Author: Editor[A]

  • පරාජිත මහින්දගේ අණින් නොමග ගිය පෙරටුගාමි අන්තරේ සරසවි සිසුවෝ සයිටම් මහ පාරට..

    පරාජිත මහින්දගේ අණින් නොමග ගිය පෙරටුගාමි අන්තරේ සරසවි සිසුවෝ සයිටම් මහ පාරට..

    කොළඹ කොටුව ආශ්‍රීතව පැවැත්වීමට නියමිතව තිබූ පෙළපාලි හෝ උද්ඝෝෂණ පැවැත්වීමට එරෙහිව සීමා පණවමින් නියෝගයක් නිකුත් කොට ඇතිබව පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබෙනවා. ඒ පොලිසිය විසින් අධිකරණය වෙත කරන ලද කරුණු දැක්වීමකට අනුවය.

    කෙසේ වෙතත් සයිටම් විරෝධි පාගමනක් හේතුවෙන් වෝඩ් පෙදෙස තාවකාලිකව වසා දමා ඇතැයි පොලිසිය පවසනවා. ටවුන් හෝල් ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් වාර්තා වනවා.

    කොළඹ කොටුව ආශ්‍රීතව පැවැත්වීමට නියමිතව තිබූ පෙළපාලි හෝ උද්ඝෝෂණ පැවැත්වීම සම්බන්ධයෙන් පොලිසිය මාධ්‍යවෙත නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙනවා.

    https://www.facebook.com/iusfsrilanka/videos/1427166644055231/

  • ද්විත්ව පුරවැසිභාවය දරන තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5ක් දොට්ට..

    ද්විත්ව පුරවැසිභාවය දරන තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5ක් දොට්ට..

    ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකුට සිය මන්ත්‍රීධුරවලින් ඉවත් වීමට සිදුව තිබේ.

    එරට මහාධිකරණයක් විසින් ලබාදුන් තීන්දුවක් මත ඔවුන්ට මන්ත්‍රීධුරවලින් ඉවත් වීමට සිදුව ඇති බව ඔස්ට්‍රේලියාවේ මාධ්‍ය වාර්තා කළේය.

    ඔස්ට්‍රේලියාවේ ව්‍යවස්ථාවට අනුව ද්විත්ව පුරවැසිභාවය දරණ පුද්ගලයින්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධුර දැරීමේ හැකියාවක් නැහැ.

    මේ හේතුවෙන්  පසුගිය වසරේදි පමණක් මන්ත්‍රීවරුන් දස දෙනෙකුට සිය ධුරවලින් ඉල්ලා අස් වීමට සිදුවිය.

  • කෙල්ලන්ගේ පියයුරුවල විවිධත්වය අනුව කෙල්ලව ලිංගිකව එක්වීමේදී සනසන අයුරු මෙන්න..

    කෙල්ලන්ගේ පියයුරුවල විවිධත්වය අනුව කෙල්ලව ලිංගිකව එක්වීමේදී සනසන අයුරු මෙන්න..

    පියයුරු යනු කාන්තාවන්ගේ ලස්සන ඉතා වැඩි කරන අවයවයකි. අතීතයේ පටන් පියයුරු විවිධ දේ වලට උපමා කරමින් කවි ලියවුනේ ඒ නිසා විය හැක.

    අද අපි ලිංගික දැනුම අඩවියෙන් කතා කරන්න යන්නේ කාන්තාවන්ගේ පියයුරුවල විවිධත්වය හා පියයුරු වල ප්‍රමාණය අනුව ඒවා සුරාන්තයට උදව් කර ගන්නා ආකාරයයි.

    වීශාල පියයුරු ඉතා විශාල පියයුරු කුඩා පියයුරු වලට වඩා 24% සංවේදිතාවෙන් අඩුබව වියනා විශ්ව විද්‍යලයේ පර්යේෂනයක් අනුව ඔප්පු වී තියෙනවා.

    ඊට හේතු වශයෙන් ඔවුන් පවසන්නේ පියයුර වීශාල වීමත් සමග තන පුඩුවේ සංවේදිතාව අඩු වන බවය.

    මෙවැනි විශාල පියයුරු ඇති කාන්තාවන් සතුටු කිරීමට කිහිල්ල යට හා තනයේ මුල ප්රදේශ ඉඹිම හා සෙමින් අතගෑම කල හැක.

    කුඩා පියයුරු කුඩා පියයුරු ඉතා සංවේදී. ඔබගේ අත්ල මගින් මිරිකීමෙන් හා තන පුඩු උරා බීමෙන් ඉතා ඉක්මනින් ඇයව සතුටු කල හැක.

    එල්ලී වැටෙන පියයුරු සංවේදිතාවෙන් ඉතා අඩුය. මෙවැනි පියයුරු ඇති කාන්තාවන් සතුටු කිරීම ඉතා වෙහෙසකරය.

    පිටුපසින් පියයුරු ඉතා තදින් අල්ලා ගෙන ලිංගිකව හැසිරීමෙන් මෙවැනි කාන්තාවන් සතුටු කල හැක.

    අලූ‍තින් මවක් වූ කාන්තාවන්ගේ පියයුරු. මෙවැනි කාන්තාවන් පියයුරු ඉතා සංවේදී. මව්කිරි ජනනය කිරීම සදහා අත්ල මගින් සම්භාහනය කිරීම කල හැක.

    දිව තන පුඩු වල ගෑවීමෙන්ද සතුටු කල හැක

  • මුඛ ලිංගික සංසර්ගය හරියට කරන්නේ කෙහොමද? වැඩිපුර කලොත් ලෙඩ හැදෙනවද? අැත්ත මෙන්න….

    මුඛ ලිංගික සංසර්ගය හරියට කරන්නේ කෙහොමද? වැඩිපුර කලොත් ලෙඩ හැදෙනවද? අැත්ත මෙන්න….

    යමෙකු මුඛය, දිව, දත් හෝ උගුර යොදාගෙන තවෙකෙකුගේ ලිංගෙන්ද්‍රිය උත්තේජනය කිරීම මුඛ සංසර්ගය​‌ ලෙස සැලකෙනවා.

    මෙහිදී කාන්තාවකගේ ලිංගේන්ද්‍රිය උත්තේජනය කිරීම භගලේහය ලෙසත් පුරුෂයකුගේ ලිංගේන්ද්‍රිය උත්තේජනය කිරීම ෆෙලාශියෝ ලෙසත් හැඳින්වෙනවා. බොහෝ දෙනෙකු සිතාගෙන සිටින පරිදි මුඛය මගින් සිරුරේ වෙනත් ස්ථාන සිප ගැනීම, ලෙව කෑම යනාදිය මුඛ සංසර්ගය යන්නට අයත් වන්නේ නැහැ.

    මුඛ සංසර්ගය නිසා ගැබ් ගැනීමක් සිදු නොවන අතර මුඛ සංසර්ගය සනීපාරක්ශාවට තරමක් අහිතකර බවටත් ඇතැමුන් මත පල කරනවා. නමුත් එය පදනම් වන්නේ ලිංගික කටයුතුවල යෙදෙන දෙදෙනා තම පෞද්ගලික සනීපාරක්ෂාව පිලිබඳ කෙතරම් සැලකිලිමත් වනවාද යන්න අනුවයි. විශ්වාසවන්ත අයෙකු සමඟ ලිංගිකව හැසිරෙනවානම් සනීපාරක්ෂාව යනු ගැටළුවක් කරගත යුතු කාරණයක් නෙවෙයි.

