Author: Editor[A]

  • පැල්පත්වාසීන් බලෙන් එළවනවාට විරුද්ධ වූ කොළොන්නාව සුද්දාව ගෝඨා වෑන් එකකින් ඉස්සුවා….

    පැල්පත්වාසීන් බලෙන් එළවනවාට විරුද්ධ වූ කොළොන්නාව සුද්දාව ගෝඨා වෑන් එකකින් ඉස්සුවා….

    පැල්පත් වාසීන් බලෙන් එළවනවාට විරුද්ධ වූ කොළොන්නාව නගර සභා සභාපති සුදු වෑන් එකකින් ඉස්සුවා…. රජවීමට වෑයම් කරන ගෝඨාගේ කෙරුවාව

    ගෝටා විසින් ආගමන විගමන දෙපාර්තමේන්තුව කොතරම් කාර්යක්ෂම කළේ ද යත් ලියවිලි ලබාදීමටත් ප්‍රථම ගමන් බල පත්‍ර නිකුත් කෙළේය. ශෂී වීරවංශට කිසිදු ලියවිල්ලක් නොමැතිව පැය 2 ක් තුල රාජාතාන්ත්‍රික ගමන් බල පත්‍රයක් නිකුත් කළේ ඒ අනුව ය. විමල් වීරවංශ සතුව ගමන් බලපත්‍ර 5 ක් පැවතුනි. දැන් නඩු දමා ඇත්තේ දෙකක් පිලිබඳව ය.

    කොළඹ නගරය අලංකාර කරනවා යැයි කියමින් නිසි පිරිදි කසළ බැහැර කිරීමේ යාන්ත්‍රණයක් සකස් නොකර සියලු කුණු මීතොටමුල්ලේ ගොඩ ගැසුවේය. කොළඹ පැල්පත් වාසීන් බලහත්කාරයෙන් ඉවත්කර කුකුල් කූඩු වැනි කුඩා නිවාස තුල සිර කෙළේය. පැල්පත් වාසීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කොළොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත (ශ්‍රීලනිප) නැගී සිටින විට සුදු වෑන් එකක් යවා 2012.මාර්තු.10 ඔහු පැහැර ගෙන ගියේය. ජනතාව වට කර සුදුවෑන් මිනීමරුවන් පළමු වරට අල්ලාගත්තේ එදාය. උදයශාන්තගේ ජීවිතය බේරුණේ අනූ නවයෙනි. අල්ලාගත් සුදු වෑන් මිනීමරුවන් වැල්ලම්පිටිය පොලිසියට බාර දී තිබියදී ගෝඨා හමුදා ට්‍රක් රථයක් යවා ඔවුන් නිදහස් කරගෙන ගියේය. මෙකී රවින්ද්‍ර උදයශාන්තගේ සොයුරා ද ඊට දින කිහිපයකට පෙර මේ ආකාරයටම සුදු වෑන් රියකින් පැහැරගත් අතර අද දක්වා ඔහුට සිදුවූ දෙයක් නැත. යහපාලන ආණ්ඩුවද ඉතාමත් ප්‍රබල සාක්කි තිබෙන මේ බියකරු අපරාධ ගැන සොයන්නේ නැත්තේ මන්දැයි නොදනී.

    විශ්ව විද්‍යාල සිසුන්ට, විදුහල්පතීන්ට මිලිටරි පුහුණුව දුන්නේය , හමුදා නිල සහිත විදුහල්පති පැලැන්තියක් බිහි කෙළේය. තම බත් පත ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පාරට බට ජනයාට උණ්ඩයෙන් පිළිතුරු දුන්නේය.

