බෙල්ල ලගින් මැරෙන්න ගැටගහපු මීහරක් 7ක් දැකලා වාහනෙන් බැහැලා ජීවිතය දුන් නි.ඇමති…
නුවරඑළිය, අඹේවල – 7 කණුව ප්‍රදේශයේ කන්දෙඇල රක්ෂිතයේ හිංසාකාරී ලෙස ගැටගසා සිටි කුලු හරක් 12 දෙනෙකු නිදහස් කිරීමට වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විසින් කටයුතු කළා. සිද්ධියට අදාළව පුද්ගලයින් 7 දෙනෙකු හා වාහන 2 ක්ද පොලිස් බාරයට පත් කිරීමට…














