    දැන් මේ බබා හදන්න ට්‍රයි කරන වෙලාවෙ තමන්ගෙ ස්ත්‍රීරත්නයට හොද ……. එකක් දෙන්නම වෙනවා. අන්න එතකොට තමයි අර රජමකුණගේ ඒරියා (ණසබට ඊමට) එක ක්ෂාරීය මාධ්‍යයක් වෙලා කොලු පැට්ටෙක් හදා ගැනීමේ ආශාව ඉෂ්ඨ වෙන්නෙ.

    ස්වාමියාගේ අවධානයට,

    හැකි පමණ ලිහිල් යට ඇදුම් අදින්නලු. තද යට ඇදුම් ඇන්දහම ඇතිවෙන අධික රස්නය හින්දා පිටවන ශුක්‍රාණු ප්‍රමාණය අඩු වෙනවලු. හැකි පමණ කූල් එකේ තියාගන්නලු.
    ගේමට බැසීමට පෙර …………………. එකක් බොන්න. ( තේ,කෝපි, ශක්තිජනක පාන) එතකොට කොලු බබා හැදෙන්න ඕන ශ ශුක්‍රාණු සක්‍රීය වෙනවලු. අරක්කු එහෙම ගහන්න එපා හොදේ….මොන මොනවා සක්‍රීය වෙයිද දන්නෙ නෑ.

    ස්වභාවික ක්‍රම.

    ආහාර වට්ටෝරැව –

    බබා කොල්ලෙක් වීමට අම්මා, සෝඩියම් හා පොටෑසියම් බහුල ආහාර ගන්න ඕනා. අහලා තියෙනවද ඉස්සර කට්ටිය බබාලා හම්ඛෙන්න ඉන්න අයට කියනවා කෙසෙල් කන්න කියලා. ඒක බොරු නෙමේ…සමීක්ෂණයකින් ඔප්පු කරලා තියෙන්නෙ. හේතුව කෙසෙල් වල පොටෑසියම් බහුල වීම. පුළුවන් තරම් නේත්‍රාපලම්, ආනමාළු ම කන්න දෙන්න.

    හදාගන්න ඕනි දුවෙක්ද පුතෙක්ද.

    සමහරුන්ට එක අනිත් පැත්ත ගොඩක් දෙනෙක් නම් හිතන්නේ අඩුම පවුලේ නම ගෙනියන්න කොල්ලෙක් ඉන්න ඕනිම කියලා ගොඩක් දෙනක් හිතනවා
    ඕක ඉතින් කියලා කරගන්න පුළුවන් දෙයක්යැයි ඒ හින්දා ගොඩක් දෙනෙක් ඒක දෙවියන් කැමැත්ත කියලා හිත හදාගන්නවා.

    හැබැයි ඉස්සරනම් මේවට රහස් ක්‍රම තිබිලා තියෙනවා අපේ රටේ ඔය කොයි රටටත් වඩා හොද පැරණි ක්‍රම තිබිලා තියෙනවා ඒ අපේ සිංහල වෙදකම.

    එකේ මෙන්න මෙහෙම කියනවා ගෑනු කෙනෙක් මාස් ඔසප් වීම තියෙනවනේ ඒ ඔසප් වීමෙන් පස්සේ අට වැනි දවස ,දහය,දාහතර,දාසය,කියන දවස් වල එකතු වෙලා බිහි වෙන්නේ බුද්ධිමත් පිරිමි දරුවන් ඒ වගේම නවය.එකොළහ ,දහතුන,පහළොව කියන දවස් වල එකතු වීමෙන් ගැහැණු දරුවන් බිහිවෙනවා .ඊට මෙහා හය හත වගේ දවස් වල එකතු වීමෙන් ඇති වෙන්නේ මදාවි අකීකරු ළමයි කියන එක හදුන්වනවා……

    ඒ අපේ ලංකාවේ ක්‍රමේ ……හැබැයි අද ගොඩක් දෙනෙක් අපේ දේවල පිළිගන්න කැමති නැනේ නේද අපේ රටට දෙයක් හරියන්නම් පිට රටින්ම ගොඩ බාන්න ඕනි …

  • මෛත්‍රී ජනපති වන බවට අනාවැකි කී පළමු ජෝතිර්වේදියා සියදිවි නසාගත් ‌හ‌ේතුව ‌ම‌ෙන්න…

    මෛත්‍රී ජනපති වන බවට අනාවැකි කී පළමු ජෝතිර්වේදියා සියදිවි නසාගත් ‌හ‌ේතුව ‌ම‌ෙන්න…

    දිවයිනේ ප්‍රකට ජෝතීර්වේදියෙකු මෙන්ම දේශපාලන අනාවැකි පළකරන්නෙකු වූ නාත්තන්ඩියේ පී ඩී පෙරේරා මහතා සියදිවි නසාගෙන ඇති බව වාර්තාවෙයි.

    පෙරේදා (28) රාත්‍රියේ මීගමුව කට්ටුව  දුම්රිය ස්ථානයට ආසන්න ප්‍රදේශයකදී, හලාවත සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියකට පැන ඔහු මෙසේ සියදිවි හානිකරගෙන ඇති බව වාර්තාවෙයි.

    මිය යන විට 72 හැවිරිදි වියේ පසුවූ ඒ මහතාගේ සියදිවි නසාගැනීමට මෙතෙක් නිශ්චිත හේතුවක් සඳහන් නොවන අතර ආර්ථික ප්‍රශ්ණ උත්සන්න වීම නිසා ඇතිවූ කලකිරීම හේතුවෙන් මෙය කරගන්නට ඇතැයි සැක පහළවී ඇත.

    ඔහු අධික ණය බරකින්ද පීඩා විඳි බවත් නොයෙකුත් දෙනා එම මුදල් ඉල්ලමින් ඔහුට කරදර කළ බවත් ඒ මහතා පවුලේ උදවිය සඳහන් කර ඇති බවද වාර්තාවේ.කලකට පෙර පළමු කසාදයෙන් වෙන්වූ ඒ මහතා පසුව දෙවන විවාහයක් සිදුකරගෙන ඇති බවද දැනගන්නට ලැබේ.

    පුවත්පත් රැසකට ජෝතිෂ්‍ය ලිපි පළකළ නාත්තන්ඩියේ පී ඩි පෙරේරා මහතා දේශපාලන ආනාවැකිකරුවෙකු වශයෙන්ද ප්‍රසිද්ධියක් ඉසිලීය.

    2015 ජනාධිපතිවරණය පිළිබඳවද ප්‍රබල අනැවකි රැසක් පළකල ඒ මහතා වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම පදවියට පත්වන බවට සඳහන් කල ප්‍රථම ජෝතිර්වේදියාද විය.

    එමෙන්ම 2015 මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වුවද ඔහුට අගමැති වීමේ හැකියාවක් නැති බවටද ඔහු අනාවැකි පළකොට තිබූණි.

    2010 ජනපතිවරණයෙන් සරත් ෆොන්සේකා මහතා පරාජය වන බවත්,  ඔහුට හිරේ විලංගුවේ වැටීමට සිදු වන බවත්, ඉන් පසු ඔහු සිරකල අය විසින්ම නිදහස් කරන බවත් ඔහු කියා තිබුණි.

    ෆොන්සේකා මහතාට නැතිවූ සියලු වරප්‍රසාද 2015 අප්‍රේල් වන විට ලැබෙන බව ද පී ඩී පෙරේරා මහතා 2015 මහ මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ කිහිපයක් සමඟ ආණ්ඩු කරන බවද ඔහු සඳහන් කර තිබුණේය.