    මුඛ සංසර්ගය මගින් ද HIV, HPV, හර්පීස්, ගොනෝරියා වැනි ලිංගිකව සම්ප්රෙෂනයවන රෝග වැළඳීමේ සම්භාවිතාව තිබුණත් යෝනි සංසර්ගය සහ ගුද සංසර්ගය හා සසදන විට එය ඉතාම සුළු ප්‍රතිශතයක් වනවා.

    ශ්‍රී ලංකාවේ විවිධ සංස්කෘතික මතිමතාන්දර නිසා අවිවාහකයන් ලිංගික තෘප්තිය ලබා ගැනීමට මුඛ සංසර්ගයේ යෙදෙනවා. එමෙන්ම ලිංගික සංසර්ගයට පෙර උත්තේජනයක් ලබා ගැනීමටද මෙය වැදගත් සාධයකයක් වනවා. විශේෂයෙන් කාන්තාව මුඛ ලිංගිකව උත්තේජනය කිරීමෙන් ඇගේ යෝනි මාර්ගයෙන් ලිහිසි ද්‍රව්‍ය ස්‍රාවය වී යෝනි සංසර්ගය පහසු කරනවා.

    එමෙන්ම ශුක්‍ර තරලය ගිලීම නිසා ගබ්සාවීමේ අවදානම ද යම් ප්‍රමාණයකින් අඩු වෙතැයි වෛද්‍යවරුන් කියා සිටිනවා.
    මුඛ සංසර්ගයේ අවදානම් තත්ත්ව

    උගුරේ පිළිකා තත්ත්ව ඇතිවීමේ අවදානම – කෙළ සහ තරල මගින් සම්ප්‍රේෂණය වීම නිසායි මෙම අවදානම ඇතිවන්නේ.

    බැක්ටීරියා ආසාදන තත්ත්ව – ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළඳීමේ අවදානම

    ඉහත අවදානම් දෙකම යෝනි සංසර්ගයට සා ගුද සංසර්ගයට සාපේක්ෂව ඉතාම සුළු සම්භාවිතාවක් තමයි මුඛ සංසර්ගයේ යෙදීමෙන් ඇතිවන්නේ.

  • 17වරක් දුෂණය වු දැරියකගේ කදුළු කතාව මෙන්න… වින්දිත දැරියගේ නමින් දුෂණ නඩු 17ක් අධිකරණයේ…

    17වරක් දුෂණය වු දැරියකගේ කදුළු කතාව මෙන්න… වින්දිත දැරියගේ නමින් දුෂණ නඩු 17ක් අධිකරණයේ…

    දාහත්වරක් දූෂණයට ලක්වූ බාලවයස්කාර දැරියක් පිළිබඳව පුවතක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

    මෙම දැරිය දූෂණය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණ කිහිපයකම නඩු විභාග වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

    ඒ අනුව මොරවක මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩු දහයක්‌, මාතර මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩු පහක්‌, උඩුගම මහෙස්‌ත්‍රාත් අධිකරණයේ එක් නඩුවක්‌ විභාග වෙමින් පැවතීම විශේෂත්වයක්.

    කෙසේ වෙතත් දැරිය අවසන් වරට රැඳී සිටි ළමා නිවාසයෙන්ද ඇය පැනගොස් සිටියදීයි නැවත වරක් මෙලෙස දූෂණයට ලක්ව ඇත්තේ.

    ළමානිවාසයෙන් පැනගිය දැරිය පැමිණ ඇත්තේ කොළඹ මෝදර ප්‍රදේශයටයි.

    එහිදී තරුණයෙකු දැරිය කැඳවාගෙන ගොස් සිය නිවසේ තබාගෙන ඇයව දින කිහිපයක් තිස්සේ දූෂණය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    අනතුරුව වෙනත් කාන්තාවක් විසින් ඇයට රැකියාවක් ලබාදී ඇති අතර එම සේවා ස්ථානයේ සිට දැරිය සිය මවට ඒ පිළිබඳව දැනුම්දී තිබෙනවා.

    ඒ අනුව දැරියගේ මව පැමිණ නැවතත් දැරිය රැගෙන ගොස් ගාල්ල පොලිසිය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

    පසුව අදාළ දැරිය අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඇයට සුදුසු ළමා නිවාසයක් සොයාදෙන ලෙස අධිකරණය නියෝග කර ඇත්තේ.

    එතෙක් එම දැරිය ගාල්ල ප්‍රදේශයේ ළමා නිවාසයක රඳවන ලෙසද අධිකරණය නියෝග කර තිබෙනවා.

    ගාල්ල පොලිසියයි වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

  • සමෘද්ධිලාභීන් තේරීමේ බලය ප්‍රා.ලේකම්ට පැවරීමට එරෙහිව ග්‍රාම නිලධාරීන් සහ එජාප පාක්ෂිකයන් සටනට….

    සමෘද්ධිලාභීන් තේරීමේ බලය ප්‍රා.ලේකම්ට පැවරීමට එරෙහිව ග්‍රාම නිලධාරීන් සහ එජාප පාක්ෂිකයන් සටනට….

    කුපිත වු ග්‍රාම නිලධාරීන් සහ එජාප ක්‍රියාකාරීන් අගමැතිට එරෙහිව සටනට…

    සමෘද්ධිලාභින් තිරණය කිරිමේ බලතල ප්‍රාදේශිය ලේකම් හට ලබාදීම සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූ එජාප ක්‍රියාකාරිකයෙක් ප්‍රකාශ කලේ සමෘද්ධිලාභීන් තේරීමේ බලය ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලබා දීමෙන් මෙතෙක් සිදුවූ අසාධාරණය වෙනසක් නොවන ඇති බවයි.

    විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය සේවයේ නියතු බහුතරයක් රාජපක්ෂ පාලන සමයේ සේවයට බදවා ගත අය සහ සේවා උසස් වීම් දුන් අය බවත් පැවසු ක්‍රියාකාරිකයා ඔවුන් කිසිවිටක සාධාරණය ඉටු නොකරන බව ද පැවසිය. 

    එසේම පසුගිය සමයේ රජය මඟින් ක්‍රියාත්මක කල ‘සුරක්ෂා’ රක්ෂණ ක්‍රමය අසාර්ථක වියාපෘතියක් බව හුවා දැක්වීමේ කාර්යභාරය ද, පොහොර සහනාධාරය අසාර්ථක කිරීම ද සිදුවුයේ මෙම නිලධාරීන්ගේ ක්‍රියා කලාපය හරහා බවට චෝදනා කල ක්‍රියාකාරිකයා එවන් පිරිසකට යලිත් සමෘද්ධිලාභීන් තේරීමේ බලය ලබා දෙන්නේ ඇයි දැයි ප්‍රශ්න කර සිටියේ ය.

    එසේම මෙසේ ක්‍රියාකරන්නේ අගමැතිවරයාට දොදු නිසා ද නැත්නම් පක්ෂයේ ඉහල පෙලේ නිලධාරීන් දෙන ගොබ්බ උපදෙස් නිසාදැයි අදාල ක්‍රියාකාරිකයා තවදුරටත් විමසා සිටියේ ය.

