Author: Editor[A]

  • මෙවර කැබිනට් සංශෝධනයෙන් කිසිදු වෙනසක් නොවූ ඇමතිවරු 19 දෙනා මෙන්න

    මෙවර කැබිනට් සංශෝධනයෙන් කිසිදු වෙනසක් නොවූ ඇමතිවරු 19 දෙනා මෙන්න

    අද පැවති අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ඇතැම් අමාත්‍යවරු යටතේ තිබූ අමාත්‍යාංශ හෝ විෂයයන් වෙනත් අමාත්‍යවරුන් වෙත පැවරුණද අමාත්‍යවරුන් කිහිප දෙනකුගේ විෂය පථයන්හි කිසිදු වෙනසක් සිදුවූයේ නොමැත. මේ එම අමාත්‍යවරුන්ය. 

    රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය 

    ජෝන් අමරතුංග සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය

    නිමල් සිරිපාල ද සිල්වා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය

    මංගල සමරවීර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය

    තිලක් මාරපන විදේශ කටයුතු අමාත්‍ය

    රවුෆ් හකීම්  නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය

    රාජිත සේනාරත්න සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය

    මහින්ද සමරසිංහ වරාය හා නාවික කටයුතු අමාත්‍ය

    වජිර අබේවර්ධන ස්වදේශ කටයුතු අමාත්‍ය

    රිෂාඩ් බදියුදීන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය

    පාඨලී චම්පික රණවක මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය

    නවින් දිසානායක වැවිලි කර්මාන්ත අමාත්‍ය

    ගයන්ත කරුණාතිලක ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය

    සජිත් ප්‍රේමදාස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය

    අර්ජුන රණතුංග ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය

    පලනි දිගම්බරම් කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය

    චන්ද්‍රානි බණ්ඩාර කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය

    එම්.එච්.ඒ.හලීම් තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය

    හරීන් ප්‍රනාන්දු විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය

  • ශුක්‍රානු ගිල්ලම ලැබෙන ඔබ නොදන්නා සෞඛ්‍යය ප්‍රතිලාභ මෙන්න.. දැනුවත් වන්න කියවන්න…

    ශුක්‍රානු ගිල්ලම ලැබෙන ඔබ නොදන්නා සෞඛ්‍යය ප්‍රතිලාභ මෙන්න.. දැනුවත් වන්න කියවන්න…

    ලිංගික ක්‍රියාකාරකමකින් පසුව ශුක්‍රානු ගිලීම සෞඛ්‍යය සම්පන්නද නැතිනම් එමගින් සෞඛ්‍යය ගැටළුවක් ඇති වනවා ද යන්න බොහෝ දෙනාට ඇති ගැටළුවක් වනවා.

    ශුක්‍රානු ගිලීම මගින් ශරීරයට අත්වන සෞඛ්‍යය වාසි පහක් පිළිබඳ කරුණුයි අද අපි ඔබ වෙත ගෙනවිත් තිබෙන්නේ.

    1. ශුක්‍රානු යනු විශාදය සඳහා ස්වභාවික ඖෂධයක්

    විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන ශිෂ්‍යාවන් 293 දෙනෙකු යොදාගෙන “New York” සරසවිය මගින් සිදු කරන ලද පර්යේෂණයට අනුව ශුක්‍රානු ගිලීම මගින් විශාදය තත්වයට ප්‍රතිකාරයක් සිදු වන බව තහවුරු කර තිබෙනවා. මෙම අධ්‍යයනය සිදු කල ප්‍රධාන මහාචාර්යවරයා පවසන්නේ කාන්තාවක් විසින් ශුක්‍රානු වල අඩංගු වන සෞඛ්‍යයට හිතකර වන විවිධ සංරචකයන් ඉක්මණින් ශරීරයට අවශෝෂණය කර ගන්නා බවයි. මේ නිසා කාන්තාවකගේ යෝනිය තුල ශුක්‍රානු පිට කිරීමෙන් සහ කාන්තාවක් විසින් ශුක්‍රානු ගිලීම මගින් ශුක්‍රානු තුල අඩංගු වන සංරචකයන් කාන්තාවගේ රුධිර සංසරණයට එක්ව විශාදය වැනි තත්වයන් ඇති කරන විවිධ ලක්ෂණ පහව යැවීම සිදු වනවා.

    2. සුවදායක නින්දක් අත්කර දෙනවා

    ලිංගික ක්‍රියාකාරකමක් සිදු කර අවසන් වූ පසු දෙදෙනාටම විඩාවක් දැනෙන බව සැබෑවක් වුවත්. ලිංගික ක්‍රියාකාරකමකින් පසුව රාත්‍රීයේදී ඉක්මණින් නින්දක් ලැබීම සඳහා මම කරුණ හැරුණු විට තවත් කරුණු ලබපානවා. ශුක්‍රානු තුල අඩංගු වන “melatonin” නමැති රසායනික ද්‍රව්‍ය ලිංගික ක්‍රියාකාරකමකින් පසුව ශුක්‍රානු ගිලීම මගින් ශරීර ගත වීම මගින් එය රුධිර සංසරණයට එක්ව සුවදායක නින්දක් ලැබීමට උපකාර වනවා.

    3. ශරීරයට අවශ්‍ය වන විටමින් වර්ග සියල්ලක්ම වාගේ සැපයෙනවා

    ශුක්‍රානු තේ හැන්දක් තුල ප්‍රෝටීන් 200 සහ විටමින් C, කැල්සියම්, ක්ලෝරීන්, “citric” අම්ලය, “fructose”, “lactic” අම්ලය, මැග්නීසියම්, නයිට්‍රෝජන්, පොස්පරස්, පොටෑසියම්, සෝඩියම්, විටමින් B12 සහ සින්ක් වැනි අත්‍යාවශය විටමින් සහ ඛනිජ මෙන්ම ප්‍රතිඔක්සිකාරක බලයත් අන්තර්ගත වනවා. මෙමගින් වයස්ගත වීමත් සමග ඇතිවන සෞඛ්‍යය ගැටළු සහ ශරීරයේ වියපත් වීමේ වේගයත් අඩු කර ගන්නට පුළුවන්.

    4. රුධිර පීඩනය පාලනය කරනවා

    ශුක්‍රානු ගිලීම මගින් අධි රුධිර පීඩනය පාලනය වන බව අධ්‍යයනයන් මගින් තහවුරු කර තිබෙනවා. එමෙන්ම කාන්තාවක් ගර්භනී සමයේදී ශුක්‍රානු ගිලීම මගින් ගර්භනී සමයේදී අධි රුධිර පීඩනය නිසා ඇතිවන රෝගී තත්වයක් වන “preeclampsia” ඇතිවීමේ අවදානම පහව යනවා. මෙමගින් දරුවාට නිරෝගී උපතක් ලබාදීමේ හැකියාව තිබෙනවා.