    2008 අවසානය වනවිට ‘අපි වෙනුවෙන් අපි‘ ගිණුමේ රු මිලියන 4500 එකතු වී තිබුනේය. දේශප්‍රේමී වීරවංසගේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය හා එක්ව රණ විරුවන්ට ගෙවල් 200 පමණ තනා දුන්නේය. රාජ්‍ය සම්පත් උපරිම අයුරින් යොදා ඉදිකළ මේ නිවසකට වැයව තිබුනේ රු මිලියන 1 අඩු මුදලකි. මෙම නිවාස නොමිලේ දෙන බව කියා අපි වෙනුවෙන් අපි අරමුදල් එකතු කළද නිවාස දුන්නේ නොමිලේ නොවේ, ගෙවීමේ ක්‍රමයකට ය. ‘සුනාමි අරමුදල‘ මෙන්ම ‘අපි වෙනුවෙන් අපි ගිණුමේ‘ ද බාගෙට බාගයක් මුදල් අවභාවිතයේ ගියේය.

    වැලි නිධි , ගල්කඳු, බොරළු වලවල්, ගස් කොටං. වන සතුන් සල්ලි බවට පත් කිරීමට පරිසර ඇමැතිකම අත්‍යාවශ්‍යය විය. ගෝටා ඊටද කුරුමානම් ඇල්ලුවේය. ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව පවරාගත් ගෝටා ඉහල වාණිජ වටිනාකමක් ඇති ඉඩ කඩම් හතර වටින් කොල්ල කෑවේය. රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය පවරා ගත්තේ ජාතික ආරක්ෂාව පිලිබඳ බැඳියාවකට නොවේ. දූෂණයට එරෙහි ට්රාන්ස් පේරන්සි ඉන්ටර්නැෂනල් වැනි ආයතන නිහඬ කිරීමට ය. පරිසර, වනජීවී, වන සංරක්ෂණ ආදී විෂයයන් පිළිබඳ රාජ්‍ය නොවන ආයතන නිහඬ කිරීමටය. ජාතික ධනය රිසි සේ සොරකම් කිරීමට ය .

    දේශපාලන මස් වැද්දන්ගේ සහ උන්ට දඩයම් පිහි සපයන ඊනියා දේශප්‍රේමීන්ගේ පැටිකිරිය නොදන්නේ නම් උන්ගේ නියත ගොදුර බවට පත්වන්නේ පුරවැසියන්ය. එහෙයින් රජවීමට වෑයම් කරන උන්ගේ කෙරුවාව පිලිබඳ හොඳ අවබෝධයක් පුරවැසියන් සතු විය යුතුය. මස් වැද්දෙකු කැන්දන් ඒමට වෙර දරන සිරිසේන ගැන ද ‘විපත් මගේ‘ උන් ගැනද ජනතාව බලා ගත යුතුය.

  • අැමරිකාවට බැරිදේ අභියෝග මැදින් අපි කළා –  සමාජජාල මාධ්‍ය තහනම ගැන ජනපති යළි කතා කරයි

    අැමරිකාවට බැරිදේ අභියෝග මැදින් අපි කළා – සමාජජාල මාධ්‍ය තහනම ගැන ජනපති යළි කතා කරයි

    සත්‍ය යටපත් කර අසත්‍ය ඉස්මතු කිරීමට ඇතැමුන් උත්සාහ දැරීම මාතෘ භූමියේ ඉදිරි ගමනට බාධාවක් වී ඇති බව ජනාධිපතිතුමා ලන්ඩන් නුවර වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් අමතමින් පවසයි.

    එබැවින් මාතෘ භූමියේ සැබෑ තත්ත්වය පිළිබඳ නිසි අවබෝධයෙන් යුතුව රට ගොඩනැගීමේ ගමනට සහය වන්නැයි ද ජනාධිපතිවරයා ඔවුන්ට ඇරයුම් කළේය.

    පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ලන්ඩන් නුවර වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් අතර හමුවක් ඊයේ (17) පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී ඔවුන් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

    විද්වතුන්. ව්‍යාපාරිකයින්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු විවිධ ක්ෂේත‍්‍ර නියෝජනය කරන පිරිස් මෙම හමුවට එක්ව සිටී අතර ඔවුන් ඉතා උණුසුම් ලෙස ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රට තුළ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරමින් රට සංවර්ධනය කරා ගෙන යාමට රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ නිවැරැදි තොරතුරු රටේ ජනතාව අතරට ගලා නොයන බවයි.