  • යාපනයේ මාධ්‍යවේදීන්ට යළිත් මැර ප්‍රහාර… පුවත ගැන ආටෝප නැතුව ඇත්ත විස්තරේ මෙන්න…

    යාපනයේ මාධ්‍යවේදීන්ට යළිත් මැර ප්‍රහාර… පුවත ගැන ආටෝප නැතුව ඇත්ත විස්තරේ මෙන්න…

    යාපනයේ කළයි කතීර් (Kalai kathir) පුවත්පතේ හා ප්‍රසිද්ධ රූපවාහිනි සේවයක මාධ්‍යවේදියෙකු වන සෙල්වරාසා රාජේන්ද්‍රන් වෙත ඊයේ (28) උදෑසන 4.30ට පමණ මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

    සිය යතුරුපැදියෙන් උදෑසන පුවත්පත් බෙදාහැරීමේ නිරතවූ ඔහුට මෝටර් සයිකල්වලින් පැමිණි නාදුනන පිරිසක් විසින් තියුණු ආයුධ වලින් පහර දී ඇති අතර මේ වන විට රාජේන්ද්‍රන් යාපනය මහරෝහලේ ප්‍රතිකාර ලබන බව කෝපායි පොලිසිය සඳහන් කළා.

    රාජේන්ද්‍රන් වෙත පහර දීමට පැමිණි පිරිස 10 දෙනෙකුගෙන් පමණ සමන්විත වූ බවත් ඔවුන් අත කඩු සහ පොරව වැනි තියුණු ආයුධ තිබු බව පවසන කෝපායි පොලිසිය මෙම සිදුවීම පිටුපස ආවා කල්ලිය සිටින බවටද සැක පළ කරනවා.

    කෙසේ වෙතත් Kalai kathir යනු යාපන අර්ධද්වීපයේ සිදුවන නීතිවිරෝධි ක්‍රියාවන්ට එරෙහිව පෙනි සිටින පුවත්පතක් බවත් නිති විරෝධි කේබල් රූපවාහිනි සේවාවන්ට එරෙහිව කටයුතු කළ පුවත්පතක් බවත් යාපනයේ ප්‍රධාන මාධ්‍ය වාර්තා කරනවා.

  • පෙත්සමක් ගහපු නිසා ලේඩි ජේ මන්ජරි කොටුව කඩේ බිහිකළ අපේ කාලයේ මිනිසාගේ කතාව …

    පෙත්සමක් ගහපු නිසා ලේඩි ජේ මන්ජරි කොටුව කඩේ බිහිකළ අපේ කාලයේ මිනිසාගේ කතාව …

    වැටෙනවා නම් වැටෙන්නට තිබූ මිලියන ගණනක් අවස්ථා ඔහුගේ ජීවිතයේ විය. සියල්ල පසුකොට ඔහු ඉදිරියට ම ආවේය.

    ඕනෑ ම ප්‍රශ්නයක් ඉදිරියේ ඔහුට තිබුණේ එක ම පැනයකි. ‘දැන් මේකට මොකද කරන්නෙ…’ ඔහු සෙව්වේත් ඔහුට වැදගත් වූයේත් විසඳුම පමණකි. වැලපීම්, පසුතැවීම් ඒ ජීවිතයේ නොතිබිණි.

    සැබවින් ම මේ සියල්ලට ඔරොත්තු දුන් සියුමැලි පෙනුමැති යකඩ ගැහැනියක් ඔහු හා සමඟ වූවාය. සැමියා හා බිරිඳ එක් වූ කල, ආදරය සහ පවුල පමණක් නොව ගොඩනැ‍ඟෙන යෝධ ශක්තියට, ඔවුන් සපයන පූර්වාදර්ශය අපමණ ය.

    “ආපු හැම බාධයක් ම අපි දෙන්නට වැදුණු පොලු පහරක්. ඒ පොලු පහර වලින් බේරෙන්න අපි දෙන්න ම පැන්නෙ පඩි දෙකක් උඩට. එහෙම වුණේ නැත්නම් අපි ජීවිතේට එකපාර පඩි දෙකක් උඩට යන එකකුත් නැහැ

    ඔබට රටපුරාම ‘කොටුවෙ කඩ’ හුඟක් තිබෙනවා…

    ‘ගාල්ලෙ කොටුවේ කඩේ’ තමයි අපේ ආරම්භය. ඒක හැර අනෙක් කොටුවේ කඩ එකක්වත් මගේ නෙවෙයි. ලේඩි – ජේ සහ මංජරී විතරයි අපේ ව්‍යාපාර.”

    එතකොට ඔය අනෙක් කොටුවේ කඩ 13 ටම කිසිම සම්බන්ධයක් නැද්ද…

    නෑකමක් තියා හැඳුනුම්කමක්වත් නැහැ. ගාල්ලෙ කොටුවෙ කඩේ හදලා අවුරුදු දහයකට විතර පස්සෙ රට පුරා ඒ නමින් ව්‍යාපාර හැදුවා. ඒවා අපිට ප්‍රශ්නයක් නෙවෙයි. අපිත් ජීවත් වෙන්න ඕනේ. ඔවුනුත් ජීවත් වෙන්න ඕනේ.

    ව්‍යාපාරිකයකුට පුළුවන් ද ඔහොම හිතන්න…

    පුළුවන් වෙන්න ඕනේ. තමන්ගෙ නමේ ප්‍රසිද්ධිය තව කවුරු හරි පාවිච්චි කළත් වෙන වංගුවකින් ඉස්සරහට යන්න ව්‍යාපාරිකයා දක්ෂ වෙන්න ඕනේ. මං එහෙමයි. වැදගත් ම දේ තමයි, මේක මම දාපු නමක් නෙවෙයි, ගාල්ලෙ මිනිස්සු අපිට දාපු නම. අනික අද රට පුරා කොටුවෙ කඩ දාලා තියෙන්නෙ, ඒ ඒ පළාත්වල කොටුවෙ නමින්.
    ඕවා එක්ක හැපෙන්න ගියා නම් තරහා කාරයො හදාගෙන – නඩු කියාගෙන මොන කරදරයක් ද…. ඒ කාලය අපි යෙදෙව්වෙ අපේ ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන්.

    ‘දැක්ක දැක්ක දේ ගන්න එපා! ඔබට අවශ්‍ය දේ පමණක් ගන්න…! ඔබේ සාප්පුවල ඇයි මෙහෙම බෝඩ් ගහලා තියෙන්නේ….

    සාප්පුවකට ආවම පාරිභෝගිකයො නැත්තට නැතිවෙන්නෙ මේ නිසා, කැෂියර් එක ළඟත් මේ පුවරුව තියෙනවා. හුඟක් සැමියන් – බිරිඳට ඒක පෙන්වනවා. ඒක කියවලා – මොළේ පෑදිලා සමහර බිරින්දෑවරු බඩුවක් දෙකක් ආපහු තියලා යනවා. ඒක අපිට පාඩුවක් නෙවෙයි. අ‍පේ බිස්නස් නිසා පාරිභෝගිකයාගේ පර්ස් එක හි‍ඳෙන්න බැහැ. ඔවුන් ආපහු මෙතැනට එන්න ඕනේ. අපි ඒ බැඳීම ඇතිකරලා තියෙනවා.

    ඔබේ දූලා දෙන්නා බිස්නස් එකේ නැද්ද…

    ලොකු දුව ජයනි. එය‍ාගේ නමින් තමයි ‘ලේඩි – ජේ’ හැදුවේ. පොඩිදුව මංජරී එයාගෙ නමින් සාප්පු සංකීර්ණ දෙකක් තියෙනවා. ලොකු දූගේ මහත්තයා, අනුරුද්ධ. එයා ලේඩි – ජේ, කළමනාකාර අධ්‍යක්ෂ. පොඩි දූගේ මහත්තයා ඉන්දුල.

    මංජරි සාප්පු එයාලගේ. සියල්ලෙ සභාපති හා උපසභාපති, මම සහ බිරිඳ. අක්කයි – නංගියි, ඒ දෙන්නගෙ මහත්තුරුයි, හතර දෙනාම ඉගෙන ගත්තෙ එකම විශ්ව විද්‍යාලයක. හතර දෙනාම, ඕස්ට්‍රේලියාවේ ලාත්‍රෝ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ උපාධිධාරින්.