  • බැසිල් රෝහිත මුදලාලිලා පොහොට්ටු මැයි රැලිය හයිජැක් කරති – ඒකාබද්දයේ පිපිරීමක් අතළඟ

    බැසිල් රෝහිත මුදලාලිලා පොහොට්ටු මැයි රැලිය හයිජැක් කරති – ඒකාබද්දයේ පිපිරීමක් අතළඟ

    ඊයේ දිනයේ පැවති මැයි රැලි අතුරින් වඩාත්ම කතාබහට ලක් වූයේ ඒකාබද්ධ විපක්ෂය විසින්, ගාල්ලේ සමනල ක්‍රීඩාංගනයේ පැවති මැයි රැලියයි.. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම පොදුජන පෙරමුණ නියෝජනය කරන සියළුම දෙනාගේ සහභාගිත්වයෙන් යුතුව පැවැත් වූ සාර්තක මැයි රැළියක් බව බැලූ බැල්මට පෙනෙන්නට තිබුණි.

    නමුත් මෙවර තිබුනේ ඒකබද්ධ විපක්ෂයේ අසාර්ථකම මැයි රැළිය බව මේ අවුරුදු තුන තුල ඒ වෙනුවෙන් කැප වූ බොහෝ දෙනා පවසන බව විශ්වාශකටයුතු ආරංචිමාර්ග වලින් දැනගන්නට තිබේ.

    2015 පෙබරවාරි 18 නුගේගොඩින් විමල්ලා, වාසුලා, ගම්මන්පිලලා ඇරඹූ බලවේගය බැසිල්ගේ හොර නඩය විසින් ඊයේ තනිකරම හයි ජැක්කර තිබුණි. අවසානයේ මයික් එක ගත් සංජීව එදිරිමාන්න නිතර නිතර බැසිල්ගේත්, කළුතර මාල හොරා වූ රෝහිතගේත් නම් කියවන්නට විය. ක්‍රීඩා පිටිය පුරා සිටි බිම් මට්‍ටමේ මිනිසුන්ද හතර අතේ පලු යන්න බනින්නට විය.

    මැයි රැලිය ආරම්භයේ සිට සංවිධාන කටයුතු බැසිල්ගේ චක් ගෝලයා වූ රෝහිත සිය අභිමතය පරිදි සිදු කර ඇත. කිසිදු අවස්ථාවක කිසිවෙකුගේවත් අදහසකට කන් නොදුන් ඔහු මම කරන්නේ බැසිල් සර්ට ඕනේ විදියට යයි කියමින් කටයුතු කල බව වාර්තාවේ. රෝහිත අබේගුණවර්ධන නොහොත් මාල හොරා පොදුජන පෙරමුණේ රැස්වීම් සංවිධායක ලෙස කටයුතු කරන බව වාර්තාවේ. පක්ෂයේ සියළු රැස්වීම් ඔහුට අයත් “Royal Events” ආයතනයෙන් සිදු කර, හැම රැස්වීමකින්ම ලක්ෂ ගණනක් තම සාක්කුවට ඔබා ගන්න බව පාක්ෂිකයන් අතර නොරහසක් බවත් වාර්තාවේ. පක්ෂ රැස්වීම් ඇතුළු අනෙකුත් සංවිධාන කටයුතු වලදී බැසිල් සහ රෝහිත පාර්ලිමේන්‍තු මන්ත්‍රීවරුන්ගේ පුකට පයින් ගසා දමා, අලුතින් පත්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීමට කටයුතු කර ඇති බව පොහොට්ටුවේ ප්‍රභලයෙකු ඊ නිවුස් අප සමග පැවසීය.

    ගෝල්ෆේස් රැලියේදී සෙනඟ ගෙන්වීමේ කමිටුවේ ප්‍රධානියා මහින්දානන්දය. නමුත් ඔහු කිසිදු සංවිධාන රැස්වීමක සිටිනු මෙවර ඡායාරූපවල නොතිබුනි. මහින්දනන්දව කපා දමා තිබුනේ බැසිල්ගේ උවමනාවට බව වාර්තාවේ. වෙනදා රැලියට ප්‍රථම දින රාත්‍රී එතැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බොහෝ දෙනා පැමිණෙති, සංවිධාන කටයුතු පිලිබඳ නිරීක්ෂණය කරති. නමුත් මෙවර පැමිණ තිබුනේ බැසිලුත්, රෝහිතත්, නාමලුත්, චානකත් පමණි. නාමල් සහ චානකට මෙම පල නොකියා පලා බෙදන අකාරය වැටහී තිබුණු නමුත් ඉන්න කීප දෙනා සමඟ සෙල්ෆි කීපයක් ගසා වල්පල් කතා කර හෙමින් මාරු වී ගොස් ඇති බව සැලවේ.

    අන්තිමේ බැසිලුත් බැසිල්ගේ චක් ගෝලයා වන කළුතර මාල හොරාත් පමණක් රාත්‍රිය පුරා මේ කටයුතු සොයා බලනු ලැබ තිබේ. ගාලු දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන මොහාන් සිල්වා පවා එදින රාත්‍රියේ එතනට පැමිණ නැත. ගීතා කුමාරසිංහද පැමිණ නැත. රමේෂ් පතිරණ පැමිණියත් වැඩි වෙලා නොසිටම යන්නට ගොස් තිබේ. මෙලෙස කියන්නේ අප නොව. පොහොට්ටු ප්‍රභාලයන් මෙන්ම ස්වේච්චාවෙන් සංවිධාන කටයුතු වලට උරදුන් මිනිසුන්ය.

    මැයි රැළිය දවසේද තත්වයද එසේමය. බැසිල් වාදී නොවන සියළු ප්‍රභල කථිකයන් කථික ලැයිස්තුවෙන් කපා දමා ඇත. කාන්තා නායකත්වය උදෙසා කතා ලබාදී නොතිබුණු අතර පවිත්‍රා සහ ගීතා යන දෙදෙනාම කපා දමා තිබේ. මහින්දානන්ද අලුත්ගමගේට කතාවක් ලබාදීමට පක්ෂ සාමාජිකයන් බලකර සිටියත් එය ඉවත් කිරීමට කටයුතු කර තිබේ. ගාලු දිස්ත්‍රික්කය වෙනුවෙන් මොහාන් සිල්වාට කතාවක් ලබා නොදීමද ගාලු ජනතාව විසින් විවේචනය කර ඇත.

    එලෙසම නුගේගොඩ වේදිකාවේ සිටම මහින්ද වෙනුවෙන් ජන සටනට පණ පෙවූ ප්‍රසන්න රණතුංගටද කථාවක් ලබාදීම පතික්ෂේප කර ඇත්තේ ඉහලින් නියෝගයක් පැමිණියා කියාය. මේ අනුව බැසිල් හොරාද, බැසිල්ගේ ගෝලයා වූ රෝහිත නම් කළුතර මාල හොරාද, වසර තුනක මහින්ද රාජපක්ශවාදී බලවේගය ඊයේ හයිජැක් කරන්නට දරන උත්සාහය ඊයේ අමු අමුවේ එළියට පැමිණ ඇත. කලක පටන් බැසිල් විසින් හීන දකින ජනාධිපති පුටුවට පිවිසීම සඳහා මෙලෙස පොහොට්ටුව හයිජැක් කිරීම ඉතාමත් නින්දිත බව පොහොට්ටු පාක්ෂිකයන් තැන තැන කතාවන බව අපට වාර්තාවේ.