    ඇතැම් මාධ්‍ය සහ සමාජ වෙබ් අඩවි පටු දේශපාලන අරමුණු සහ වාණිජ අරමුණු උදෙසා සත්‍ය යටපත් කර අසත්‍ය ඉස්මතු කිරීමට උත්සාහ දැරීම එයට ප‍්‍රමුඛ හේතුවක් වී තිබෙන අතර රටේ සියලූ ක්ෂේත‍්‍රවලට වත්මන් රජය යටතේ හිමිව ඇති නිදහස ඔවුන් නිසි අයුරින් අවබෝධ කර ගෙන නොමැති බව ද සඳහන් කළේය.

  • ලංකාවේ 99% ක් දෙනා නොදන්නා කාන්තාවන් සුරන්තයේදී දිය විදීම ගැන අැත්ත මෙන්න…

    ලංකාවේ 99% ක් දෙනා නොදන්නා කාන්තාවන් සුරන්තයේදී දිය විදීම ගැන අැත්ත මෙන්න…

    අද මා සාකච්ඡා කිරීමට යන්නේ බොහෝ වැදගත් කාරණාවකි.

    ඔබ බොහෝ දෙනකු කාන්තාවන්ගේ සුරාන්තය පිළිබද යම් කිසි දැනුමක් ඇතැයි සිතමි.

    දැනුමක් ලැබීමට අවශ්‍යනම් අපේ පරණ පොස්ටු බලන්න.

    කෙටියෙන් පැවසුවහොත් කාන්තාවක් සුරාන්තයට පත් වන ක්‍රම කිහිපයක් ඇත.

    පියයුරු උත්තේජනය, භගමනිය උත්තේජනය, යෝනි මාර්ගික උත්තේජනය.

    මෙහිදී යෝනි මාර්ගික උත්තේජනය විශේෂ තැනක් ගනුයේ කාන්තාවකට ඇයට ලැබිය හැකි උපරිම තෘප්තිය මෙමගින් ලබා ගත හැකි වීමත් , විශේෂ සිදුවීමක් වන දිය විදීමේ සංසිද්ධියද ඇති විය හැකි බැවිනි.

    මෙය 1940 දී පමණ ග්‍රා‍ෆෙන්බග් නම් නාරි වෛද්‍ය විද්‍යාඥයකු විසින් සොයා ගන්නා ලද ජී ස්ථානය හෙවත් පාරමෞත්‍ර ග්‍රන්තයේ ක්‍රියාකාරිත්වය නිසා සිදුවන්නක් විය හැකි බවද බොහෝ දෙනා පවසති.

    බොහෝ කාන්තාවන් තම ජීවිතයේදී සුරාන්තයට පත්වී ඇති නමුදු දිය විදුමක අත්දැකීම ලබාගෙන නොමැති බව සංඛ්‍යාත්මක දත්ත මගින් පෙන්වා දෙයි.

    නමුත් මේ අතරින් 5% පමණ කාන්තාවන් ප්‍රමාණයක් තම සහජ හැකියාව මත කිසිදු අත්දැකීමක් නැතිව තම පළමු ලිංගික ක්‍රියාවේදීම දිය විදුම සිදුවේ.

    මෙම දිය විදුම සිදුවනුයේ පුරුෂයාගේ ශුක්‍ර පිටවීමට හා අදාළවම සංසිද්ධියකි.

    පුරුෂයාගේද ශුක්‍ර පිටවීම මෞත්‍ර මාර්ගයෙන් සිදුවන අතර කාන්තාවකගේද දිය විදුම ද මෞත්‍ර මාර්ගයෙන් සිදුවේ.