    Image result for manjari nugegoda

    සේවකයන් එක්ක තිබෙන බැඳීම කොහොම එකක්ද…

    පටන් ගත්තු කාලෙ සේවකයොයි අපියි හිටියෙ එකම ගේ ඇතුළෙ. සමහර වෙලාවට උයන්නෙත් එයාලමයි. හවස් වෙද්දි අහනවා, ‘අයියෙ අද කුකුළෙක් ගේන්නද…’ කියලා. ඒ කියන්නෙ කුකුළු මස් කන්න ආසාවේ. මං කවදාවත් බැහැ කියන්නෑ.

    ඉස්සර අපි දෙන්නට කතා කළේ අයියා – අක්කා කියලා. අපි උරණ වුණේ නැහැ. මොකද මේ තැනට එන්න ඒ අය අපිට හුඟක් උදව් කළා. අද නම් මං වැඩිය රැ‍ඳෙන්නේ කාර්යාලයේ. නමුත් ඔවුන්ගෙ යහපතට අදාළ සියලු කටයුතු අද මගේ නෝනා සහ බෑණලා සොයා බලා කරනවා.

    ඇත්ත කතාව නම්, හුඟක් සිංහල සාප්පුවල සේවකයන්ගෙ මුහුණුවල හිනාවක්.නැහැ. ඉන්නෙ කස්ටමර් එක්ක තරහින් වගේ…

    ඇත්ත. හුඟක් සාප්පු වැහිලා යන්නත් සේවකයන්ගෙ මේ අප්‍රසන්න හැසිරීම බලපානවා. මොකක්දෝ පුහු ආඩම්බර කමකින් ඔවුන්ගේ ඔළු පිරිලා. දැන් දැන් ආකල්පමය වෙනස් කිරීම් නිසා හුඟක් ආයතනවල සේවකයෝ වෙනස් වෙලා. ඒක විය යුතු දෙයක්. ‘මිස් මේක ගන්නවා නම් විතරක් පෙන්වන්නම්….’ වෙළෙඳ සේවිකාවෝ එහෙම කියාපු යුගයකුත් තිබුණා. බඩු විකිණුණොත් තමයි ආයතනය පවතින්නේ, අපේ රස්සා රැකෙන්නේ…’ ඔවුන් දැන් තේරුම් අරන්.

    ව්‍යාපාරික ඥානය ඔබට, පවුලේ උරුමයක්ද…

    වෙන්න පුළුවන්. වැලිගම – ජඹුරගොඩ අපේ ගම. තාත්තට ගමේ වී මෝලක් තිබුණා. තව තේ ඉඩං තිබුණා. ඉස්කෝලෙ ඇරිල ආ හැටියෙ තාත්තගෙ වී මෝලට යන්න මං ආසා කළා. ටික ටික ලොකු වෙද්දි හිතේ වැඩුණෙ ම, ‘මාත් බිස්නස් එකක් කරන්න ඕනේ!’ කියන සිතිවිල්ල.

    පුංචි කාලෙ ඔබ කොහොම දරුවෙක් ද…

    කලබලකාරයෙක් නම් නෙවෙයි. ඒත් කොලු නඩයත් එක්ක ඇති තරම් රවුම් ගහපු, අසාධාරණයක් වුණොත් ගහගත්තු – ‘වලි’ දාගත්තු කොල්ලෙක්. මේ නඩේ හිටියෙ හොඳට කන්න බොන්න තිබුණු පවුල්වල කොල්ලො ටිකක්. හැම වෙලාවෙ ම අතේ කීයක් හරි තිබුණා. මං වගේ ම ඒ කවුරුත් වැඩිය ඉගෙන ගන්න ආසා වෙච්චි ‘සෙට්’ එකක් නෙවෙයි.

    කොහේද ඔබ ඉගෙන ගත්තෙ…

    අපේ පවුලේ වැඩුමලා මං. මට බාල නංගිලා තුනයි. මල්ලිලා පහයි. පුංචි කාලෙ හැමෝ ම ගියේ ජඹුරගොඩ ගමේ ඉස්කෝලෙට. ඊළඟට වැලිගම ශ්‍රී සුමංගලේට. මගේ තාත්තට ඕනෙ කළේ බිස්නස් කරන තරමට උගන්වන්න විතරයි. ඕ – ලෙවල් කළා. මං නැවතුණා. තාත්තගේ මෝලෙ ටික කලක් වැඩ කළා.
    පුංචි කාලෙ ඉඳලා සල්ලි අත පත ගාපු නිසා ඔබ මුදල්වල වටිනාකමක් දන්නෙ නැහැ…

    වැරැදියි. මාත් බිස්නස් එකක් කරලා කීයක් හරි හම්බ කරන්න ඕනෙ කියන සිතිවිල්ල ආවේ නිතර අතේ සල්ලි රැඳුණු නිසා තමයි. සල්ලි අත පත ගාපු අය සල්ලි නැතුව ජීවත් වෙන්න කැමැති නැහැ. හම්බ කරන්න වෙහෙසෙනවා. මං බිස්නස් එකක් කරන්න මුලින් ම ගෙදරින් එළියට බහිද්දි මට වයස දාහතක් දහඅටක් ඇති.

    මොනවද කරපු බිස්නස්…

    ඒ, මැතිනි යුගය. රටින් කිසි දෙයක් ගේන් නෑ. කන්න හාල් හිඟයි. අපේ වී මෝල්වල හාල් තිබුණා. මං යාළුවොත් එක්ක සමූපකාර ලොරියක් කතා කරගෙන තාත්තට කියනවා, වැලිගම යනවා කියලා. හැබැයි ගියේ යාපනේ.

    රටේ හැම තැනම හාල් පොලු. ඉතින් ඔබ කොහොමද යාපනේට හාල් ගෙනිච්චේ…

    හාල් ගෝනිය බස්සනවා තව ගෝනියකට. ඒකට පුරවන්නෙ බතල. දැන් අපි මේ ගෙනියන්නෙ හාල් නෙවෙයි, බතල ගෝනි. සමූපකාර ලොරියක් නිසා යාපනේට යනකල් කිසි කරදරයක් නැහැ. යාපනේදි බතල වෙනමයි – හාල් වෙනමයි තොගේ පිටින් දෙනවා. බිස්නස් එක ඉවරයි. තල් රා බීලා – යාපනෙත් ඇවිදලා ගමට යනවා. ටික කාලයයි ඒ බිස්නස් එක. ඊළඟට මන්නාරං ගිහින් කරවල ගෙනැත් විකිණුවා. ඒ, කරවල වාඩිවලට ළමයි අල්ලන් යන කාලෙ.

    අපි මන්නාරමේ ඉඳලා කිලෝ මීටර දහයක් විතර කරවල වාඩි ඇතුළට ඇවිදිනවා. ළමයි කරවල වේළනවා. හැබැයි වාඩි අයිතිකාරයන්ගෙ ළමයි ගියේ කොළඹ රෝයල්. නැත්නම් ආනන්ද – නාලන්දෙ. එක එක වයස්වල පොඩි දරුවො. අනුකම්පා හිතිලා මං ඒ දෙතුන් දෙනෙකුට අපිත් එක්ක යන්න කතා කළා. ඒ ළමයි ආවෙ නැහැ. ටික කලක් කරලා, මං කරවල බිස්නස් එකත් අතෑරියා.

    Image result for manjari nugegoda

    ඊළඟට මොකද කළේ…

    කොටිකාවත්තෙ නගර සභාවේ වැඩ කරපු යාළුවෙක් හරහා පාරට තාර දාන කොන්ත්‍රාත්තුවකට ටෙන්ඩරයක් ගත්තා. කොටිකාවත්තෙ පාරවල් කිහිපයකුත් මහරගම පිළිකා රෝහල පාරත් මං තාර දාලා හැදුවා. එතකොට මං විවාහ වෙ ලා. වයිෆ්ට බදුල්ලට මාරුවක් ලැබිලා අපි එහෙ ගියා.