    විශේෂයෙන්ම විනාඩි විසි පහක් සෑම වේදිකාවේම කතා කරන විමල් වීරවංශ ඊයේ කතා කර ඇත්තේ විනාඩි දහයක් පමණි. එය බැසිල්ගේ විමල් භීතිකාව ඉතාමත් හොඳින් පෙනුණු අවස්ථාවක් විය. මුලදී විමල්ට කතාවක් නොදීමට තීරණය කර සිටියත්, පක්ෂයේ බහුතරයකගේ විරෝධතාවයක් එල්ලවේ යයි බියෙන් ඔහුට ඉතාමත් කෙටි කාලයක් කතාවට ලබාදීමට සංවිධායකයන් කටයුතු කර ඇත. වෙනදා විමල්ගෙන් කෙරෙන ආවේගාත්මක කතාව  ඊයේ තිබී නැත. එය නිකම්ම නිකම් කතාවකි. ඒ විතරක් නොව පක්ෂයේ නායක නායක මහින්ද රාජපක්ෂ කතා කරන්නටත් ප්‍රථම විමල් මැයි රැළියෙන් පිටව ගියේය. ඒ තම නිහඬ විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට බැව් වටහා ගැන්මට අටුවා ටිකා අවශ්‍ය නැත. විමල් සමඟ මහින්දානන්දත්, තේනුක විදානගමගේත් පිටත් වී ඇත. ඒ සමඟම නාමල්, චානක, කනක, තාරක, නිරෝශන්, වැනි තරුණ මන්ත්‍රීවරුන් පිටත් වූ බව වාර්තාවේ. අනතුරුව ගම්මන්පිල ඇතුළු තවත් බොහෝ මන්ත්‍රීවරුන් පිටත්ව ගෙස් ඇත. මැයි රැලිය අවසන් වී මහින්ද රාජපක්ෂ පිටව යද්දී බැසිලුත් රෝහිතත් අබේගුණවර්ධන පමණක් තනිවී සිටිනු දක්නට ලැබිණ.

    අද උදෑසන ලියුම් කරු ඒකාබද්ධ විපක්ෂයේ කීප දෙනෙකුගෙන් මේ සම්බන්දයෙන් අදහස් විමසන ලදී. බැසිල් රෝහිත දෙදෙනා පමණක් මේ ගැන කිසිදු වරදක් නොකී අතර, මැයි දිනයේ සාර්තකත්වය ගැන ආඩම්භරයෙන් අදහස් දක්වන ලදී. අනෙක් සියළු දෙනා අම්මා මෝ නැතිව බැසිල්ටත්, රෝහිත අබේගුනවර්ධනටත් බැන වැදීමක් පමණක් කළ බව වගකීමෙන් සටහන් තබමි. එයින් “තවම නම දාන්න එපා..” යැයි සඳහන් කල ඉතා තරුණ වගේම ප්‍රභල මන්ත්‍රීවරයෙක් කියූ කතාවකින් මේ සටහන අවසන් කරන්නට අදහස් කරමි.

    “අපි මේ බලවේගය ගෙනාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයත් උගසට තියලා.. හැබැයි බැසිලාට ඒක හයි ජැක් කරලා රෝහිත අගමැති වෙන්න හදනවානම්, අපිට මේ ජන බලවේගය අනිත් පැත්ත හරවන්න යන්නෙ දවසයි. මොකද උන් දෙන්නම කම්බ හොරු කියන්න නොදන්න මොන්‍ටිසෝරි බබෙක්වත් මේ රටේ නෑ.. අපි ජනවාරි 8 පැරදුන වැරැද්දම කරේ තියන් යනවානම් ඊට හොඳයි දේශපාලනෙන් සමු අරන් ගෙදර ඉන්න එක. මේ යන්නෙ බැසිල්ගේ ඩීල් එක. අපිව දෙකඩ කරලා රනිල්ව දිනවන ගමනක්. මොකද බැසිල් බලාගෙන ඉන්නේ ජනාධිපති පුටුව. මිනිහා මහින්දව පෝරකේට යවල හරි ඒ වැඩේ කර ගන්න උත්සහ කරනවා. මොකද රනිල් එක්ක එකතුවෙලා ගෝටා ඇතුලට දාන්න මෙයා ලොකු ට්‍රයි එකක් දෙනවා කියල පොලිස්පතිගේ කටින්ම එලියට ආපු එකේ තවත් මොන කතාද. අපි බලමු මොකද වෙන්නේ කියල. මොකද අපි මේ ඉන්නේ පුද්ගල චරිතයක් වටේ නෙමෙයි. අපි ඉන්නේ පොහොට්ටුව වෙනුවෙන්. රට වෙනුවෙන්. එක එකාගේ ඕනේ එපාකම් වෙනුවෙන් අපේ සටන පාවිච්චි කරනවා නම්,. අපි උන්ට විරුද්ධව අපේ ආයුධ උස්සන්න පසුබට වෙන්නේ නෑ……..

  • සමෘද්ධිලාභින් තේරීමේ බලය අැමති නියෝගයෙන් ග්‍රාම නිලධාරීන්ගෙන් ගලවා ප්‍රාදේශිය ලේකම්ලට පවරයි….

    සමෘද්ධිලාභින් තේරීමේ බලය අැමති නියෝගයෙන් ග්‍රාම නිලධාරීන්ගෙන් ගලවා ප්‍රාදේශිය ලේකම්ලට පවරයි….

    සමෘද්ධිලාභීන් තේරීමට මෙතෙක් සමෘද්ධි සංවර්ධන නිලධාරියා සතුව පැවැති තනි බලය දිසාපතිවරයා හරහා ප්‍රාදේශීය ලේකම්වරයා වෙත පැවරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

    දිවයින පුරා විසිරී සිටින ලක්ෂ 14 ඉක්ම වන සමෘද්ධිලාභීන්ගේ හිමිකම් පිළිබඳ ව සුදුසුකම් මුල සිට පරීක්ෂා කිරීමටද රජය තීරණය කර තිබේ.

    රජය මෙම තීරණයට එළැඹ ඇත්තේ සියලු සුදුසුකම් තිබියදී සමෘද්ධිය නොලැබෙන බවටත් අවම සුදුසුකම්වත් සපුරා නැති අය සමෘද්ධි දීමනා ලබන බවටත් විවිධ පාර්ශවවලින් ලැබෙන පැමිණිලි දස දහස් ගණනක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන් පසුවය.

    දේශපාලන බලපෑම් මත දිගු කලක් තිස්සේ සමෘද්ධි දීමනා අහිමි කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සහ අනෙකුත් දේශපාලන පක්ෂවල සාමාජිකයින් ලක්ෂ දෙකකට අධික පිරිසකගේ පැමිණිලි මේ වන විට අදාළ ස්ථානවලට යොමු වී තිබේ.

    සමෘද්ධි විෂය එක්සත් ජාතික පක්ෂයට හිමිවීමත් සමඟම සමෘද්ධි හිමිකම් දීමේදී ඇති වු සියලු අසාධාරණකම් නිවැරදි කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමාජ සවිබල ගැන්වීමේ ඇමැති පී.හැරිසන් මහතාට උපදෙස් දී තිබේ.

    සමෘද්ධි අරමුදල් පරිහරණය කිරීමේ දී සිදු ව තිබෙන මහා පරිමාණ අක්‍රමිකතා වැළැක්වීම සඳහා සමෘද්ධි විෂය අගමැති කාර්යාලය සහ මුදල් අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලෙස ද අගමැතිවරයා දුන් උපදෙස් වල සඳහන් වේ.