    කාන්තාවකගේ මෙම දියෙහි අන්තර්ගතය විශ්ලේෂනය කළ විද්‍යාඥයන් එය පුරස්ථිති ග්‍රන්ථියේ ද්‍රවයන් හා සමාන බවක් පෙන්වන බවත් මෙහි කිසිසේත් ම මුත්‍ර අඩංගු නොවන බවත් සොයාගෙන ඇත.

    මෙම දිය විදුම සිදුවීමට ඇති ප්‍රධානම බාධාව නම් කාන්තාවගේ මානසික සහ කායික තත්වයයි.

    තමා සහ තම සහකරු පිළිබද මනා විශ්වාසයක් සහිතව සිටීම වැදගත් වන අතර තමා අතින් සිදු වන සියලු දෙයහි සම්පූර්ණ වගකීම හා ආකල්ප වලට අන්‍යෝන්‍ය විශ්වාසය සහිත නම් මේ දිය විදුම සිදුකිරීම අපහසු සංසිද්ධියක් නොවනු ඇත.

    තවත් වැදගත් කාරණාවක් නම් කාන්තාවන් සුරාන්තය සහ දිය විදුම සිදුවන විට දැනෙන ස්වභාවය බොහෝ දුරට මුත්‍ර පිටවන්නා සේ දැනීමයි.

    මෙම කාරණාව නිසාම සමහර කාන්තාවන් සුරාන්තයට ළගා වීමට පවා බයක් දක්වන බව මාගේ මතයයි.

    මෙම මානසික බාධාව ඉවත් කර දමා දිය විදුම ඔබගේ දිවියේ විශේෂ දවසක ඔබගේ සහකරුට ලබා දීමෙන් ඔබගේ ආදරය මෙන්ම ලිංගික ජීවිතයද නව මගකට යොමු කරගත හැකි වනු ඇත.

    එබැවින් කාන්තාවන් සුරාන්තයේදි දිය විදීම මායාවක් නොවන බවත් බොහෝ දෙනාට මෙම සංසිද්ධීය ළගා කරගැනීම සදහා කාලය මෙන්ම පළපුරුද්ද සහ තවත් බාහිර කාරණා අවශ්‍ය බවත් මෙයින් සදහන් කරනු කැමැත්තෙමි.

  • යාලුවෙලා ඉන්න කෙල්ල Sex වලට කැමතිද? අහන්න අවශ්‍ය නෑ.. නහයෙන් දැනගන්නේ මෙහෙමයි..

    යාලුවෙලා ඉන්න කෙල්ල Sex වලට කැමතිද? අහන්න අවශ්‍ය නෑ.. නහයෙන් දැනගන්නේ මෙහෙමයි..

    පොදුවේ ස්ත්‍රියගේ විවිධ අංග ලක්ෂණ සලකා බලන විට නාසයට ප්‍රධාන ස්ථානයක් හිමි වේ. නාසයෙන් ඒ ස්ත්‍රියගේ අනාගතය, වර්තමානය පවා හෙළි කරගත හැකිය. කෙනකුට හාදු දීම, සිප ගැනීම ආදී දේ සඳහා මුල් කරගන්න නාසය ස්ත්‍රියකගේ පිහිටීම අනුව ඇයගේ ගති ලක්ෂණ මැනවින් පෙන්වයි.

    සිහින්ව දිගැටි නාසයක් පිහිටි ස්ත්‍රිය – පංච කල්‍යාණියක් බඳු, රුව ඇත්තියකි. ඇය බොහෝ කලබල නොවන නිහතමානී තැනැත්තියක් වේ.

    නාසය කොට වී ඇහි බැම නාසය හා බැඳී ඇති ස්ත්‍රීන් – බොහෝ කලහාකාරි වේ. කණ්ඩායමක පෙරමුණ ගෙන ක්‍රියාකරයි.