    5. පුරස්ථි ග්‍රන්ථි අවදානම අඩු කරනවා

    “American Medical Association” සඟරාවේ පළවුණු වාර්තාවක සඳහන් වන ආකාරයට නිරන්තරයෙන් ස්වයංවින්දනයේ සහ ලිංගික ක්‍රියාකාරකම් වල නිරත වෙමින් නිතර ශුක්‍රානු පිට කිරීම මගින් පුරස්ථි ග්‍රන්ථි තුල ඇතිවන පිළිකා අවදානම අඩු වනවා.

    ලිංගික ක්‍රියාකාරකම් මගින් මෙවන් සෞඛ්‍යය වාසි අත් වුවත් අනවශ්‍ය ගැබ් ගැනීම් සහ ලිංගිකව ව්‍යාප්ත වන රෝග වලින් ආරක්‍ෂා වීම සඳහා අනාරක්‍ෂිත ලිංගික ක්‍රියාකාරකම් වලින් වැලකී සිටීමයි වඩාත් සුදුසු වන්නේ.

  • රට රස්සා දෙන්න මුදල් වංචා කල අමිල හිමිට වැඩ වරදී… CID දුෂණ පරීක්ෂණ නැවතත් කරලියට..

    රට රස්සා දෙන්න මුදල් වංචා කල අමිල හිමිට වැඩ වරදී… CID දුෂණ පරීක්ෂණ නැවතත් කරලියට..

    පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියළු වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබාදීමේ ක්‍රියාවලියට උදාහරණ සපයමින්  2009 දෙසැම්බරයේ එවකට හොරණ මහේස්ත්‍රාත් අනුෂ්ක සෙනවිරත්න මහතා විසින් 2010 ජනවාරි 08 දක්වා රිමාන්ඩ් භාරයට යැවු දබර අමිලගේ මුදල් වංචා පරීක්ෂණ නවතත් මතුවීමට පටන් ගෙන ඇත. 

    2009 නඩුකර මහතා ඉදිරියේ රහස් පරීක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරී මෙවන් සිල්වා, පොලිස් පරීක්ෂක රන්ජිත් මුනසිංහ මහතුන් විසින් මෙම දුෂණය පිළිබද විස්තරාත්මක වාර්තාවක් ලබා දී ඇත.

    මෙම පරීක්ෂණ වලට අනෙක් සැකකරු ලෙස අමිල හිමිගේ රියදුරාද පොලිසියට අවශ්‍යව වී තිබුණි .

    2009දී දබර අමිල හිමි ඇත අඩංගුවට ගෙන ඇත්තේ 15 දෙනෙකු විසින් ඉදිරිපත් කල පැමිණිලි හේතුවනි. මෙම 15 දෙනාම පැමිණිලි කර ඇත්තේ තමන් කොරියාවේ රැකියා වලට යවන බවට පොරොන්දු වී රට යැවීමට ප්‍රථම මුදල් ලබා ගෙන කිසිවකු කොරියාවට නොයවා ඇති බවය.

    මොවුන් රවටා ලබා ගත් මුදල රුපියල් මිලියන 2කට අධිකය. අමිල හිමි මෙම මුදල් වංචාව සිදු කලේ තමා නොව තම රියදුරු විසින් යයි කියා ඇග බේරා ගැනීමට තැත් කර ඇත.

    පසුව 2010දී රුපියල් 425,000ක් ඇප මුදලකට යටත්ව හොරණ මහේස්ත්‍රාත් තුමා මොහුට ඇප ලබා දී ඇත්තේ පිටරට ගුවන් බලපත්‍රයත් උසස්වී භාරයට ගැනීමෙන් පසුවය.

    Source – LNW

  • ජනපති සිහිනය දකින පච රණවක ජනතා මුදලින් ලාස් වෙගාස් නගරයේ සූදු සවාරියක….

    ජනපති සිහිනය දකින පච රණවක ජනතා මුදලින් ලාස් වෙගාස් නගරයේ සූදු සවාරියක….

    අප්‍රියේල් 3වන සතියේ ලොස් ඇන්ජිලස් නගරයට පැමිණ එහි ශ්‍රී ලංකා කොන්සුලර් කාර්යාලයට අයත් රථයකින් කිලෝමිටර 430 අතින් පිහිටි සුදු කෙලින්නන් අතර ප්‍රසිද්ද ලාස් වෙගාස් නගරයේ දින කීපයක් ගතකොට ලොස් ඇන්ජිලස් නගරයට සැපත් වී තිබේ.

    තමාට මෙම ගමනට ගිය වියදම රජයේ බිලට දැමීමට ඉදිරිපත් වී ඇත්තේ හිරුනිකගේ නැන්දනිය වන දේශපාලන පත්විමකින් ශ්‍රී ලංකා කොන්සුලර් තනතුර ලබාගත් ස්වර්ණා ගුණරත්නය. මැය පසු ගිය වසර තුන තුල සිදු කර ඇත්තේ නිවසේ සාද පැවැත්වීම පමණි.

    චම්පික උස ඇමතිට තම වියදම් රජය වෙත යොමු කිරීමට ඇය උපක්‍රම දෙකක් යොදා ගෙන ඇත. එම නගරයේ තිබෙන සෑම පන්සල් වලට කතා කොට ශ්‍රී ලාංකිකයන් හමු වීමට පාසල් වල පුජාවක් ලබා දෙන ලෙස ඉල්ලා ඇත. ලොස් ඇන්ජිලස් නගරයේ කිසිම පිළිගැනීමක් නැති කෝසල් වරියගේ ඉල්ලීම ඉවත දැමු පන්සල් වල නායක වරු කියා ඇත්තේ තමන්ට එම පන්සල් වල දායකයන් ගෙවා ගැනීමට ප්‍රශ්නයක් වී ඇති බවය.

    අවසානයේ එක් පන්සලක පුජාව ලබා දීමට එම පන්සල භාර හිමියන් ඉදිරි පත් වී ඇත. කොන්සුලර් වරියගේ මුළු පවුල සමග එම උත්සවයට සහභාගී වී ඇත්තේ 12 දෙනෙක් පමණි. පසුගිය රජයෙන් ඉමහත් උදවු උපකාර ලබාගත් මෙම සුමනතිස්ස හිමිගේ අවස්ථාවාදී ක්‍රියාව ගැන එම පන්සලේ දායක සභාව මේ වනවිත් විරෝදය පල කර ඇත.