    එහෙදි තමයි, මං බදුලු – මහියංගණ පාරේ අරාව පාලම හැදුවෙ. මාරුවක් අරන් ආපහු ගාලු ආවමත් මං කළේ කොන්ත්‍රාත් වැඩ. මුකුත් නොදැන වැඩේට බැස්සට ඒ වෙන‍කොට මං හොඳ කොන්ත්‍රාත්කාරයෙක්.

    එත‍කොට කොටුවෙ කඩේ බිහිවෙන්නේ…

    අපිත් එක්ක වැඩ කරපු අපේ ම හිතවතුන් ගහපු පෙත්සමක් නිසා. මගේ වයිෆ් ධර්මලතා අකුරගොඩ ‘ඩ්‍රාෆ්ට්මන්’ කෙනෙක්. කොන්ත්‍රාත් වැඩවලදි එයාගෙ හුඟක් උදව් තිබුණා. එයා හිටියෙ රාජ්‍ය සේවයේ. ගාල්ලෙදි මට හොඳ රජයේ කොන්ත්‍රාත් ටිකක් ලැබුණා.

    මා එක්ක ම කොන්ත්‍රාත්වල හිටපු කිහිපදෙනෙක් ඊරිසියා වුණා. ඒ ගොල්ලො පෙත්සමක් ගැහුවා. එදා අපේ ලොකු දුව ඉස්කෝලෙ ගිය පළවෙනි දවස. ගෙදර එනකොට වයිෆ්ව කළුතරට මාරු කරලා ලියුම ඇවිත්. අපිට දරාගන්න බැහැ. දරුවගේ ඉස්කෝලෙ. අවුරුදු පහක් බදුල්ලෙ වැඩ කරලා ගමට ආවා විතරයි. හැමදේම නැතිවුණා වගේ දැනුණා.

    මේ තමයි ඔබේ ජීවිතයේ වැටුණු – පැරදුණු තැන්…

    මං ඒ දෙක ම වෙන්න දුන්නෙ නැහැ. අපි අදාළ අංශයට ගියා. ඔවුන් කොන්දේසියක් දුන්නා. ‘මාරුව කැන්සල් කරන්න නම් මහත්තයට ලැබුණු කොන්ත්‍රාත් නවත්වන්න ඕනේ. ලියාපදිංචිය අවලංගු කරන්න ඕනේ’ කියලා. අපි දෙන්න ම මොහොතක් හිතුවෙ නැහැ. අපිට දරුවගේ ඉස්කෝලෙ ලොකුයි.

    ඒ නිලධාරියාගෙන් ම කොළයක් ඉල්ලගෙන ලියුමක් ලියලා දුන්නා, මගේ කොන්ත්‍රාත් ටික සහ ලියාපදිංචිය අවලංගු කරන්න කියලා. අපි දෙන්නම එළියට ඇවිත් ටිකක් කල්පනා කළා. දැන් ඉතින් අපි මොකද කරන්නෙ… වයිෆ් ගෙ රස්සාව විතරයි. මගේ ආදායම් එක මොහොතින් නතර වුණා.

    මොකක්ද අන්තිමේ ගත්තු තීරණය…

    ඒ පිම්මටම මහන්සි නොබලා අපි පිටකොටු ගියා. රුපියල් තුන්සීය ගානේ සාරි පණහක් අරන් ගෙදර ආවා. පහුවැනිදා වයිෆ් සාරි ටික අරන් ඔෆිස් ගියා. එයාගෙ ඩ්‍රාෆ්ට්ස් අඳින ඩ්‍රොයින් බෝඩ් එක උඩට සාරි ටික දැම්ම ම ඔෆිස් එකේ අය වටවෙලා සාරි ටික ගත්තා. දවල් දොළහ වෙද්දි සාරි ටික ඉවරයි.

    ඒත් හිතට පොඩි ලැජ්ජාවක් දැනෙන්නත් ඇති…

    නැහැ. අපි දෙන්න ම හිටියෙ කේන්තියෙන්. අනික වයිෆ්ගෙ ඔෆිස් එකේ හැමෝමත් සිදුවීම දැනගෙන හිටියා. දුව ඉස්කෝලෙ නවා. මහත්තයට ආදායමක් නැහැ… හැමෝම මේවා දැනගෙන හිටියා. තහනම් ද… ලැජ්ජයි ද… ඒවා මොනවත් හිතුවෙ නැහැ.

    ඉතින්, සාරි පණහ, කොහොම ද සාරි කඩයක් කරන්නේ…

    මටත් දෙකක් ගේන්න, තුනක් ගේන්න… ඔය වගේ දවසින් දවස ඉල්ලුම හැදුණා. අහල පහළ ඔෆිස්වල අයත් එන්න ගත්තා. ඒ පාර කොටුව ඇතුළෙ පොඩි කාමරයක් කුලියට අරන් අපි හතර දෙනාත් පදිංචි වෙලා සාරි බිස්නස් එකත් එතැනම කළා.

    මට හැට්ට රෙදි ගේන්න… මට ගෑස් ලිපක් ගේන්න… මට පිඟන් බඩු… අරක.. මේක… ඔය වගේ ඉල්ලන්නෙ මොනවද අපි කොළඹින් ගෙන්න ගත්තා. සාරියකින් තියාගත්තෙ රුපියල් විසිපහයි. හරි ලාබයි… ලාබයි කිය කියා හැමෝම ගන්නකොට අපිටත් හරි උත්තේජනයක් ලැබුණා.

    මොකක්ද ඒ බිස්නස් ට්‍රික් එක…

    අඩු ලාබේ. වැඩි වෙළෙඳාම. හැමදේට ම තියා ගත්තෙ සියයට දහයයි. ඊට වැඩියෙන් කොයිතරම් ලාබ අල්ලන්න පුළුවන් වුණත් එහෙම කළේ නැහැ. ගාලු මිනිස්සු නමක් දැම්මා ‘ඩියුටි ෆ්‍රී’ සාප්පුව කියලා.

    ඒ කියන්නෙ ‘පැමිණි දුක් පැණි රසයි…’ කියලා හිතන්න පුළුවන් කාලයක් උදා වෙලා…

    නැහැ. ආයෙත් පෙත්සම්. ටවුමෙ කඩ සාප්පුවලට අපිව තර්ජනයක් වුණා. ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් පැනලා, පැය කිහිපයකට ගේ සීල් කළා. ‘හොර බඩු’ අඩුවට දෙනවාය…. කියන එක තමයි චෝදනාව. ඔහොම අවස්ථා කිහිපයක් උදා වුණා. හැබැයි ඊට පස්සෙ තමයි, ෆයිල් ඇරලා ‘මංජරී’ නමින් ව්‍යාපාරය රෙජිස්ටර් කළේ. පිළිවෙළකට කළේ.

    මේ ව්‍යාපාරය වෙනුවෙන් වැඩි ම කැපවීමක් කළ කාලය මතකද…

    අපි දෙන්නා ගාලු ඉඳන් පිටකො‍ටු එනවා. හරස් වීදි දිගේ ඇවිද ඇවිද කඩෙන් කඩේට ගිහින් අපිට අවශ්‍ය බඩු මුට්ටු ගන්නවා. අඳුරන්නෙ නැති නිසා කවුරුත් අපිට ණයට දුන්නෑ. අත්පිට මුදලටමයි ගත්තෙ. එත‍කොට ගාන තවත් අඩු කරලා දුන්නා. අපිට කොයි තරම් ලාබෙට හම්බ වුණත් 10% ට වඩා අපි තියාගත්තෙ ම නැහැ.