    නාස් පුඩු මැද උල්ව පිහිටා ඇත්නම් – බොහෝ රහස් සඟවා ගනී. කිසිවක් හෙළි නොකරයි. කතා බහ අඩුය.

    නාස් ඇටය, මැද ඉස්සී පිහිටයි නම් – බොහෝ කපටිකම් කරන්නියකි. කිසිවක් නොමැති කෙනකු සේ ජීවත් වේ.

    ඉහළින් නාසය වක්‍ර සහිතයි නම් – බොහෝ ආශාවන් පසුපස ලුහුබඳී. මායාකාරියකි.

    නාස් පුඩු ගනව විශාලව පිහිටා ඇත්නම් – කිසිම දෙයකින් සෑහීමට පත් නොවේ. ලැබුණ දෙයද අගය නොකරයි.

    උඩුතොල දක්වා නාසය මැදින් ඉස්සුණු දාර සහිතව පිහිටි ස්ත්‍රීන්- ඥානවන්තයි. කථිකත්වයක් ඇත. එමෙන්ම සිහි නුවණින් කටයුතු කරයි.

    කතා කරන විට, නාසය නටවයි නම්- බොහෝ රාගාධික තැනැත්තියකි. එමෙන්ම සිත් ඇද ගැනීමට උත්සාහ දරයි.

    නාස්පුඩු අඟ දෙකොනෙ වළ ගැසී ඇත්නම් – නිතරම තමා ගැන වර්ණනා කරයි.

    නාසයේ සිදුරු වටා හම කළු නම් – කිසිම උපදෙසක් පිළිනොපදී. තම අභිමතයට කටයුතු කරයි. ඇය විවාහ වුවද අනියම් බැඳීම් ඇතිකර ගනී.

  • ක්‍රිකට් සභාපති ධුරයේ අාන්දෝලනාත්මක පෙරළියක් කරලියට.. හිටපු නායක අර්ජුන යළි සටනට…

    ක්‍රිකට් සභාපති ධුරයේ අාන්දෝලනාත්මක පෙරළියක් කරලියට.. හිටපු නායක අර්ජුන යළි සටනට…

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය මැයි අටවැනිදායින් පසුව සිදු වන දේශපාලන පෙරළියත් සමඟ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංගට හිමි වනු ඇතැයි වාර්තා‍ වේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනට තිලංග සුමතිපාල සභාපති ධුරයට පත් වූයේ 2016 ජනවාරී 03 වැනිදාය. ඒ වන විට පැවැති ක්‍රීඩා රෙගුලාසි ප්‍රකාරව කිසියම් ජාතික ක්‍රීඩා සංගමයකට පත් වන නිලධාරී මණ්ඩලයේ ධුරකාලය වසර 2ක් වේ.
    ඒ අනුව තිලංග සුමතිපාල මහතා ඇතුළු නිලධාරී මණ්ඩලයේ ධුර කාලය 2018 ජනවාරි 03වැනිදායින් අවසන් වේ. ඒමත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීම මාර්තු 31වැනිදාට පෙර මහා සභා රැස්වීමක් කැඳවා සිදු කළ යුතුවේ.

    කෙසේනමුත් දයාසිරි ජයසේකර ක්‍රීඩා අමාත්‍යවරයා ගැසට් කළ නව ක්‍රීඩා රෙගුලාසි ප්‍රකාරව සෑම ජාතික ක්‍රීඩා සංගමයක්ම නිලවරණ ජුනි පළමුවැනිදාට පෙර පැවැත්විය යුතුය.