    තම පැමිණියේ රජයේ කටයුත්තක් ලෙසට බව පෙන්වීමට කොන්සල් වරිය පිළියෙළ කල අනෙක් උපක්‍රමය වුයේ එම නගරයේ ඇති වෙළද මණ්ඩලයේ (Chamber of Commerce) හි සාමාජිකයන් සමග හමුවීමක් පිළියෙළ කිරීමය.

    දැනට ශ්‍රී ලංකා කොන්සුලර් කාර්යාලයේ වසර 10 කට අධික කාලයක් සේවය කරන , මේ වනතුරු කිසිම ආයෝජනයක් ශ්‍රී ලංකාව ගෙවීමට අපොහසු වී සිටින අසෝක ගොඩවිට නැමැති වෙළෙද ඇටාචි විසින් මෙම හමුව පිළියෙළ කිරීමට මුලිකව ක්‍රියා කර රජයේ වියදමින් නිකරුනේ උදේ කෑම වේලක් පැමිනි අයට ලබා දී ඇත. එම කාර්යාලයේ සිටි අය පවසන්නේ අසෝක ගොඩවිට හරියට සිදු කරන එකම කාර්ය වන්නේ බොරු රිසිට් දමා ආයෝජන දිරිගැන්වීමට දෙන දීමනාව සාක්කුවට දමා ගැනීම බව පමණක් බවය.

    ඇමරිකාවේ ට්‍රම්ප් රජය යටතේ පිටරට ආයෝජන අධෛර්යමත් කරන වකවානුවක මෙම බොරු හමුව ගැන සමහරු විමසන්නේ සුදු කෙලිමට සහ අන් අංශ වලට ප්‍රසිද්ද චම්පික රණවකගේ සංචාරයෙන් එක් ආයෝජනයක්වත් ශ්‍රී ලංකාවට ගෙනවේද යන්නය.

    දුෂණය නැති කිරීමට කියා බලයට පැමිණි චම්පික රණවක දැන් සිදු කරන්නේ ඉතිරිව ඇති ඉදිරි මාස 18 තුල ලබා ගත හැකි සෑම සැපයක්ම ජනතා මුදලින් ලබා ගැනීම බවත් රටට සිදු වූ හෙනය ගැනත් දුක් වෙමින් සිටින ලොස් ඇන්ජිලස් නගරයහි සිටින දේශප්‍රේමී ජනතාව මෙම සාපය කවදා අවසන් වේද යන්න විමසිල්ලෙන් බලා සිටිති .

    Source – LNW

     

  • සිග්නල් එක වැරදී පාසල් වේදිකාවෙන් මරු සමග නික්ම තරුණියකගේ කදුළු කතාව මෙන්න….

    සිග්නල් එක වැරදී පාසල් වේදිකාවෙන් මරු සමග නික්ම තරුණියකගේ කදුළු කතාව මෙන්න….

    බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ නාට්‍ය පුහුණුවීමක් අතර වේදිකාවෙන් බිමට ඇද වැටී අවාසනාවන්ත ලෙස තරුණියක මියයාමේ සිද්ධියක් පසුගිය සතියේ වාර්තාවී තිබේ.
     
    තිළිණි නිරාෂා ප්‍රනාන්දු නමැති 26 වියැති මෙම මියගිය තරුණිය එම නාට්‍යයේ ඇඳුම් නිර්මාණයටද දායකව සිටි අතර ඇය එම කණ්ඩායම සමග එකට වැඩ කරමින් ව්‍යායාම පුහුණු කටයුතු සඳහාද එක්ව ඇත්තේ ආදි සිසුන්ගේ ආරාධනයෙනි.

     

    ඇය මියගොස් ඇත්තේ නාට්‍ය පුහුණුවට පෙර සූදානම් ලෙස කණ්ඩායම් හැඟීම වැඩවීම වෙනුවෙන් එම පුහුණුකරු ලබාදුන් අවදානම් ක්‍රියාකාරකමක් වැරදී යාමෙනි.
    නායකත්ව පුහුණු වැඩමුළුවලදීද බොහෝ අවස්ථාවල මෙම අවදානම් ක්‍රියාව සිදු කරන අතර එහිදී එක්වරම වේදිකාවෙන් හිතාමතා පසුපසට පනින්නට එක් එක් අයට අවස්ථාව ලබාදෙන අතර එසේ පනින වෙලාවේ අන් අය සූදානම්ව සිට එක්වී වැටෙන්නට නොදී අල්ලාගෙන බේරාගැනීම මගින් කණ්ඩායම් හැඟීම සහ කණ්ඩායමේ අනෙක් පිරිස කෙරෙහි විශ්වාසය තහවුරු කිරීම සිදුකෙරෙයි.
    මෙම ක්‍රියාකාරකමට කැමැත්තෙන් දායකවූ මියගිය තරුණිය සිද්ධිය වූ අවස්ථාවේ පුහුණුකරු විධානය දෙන්නට පෙරම වේදිකාවෙන් පැන තිබේ. උස් ස්ථානයක සිට පිටුපසට වැටුණ ඇය අනපේක්ෂිත ලෙස සංඥාවට පෙර එය සිදු කළ නිසා අල්ලාගන්නට සූදානමින් වෙමින් සිටි සිසුන් තිදෙනෙකු සහ නාට්‍ය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුට ඇයව අල්ලාගන්නට බැරිව තිබේ.
    ‘සිග්නල් එක දුන්නාම තමා හැමෝම පැන්නේ.
    එයා ඊට කලින් පැන්නා. කවුරුවත් හිතුවෙ නෑ එහෙම කරාවි කියල.ඒ නිසා අල්ලගන්න බැරිව ගියා.‘ පුහුණුකරු පොලිසියට පවසා තිබේ. මෙම අවස්ථාවේ වේදිකාවේ පසුපසට වැටුණ ඇයට අපහසුතා ඇතිවූ අතර අභ්‍යන්තර තුවාල සිදුවීම නිසා අසාධ්‍ය තත්වයට පත්ව ඇත. කොළඹ ජාතික රෝහලට ඇයව යොමු කළද ඇය පසුව මියගොස් තිබේ.
    මෙලෙස මියගියේ වෙන්නප්පුව හලාවත පාරේ පදිංචිව සිටි තිළිණි නිරාෂා ප්‍රනාන්දු නමැති 26 වියැති තරුණියයි. ඇයගේ අවසන් කටයුතු පසුගිය සෙනසුරාදා සිදුකෙරිණි.
  • මේ මොහොතේ රටම කතාවෙන විෂය බොහොමයක් මාරු වු අමාත්‍ය මණ්ඩල සංශෝධනය මෙන්න….

    මේ මොහොතේ රටම කතාවෙන විෂය බොහොමයක් මාරු වු අමාත්‍ය මණ්ඩල සංශෝධනය මෙන්න….

