මගේ ළමයට පද හදන්න එපා.. මේ ඉන්නේ තාත්තා.. පියුමි හංසමාලි සැමියා ගැන ඇත්ත කියයි…
පියුමි හංසමාලී කියන්නේ කාලෙන් කාලෙට එක එක විදිහේ පුවත් මවන චරිතයක්. පියුමි Facebook එකට දාන සමහර Photo නිසා ලොකු කතාබහක් ඇතිකරනවා. මේ කියන්න යන්නෙත් ඒ විදිහට බුකිය පුරාම හුවමාරු වුණු හුඟදෙනෙක් අදහස් දක්වපු පියුමිගේ Facebook Post එකක් ගැන. පියුමි තමන්ට දෝෂාරෝපන…