    එම ක්‍රීඩා රෙගුලාසි අනුව නිලධාරී මණ්ඩලයේ ධුරකාලය වසර දෙකේ සිට 4දක්වා වැඩි කර තිබේ. පසුගිය ජනවාරියේ රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ මහා සභා රැස්වීමේදී ගත් තීරණ අනුව පැරණි ක්‍රීඩා නීතිය නොව අලුත් ක්‍රීඩා නීතිය පිළිගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇත. එසේ අලුත් නීතිය පිළිගතහොත් ජුනි පළමුවැනිදාට පෙර නිලවරණය පැවැත්වීමේ අවශ්‍යතාවක් නැත. තවත් වසර දෙකක් තිලංග සුමතිපාල මහතා සහ විධායක කමිටුවට ස්වකීය ධුරවල කටයුතු කිරීමේ අවස්ථාව උදාවනු ඇත.

    ඒ අනුව මැයි 20වැනිදා පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිලවරණය කල්දැමීමේ සූදානමක් පවතින බව වාර්තා‍ වේ. එසේ වුවහොත් නීති උ‍පදෙස් මත ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර අතුරු කමිටුවක් පත්කළ යුතු බවට ජාතික ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂ නායකත්වයට යෝජනා කර තිබේ. එසේ පත්කෙරන අතුරු කමිටුවේ සභාපති ධුරය භාර ගන්නැයි අමාත්‍ය අර්ජුන රණතුංගට ආරාධනා කර තිබේ.

    මේ ආරාධනාව සිදු කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ඉහළම දේශපාලන නායකයා හරහා හිටපු ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් රැසක් විසිනි. මේ සම්බන්ධයෙන් අර්ජුන රණතුංග සහ එම ඉහළ දේශපාලනඥ නායකයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැති බවද වාර්තාවේ. විශේෂයෙන්ම මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය දරන තිලංග සුමතිපාල මහතා පසුගියදා විශ්වාස භංගයට පක්ෂව කටයුතු කිරීමත් සමඟ ඔහු දේශපාලනික වශයෙන් හුදකලා වෙමින් සිටීමත් ඔහුගේ කාලයේදී ක්‍රිකට් ක්‍රීඩාවේ දැඩි පසුබෑමත් හේතුවෙන් ඔහුට තවදුරටත් ක්‍රිකට් සභාපති ධුරය දැරීමට අවස්ථාව ලබා නොදීමට රජයේ ඉහළම දේශපාලනඥයින් දෙදෙනා තීන්දු කර තිබේ. නිලවරණයක් කැදවුවහොත් එක්සත්ජාතික පක්ෂයේ පූර්ණ සහාය අමාත්‍ය අර්ජුන රණතුංගට ලබා දීමට තීරණය කර ඇත.

  • 16  පෙම්වතියගේ පහස විඳි 23 හැවිරිදි පෙම්වතා තම මිතුරාටත් පෙම්වතියගේ පහස විදින්න දීලා…

    16 පෙම්වතියගේ පහස විඳි 23 හැවිරිදි පෙම්වතා තම මිතුරාටත් පෙම්වතියගේ පහස විදින්න දීලා…

    මොණරාගල ප්‍රසිද්ධ පාසලක ඉගෙණුම ලබන ශිෂ්‍යාවක රවටාගෙන ඇය දූෂණය කළ බව කියන තරුණයින් දෙදෙනෙකු මොණරාගල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

    වයස අවුරුදු දහසයයි මාස හතරක් වන මෙම දැරිය කලක පටන් කිහිප වරක් මෙම තරුණයින් දෙදෙනා අතින් දූෂණයට ලක්ව තිබේ.

    අත්අඩංගුවට පත්ව ඇති තරුණයින් දෙදෙනා වයස අවුරුදු විසි එක හා විසි තුන වියේ පසුවන පටබැද්දේගම ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙක් බව සඳහන්ය.

    මෙයින් එක් තරුණයෙක් ඇයගේ පෙම්වතා වන බවත්, ඔහු සමඟ මෙම දැරිය කලක සිට දෙමාපියන් නොමැති අවස්ථාවල ඇයගේ නිවස තුළ දී ලිංගික සබඳතා පවත්වා ඇති බවත් මේ වන විට හෙලි වී ඇත.