    සරත් ෆොන්සේකා – තිරසර සංවර්ධන, වන ජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය

    රවීන්ද්‍ර සමරවීර – කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය

    විජේදාස රාජපක්ෂ – උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය

    දයා ගමගේ – සමාජ සුබසාධන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය

    මනෝ ගනේෂන් – ජාතික සහජීවනය , සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය

    සාගල රත්නායක – ව්‍යාපෘති කලමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය

    ඩී.එම් ස්වාමිනාදන් – පනුරුත්ථාපන, නැවත පදිංචි කිරීම්, උතුර සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය

    විජිත් විජිතමුණි සොයිසා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික අමාත්‍ය

    ෆයිසර් මුස්තාපා – ක්‍රීඩා, පාළත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

    තලතා අතුකෝරල – අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය

    රංජිත් මද්දුම බණ්ඩාර – රාජ්‍ය පරිපාලන කලමණාකරණ සහ නිතිය හා සාමය අමාත්‍ය

    පී. හැරිසන් – සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය

    කබීර් හෂීම් – මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය

    දුමින්ද දිසානායක – වාරි මාර්ග ජලකලමනාකරණ සහ ආපදා කලමනාකරණ අමාත්‍ය

    එස්. බී නාවින්න – අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍ය

    මහින්ද අමරවීර – කෘෂිකර්ම අමාත්‍ය

    සරත් අමුණුගම – විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ නිපුනතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු සහ උඩරට උරුමය අමාත්‍ය

    ලක්ෂ්මන් කිරිඇල්ල – රාජ්‍ය ව්‍යවසාය සහ කඳුරට සංවර්ධන අමාත්‍ය

     

  • මිරිස් කරලකින් බිරිඳගේ තහනම් පෙම ඇල්ලු සැමියා තම බිරිඳව අනියම් පෙම්වතාටම දන්දෙයි….

    මිරිස් කරලකින් බිරිඳගේ තහනම් පෙම ඇල්ලු සැමියා තම බිරිඳව අනියම් පෙම්වතාටම දන්දෙයි….

    වියළි මිරිස් කරළක උපායකින් සිය බිරිඳගේ අනියම් සැමියා අතටම අල්ලාගෙන බිරිය සමග සොර සැමියා ද බිරිඳගේ මව්පියන්ට භාර දුන් පුද්ගලයෙකු පිළිබඳව කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වේ.

    මෙම පුද්ගලයා මැදිවියේ පසුවන පෙදරේරුවෙකුවන අතර තවමත් දරුමල්ලන් නොමැති ඔහුගේ බිරිඳ ද මැදිවියේ පසුවූවත් ඇයට ඇත්තේ තරුණ පෙනුමක් බව කියැවේ.

    සිය වෘත්තියේ දක්ෂතාව නිසාම ඔහුට දුරබැහැර ප්‍රදේශවල පවා වැඩ ලැබෙන අතර එවන් අවස්ථාවල දින 3ක් වැඩ කොට යළි පැමිණීම අනිවාර්ය කොටගෙන සිටියේ ය.

    මේ අතර ඔහුගේ බිරිඳ නිවස ආසන්නයේ සිටි තරුණයෙකු සමග අනියම් ඇසුරක් අරඹා ඇත්තේ සැමියාගේ දින තුනක නිවාඩුව ද ප්‍රයෝජනයට ගනිමිනි.

    මේ පිළිබඳ ඇසුණු ආරංචි පිළිබඳ සොයා බැලූ සැමියා එම ආරංචි සත්‍යයක් බව පසක් කරගත් පසු දුරබැහැර වැඩකට යන මුවාවෙන් නිවසෙන් පිට වී ගොස් ඇත්තේ සිය බිරිඳට ද කිසිදු සැකයක් ඇති නොවන පරිද්දෙනි.

    එසේ ගිය ඔහු හදිසියේම දෙවැනි දින රාත්‍රියේ නිවසට පැමිණ ඇත්තේ බිරිඳගේ මව්පියන් සහ සොයුරන්ද සමගිනි.

    එසේ පැමිණි ඔහු බිරිඳව නිවසෙන් එළියට කැඳවාගෙන තම අතෙහි වූ වියළි මිරිස් කරල් කිහිපයක් නිවසේ සාලයේ ගිනි තබා නැවත එළියට පැමිණ ඔවුන් සමග සුහද කතාබහක ද නිරත වී ඇත.

    සුළු මොහොතකින් මිරිස් දුම වැදී කහිමින්, කිවිසුම් අරිමින් නිවස තුළ සැඟව සිටි අනියම් පුරුෂයාට එළියට පැමිණීමට සිදුව ඇති අතර කිසිදු ආරවුලක් ඇති කර නොගත් ඔහු තවදුරටත් ඇය සමග දීග කෑමට නොහැකි බව පවසා එම තරුණයා සමග ඇය ඇගේ දෙමාපියන්ට භාර කර තිබේ.

    ඉන් ද නොනැවතුණු ඔහු මේ පිළිබඳව පොලීසියේ පැමිණිල්ලක් කිරීමට තමා සමග පසු දින පැමිණෙන ලෙස ඇගේ දෙමාපියන්ට සුහද ඉල්ලීමක් කිරීමට ද අමතක කර නැත.

     
  • ආදරය – කාමය – වෙසක් සහ සිදුහත් – යශෝධරා.. ඔබ කියවිය යුතුම කතාව මෙන්න….

    ආදරය – කාමය – වෙසක් සහ සිදුහත් – යශෝධරා.. ඔබ කියවිය යුතුම කතාව මෙන්න….