    අම්මා තාත්තගෙන් ජීවිතයට ලැබුණු දේ මොනවද…

    ණය නොවීම සහ වෙලාවට වැඩ කිරීම. පිටකොටුවෙ ඇවිදිමින් මායි වයිෆුයි දෙන්නා බඩු එකතු කරපු කාලෙ, දෙකට ඉල්ලන පාර්සලේ දෙකට නුදුන්නොත් මං වෙන තැනකට ගියා. ඊළඟ දවසෙ ඒ අය වෙලාවට ම බඩු ටික ලෑස්ති කරලා දුන්නා. පහු කරපු අතීතයේ වගේ ම, අදත් වෙලාවට වැඩකරන එක මට ජීවන පුරුද්දක් වුණේ තාත්තගෙන්.

    මට මතකයි, මං ගාලු කොටුවෙන් පර්චස් 82 ක ඉඩමක් ගත්තු වෙලාවෙ, තාත්තා ආවා ඉඩම බලන්න. වටේට ඇවිදලා කිව්වෙ එක දෙයයි. ‘ඉඩම ගත්තට කමක් නෑ ණය වෙනවා එහෙම නෙවෙයි…’ අද ලොකු ණයවලට නොගියට මුල් කාලෙ දියුණු වුණේ බැංකු ණය වලින් තමයි.

    සමහර වෙලාවට අපි අත්හරින දේ නිසාම අපිව ඉස්සරහ තල්ලු වෙනවා…. මේ අත්දැකීම ඔබටත් තියෙනවද…

    කොටුවෙ කඩේ සරුවට ම කෙරෙනකොට ගෙදර ලියුම් එන්න ගත්තා. ‘කඩේ වහපන් – නැත්නම් මරනවා…’ ‘දුවලා දෙන්නව උස්සනවා’ ඔය වගේ දේ කියලා. දරුවො ගැන කියපු දේ හිතට වැදුණා. අපි කඩේ මල්ලිලට බාර දීලා දරුවො අරන් කොළඹ ආවා. සවුත්ලන්ඩ්ස්වලින් අස්කරලා කොළඹ ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට දැම්මා.

    නවතින්න පොල්හේන්ගොඩ නෑ කෙනකුගේ ගෙයක් ලැබුණා. එයාලා හිටියේ ඕස්ට්‍රේලියාවේ. පස්සෙ ඒ ගේ අපිට ම විකිණුවා. අද ලේඩි ජේ තියෙන ඉඩමත් එයාලගේ. තියෙන කාලෙක සල්ලි දෙන්න කියලා මේ ඉඩමත් අපිට ම දුන්නා. ඒ වෙලාවෙ අපි ගාල්ලෙ කඩේ අතෑරලා ආවේ නැත්නම් මේ කිසි දෙයක් නැතිවේවි. දරුවො ඉන්ටර්නැෂනල් ස්කූල් ගියේ, ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලවලට ගියේ, කොළඹ සාප්පු හැදුවෙ, හොඳ බෑණලා දෙන්නෙක් හම්බ වුණේ ඒ වෙලාවෙ කොටුව අතෑරලා ආපු නිසා.

    ඔබ ජ්‍යෙතිෂය විශ්වාස කරනවද…

    බොරැල්ලෙ මේ ලේඩි – ජේ සාප්පුව තියෙන බිමේ එදා තිබ‍ුණෙ ගරාජ් එකක්. දෙපැත්තෙ මිනී පෙට්ටි සාප්පු දෙකක්. ඒ දවස්වල මේ හරිය මහ මූසල පාටයි. උදේ දවල් රෑ දකින්න තිබුණෙ මිනී පෙට්ටි. මල්වඩම්. වයිෆ් කැමැති වුණේ ම නැහැ. එයා එපා කියද්දි මං ඉඩම ගත්තා. අපිට කිරි ඉතිරුවෙ මේ ඉඩමෙන්. වෙලාවල් බැලුවෙ නැහැ. අසුබ ලකුණු කියලා හිතුවෙ නැහැ. කරන්න ඕනෙ දේ කළා.

    ඔබට හුඟක් තැන්වලදි වාසනාව ඵලදීපු හැඩයි…

    වෙර වෑයම් දරන තරමට ඒ වෙනුවෙන් කැපවන තරමට වාසනාව උදා වෙනවා. බොරැල්ලෙ මේ ඉඩමටත් මං කිව්ව විදියට ම මගේ නෑදෑයට මුදල් ගෙව්වා. වාසනාව ළඟට එනකල් මං හිටියෙ නැහැ. මං වාසනාව හොයාගෙන ගියා. මං සිංහ ලග්නෙ. කොහොමටත් පහු බහින ගතිය මගේ ජීවිතේ නැහැ.

    අද ගාලු කොටුවෙ කඩේ නැද්ද…

    ඒ ලොකු ඉඩමෙ ලස්සන හෝටලයක් හැදුවා. මංජරී සාප්පුව, වක්වැල්ල පාරට ගෙනාවා. අපේ හැම සාප්පු සංකීර්ණයක් ම වර්ග අඩි අසූ දාහකට වැඩියි.

    ඔබ ඉස්සරහට තබපු අඩිය පස්සට ගන්නෑ… එහෙමද…

    ඔව්. බොරැල්ල මිනී පෙට්ටි සාප්පු දෙකක් මැද්දෙ බිස්නස් එකක් හැදුවෙ ඒ නිසා. වක්වැල්ලෙ පර්චස් එකසිය අසූ ගාණක ඉඩම හුඟක් ව්‍යාපාරිකයො අත් හැරියා, ඒ බිමේ මහා විශාල නුග ගහක් තිබුණු නිසා. මං ඒ ඉඩම ගත්තා. පිරිත් කියවලා ගහ කැපුවා. සුදු නයි හිටියා කිව්වා. අපිට නම් කිසි කරදරයක් වුණේ නැහැ. ඕන අභියෝගයකට මං මුහුණ දෙන විදිය වෙනස්. මොන දේ වුණත් මං අභියෝග අත්හරින්නෑ.

    Image result for lady j borella

    සාරි පණහකින් පටන් ගත්තු ගමනෙ හුඟක් දුර ඇවිත්… ඔබට වෙහෙස ද…

    නැහැ, මටවත් මගේ බිරිඳටත් එහෙම වෙහෙසක් නොදැනෙන්නෙ අපි දෙන්න ම මේක ආසාවෙන් කරන නිසා. අපි හෙට අනිද්දත් චීනෙ යනවා. එදා පිටකොටු ගියා වගේම, තව ම අපි දෙන්නා බඩු ගේන්න රට රටවලට යනවා. සතුටින් කරන දේ එපා වෙන්නෑ, ‘මේකෙ ගාණ අඩුයි…’ කියලා කවුරු හරි කියනවා ඇහෙන එක තමයි අදත් අපි දෙන්නටම බිස්නස් කරන්න ලැබෙන උත්තේජනය.

    ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් හොඳ ම ආදර්ශය කියන්න…

    අපි ව්‍යාපාරයකට අත ගැහුවෙ ම බාධාවක ප්‍රතිඵලයක් විදියට. එතැන ඉඳලා ආපු හැම බාධයක් ම අපි දෙන්නට වැදුණු පොලු පහරක්. ඒ පොලු පහරවලින් බේරෙන්න අපි දෙන්න ම පැන්නෙ පඩි දෙකක් උඩට. එහෙම ගැහුවෙ නැත්නම් අපි ජීවිතේට එකපාර පඩි දෙකක් උඩට යන එකකුත් නැහැ.

    අපිට ගහපු පොලු පාරවල් වැඩිවුණා කියන්නෙ, අපේ දියුණුවෙ වේගෙ වැඩිවුණා කියන එක. එහෙම බලද්දි අපේ දියුණුව ඉක්මන් කළේ, අපිට කරදර කරපු මිනිස්සු. ඔබේ ජීවිතේට එන ඕනෑ ම කරදරයක්, මං වගේ යහපතට හරවා ගන්න. එතැනින් පුංචි හරි හොඳ දෙයක් මතු කරගන්න උත්සහ කරන්න. එත‍කොට ඔබේ ගමන කාටවත් ම නවත්වන්න බැහැ.

    මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

  • රටම කතාවෙන සුරූපී පියුමි හංසමාලි කිරි වලින් නාවන අමුතු තාලේ සරාගී නර්තනය මෙන්න..

    රටම කතාවෙන සුරූපී පියුමි හංසමාලි කිරි වලින් නාවන අමුතු තාලේ සරාගී නර්තනය මෙන්න..

    ලංකාවේ ජනප්‍රිය රියැලිටි තරගයක් තමයි Derana Star City – Twenty 20 කියලා කියන්නේ.

    එහිදී පියුමි හංසමාලි මේ සතියේ නටන්න ඉන්න ඩාන්ස් එකේ විඩීයෝව තමයි මේ.

  • දෙරණේ නටන්න ආපු පියුමි හංසමාලි සාරංගටයි -ළහිරුටයි කරපු අමුතු වැඩේ මෙන්න (වීඩියෝ)

    දෙරණේ නටන්න ආපු පියුමි හංසමාලි සාරංගටයි -ළහිරුටයි කරපු අමුතු වැඩේ මෙන්න (වීඩියෝ)

    මේ දිනවල ලංකාවේ ජනප්‍රිය රියැලිටි තරගයක් තමයි Derana Star City – Twenty 20 කියලා කියන්නේ.

    ඉතින් මේ සතියේ සෙනසුරාදා රාත්‍රී 9.30 ට ටීවී දෙරණ හා එක්වන ඔබට අලුත් කෙනෙක්ව බලාගන්න පුළුවන් වෙයි.

    ඒ තමයි සමාජජාල මාධ්‍යයන්වල වැඩියෙන් කතාබහට ලක්වෙන පියුමි හංසමාලි.

    ඉතින් Star City තරගය මෙහෙයවන සාරංගටයි ලහිරුටයි පියුමි ඩ්‍රින්ක් එකක් දෙනවා.

    මේ එම අවස්ථාවේ වීඩියෝවයි.

  • දරුවන් නැතිවෙන්න හේතුවන ශුක්‍රානු දුබල කරන කොල්ලෝ නොදැන කරන වැරදි ටික මෙන්න…

    දරුවන් නැතිවෙන්න හේතුවන ශුක්‍රානු දුබල කරන කොල්ලෝ නොදැන කරන වැරදි ටික මෙන්න…

    දරු සම්පතක්‌ බලාපොරොත්තු වීමේදී කාන්තාවට මෙන්ම පිරිමියා සතුව ද පවතින වගකීම බොහෝය. එබැවින් විවාහ වී දරු සම්පතක්‌ උදා කර ගැනීම සඳහා වූ නිරෝගී බව තරුණ වියේ සිට පවත්වාගෙන යැම පිරිමි දරුවන් සතු එක්‌ වගකීමකි.

    වෛද්‍යතුමනි, දරු සම්පතක්‌ ලබා ගැනීමේදී පිsරිමියා සතු වගකීම ඔබ දකින්නේ කෙසේද?

    බිරිඳකට තම කුසින් දරුවකු බිහි වීමට සැමියාගේ දායකත්වය අවශ්‍ය බව අප අමුතුවෙන් කිව යුතු නැත.

    නිරෝගී දරුවකු බිහිකර ගැනීමේදී බිරිඳගේ නිරෝගී ඩිම්බ හා සමානව සැමියාගේ නිරෝගී ශූක්‍රාණුත් වැදගත් වෙනවා.

    වර්තමානයේ බොහෝ තරුණයන් තම ශරීරයේ ශුක්‍රාණු නිපදවන ඉJද්‍රිය වන වෘෂණ කෝෂ නිසි අයුරින් ආරක්‍ෂා කර නොගැනීම නිසා විවාහයේදී දරුඵල අහිමි කර ගැනීමට හේතුවෙක්‌ බවට පත්කර ගෙන තිබෙනවා. මෙය දරුපල අහිමි වීමක්‌ හෝ ප්‍රමාද වීමේ එක්‌ හේතුවක්‌ පමණයි. මීට අමතරව තව බොහෝ හේතු තිබෙනවා.

    දරු ඵල ප්‍රමාද බව පවසමින් මා වෙත පැමිණි අඹු සැමියන්ගේ ගැටලුවලට හේතු විමසා බැලීමේදී අනාවරණය වූ එක්‌ ගැටලුවක්‌ තමයි බොහෝ පුරුෂයන් තම වෘෂණ කෝෂ නිසි ලෙස ආරක්‍ෂා කර නොගැනීම.

    ඒ සම්බන්ධව උදාහරණ කිහිපයක්‌ මට දැක්‌විය හැකියි. මා වෙත පැමිණි එක්‌ යුවළක්‌ විවාහ වී වසර පහක්‌ පමණ ගත ව තිබෙනවා. ඔවුනට තවම දරුවන් නැහැ. දරු සම්පත් බලාපොරොත්තුවෙන් නොයෙකුත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගෙන ඉන් සාර්ථකත්වයක්‌ ලැබී නැහැ.

    බිරිඳගේ ඩිම්බවල හෝ ප්‍රජනන පද්ධතියේ ගැටලුවක්‌ නැහැ. පැවැතියේ සැමියාගේ ශුක්‍රාණුවල සක්‍රීය බව දුර්වලව පැවතීමයි.

    ඔහු අවිවේකී රැකියාවක නිරත වන කෙනෙකුත් නෙමෙයි. ශුක්‍රාණු දුර්වලවීමට බලපාන රෝගාබාධවලට ලක්‌ වූ අයෙකුත් නොවන බව තොරතුරු විමසීමේදී දැන ගන්නට ලැබුණා.

    ඔහු සමඟ දීර්ඝව කතාබහ කිරීමේදී අනාවරණය වූයේ ඔහු තරුණ කාලයේදී ලිංගික උත්තේජනයක්‌ ලබා ගැනීම සඳහා වෘෂණ කෝෂ උණුසුම් ජලයේ බහා තබා ගැනීමට හුරුව තිබෙනවා.

    ඔහුගේ මෙම ක්‍රියාව නිසා වෘෂණ කෝෂ තුළින් ශුක්‍රාණු නිපදවීමේ දුර්වලතාවක්‌ හට ගෙන තිබෙනවා.

    තවත් එක්‌ තරුණයෙක්‌ වයස අවුරුදු 10 – 12 සිට තද යට ඇඳුම් දෙකක්‌ පමණ දවස පුරා ඇඳීමට පුරුදුව සිට තිබෙනවා. ඔහුට ඊට හේතුව වශයෙන් ඔහුගේ වැඩිහිටියන්ගෙන් ලැබුණු උපදෙසක්‌ වී ඇත්තේ තද යට ඇඳුම් ඇන්දේ නැත්නම් වෘෂණ කෝෂ විශාල වන බවයි. මෙම තත්ත්වයට බියෙන් ඔහු දවසේ පැය 24 පුරා තද යට ඇඳුම් දෙකක්‌ ඇඳීමට පුරුදු වී තිබෙනවා. මින් සිදු වී ඇත්තේ ඔහුගේ වෘෂණ කෝෂ තුළින් නිපදවන ශුක්‍රාණුවල සක්‍රීය බව දුර්වල වීමයි.

    වෛද්‍යතුමනි, මේ අනුව අපට පැහැදිලි වන දෙයක්‌ තමයි පිරිමියකු තම වෘෂණ කෝෂවලින් නිපදවන ශුක්‍රානු නිරෝගීව පවත්වාගෙන යැමට නම් එම වෘෂණ කෝෂ ආරක්‍ෂා කර ගත යුතු බව. එය සිදුකරන අයුරු පැහැදිලි කළ හැකිද?