    පසුව පෙම්වතා විසින් ඇයව අතහරින බවට තර්ජනය කර එසේ නොකිරීමට නම් තම මිතුරා සමඟ අඹුසැමියන් ලෙස හැසිරෙන ලෙස බල කර ඇත.

    ඒ අනුව අවස්ථා ගණනාවක දී මොවුන් දෙදෙනා විසින් මෙම දැරිය දුෂණය කර තිබේ.

    නිතර නිතර මෙම නිවසට යන එන තරුණයින් දෙදෙනා ගැන සැක සිතූ අසල්වැසියන් දැරිය ගේ දෙමාපියන්ට මේ පිළිබඳව දැණුම්දීමෙන් පසු ඔවුන් විමසීමේ දී දැරිය සියලු තොරතුරු හෙලිකර ඇත.

    ඒ අනුව දෙමාපියන් විසින් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම දැරියගේ පෙම්වතා බව කියන පුද්ගලයා ටින්කරින් බාස් කෙනෙකු වන අතර විසි තුන් හැවිරිදි පුද්ගලයා කුඩා හෝටලයක කෝකියෙකු ලෙස සේවය කරන අයෙක් බවට හඳුනාගෙන තිබේ.

    අපයෝජනයට ලක්වූ දැරියද පටබැද්දේගම ප්‍රදේශයේම පදිංචිකාරියකි.

    සැකකරුවන් 07 දින මහේස්ත්‍රාත් වරයා හමුවට පැමිණවීමට නියමිතව තිබේ.

  • ඉන්නවද? පනිනවද? කරන දේ ගැන අහන්න ජනපති හමුවන්න ලංඩන් ගියපු ලොක්කෝ ටික මෙන්න..

    ඉන්නවද? පනිනවද? කරන දේ ගැන අහන්න ජනපති හමුවන්න ලංඩන් ගියපු ලොක්කෝ ටික මෙන්න..

    ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ 16දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයින් කිහිපදෙනෙකු ජනාධිපතිවරයා මුණ ගැසීමට සූදානම් වනවා. ඒ, ලන්ඩන් නුවර පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුව අතරතුරයි.
    හිටපු අමාත්‍යවරුන් පිරිසක් ලන්ඩන් බලා ගොස් ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණීමට පෙර මෙම සාකච්ඡාව පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
    පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව නිමවා ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ ලබන 22 වනදායි.

    ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් පසු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවද රැස්වන බවට දැනටමත් වාර්තා පළ වී අවසන්. ආණ්ඩුවෙන් ඉවත් වූ 16දෙනාගේ කණ්ඩායම පවසන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ද ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවටයි. ඊට අදාළ යෝජනාවක් ඉකුත් දා පැවැති නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ද ඉදිරිපත්ව තිබුණා. ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත්තේ මෙම මධ්‍යම කාරක සභා රැස්වීමේදීයි.
     
    මේ අතර සම්මුතිවාදී රජයේ මීළඟ කැබිනට් සංශෝධනය ලබන 23වනදායින් පසුව සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. එහිදී පූර්ණ කැබිනට් සංශෝධනයක් සිදුවනු ඇති බවටයි දැනටමත් ප‍්‍රකාශ වී ඇත්තෙ.

  • සල්ලි පස්සේ දුවන අම්මා රට තාත්තා වැඩ අතරේ 21 අයියා එකකුස උපන් 18 නංගිව දුෂණය කරලා..

    සල්ලි පස්සේ දුවන අම්මා රට තාත්තා වැඩ අතරේ 21 අයියා එකකුස උපන් 18 නංගිව දුෂණය කරලා..

    වයස අවුරුදු 18 ක් වන තම නැගණියව දුෂණය කළ බව කියන තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සාලියගම පොලීසිය කියයි.

    අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 21 වැනි වියේ පසුවන අයෙකි.

    අතවරයට ලක්ව ඇත්තේ 18 හැවිරිදි දැරියක වන අතර ඇය ප්‍රදේශ‍යේ පාසලක 13 වන වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිටියි.