    සාමාන්‍යයෙන් මේ ලෝකයට ඇලිලා ගැලිලා ඉන්න තියෙන ලොකුම බැඳීම තමයි කාම බැඳීම. ඒ කියන්නේ විරුද්ධ ලිංගිකයන් හෝ සම ලිංගිකයන් අතර තියෙන ඕනෑම විදියක ලිංගික සම්බන්ධතාවයක් කාමුක බැඳීමක් විදියට හඳුන්වන්න පුළුවන්.
    මේ ලෝකයේ ඉන්න සියයට 99.99ක් ම මොන විදියකින් හරි කාමුක බැඳීමකට ඇලිලා ගැලිලා ඉන්නවා කිව්වොත් අපි නිවැරදියි මොකද, කායිකව බැරි නම් මානසිකව හරි ලිංගික පහස විඳින්නට මානවයා කියන ජීවියා හැඩ ගැහිලා තියෙනවා.
    මේ ලිංගිකත්වය එහෙමත් නැත්නම් sex කියන දේ දැන් වල් කමක් විතරක් වෙලා. ඒ තරමටම sex කියන දේ සාමාන්‍ය සමාජය මතුපිට අප්‍රසන්න දෙයක් එහෙමත් නැත්නම් අසම්මත දෙයක් විදියට ලේබල් ගහලා තිබුනත් හැමෝගෙම හිත ඇතුලේ sex ජීවත් වෙනවා. හැබැයි sex කියන්නේ එහෙම ජරා ජීරණ වෙන්න ඕන දෙයක් නෙමෙයි. ළමා හා කාන්තා දූෂණ, online sex, ලිංගික අපරාධ, නිල් චිත්‍රපට නෙමෙයි sex කියන්නේ. sex කියන දේ සම්පුර්ණ වෙන්නේ එකිනෙකාට තියෙන ආදරය, ප්‍රේමය වගේ හැඟීම් සමුදායක් එක්ක.
    sex කියන්නේ ධර්මයක් වගේ සුන්දර දෙයක්. sex කියන්නේ වෙනස් විදියේ ආගමක්, sex කියන්නේ වෙනමම විද්‍යාවක්, sex කියන්නේ වෙනමම දේශපාලනයක්, sex කියන්නේ වෙනමම කතාන්දරයක්. හැබැයි මේ හැම දෙයක්ම අත්දකින්න පුළුවන් වෙන්නේ ආත්මාර්ථකාමී කාමුකත්වය මත පදනම් වෙලා නෙමෙයි. මේ අපි කියන්න හදන කතාවට හොඳම උදාහරණය තමයි සිදුහත් සහ යශෝධරා.
    බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන විදියට සිදුහත් සහ යශෝධරා ආත්ම ගණනාවක ආදරයක් සමඟින් සිදුහත් බුද්ධත්වය ලබන ආත්මය තෙක් පෙරුම් පුරාගෙන පැමිණි ආදරණීය යුවලක්. මේ ආත්ම ගණනාව පුරාම ඔවුන් ලිංගිකව, කාමුක බැඳීමෙන් බැඳිලා උන්නා. ඒ ලිංගික බැඳීමට ඔවුන්ගේ ආදරය විශාල වටිනාකමක් එකතු කළා.
    අවසන් ආත්ම භවයේදීත් සිදුහත්ගේ සෙවනැල්ල වූ යශෝධරා සිදුහත් සමඟ රාගික, කාමුක ලිංගික ජීවිතයක් ගත කළා. ඔවුන් උත්තරීතර ආදරයකින් වෙලී සිටියා. නමුත් විවාහ ජීවිතය ගැන සිදුහත්ගේ වැඩි ඇල්මක් නොවූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වුනත් ඔවුන්ගේ ප්‍රේමය සුන්දර සුන්දර වූ බව සඳහන් වෙනවා. සිදුහත් තමන්ව අත්හැර තපසට යන බව දැන දැනත් යශෝධරා සිදුහත්ට ආදරය කළා. නමුත් සිදුහත්ව නැවත්වීමට යශෝධරාගේ ආදරය හෝ ඔවුන්ගේ කාමුක බැඳීම ප්‍රමාණවත් වුනේ නැහැ. මොකද සිදුහත්ට ලෝක සත්ත්වයා වෙනුවෙන් ඊටත් වඩා ප්‍රභල ප්‍රේමයක් තම හදවතේ තිබුනා.
    සිදුහත් යශෝධරා හැර යන මොහොතේ සහ ඉන් පසුවටත් සිදුහත් යශෝධරා ආදර කතාව නිමා වුනේ නැහැ. සිදුහත් බුද්ධත්වය ලැබුවාට පසු යශෝධරාවන් සසරින් එතෙර කිරීම දක්වාම ඔවුන්ගේ ආදරය පැවතුනා. හැර යාමම ආදරයක් වුනේ, සසරින් එතෙර කිරීමම ආදරයක් වුනේ ඒ විදියටයි.
    ලිංගිකත්වය කියන්නේ ආදරයේ කොටසක් වුනාට ආදරය කියන්නේ ලිංගිකත්වයම නෙමෙයි. ආදරය කියන්නේ ප්‍රේමයේ කොටසක් වුනත්, ප්‍රේමය කියන්නේ ආදරයම නෙමෙයි. ප්‍රේමය ඊටත් එහා ගිය උත්තරීතර දෙයක් කියලා සිදුහත් සහ යශෝධරාගේ සම්බන්ධතාවය ඔප්පු කරලා තියෙනවා. ඒ ආදර කතාව ප්‍රේම පාරමිතාවක් විදියට අද වගේ(වෙසක්) දවසක බුදු වීම තුලින් සදාතනික වුනේ අන්න ඒ විදියටයි. එතකොට sex කියන්නේ ආදරයේ තියෙන උතුම් බවේ සංඛේතයක් වගේම ආදරයට එපිටින් තියෙන උත්තරීතර ප්‍රේමයට අත්හැරීම තුලින් ගමන් කරන ආකාරය කියා දෙන එක කොටසක්.
    ප්‍රේමය,
    ඉවසිලිවන්තය, කරුණාවන්තය.
    ප්‍රේමය,
    ඊර්ෂ්‍යා වන්නේ නැත.
    පාරට්ටු කරගන්නේ නැත.
    උඬඟු වන්නේ නැත.
    ප්‍රේමය,
    අවිනීත නොවේ.
    ආත්මාර්ථාකාමී ‍නොවේ.
    හනික නොකිපේ.
    නපුර සිතේ ධාරණය කර නොගනියි.
    ප්‍රේමය,
    අනුන්ගේ වරද ගැන ප්‍රීති නොවී,
    හරි දේ ගැන ප්‍රීති වෙයි.
    ප්‍රේමය,
    සියල්ල උසුලයි.
    ප්‍රේමයෙහි,
    විශ්වාසයට ඉමක් නැත,
    බලාපොරොත්තුවට නිමක් නැත,
    ඉවසීමට අගක් නැත.
    ප්‍රේමය සදාතනිකය….
  • මට බලතල දුන්නට වැඩක් නෑ – මට අවශ්‍ය වන්නේ නායකත්වය – සජිත් ප්‍රේමදාස අවසානයේ සටනට..

    මට බලතල දුන්නට වැඩක් නෑ – මට අවශ්‍ය වන්නේ නායකත්වය – සජිත් ප්‍රේමදාස අවසානයේ සටනට..

    තමන් නියෝජ්‍ය නායක ධුරයෙන් හො වැඩි බලතල ලබා දීම තුලින් සෑහීමකට පත් නොවන බව එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

    තමන් සැනසීමට නම් ජනතා පැතුම ඉෂ්ඨ කල යුතු යයිද ඔහු සදහන් කරයි.