    පිරිමියකුගේ ශරීරයේ වෘෂණ කෝෂ සිරුරින් පිටත පිහිටා තිබෙන්නේ එහි නිපදවන ශුක්‍රාණු ශරීර උෂ්ණත්වයෙන් ආරක්‍ෂා කර ගැනීමටයි. ශරීර උෂ්ණත්වයේදී පවා ශුක්‍රාණු විනාශයට පත් විය හැකියි.

    එබැවින් වෘෂණ කෝෂවලට නිතරම අධික උෂ්ණත්වයක්‌ සහිත පරිසරයක්‌ පැවතීම ශුක්‍රාණු නිපදවීමට බාධා මතු වෙනවා.

    තමා අඳින යට ඇඳුම් ඉතා තද ඝනකමින් යුක්‌ත ඒවා නොවියයුතුයි. සැහැල්ලු කපු රෙද්දෙන් සකස්‌ කළ ඒවා භාවිතා කළ යුතුයි.

    වර්තමානයේ ඇතැම් තරුණයන් යට ඇඳුමට අමතරව කොට කලිසමක්‌ ඇඳ ඉන් පසු ඩෙනිම් කලිසමක්‌ අඳිනවා. ඩෙනිම් කියන්නේ ඉතා ඝනකම් රෙද්දකින් මැසූ කලිසමක්‌ දිනපතා මේ ආකාරයෙන් දවසේ පැය 12 ක්‌ පමණ ඇඳුම් ඇඳ සිටියොත් ඔහුගේ වෘෂණ කෝෂවලින් නිපදවන ශුක්‍රාණුවලට හානි සිදුවෙනවා.

    එනිසා තරුණයන් ඇඳුම් පැළඳුම් භාවිතා කරන විට විලාසිතාව ගැන පමණක්‌ නොසිතා ශරීරයේ නිරෝගී බව පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි.

    මීට අමතරව පෝරණු ආශ්‍රිත රැකියාවල යෙදෙන පුද්ගලයන් සේවා කටයුතුවල යෙදෙන අවස්‌ථාවලදී හැර අන් අවස්‌ථාවලදී එම උෂ්ණත්වය සහිත පරිසරයෙන් ඈත් වී සිටීමට අවධානය යොමු කළ යුතුයි. මෙවැනි උණුසුම් පරිසරයක රැකියා කරන අය නිතරම සැහැල්ලු ඇඳුම් භාවිතා කළ යුතුයි.

    ශුක්‍රාණු සක්‍රීය බව දුර්වල පුද්ගලයන්ට ඊට අදාළ හේතුව අනුව කළ යුතු ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ තිබෙනවා. නමුත් වැරදි අවබෝධ, නොදන්නා කම සහ වැරදි පුරුදු නිසා ශුක්‍රාණු සක්‍රීය බව දුර්වල තත්ත්වයට පත් කර ගැනීම වළක්‌වා ගැනීමට නිතරම අප අවධානය යොමු කළ යුතුයි. එසේ නොවුණ හොත් මද දරු බව ඇතිවීම පමණක්‌ නොව වඳ භාවයට ද පත් විය හැකියි. එවැනි පුද්ගලයන් අපට බොහෝ හමු වී තිබෙනවා.

    ආයුර්වේද වෛද්‍ය සුජීව විතාන බටලන්ද සෙත්සුව ආයුර්වේද රෝහල සංස්‌කරණය උපාලි ද සේරම්

  • සුපිරි අපේ 2020 ජනපති තෝරන ජනමත විමසුමේ රටම කතාවෙන සමස්ත ප්‍රතිපලය මෙන්න…

    සුපිරි අපේ 2020 ජනපති තෝරන ජනමත විමසුමේ රටම කතාවෙන සමස්ත ප්‍රතිපලය මෙන්න…

    සුපිරි ගොසිප් අපේ කණ්ඩායම විසින් පසුගිය සති අන්තයේදී සිදුකරන ලද ජනමත විමසුමේ සමස්ත ප්‍රතිපලයට අනුව 47.92% ප්‍රතිශතයක් ලබාගනිමින් වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියෙන් සිටින අතර ප්‍රබලතම ප්‍රතිවාදියා බවට පත්ව සිටින ගොටා භය හට ලබාගැනීමට හැකිව ඇත්තේ 41.62% වන ප්‍රතිශතයක් වීම සුවිශේෂී සිදුවීමකි…

    ආරම්භයේ සිටම මෙම ජනමත විමසුම තුල ජනපති මෛත්‍රී ඉදිරියෙන් සිටිමින් ජයග්‍රහණය ලැබීම මහින්දවාදීන්ගේ නොසන්සුන්භාවයට හේතුවූ බව එහි සටහන්වූ ඇතැම් කමෙන්ටු වලින් අපට ඉතා පැහැදිලිව දැකගත හැකිවිය… 

  • සුව ඇමතිගේ වැඩ බලන්න කාටත් නොකියා ජනපති මෛත්‍රී හදිසියේම සෞඛ්‍ය අමාත්‍යාංශයට

    සුව ඇමතිගේ වැඩ බලන්න කාටත් නොකියා ජනපති මෛත්‍රී හදිසියේම සෞඛ්‍ය අමාත්‍යාංශයට

    පසුගිය දිනවල දකුණු පළාත තුළ පැතිර ගිය වෛරස් උණ රෝගය පාලනය සහ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ පිළිබද සොයා බැලිමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (28) පස්වරුවේ හදිසියේම සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණි බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරනවා.

    එහිදී අදාළ නිලධාරින් සමග සාකච්ඡාවකට එක්වූ ජනාධිපතිතුමා රෝග ව්‍යාප්තිය පාලනය වෙනුවෙන් සහ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් ගෙනයන කඩිනම් වැඩපිළිවෙළ පිළිබද සොයා බැලූ බවයි වාර්තා වන්නේ.

    සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් කාසිම් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ දකුණු පළාත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ අතුථ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, වසංගත රෝග පිළිබද අංශයේ විශේෂ වෛද්‍යවරුන් ඇතුථ සෞඛ්‍ය බලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. 

  • ගෝඨාභය නන්දසේන හමුදා සෙබළුන්ගේ ශ්‍රමයෙන් ඉදිකරවාගත් කතරගම සුපිරි මන්දිරය මෙන්න..

    ගෝඨාභය නන්දසේන හමුදා සෙබළුන්ගේ ශ්‍රමයෙන් ඉදිකරවාගත් කතරගම සුපිරි මන්දිරය මෙන්න..