  • ජනපති පුත් දහම්ගේ යැයි කියූ BMW I8 රථයේ සැබෑ හිමිකරු පොහොට්ටු මැයි රැලියේ.. සියලු සැලසුම් එලියට…

    ජනපති පුත් දහම්ගේ යැයි කියූ BMW I8 රථයේ සැබෑ හිමිකරු පොහොට්ටු මැයි රැලියේ.. සියලු සැලසුම් එලියට…

    2018 මාර්තු මස 17 වන දින අලුයම 6.15 ට පමණ තලවතුගොඩ City Of London සමාජ ශාලාවේ සිට අධික ලෙස බිමත්ව පැමිණ BMW I8 මෝටර් රථයක් පදවමින් පැමිණි අයෙකු එය පාලනය කර ගැනීමට නොහැකිව අසල තිබු රථ වාහන දෙකකට අලාභාහනි සිදු කරමින් තලවතුගොඩ කිබුලා ඇලට පෙරලි ගොස් තිබුණි.
     
    මේ සිදුවීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ සමාජ ජාලා තුලින් සෘජු ලෙසම මෙය ජනාධිපති පුත්‍රයාට අයත් වාහනයක් ලෙස පෙන්වීමට දැඩි උත්සහයක් දැරුවද එය අවසන් වුයේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් කබීර් හෂීම් මහතාගේ මස්සිනා නැතහොත් බිරිදගේ සොහොයුරා වන ෆසිල්ට අයත් මෝටර් රථයක් ලෙසයි.
     
    දැන් අප සුදානම් ඇත්ත ෆසිල් කවුද යන්න හෙළි කිරීමට ,
     
    මොහු කබීර් හෂිම්ගේ මස්සිනා වුවත් සෘජු ලෙසම සම්බන්ධතාවයන් පවත්වන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සහ නාමල් , යෝෂිත රාජපක්ෂ සමගයි.ඒ සම්බන්ධතාවය කෙතරම් සමීපදැයි කියතොත් පොදුජන පෙරමුණේ මැයි රැලියට පවා මුදල් වියදම් කරමින් එම ජන රැලියට සහභාගී වී තිබෙනවා.එය පහත ජයාරූපය සාක්ෂි දරනවා.
     
    මාර්තු මස 17 වනදා රිය අනතුරක් සිදුකර පළාගොස් එය දහම් සිරිසේන මහතාගේ නමට පැටවීමට ප්‍රධානම හේතුව වුයේ ෆසිල් ඉතා කිට්ටුවෙන් නාමල් සහ යෝශිතව ආශ්‍රය කරන නිසාය.දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් නාමල් යෝෂිත සහ ෆසිල් ඇතුළු කණ්ඩායම ඉතා ඉක්මණින් එම රිය අනතුර දහම් සිරිසේන මහතාගේ නමට පැටවීමට උත්සාහයක නිරත විය.
     
    කබිර්ගේ දේශපාලනය සුන්නත් කරන වයිෆ්ගේ මල්ලිලා 
     
    වැදගත් දේශපාලනයක් කිරීමට කැපවී සිටින කබීර් හෂීම් අමාත්‍යවරයාගේ එක් පෞද්ගලික ලේකම්වරයෙක් වන්නේ බිරිදගේ සොහොයුරෙක් වන රිකාෂ්ය.කබීර් හෂිම්ගේ නම පාවිච්චි කරමින් සහ තනතුර්ව් බලය පාවිච්චි කරන ව්‍යාපාර කරන ෆසිල් බීමට , රාත්‍රී සමාජ ශාලා වල ගත කිරීමට, කාන්තාවන් ඇසුරු කිරීමට දැඩි ලෝල්කමක් දක්වන පුද්ගලයෙකි.මේ සියලු කරණා මුස්ලිම් ආගමට අනුව හරාම්ය.අදාළ රිය අනතුර සිදු වූ දවසේ උදැසන 6.15 තෙක් අධික බිමත්ව සමාජ ශාලාවේ සිටි බව ඔහුගේ මිතුරන් සාක්ෂි දරනවා.කෝටි ගණනක් වටිනා කාර් රථය භාර ගැනීමට නොපැමිණෙන්නේ අධික බීමත්කම නිසාය. දේශපාලනිකව කබීර් හෂීම් මහතාට දැඩි කැළලක් ඇති වන බව දැනගත් වහාම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කබීර් හෂීම් මහතා තම නැදෑ සොහොයුරෙක් එම රිය අනතුර සිදුකල බව පිළිගැනීමට සිදුවිය.
     
    ඇත්ත ෆසිල් යනු මහින්ද රාජපක්ෂගේ ඉතාම කිට්ටුවෙන් ආශ්‍රය කරන කෙනෙකි.එම නිසා සැලසුම් සහගතව ජනාධිපති පුත් දහම්ගේ නමට අදාළ රිය අනතුර පැටවීමට ඔවුන් සතුව සුක්ධාම සැලසුමක් තිබුනේය.එම සැලසුම නිර්මාණය කලේ යෝෂිත සහ ෆසිල් දෙදෙනාය.මේ සිදුවීම නොදැන සිටි කබීර් හෂීම් මහතා දේශපාලනිකව තමන්ගේ ප්‍රතිරූපය ගැන සිතා අදාළ වගකීම බාරගනු ලැබුණි.කබීර් හෂීම් මහතා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් වරයා ලෙස සිටියත් ඔහුගේ බිරිදගේ සොහොයුරන් සියල්ලම මහින්ද රාජපක්ෂ සමග සෘජු ගණුදෙනු පවත්වයි.එපමණක් නොව කබීර් හෂීම් මහතාගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමට මොවුන් සැලසුම් කරන බවටද අපට සාක්ෂි ඇත.කබීර් හෂීම් මහතා රෝගාතුර වී සිටියදී එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලියට සහභාගී නොවූ අවස්ථාවේදී බිරිදගේ සොහොයුරන් සියල්ලන්ම පොදුජන පෙරමුණේ මැයි රැලියට සහභාගී විය.
     
    ඉහත කාරණය පිලිබදව එක්සත් ජාතික පක්ෂය තුල දැඩි කතාබහකටද ලක්වී ඇත.
     

    මාස එක හාමාරක් තුල මෙම රිය අනතුර ජනපති පුත් දහම් සිරිසේන මහතාට මඩ ගැසීම සදහා රාජපක්ෂ පුතුන් විසින් නිර්මාණය කල එකක් බවට හෙළි වීම රාජපක්ෂ වරුන්ට කර්මය නැවත පඩිසන් දුන් අවස්තාවක් ලෙස හැදින්විය හැකි අතර තවද කබීර් හෂිම්ගේ බිරිදගේ මල්ලිලා තිදෙනා වැනි දුරාචාරයේ යෙදෙන පුද්ගයින් මුස්ලිම් පල්ලි තුලට ගැනීමට පවා නුසුදුසු අය බව අප මතක් කරමි.තවද ඉහත සදහන් කල රිය අනතුර සිදුවන දවසේ ෆසිල් සමග බීමතින් සිටි අනෙක් දෙදෙනා වන කරීම් ජුවලර්ස් හිමිකරු වන කරීම් සහ තොන්ඩමන් අමාත්‍යවරයාගේ හිටපු පෞද්ගලික ලේකම් නෞෂාඩ් යන දෙදෙනා පිලිබදව ඉදිරියේදී අප තොරතුරු වාර්තා කිරීමට සුදානම්

  • බොන්න වතුරත් නොදී පැය 10ක් බලෙන් වැඩ ගන්න ඇඟලුම් කම්හලක් ගැන අැත්ත කතාව මෙන්න….!