    තමනට ලැබෙන තනතුරු තානාත්තර වලින් තමන් තෘප්තියක් නොලබන බවත් එම නම්බු නාම තනතුරු සියල්ල ජනතාව විසින් එක පෑන් පහරින් අවසන් කරනු ඇති බවත් ඔහු කියා සිටී.

    ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා මෙම අදහස් පල කරන ලද්දේ නියෝජ්‍ය නායතකයාට වැඩි බලතල දෙන්නේ යයි එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කරන ලද ප‍්‍රකාශයකින් පසුව වීම විශේෂත්වයකි.

  • ජනපති මෛත්‍රිගේ විශේෂ නියෝගයෙන් බුදු පිළිම වහන්සේලාට පැනවූ ලක්ෂ 32 ක බද්ද ඉවතට……..

    ජනපති මෛත්‍රිගේ විශේෂ නියෝගයෙන් බුදු පිළිම වහන්සේලාට පැනවූ ලක්ෂ 32 ක බද්ද ඉවතට……..

    විදේශයෙන් මෙරටට ගෙන්වනු ලැබූ බුදු පිළිම වහන්සේලා 1000 ක් රේගු ගාස්තුවලින් තොරව නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියට නියෝගකර තිබේ.

    රජයේ විධි විධාන හා චක්‍ර ලේඛනයන්ට අනුකුලව රේගු දෙපාර්තමේන්තුව විසින් මෙම පිළිම වහන්සේලා නිදහස් කිරීම වෙනුවෙන් ලක්ෂ 32 ක බද්දක් පනවා තිබිණ.

    ලංකාවේ දුෂ්කර ප්‍රදේශ වල පිහිටි පන්සල් වල වැඩ සිටින මහා සංඝරත්නය දහස් නමක් උදෙසා වෙසක් පොහොය යෙදුණු ඊයේ (29 ) චීන බෞද්ධ දූත පිරිසක්  විසින් පූජා කිරීමට සුදානම් කරන ලද පිළිම වහන්සේලාට රජය විසින් ලක්ෂ තිස් දෙකක (32,000,00 ක) බදු මුදලක් නියම කිරීම නිසා එම පිලිම බෙදා දිමට නොහැකි වීම සම්බන්ධයෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් (30) රාත්‍රී අතිගරු ජනාධිපතිතුමාව දැනුවත් කර තිබිණ.

    එම අවස්ථාවේදීම රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියට දුරකථන ඇමතුමක් ලබාදී ඇති අතිගරු ජනාධිපතිතුමා එම පිළිම වහන්සේලා රේගු ගාස්තුවකින් තොරව නිදහස් කිරීමට අදාල පියවර වහාම ගන්නා ලෙස උපදෙස් දී ඇති අතර මෙම කාරණය සම්බන්ධයෙන් තමාව දැනුවත් කිරීම පිළිබඳව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට ස්තුතියද පළකර ඇත.

    මෙම පිළිම වහන්සේලා රේගු ගාස්තුවකින් තොරව නිදහස් කර ගැනීම සඳහා එම පිළිම වහන්සේලා ගෙන්වූ බව කියන මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති  වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් හෝ වෙනත් කිසිඳු වගකිව යුතු පාර්ශවයක් රේගු දෙපාර්තමේන්තුවෙන් මෙතෙක් කිසිඳු ලිඛිත ඉල්ලීමක් කර නොමැති වාර්තාවේ.

    කෙසේවුවද මේ සම්බන්ධයෙන් ඊයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති  වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් මෙසේ පැවසුහ.

    ”අද වෙසක් පෝය දවසේ චීන දේශයෙන් මගේ ඉල්ලීමකට අනුව දහසක් මහා සංඝරත්නය පිරිසක් හට දානය පූජා කරන්න සැලසුම් කරලා තිබෙන වෙලාවක, ඒ අයගෙන් මං ඉල්ලීමක් කළා අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හා ලංකාව පුරා විසිරිලා ඉන්න වැඩ වෙසෙන  මහා සංඝරත්නය උදෙසා බුද්ධ ප්‍රතිමා වහන්සේලා ලබා දෙන්න කියා,  ඔවුන්  එය ලබා දෙන්නට කැමති වුණා ඉන්පසු මා එවන්න කියා සිටියා. 

    ඒවාගේම මෙරට තිබෙන පිරිත් සූත්‍ර එරටට රැගෙන ගොස් නව තාක්ෂණය ඔස්සේ පටිගත කර කැසට් යන්ත්‍ර  අද මේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලාට බෙදා දෙන්න සූදානම් කර තිබුණා. 

    ඉතින් මේ ලිපි ලේඛන ඔක්කොම අරගෙන ගිහින් කතාබහ කරලා බැලුවට පස්සේ චක්‍රලේඛයක් කියලා එකක් ඉදිරිපත් කළා, ඉතින් මේ  චක්‍රලේඛයෙන් කියන්නේ බුදු පිළිම නිදහස් කරන්න බෑ කියලා.

    මේවාට ලක්ෂ තිස් දෙකක්, මිලියන තුනක් ඉල්ලුවා බදු, ඉතින් මේ චීනෙන් ආපු දූත පිරිසත් බොහොම කණගාටුවට පත් වුණා මේ වගේ අවාසනාවන්ත තත්වයක් මේ ලංකාවෙ තියෙන්නෙ කියලා. 

    ඒ අය මේ රටේ විතරක් නෙවේ ඉන්දියාව, භූතානය, නේපාලය  මෙවැනි ප්‍රතිමා පූජා කර තිබෙනවා. ඒ රටවල මෙවැනි භයානක තත්වයකට මුහුණ දී නොමැති බවයි එම දූත පිරිස පැවසුවේ. ඒ අයගේ හදවත් කම්පා වුණා මේ පුවත ඇහුවට පස්සේ. ”

  • උස ජෙහාන් පොදු අපේක්ෂක සිහිනයක… පක්ෂයේ සහයවත් ඔහුට නෑ – පක්ෂයෙන් ප්‍රකාශයක්…

    උස ජෙහාන් පොදු අපේක්ෂක සිහිනයක… පක්ෂයේ සහයවත් ඔහුට නෑ – පක්ෂයෙන් ප්‍රකාශයක්…

    2020 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස උස ජෙහාන් නමින් ප්‍රචලිත සුළු ජාතිවාදි පක්ෂයක සාමාජිකයෙක් ඉදිරිපත්වීමේ සුදානමක් තිබෙන බව අපට වාර්තා වේ.
    කෙසේ වෙතත් අප එම පක්ෂයෙන් සිදුකළ විමසුමකදි පක්ෂ ප්‍රබලයෙක් පැවසුවේ පිස්සුද? ඔය කියන කෙනාට පක්ෂයේ බහුතරයවත් නෑ.. එයා හීනේ දකිනවා ඇති. ඒ උනාට එයාගේ ඉතිහාසයත් එක්ක එයාට දිනන්න බෑ කියලා එයා වගේම අපිත් දන්නවා යනුවෙනි… 

     

  • මම තවත් තවත් සටන් කරන්නේ නැහැ – රනිල් හැරදා ඇමති සුජීව සේනසිංහ ශ්‍රිලනිපයට…?

