මිලියන 20 ක අල්ලස් සිද්දියේ සාක්කිකරුට මරණ තර්ජන ඇති බවට අල්ලස් කොමිසම කියයි….
කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සඳහා අනුමැතිය ලබා දීමට පසුගියදා අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540ක මුදලක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20ක් අත්තිකාරමක් වශයෙන් ලබාගත් බව පැවසෙන සිද්ධියට අදාලව අල්ලස් කොමිසමට පැමිණිලි කළ ඉන්දීය ජාතිකයාගේ ජීවිතයට බරපතළ…