    බොන්න වතුරත් නොදී පැය 10ක් බලෙන් වැඩ ගන්න ඇඟලුම් කම්හලක් ගැන අැත්ත කතාව මෙන්න….!

    කිළිනොච්චියේ පවත්වාගෙන යන ඇඟලුම් කම්හලක පාලකයින් එම පළාතේ තරුණ තරුණියන්ගෙන් පැය දහයක කාලයක්‌ එක දිගටම බලහත්කාරයෙන් සේවය ලබා ගන්නා බවට එහි සේවක සේවිකාවෝ කිළිනොච්චිය කරච්චි ප්‍රාදේශීය සභාවට පෙත්සමක්‌ ඉදිරිපත් කොට තිබේ.

    පැය දහයක සේවා කාලයකට එකඟ නොවන සේවක සේවිකාවන්ට රැකියාවෙන් ඉවත්ව යන ලෙසට බලපෑම් කරන බවද එම පෙත්සමේ සඳහන් වෙයි.

    පැය දහයක කාලයක සේවය ලබා ගත්තද ඒ වෙනුවෙන් ලබා දෙන අතිකාල දීමනාව ආහාර හා තේ පැන් සඳහා ආපසු අයකරගන්නා බව පවසන සේවක සේවිකාවෝ මේ දිනවල කිළිනොච්චිය ඇතුළු උතුරු පළාතේ පවතින අධික රශ්මිය නිසා ඔවුන්ට එකදිගටම පැය දහයක කාලයක්‌ සේවය කිරීම ඉතා අපහසු බවද පෙත්සමේ සඳහන් කොට තිබේ.

    පැය දහයක සේවයක්‌ ලබා ගන්නා නමුත් මෙම ඇඟලුම් කර්මාන්තශාලාවෙන් සේවක සේවිකාවන්ට පිරිසිදු පානීය ජලය සපයාදීම හා අනෙකුත් සුබසාධන සේවා පවත්වාගෙන යාම නතර කොට ඇති බවද පෙන්වා දෙන සේවක සේවිකාවෝ මේ පිළිබඳව වහාම පරීක්‌ෂණයක්‌ පවත්වා තමන්ට සහනයක්‌ සලසා දෙන මෙන් කරච්චි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක්‌ කොට තිබේ.

  • නිදන කාමරයේදී ලිංගිකව හැසිරෙන අතරතුරේ ඔහු නොනවත්වා මට පහර දුන්නා – දුඹුරු වහලිය සියල්ල හෙලිකරයි

    නිදන කාමරයේදී ලිංගිකව හැසිරෙන අතරතුරේ ඔහු නොනවත්වා මට පහර දුන්නා – දුඹුරු වහලිය සියල්ල හෙලිකරයි

    කාන්තාවන්ට හිංසා කළ බවට චෝදනා එල්ල වූ ඇමෙරිකා එක්‌සත් ජනපදයේ නිව්යෝක්‌ නීතිපති එරික්‌ ෂෙනී ඩර්මන් සිය තනතුරින් ඉල්ලා අස්‌ වී තිබේ.

    “ද නිව්යෝකර්” සගරාව මගින් නීතිපතිවරයාට එරෙහිව චෝදනා හෙළි කර තිබිණි.

    කාන්තාවන් සිව් දෙනකු මෙම චෝදනාව කළ අතර එයින් දෙදෙනකු නීතිපතිවරයාගේ හිටපු පෙම්වතියන්ය.

    හැට තුන් හැවිරිදි නීතිපතිවරයාගේ පෙම්වතියන් දෙදෙනා පවසන්නේ ඔහු තමන්ට පහර දුන් බවය.

    එහෙත් නීතිපතිවරයා පවසන්නේ පහර දීමක්‌ සිදු නොවූ බවත්, ඔවුන් සමග ලිංගික සම්බන්ධතා පැවැත්වූයේ ඔවුන්ගේ කැමැත්ත මත බවයි.

    මෙම හෙළිදරව් කිරීමෙන් පසු නිව්යෝක්‌ ආණ්‌ඩුකාර ඇන්ඩෘ කුමෝ විසින් තනතුරින් ඉල්ලා අස්‌වන ලෙස නීතිපතිවරයාට දන්වන ලදී.

    “කිසිවකු නීතියට උඩින් නැහැ. නිව්යෝක්‌ නගරයේ ඉහළම නීති නිලධාරියාටත් එය එලෙසමයි” යනුවෙන් ආණ්‌ඩුකාරවරයා පවසා තිබේ.

    නීතිපතිවරයාගේ එක්‌ පෙම්වතියක්‌ වන ටාන්යා සෙල්වරත්නම් ශ්‍රී ලාංකික තරුණියකි.

    ඇය ගත්කතුවරියක, නිළියක මෙන්ම අධ්‍යක්‌ෂවරියක ද වන්නීය.

    තමන් හැර ගියහොත් ඇය මරා දමන බවට නීතිපතිවරයා තර්ජනය කළ බව ද බොහෝ අවස්‌ථාවල තමන්ට පහර දුන් බව ද ටාන්යා සෙල්වරත්නම් පවසා තිබේ.

    ඇය නිව්යොර්ක් පෝස්ට් වෙබ් අඩවියට සඳහන් කර ඇත්තේ මෙවැන්නක්.

    “ඔහු මාව දුඹුරු වහලිය ලෙස හැඳින්වූවා. මාව ලිංගික වහලියක් ලෙස භාවිත කළා. නිදන කාමරයේ දී මට බොහෝ ලිංගික හිංසනවලට මුහුණ දෙන්නට සිදු වුණා. ලිංගිකව හැසිරෙන අතරතුරේ ඔහු නොනවත්වා මට පහර දුන්නා. එමෙන්ම ඔහු සහ තවත් පිරිමියෙකු සමග එකට ලිංගිකව හැසිරෙන්නටත් මට බල කළා.”

  • ගාලු මැයි ‍රැළියේදී බැසිල් ගෝඨා කල්ලි ගැටුමක්… ප්‍රධාන කතිකයෝ නිහඩ කරමින් 2.50 සෙට් එකක් වේදිකාවට…

    ගාලු මැයි ‍රැළියේදී බැසිල් ගෝඨා කල්ලි ගැටුමක්… ප්‍රධාන කතිකයෝ නිහඩ කරමින් 2.50 සෙට් එකක් වේදිකාවට…

    වසර තුනක් කැපවූ අය පිඟානේ අයිනට දමයි

    ඊයේ දිනයේ පැවති මැයි රැලි අතුරින් වඩාත්ම කතාබහට ලක් වූයේ ඒකාබද්ධ විපක්ෂය විසින්, ගාල්ලේ සමනල ක්‍රීඩාංගනයේ පැවති මැයි රැලියයි.. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම පොදුජන පෙරමුණ නියෝජනය කරන සියළුම දෙනාගේ සහභාගිත්වයෙන් යුතුව පැවැත් වූ සාර්තක මැයි රැළියක් බව බැලූ බැල්මට පෙනෙන්නට තිබුණි.

    නමුත් මෙවර තිබුනේ ඒකබද්ධ විපක්ෂයේ අසාර්ථකම මැයි රැළිය බව මේ අවුරුදු තුන තුල ඒ වෙනුවෙන් කැප වූ බොහෝ දෙනා පවසන බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග වලින් දැනගන්නට තිබේ.