    රාජපක්ෂ පවුලේ සහෝදර-සහෝදරියන්, පුතුන් සතුව රටපුරා පවතින කෝටි ගණන් වටිනා නිවාස, ඉඩ-කඩම් ආදී දේපල සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තොරතුරු පසුගිය වසර කිහිපය මුළුල්ලේ සමාජගත විය.
    මේ පිළිබඳව පසුගිය මැතිවරණවලදී දේශපාලන වේදිකාවල දැඩි කතාබහක් ඇති වූ අතර වත්මන් ආණ්ඩුව යටතේ අදාල දේපල අත්පත් කරගත් ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විවිධ පරීක්ෂණ පැවැත්විණි. කෙසේ වෙතත් එම බොහෝ පරීක්ෂණ අවසන් කර නොමැති අතර තවත් පරීක්ෂණවලට අතගසා හෝ නොමැත.
    අප මේ කියන්නට යන්නේ රාජපක්ෂලා විසින් අනීතික ලෙස හෝ මහජන මුදල් භාවිතා කර හෝ දේශපාලන බලය භාවිතා කර හෝ අත්පත් කරගත් දේපල සමූහයට අයත් තවත් එක් සුපිරි නිවසක් සම්බන්ධයෙනි.
    gota 5
    මෙහි සඳහන් ජල බිල්පතේ ලිපිනය ලෙස දැක්වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ, වනරාජ පෙදෙස, ඩිපෝව පාර, කතරගම ලෙසයි. අප දන්නා එකම ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂයි. ඒ අනුව මෙම බිල්පතට අදාල නිවස ඔහුගේ බවට සැකයක් නොමැත.
    අදාල නිවස පිහිටා ඇත්තේ කතරගම යුද හමුදා සර්කිට් බංගලාවට අල්ලපු ඉඩමේය. අපවෙත වාර්තා වන පරිදි මෙම සුපිරි නිවස ඉදිරිකර ඇත්තේ යුද හමුදා සෙබළුන්ගේ ශ්‍රමය භාවිතා කරමිනි.
    හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දිනවල රාජ්‍ය අංශයේ සිදුවන දූෂණය, වංචාව, නාස්තිය අවම කරගන්නේ කෙසේද ඒ හරහා ආර්ථිකය දියුණු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් මහා දේශන පවත්වමින් රටපුරා යයි. අපට අසන්නට ඇත්තේ ගෝඨාභගේ මොළයට එන මේ රත්තරං අදහස් එදා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී නොආවේ මන්දැ’යි කියාය. එසේ වූවා නම් මේ වනවිට ලංකාව සුරපුරයක් වනු ඇත. එදා රාජපක්ෂලා දූෂණ-වංචා හරහා උපයා ගත් මුදල් අනුව එම දූෂණ-වංචා සිදු නොවූවා නම් සුරපුරයක් වනවා නො අනුමානය.
    gota 6
    අද දූෂණ විරෝධියෙකු වී සිටින ගෝඨාභයලා හමුදා නිළධාරීන් සහ සෙබළුන්ගෙන් වහලුන්ගෙන් මෙන් වැඩ ගත් අතර මෙම සුපිරි මන්දිරය එයට හොඳම සාක්ෂියකි. එසේ නැතහොත් යුද හමුදාව රජයට අයත් නොවන්නේදැ’යි දූෂණ විරෝධී ගෝඨාභය දැන් රටට හමුවේ පැහැදිලි කළ යුතුය.
    ගෝඨාභය රාජපක්ෂ වියත් මග ගොඩනගාගෙන ඇත්තේ වියතේ දුර පිළිබඳව සැලකිල්ලට ගෙන වියයුතුය. ඕනෑම බොරුවක් දෙසා බා ජනතාව රවටා තමන්ගේ දූෂණ-වංචා, අපරාධ සඟවා ගතහැකි යැයි රාජපක්ෂලා සිතා සිටින්නේ එබැවිනි.
    නන්දසේන මහතාණෙනි, මෙවැනි තවත් මන්දිර තිබේ නම් අපි රටට කියන්න කලින් ඒ පිළිබඳව අනාවරණය කරන්න…
    ගෝඨාභයගේ අලි සුරතල් පිළිබඳව ලඟදීම බලපොරොත්තු වන්න
    gota 7
    gota 8
    gota 9
    gota 4
  • 20% බැසිල්ගේ කොන්ත්‍රාත්තුවකට එජාපය කරගහලා – මල පැනපු වියත් මඟ රෙදි ගලවා ගනියි….

    20% බැසිල්ගේ කොන්ත්‍රාත්තුවකට එජාපය කරගහලා – මල පැනපු වියත් මඟ රෙදි ගලවා ගනියි….

    ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වැලැක්වීමේ අරමුණින් යුතුව අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ගෙනයන ප්‍රචාරක මෙහෙයුමේ පිටුපස සිටින්නේ බැසිල් රාජපක්ෂ මහතා බව ‘වියත් මඟ’ සංවිධානයේ ප්‍රධානියකු පැවසිය.
    ජනාධිපති අපේක්ෂත්වය සම්බන්ධයෙන් වියත්මග සංවිධානයේ විශ්‍රාමික හමුදා සාමාජිකයින්  හා පොහොට්ටු පක්ෂයේ ප්‍රධානීන් අතර මත ගැටුමක් හට ගෙන ඇති බවටත් එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මේ වනවිට ක්‍රියාත්මක ප්‍රචාරක මෙහෙයුමට බැසිල් රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන්ගේ සහය ලැබී ඇති බවටත් දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යන රාවය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ‘වියත් මඟ’ ප්‍රකාශකයා එ් බව සඳහන් කළේය. 
    ඔහුගේ නම හෙළිදරව් නොකරන ලෙස ඉල්ලා සිටි එම ප්‍රකාශකයා, බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා කිරීම සඳහා වූ  වැඩපිළිවෙලක් පොහොට්ටු පක්ෂයේ ප්‍රධානීන් විසින් මේ වනවිට ආරම්භ කර ඇති බවත් ඔවුන් මංගල සමරවීර මහතාගේ සමීප හිතවතුන් කිහිප දෙනෙකු සමග සමීප සම්බන්ධතා පවත්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ‘වියත්මග’ට එරෙහිව මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් පැවසිය.
    මංගල සමරවීර මහතාගේ සමීප හිතවතුන් කිහිප දෙනෙකු බැසිල් රාජපක්ෂ මහතා සමග සමීප සම්බන්ධතාවයක් පවත්වන බවද ඔහු අවධාරණය කර සිටියේය.
  • නාමල් බේබි, ගම්මන්පිල, මහින්දගේ කාලේ සිදුවූ මේ ඝාතනවලට වගකියන්නෙ මහින්දම නේද ?

    නාමල් බේබි, ගම්මන්පිල, මහින්දගේ කාලේ සිදුවූ මේ ඝාතනවලට වගකියන්නෙ මහින්දම නේද ?

    අද අවසන් ගමන් ගිය නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වගකිව යුත්තන් හෙළිකළ යුතු බවට හඩතලන ආකාරයෙන්ම පහත සඳහන් ඝාතන පිළිබඳව වගකිව යුත්තේ කවුරුන්ද යන්න හෙළි කරන ලෙස නාමල් රාජපක්ෂ – උදය ගම්මන්පිල ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිමු.
    නඩරාජා රවිරාජ්, ටී. මහේෂ්වරන්, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, දමු දසනායක, ජානක පෙරේරා ඇතුළු මහජන නියෝජිතයන් ඝාතනය සම්බන්ධයෙන් එවකට පැවති රජය වගකිව යුතු බව උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරන්නේද ?
    චන්ඩි මල්ලි හෙවත් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. රංජිත් කොළඹ අධි ආරක්ෂිත කලාපයකදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් එවකට පැවති රජය, සහ පොලීසිය වගකිව යුතු බව නාමල් රාජපක්ෂ මහතා පිළිගන්නේද ?
    ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැලිගොඩ ඇතුළු මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, අතුරුදන් කිරීම සම්බන්ධයෙන එවකට පැවති රජය වගකිව යුතු නොවේද ?
    කීත් නොයාර්, උපාලි තෙන්නකෝන්, පොද්දල ජයන්ත ඇතුළු මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් පහර දී මහමග අතහැර දමා යාම සම්බන්ධයෙන් එවක පැවති රජය වගකිව යුතු බව නාමල් – ගම්මන්පිල පිළිගන්නේද ?
    රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් එවක පැවති රජය වගකිව යුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ හැකිද ?
    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය සම්බන්ධයෙන් එවක පොලීසියේ උසස් නිළධාරීන් සහ එවක පැවති රජය වගකිව යුතු බව ප්‍රකාශ කරන්නේද ?
    රතුපස්වල, කටුනායක, හලාවත උද්ඝෝෂණවලදී වෙඩිතබා සාමාන්‍ය ජනතාව වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් එවක සිටි පාලකයන් වගකිව යුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේද ?
    මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඇතුළු පාතාලයන් විසින් සිදුකළ ඝාතන සම්බන්ධයෙන් එවක පැවති ආණ්ඩුව සහ පොලීසිය වගකිව යුතු නොවේද ?