ඔයාලත් බැන්නද?දැකලා නැත්නම් බලාගන්න මේක තමයි ලංකාවේ ලස්සනම රණවිරු ස්මාරකය…
මිට වසර 2කට පමණ ඉහතදී කුරුණෑගල – දඹුල්ල මාර්ගය සංවර්ධනය කිරීම නිසා රණවිරු ස්මාරකයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජ ජාලා තුල දැඩි විරෝධයක් එල්ල විය.බොහෝ දෙනා වත්මන් රජයට මේ පිලිබදව චෝදනා එල්ල විය.නමුත් සිදුවී තිබෙන්නේ වෙනත් දෙයකි.මේ ඒ පිළිබද පුවතයි. කුරුණෑගල –…