    2015 පෙබරවාරි 18 නුගේගොඩින් විමල්ලා, වාසුලා, ගම්මන්පිලලා ඇරඹූ බලවේගය බැසිල්ගේ හොර නඩය විසින් ඊයේ තනිකරම හයි ජැක්කර තිබුණි. අවසානයේ මයික් එක ගත් සංජීව එදිරිමාන්න නිතර නිතර බැසිල්ගේත්, කළුතර මාල හොරා වූ රෝහිතගේත් නම් කියවන්නට විය. ක්‍රීඩා පිටිය පුරා සිටි බිම් මට්‍ටමේ මිනිසුන්ද හතර අතේ පලු යන්න බනින්නට විය.

    කලුතර රත්තරංගේ සංවිධානාත්මක මරිසිය

    මැයි රැලිය ආරම්භයේ සිට සංවිධාන කටයුතු බැසිල්ගේ චක් ගෝලයා වූ රෝහිත සිය අභිමතය පරිදි සිදු කර ඇත. කිසිදු අවස්ථාවක කිසිවෙකුගේවත් අදහසකට කන් නොදුන් ඔහු මම කරන්නේ බැසිල් සර්ට ඕනේ විදියට යයි කියමින් කටයුතු කල බව වාර්තාවේ. රෝහිත අබේගුණවර්ධන නොහොත් මාල හොරා පොදුජන පෙරමුණේ රැස්වීම් සංවිධායක ලෙස කටයුතු කරන බව වාර්තාවේ. පක්ෂයේ සියළු රැස්වීම් ඔහුට අයත් “Royal Events” ආයතනයෙන් සිදු කර, හැම රැස්වීමකින්ම ලක්ෂ ගණනක් තම සාක්කුවට ඔබා ගන්න බව පාක්ෂිකයන් අතර නොරහසක් බවත් වාර්තාවේ. පක්ෂ රැස්වීම් ඇතුළු අනෙකුත් සංවිධාන කටයුතු වලදී බැසිල් සහ රෝහිත පාර්ලිමේන්‍තු මන්ත්‍රීවරුන්ගේ පුකට පයින් ගසා දමා, අලුතින් පත්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීමට කටයුතු කර ඇති බව පොහොට්ටුවේ ප්‍රභලයෙකු ඊ නිවුස් අප සමග පැවසීය.

    මහින්දානන්දටත් ටොපියක් සෙට් වෙයි

    ගෝල්ෆේස් රැලියේදී සෙනඟ ගෙන්වීමේ කමිටුවේ ප්‍රධානියා මහින්දානන්දය. නමුත් ඔහු කිසිදු සංවිධාන රැස්වීමක සිටිනු මෙවර ඡායාරූපවල නොතිබුනි. මහින්දනන්දව කපා දමා තිබුනේ බැසිල්ගේ උවමනාවට බව වාර්තාවේ. වෙනදා රැලියට ප්‍රථම දින රාත්‍රී එතැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බොහෝ දෙනා පැමිණෙති, සංවිධාන කටයුතු පිලිබඳ නිරීක්ෂණය කරති. නමුත් මෙවර පැමිණ තිබුනේ බැසිලුත්, රෝහිතත්, නාමලුත්, චානකත් පමණි. නාමල් සහ චානකට මෙම පල නොකියා පලා බෙදන අකාරය වැටහී තිබුණු නමුත් ඉන්න කීප දෙනා සමඟ සෙල්ෆි කීපයක් ගසා වල්පල් කතා කර හෙමින් මාරු වී ගොස් ඇති බව සැලවේ.

    අන්තිමේ බැසිලුත් බැසිල්ගේ චක් ගෝලයා වන කළුතර මාල හොරාත් පමණක් රාත්‍රිය පුරා මේ කටයුතු සොයා බලනු ලැබ තිබේ. ගාලු දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන මොහාන් සිල්වා පවා එදින රාත්‍රියේ එතනට පැමිණ නැත. ගීතා කුමාරසිංහද පැමිණ නැත. රමේෂ් පතිරණ පැමිණියත් වැඩි වෙලා නොසිටම යන්නට ගොස් තිබේ. මෙලෙස කියන්නේ අප නොව. පොහොට්ටු ප්‍රභාලයන් මෙන්ම ස්වේච්චාවෙන් සංවිධාන කටයුතු වලට උරදුන් මිනිසුන්ය.

    මැයි රැළිය දවසේද තත්වයද එසේමය. බැසිල් වාදී නොවන සියළු ප්‍රභල කථිකයන් කථික ලැයිස්තුවෙන් කපා දමා ඇත. කාන්තා නායකත්වය උදෙසා කතා ලබාදී නොතිබුණු අතර පවිත්‍රා සහ ගීතා යන දෙදෙනාම කපා දමා තිබේ. මහින්දානන්ද අලුත්ගමගේට කතාවක් ලබාදීමට පක්ෂ සාමාජිකයන් බලකර සිටියත් එය ඉවත් කිරීමට කටයුතු කර තිබේ. ගාලු දිස්ත්‍රික්කය වෙනුවෙන් මොහාන් සිල්වාට කතාවක් ලබා නොදීමද ගාලු ජනතාව විසින් විවේචනය කර ඇත.

    එලෙසම නුගේගොඩ වේදිකාවේ සිටම මහින්ද වෙනුවෙන් ජන සටනට පණ පෙවූ ප්‍රසන්න රණතුංගටද කථාවක් ලබාදීම පතික්ෂේප කර ඇත්තේ ඉහලින් නියෝගයක් පැමිණියා කියාය. මේ අනුව බැසිල් හොරාද, බැසිල්ගේ ගෝලයා වූ රෝහිත නම් කළුතර මාල හොරාද, වසර තුනක මහින්ද රාජපක්ශවාදී බලවේගය ඊයේ හයිජැක් කරන්නට දරන උත්සාහය ඊයේ අමු අමුවේ එළියට පැමිණ ඇත. කලක පටන් බැසිල් විසින් හීන දකින ජනාධිපති පුටුවට පිවිසීම සඳහා මෙලෙස පොහොට්ටුව හයිජැක් කිරීම ඉතාමත් නින්දිත බව පොහොට්ටු පාක්ෂිකයන් තැන තැන කතාවන බව අපට වාර්තාවේ.

    වීරවංශට විනාඩි දහයයි

    විශේෂයෙන්ම විනාඩි විසි පහක් සෑම වේදිකාවේම කතා කරන විමල් වීරවංශ ඊයේ කතා කර ඇත්තේ විනාඩි දහයක් පමණි. එය බැසිල්ගේ විමල් භීතිකාව ඉතාමත් හොඳින් පෙනුණු අවස්ථාවක් විය. මුලදී විමල්ට කතාවක් නොදීමට තීරණය කර සිටියත්, පක්ෂයේ බහුතරයකගේ විරෝධතාවයක් එල්ලවේ යයි බියෙන් ඔහුට ඉතාමත් කෙටි කාලයක් කතාවට ලබාදීමට සංවිධායකයන් කටයුතු කර ඇත. වෙනදා විමල්ගෙන් කෙරෙන ආවේගාත්මක කතාව  ඊයේ තිබී නැත. එය නිකම්ම නිකම් කතාවකි. ඒ විතරක් නොව පක්ෂයේ නායක නායක මහින්ද රාජපක්ෂ කතා කරන්නටත් ප්‍රථම විමල් මැයි රැළියෙන් පිටව ගියේය. ඒ තම නිහඬ විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට බැව් වටහා ගැන්මට අටුවා ටිකා අවශ්‍ය නැත. විමල් සමඟ මහින්දානන්දත්, තේනුක විදානගමගේත් පිටත් වී ඇත. ඒ සමඟම නාමල්, චානක, කනක, තාරක, නිරෝශන්, වැනි තරුණ මන්ත්‍රීවරුන් පිටත් වූ බව වාර්තාවේ. අනතුරුව ගම්මන්පිල ඇතුළු තවත් බොහෝ මන්ත්‍රීවරුන් පිටත්ව ගෙස් ඇත. මැයි රැලිය අවසන් වී මහින්ද රාජපක්ෂ පිටව යද්දී බැසිලුත් රෝහිතත් අබේගුණවර්ධන පමණක් තනිවී සිටිනු දක්නට ලැබිණ.