    මම තවත් තවත් සටන් කරන්නේ නැහැ – රනිල් හැරදා ඇමති සුජීව සේනසිංහ ශ්‍රිලනිපයට…?

    පක්‍ෂ ප‍්‍රතිසංවිධානයට තමන් විරෝධය පලකරන බව නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.මෙම තත්වය ඇති වන බව තමන් මුලින්ද කියා සිටි බවත් කමිටු පත් කිරීම ඔළු මාරු කිරීම හැර වෙනත් යමක් සිදුව නැති බවත් ඒ මහතා කියා සිටී.

    ඇමෙරිකාවේ සිට අද (27දා) දිවයිනට පැමිණි අවස්ථාවේදී ආමාත්‍යවරයා මෙම අදහස් දැක්වූ අතර, ඔහු පක්ෂයේ නව නිලධාරී මණ්ලයට විරුද්ධ බවද ප්‍රකාශ කළේය.

    රනිල් වික‍්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් විය යුතු බවත් පෙරේතකමට එය අල්ලාගෙන සිටිය යුතු නැති බවත් සදහන් කරන ඔහු මෙගින් සිදුවන්නේ පක්‍ෂයත් විනාශ වී රටත් විනාශ වීම යයිද කියා සිටී.එසේම පක්ෂය තුළ තවදුරටත් තමා සටන් නොකරන බවදඒ මහතා කීය.

    “අගමැතිතුමත් සමග ඒක මම සාකච්ඡා කළා. මම කිව්වා විශ්වාස කරන්නේ නෑ පැහැදිලි වෙනසක් කියලා. එක්සත් ජාතික පක්ෂයේ අපි තීන්දුවක් ගන්න ඕන තනි පුද්ගලයෙක් ආරක්ෂා කරන්නද? සුළු පිරිසක්  ආරක්ෂා කරන්නද කියලා. මේ අන්තිම අවස්ථාව. මේ අවස්ථාවේදී බොරු කරලා ඔළු ගෙඩි මාරුකරලා මේක කරගෙන යන්න ගියොත් විශාල විනාශයක්. මම හිතන්නේ දැනටමත්  පක්ෂයේ විශාල ප්‍රමාණයක් විනාශ වෙලා තියෙන්නේ  .

    මේක නායකතුමත් එක්ක මම අවුරුදු හතක් කතා කළා. අපටත් වෙහෙසයි. මොකද විරුද්ධව කතා කරන්න කරන්න අපට පක්ෂය තුළ ඉන්න බැරි වාතාවරණයක් බිහිවෙනවා.

    හැබැයි පක්ෂය තවදුරටත් කරගෙන යන්න බැරි තරමටම අපි හෙම්බත් වෙලා ඉන්නේ පක්ෂයේ තියෙන අඩුපාඩු නිසා.අපේ සටන් කිරීමේ ශක්තිය හීන වෙලා තියෙන්නේ. පක්ෂය තුළ සටන් කරන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. මොකද නොයෙකුත් දුක්ගැහැටවලට, පළිගැනීම්වලට මුහුණදෙන්න වෙලා තියෙනවා අවුරුදු ගාණක් තිස්සේ.මම වැඩිදුරටත් සටන් කරන්නේ නෑ. බලාගෙන ඉන්නවා.

    මම විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. මෙකද මට විශ්වාසයක් තිබුණා මේ වෙනස සිදුවෙන්නේ නෑ කියලා. පොරොන්දු ගොඩක් අවුරුදු ගාණක් දීලා තියෙනවා. කමිටු පත්කරන එකයි ඔළු මාරු කරන එකයි තමයි ගොඩක් වෙලාවට ඉවර වෙලා තියෙන්නේ. පිළිකාව හොයාගන්නේ නැතිව උණටයි හෙම්බරිස්සාවටයි බෙහෙත් කරලා හරි යන්නේ නෑ. පක්ෂයේ ප්‍රතිරූපය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා තීන්දුවක් ගත යුතු බවයි අපේ අදහස. මේවා අල්ලගෙන පෙරේතකමට හිටියොත් රටත් පක්ෂයත් විනාශ වෙනවා.”

  • වෙසක් සතිය නිසා ලංකාවේ මැයි 07 සැමරුවද ලොවම සමරන ලෝක කම්කරු දිනය අද….

    වෙසක් සතිය නිසා ලංකාවේ මැයි 07 සැමරුවද ලොවම සමරන ලෝක කම්කරු දිනය අද….

    ලෝක කම්කරු දිනය අදට (01) යෙදී ඇත. මෙවර මැයි දිනය වෙසක්‌ සතියේ යෙදීම හේතුවෙන් මහ නායක හිමිවරුන් විසින් රජයෙන් කළ ඉල්ලීම් මත මැයි දින සැමරුම් පෙළපාලි 07 වැනිදාට පැවැත්වීමට ප්‍රධාන දේශපාලන පක්‌ෂ තීරණය කර තිබේ.

    කෙසේ වෙතත් අදට යෙදෙන ලෝක කම්කරු දිනය සැමරීමට කොළඹ නගර සභාවෙන් ක්‍රීඩාංගණ ලබා නොදීම නිසා වෘත්තීය සමිති ඇතුළු කම්කරු සංවිධාන කිහිපයක්‌ විසින් අද දහවල් 02.00 ට කොටුව දුම්රිය පළ ඉදිරිපිට සැමරුම් උත්සවයක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    එස්‌. ඩබ්ලිව්. බණ්‌ඩාරනායක, ටී. බී. ඉලංගරත්න ඇතුළු කම්කරු නායකයන් සැමරීමේ සම්මන්ත්‍රණයක්‌ අද සවස 03.00 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වේ.

    ජනතා විමුක්‌ති පෙරමුණේ සහ ලංකා ගුරුසේවා සංගමයේ මැයි දින සැමරුම අද යාපනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මියගිය කම්කරු නායකයන් අනුස්‌මරණය කරමින් සැමරුම් උත්සවයක්‌ නාරාහේන්පිට අභයාරාමයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට ඒකාබද්ධ විපක්‍ෂය කටයුතු සූදානම් කර තිබේ.

