අගමැති රනිල් අපිට බොරු කිවුවා… අද ජනපති හමුවු එජාප ප්‍රබල මන්ත්‍රිවරු මාධ්‍යයට කිවුව කතාව මෙන්න…
තමන් ඇතුලූ පිරිසකට කැබිනට් සංශෝධනයේ දී අමාත්‍ය ධූර ලබා නොදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් විමසීමක් කළ බව මාතලේ දිස්තී‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් අලූවිහාරේ පවසනවා. ජනාධිපතිවරයා සමග මේ පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා තමන් සමග තවත් එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් ද එක්ව සිටි බවයි…