    අද උදෑසන ලියුම් කරු ඒකාබද්ධ විපක්ෂයේ කීප දෙනෙකුගෙන් මේ සම්භන්දයෙන් අදහස් විමසන ලදී. බැසිල් රෝහිත දෙදෙනා පමණක් මේ ගැන කිසිදු වරදක් නොකී අතර, මැයි දිනයේ සාර්තකත්වය ගැන ආඩම්භරයෙන් අදහස් දක්වන ලදී. අනෙක් සියළු දෙනා අම්මා මෝ නැතිව බැසිල්ටත්, රෝහිත අබේගුනවර්ධනටත් බැන වැදීමක් පමණක් කළ බව වගකීමෙන් සටහන් තබමි. එයින් “තවම නම දාන්න එපා..” යැයි සඳහන් කල ඉතා තරුණ වගේම ප්‍රභල මන්ත්‍රීවරයෙක් කියූ කතාවකින් මේ සටහන අවසන් කරන්නට අදහස් කරමි.

    “අපි මේ බලවේගය ගෙනාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයත් උගසට තියලා.. හැබැයි බැසිලාට ඒක හයි ජැක් කරලා රෝහිත අගමැති වෙන්න හදනවානම්, අපිට මේ ජන බලවේගය අනිත් පැත්ත හරවන්න යන්නෙ දවසයි. මොකද උන් දෙන්නම කම්බ හොරු කියන්න නොදන්න මොන්‍ටිසෝරි බබෙක්වත් මේ රටේ නෑ.. අපි ජනවාරි 8 පැරදුන වැරැද්දම කරේ තියන් යනවානම් ඊට හොඳයි දේශපාලනෙන් සමු අරන් ගෙදර ඉන්න එක. මේ යන්නෙ බැසිල්ගේ ඩීල් එක. අපිව දෙකඩ කරලා රනිල්ව දිනවන ගමනක්. මොකද බැසිල් බලාගෙන ඉන්නේ ජනාධිපති පුටුව. මිනිහා මහින්දව පෝරකේට යවල හරි ඒ වැඩේ කර ගන්න උත්සහ කරනවා. මොකද රනිල් එක්ක එකතුවෙලා ගෝටා ඇතුලට දාන්න මෙයා ලොකු ට්‍රයි එකක් දෙනවා කියල පොලිස්පතිගේ කටින්ම එලියට ආපු එකේ තවත් මොන කතාද. අපි බලමු මොකද වෙන්නේ කියල. මොකද අපි මේ ඉන්නේ පුද්ගල චරිතයක් වටේ නෙමෙයි. අපි ඉන්නේ පොහොට්ටුව වෙනුවෙන්. රට වෙනුවෙන්. එක එකාගේ ඕනේ එපාකම් වෙනුවෙන් අපේ සටන පාවිච්චි කරනවා නම්,. අපි උන්ට විරුද්ධව අපේ ආයුධ උස්සන්න පසුබට වෙන්නේ නෑ……..”

  • රාජපක්ෂ අණින් භාරත ඝාතනය කල මිනිමරු දුමින්ද අහිංසකයි කියමින් ගෙතු අභියාචනය අද දිනත් විභාගයට..

    රාජපක්ෂ අණින් භාරත ඝාතනය කල මිනිමරු දුමින්ද අහිංසකයි කියමින් ගෙතු අභියාචනය අද දිනත් විභාගයට..

    භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතක දුමින්ද සිල්වා නිදොස් කරන්නැයි ඉල්ලමින් සුරංගනා කතා ගෙතු අභියාචනය අද ශ්‍රේෂ්ඨාධිකරණයේදි විභාගයට ගෙන ඇත..

    කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මානව හිතවාදි ජනතා නායක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මැතිතුමාගේ මරණය සම්බන්දයෙන්   මරණ දඩුවම නියමිවී සිටින කුඩු මුදලාලි කෙනෙක් සහ තම බිරිදගේ නැගණිය දුෂණය කල ස්ත්‍රි දුෂකයෙක් ලෙස විරුදාවලි ලත් දුමින්ද සිල්වාට එරෙහිව කොළඹ මහාධිකරණය ලබාදුන්නේ නීත්‍යනුකූල තීන්දුවක් නොවන බවට අභියෝග කරමින් ඉදිරිපත් කරන ලද පෙත්සම අද විබාගයට ගැණිනි.

     

    ඒ අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයි.

    කෙසේ වෙතත් විත්ති පාර්ශවය පැවසුවේ නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පුවන්නේදැයි සොයා බැලීමකින් තොරව රජයේ නීතීඥවරුන්ගේ ප්‍රකාශ මත පමණක් පදනම් වෙමින් විනිසුරුවරිය සිය තීන්දුව ලබාදී ඇති බවයි.

    එම නිසා නීතියට පටහැනිව දඩුවම් දෙමින් ලබා දුන් නඩු තීන්දුව අහෝසි කර සියලු චෝදනාවලින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

    අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අභියාචනය අද යළිත් විභාගයට ගැනුණේ තුන්වන දිනටයි.

    https://www.facebook.com/PrasannaSolanga/videos/635846826575360/

     

    https://www.facebook.com/PrasannaSolanga/videos/551091828384194/

     

     

     

  • දිගන ජාතිවාදී සිදුවීමේ සැලසුම් හැදු මහ මොලකරුවෙක් 10 වැනිදා ත්‍රස්ථ විමර්ශණයට කැදවයි…

    දිගන ජාතිවාදී සිදුවීමේ සැලසුම් හැදු මහ මොලකරුවෙක් 10 වැනිදා ත්‍රස්ථ විමර්ශණයට කැදවයි…

    දිගන ඇතිවූ ජාතිවාදී ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ලබන 10 වැනිදා ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවයි

  • මොන රාජපක්ෂ ජනාධිපතිවරණයට ආවත් 2020 පරාදයි…  නියත වශයෙන්ම මෛත්‍රි දිනනවා – ඇමති රාජිත

    මොන රාජපක්ෂ ජනාධිපතිවරණයට ආවත් 2020 පරාදයි… නියත වශයෙන්ම මෛත්‍රි දිනනවා – ඇමති රාජිත

    මොන රාජපක්‍ෂ මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනත් ලබන්නේ අන්ත පරාජයක් පමණක් යයි ඇමති රාජිත සේනාරත්න පවසයි.

    එම ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා නැවතත් ඉදිරිපත් කර අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්නා බවද ඔහු කියා සිටී.

    ඒ අනුව 2025 තෙක්ම යහපාලන ආණ්ඩුව 2025 පවත්වාගෙන යන්නේ යයි සේනාරත්න මහතා සදහන් කලේ බේරුවලදී ජනහමුවක් අමතමිනි.