    මේ අතර එක්‌සත් ජාතික පක්‌ෂයේ මැයි රැලිය මැයි 06 වැනි දා සුගතදාස ගෘහස්‌ත ක්‍රිඩාංගණයේ දී ද, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මැයි රැලිය මැයි 07 වැනි දා මඩකලපුව චෙන්කල්අඩිහිදිත්, ජනතා විමුක්‌ති පෙරමුණේ මැයි රැලිය මැයි 07 වැනි දා කොළඹ බී.ආර්. සී. පිටියේදීත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැලිsය මැයි 07 ගාල්ල සමනල ක්‍රීඩාපිටියේදීත්, දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ මැයි රැලිsය මැයි 07 තලවාකැලේදීත් එදින ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි රැලිය නුවරඑළි යේදීත් පැවැත්වීමට නියමිතයි.

  • ඇමැතිධුර වෙනසකට වඩා විෂය පථයන් වල වෙනසක් අද කැබිනට් සංශෝධනයෙන්…

    ඇමැතිධුර වෙනසකට වඩා විෂය පථයන් වල වෙනසක් අද කැබිනට් සංශෝධනයෙන්…

    අද පෙරවරුවේ සිදු කෙරෙන කැබිනට් සංශෝධනය යටතේ අමාත්‍යංශ විෂය පථයන්වල පුළුල් පෙරළියක් සිදු වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

    මුළු ඇමැති මණ්ඩලයම අලුත් කැබිනට් මණ්ඩලයක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද පෙරවරු 10ට දිවුරුම් දීමට නියමිතය.

    එහිදී ඇමැතිවරුන්ට දැනට හිමිවී ඇති ඇමැතිධුරවලට අයත් විෂ්‍ය පථයන් ගණනාවක්ම වෙනස්වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් පැවසේ.

    අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති සංස්කෘතික විෂයට අදාළ මධ්‍යම සංස්කෘතිය අරමුදල, අපේ ගම, ජාතික කලා මණ්ඩලය, ජාතික සංස්කෘතික කලා මධ්‍යස්ථානය, ජනකලා කේන්ද්‍රය, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය, ටවර්හෝල් රඟහල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යන ආයතන සංස්කෘතික අමාත්‍යවරයා යටතට පත් කෙරෙනු ඇතැයි වාර්තාවේ.

    රජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ දැනට පවතින ජාතික චිත්‍රපට සංස්ථාවද නැවත සංස්කෘතික අමාත්‍යංශය යටතට හෝ ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට පත් කෙරෙනු ඇතැයි වාර්තාවේ.

    මහා මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය අමාත්‍යංශ දෙකක් ලෙස වෙන් කෙරෙනු ඇතැයි වාර්තාවේ.

    මේ අතර ජාතික ආණ්ඩුවේ කැබිනට් අමැතිවරුන් 47 දෙනකු සිටි අතර එය 42ක් පමණ දක්වා අඩු වනු ඇතැයි ද රජයේ ආරංචි මාර්ග කියයි.

  • රනිල් නිරුත්තර කරමින් නායකත්වය රංජිත් මද්දුම බණ්ඩාරට – එජාප පසුපෙලින් ඉල්ලීමක්

    රනිල් නිරුත්තර කරමින් නායකත්වය රංජිත් මද්දුම බණ්ඩාරට – එජාප පසුපෙලින් ඉල්ලීමක්

    එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය බාර ගන්නා ලෙස එම පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රී කණ්ඩායමක් විසින් ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් ඉල්ලා ඇති බවට වාර්තා පල වෙයි.

    කණ්ඩායම් දෙකක් ලෙස වාර දෙකකදී ඇමති මද්දුම බණ්ඩාර හමුව ඇති මෙම මන්ත‍්‍රි පිරිස ඉල්ලා ඇත්තේ පක්‍ෂය ජයග‍්‍රාහී මාවතට ගෙන ඒම සදහා මෙම ඉල්ලීම පිලිගන්නා ලෙසයි.

    කෙසේ වෙතත් ඇමති මද්දුම බණ්ඩාර මෙම ඉල්ලීමට කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නැති අතර සතුටුදායක ප‍්‍රතිචාරයක් ලැබෙතැයි එජාප පසුපෙල බලාපොරොත්තුවෙන් සිටින්නේ යයිද පැවසෙයි.

    නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස නායකත්ව සටනට අවතීර්න නොවී ජ්‍යොතිෂය ගැනම විශ්වාසය තබමින් සිටින නිසා එජාප පසුපෙල විසින් මෙම යෝජනාව ඉදිරිත් කර ඇති බවද සදහන්ය.

  • අවාරයේ ශ්‍රීපාදය කරුණා කිරීමෙන් වළකින ලෙස ශ්‍රීපාදස්ථානාධිපති නාහිමියන්ගෙන් ඉල්ලීමක්…

    අවාරයේ ශ්‍රීපාදය කරුණා කිරීමෙන් වළකින ලෙස ශ්‍රීපාදස්ථානාධිපති නාහිමියන්ගෙන් ඉල්ලීමක්…

    අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමෙන් වළකින්නැයි ශ්‍රී පාදස්ථානාධිපති සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ අද (30) බැතුමතුන්ගෙන් ඉල්ලීමක් කළහ.

    එලෙස පැමිණෙන්නේ නම් ඒ පිළිබඳව අදාල අංශයන්ගෙන් අනුමැතිය රැගෙන පැමිණෙන ලෙස ද උන්වහන්සේ පැවසුහ.

    අදින් අවසන් කෙරුණු ශ්‍රීපාද වන්දනා සමයෙන් පසු නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

    එහිදී අදහස් දැක්වු උන්වහන්සේ වැඩිදුරටත් පැවසුයේ මෙවර ශ්‍රී පාද වන්දනා සමය පරිසර හිතකාමී ලෙස අවසන් කෙරුණ බවයි.

    රජයේ මැදිහත් විමෙන් වන්දනාකරුවන් දැනුවත් කිරිම නිසා ශ්‍රි පාද පරිසරය පද්ධතිය මෙවර සැළකිය යුතු ආකාරකින් රැකගෙන ශ්‍රි පාද වන්දනා සමය පවත්වා අවසන් කිරිමට හැකි වු බවත් උන්වහන්සේ පැවසුහ.

    විස නැකත අනුව මෙවර වෙසක් තෙමඟුල අප්‍රේල් මාසයට යෙදි ඇති බවත් , ඒ බෞද්ධ දර්ශනයට හා නක්ෂත්‍ර අනුව හරිම වෙසක් මංගල්‍යය බවත් උන් වහන්සේ පැවසුහ.