    දැරිවියගේ මව රැකියාවක් සදහා විදේශ ගත වී සිටින බැවින් ඇය තම පියා බාරයේ සිට ඇති අතර ‍පසුගිය ජනවාරි මාසයේ දිනක පියා නිවසේ නොමැති අවස්ථාවක සැකකාර සහෝදරයා විසින් තම නැගණියව දුෂණය කර ඇති බව දැනට කරන ලද විමර්ශන වලදී හෙළිවී ඇත.

    පසුගිය දිනක සේවා කාලය අවසන් වී නිවසට පැමිණි තම මවට දැරිය මේ බව පවසා ඇති අතර පසුව ඇය විසින් සාලියගම පොලීසියට කරන ලද පැමිණිල්ලකටඅනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

    එම අතවරය සම්බන්ධයෙන් කිසිවෙකුටත් නොපවසිමට ඔහු තර්ජනය කර තිබේ එසේ කළහොත් තම දුරකතනයේ ඇති ජායාරුප පිට කරන බව පවසා තිබේ.

  • පත්තරේට ලිපිය ලියා දින 03න් ටෙලි නාට්‍ය නිළියක් කැලණි ගගේදී මිය ගිය හැටි(PHOTOS)

    පත්තරේට ලිපිය ලියා දින 03න් ටෙලි නාට්‍ය නිළියක් කැලණි ගගේදී මිය ගිය හැටි(PHOTOS)

    කැලණි ගඟේ දිය නෑමට ගොස් අවුරුදු 27ක එක් දරු මවක් ජිවිතක්ෂයට පත් වි ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසනවා.

    මහනුවර උගුරැස්ස ප්‍රදේශයේ පදිංචි තුෂානි ද සිල්වා නැමති ටෙලි නාට්‍ය සහය නිළියක් මෙසේ මිය ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.

    පවුලේ සමාජිකයන් සමඟ කිතුල්ගල ප්‍රදේශයේ සංචාරයකට පැමිණ ඇති මෙම කාන්තාව ගිනිගත්හේන කළුගල යටිබේරිය ප්‍රදේශයේදි කැලණි ගඟේ අද(17) පස්වරු 1.30 පමණ දිය නාමින් සිටියදි සැඩ පහරකට හසු වී ගසා ගෙන ගොස් ඇති බව ගිනිගත්හේන පොලීසිය පවසයි.

    පවුලේ සමාජිකයන් හා ප්‍රදේශවාසින් එක්ව සැඩ පහරට හසු වි ගසා ගෙන ගිය කාන්තාව සොයා සිදු කළ මෙහෙයුමකින් පසුව එම කාන්තාවගේ සිරුර දිය නෑම සිදු කළ ස්ථානයට මදක් දුරින් කැලණි ගඟේම තිබි සොයා ගෙන ඇති අතර එම සිරුර කිතුල්ගල තැලිගම රෝහලේ වෙත යොමු කර තිබෙනවා.

    ජිවිතක්ෂයට පත් කාන්තාව දියනැම සිදු කළ ස්ථානය දිය නැම අවධානම් බව සඳහන් කරමින් දැන්විම් පුවරු පවා සවි කර ඇති බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සරත් සමරවික්‍රම මහතා කියා සිටියේ.

    දිය නැමට කැලණි ගඟට බැස ඇති මෙම කාන්තාව කැලණි ගඟේ මැදට ගිය බවත් , ගඟ මැදට නොයන ලෙස පවුලේ සමාජිකයින් ඇයට කෑ ගසා කි බව ද ඇගේ ඥාතියකු කියා සිටියේය.

    මෙම විනෝද චාරිකාව සඳහා මිය ගිය කාන්තාවගේ මව සහ පියාද එක් වි ඇති අතර විනෝද චාරිකාව ගැන මව සහ පියා අතර මත භේදයක් ද හට ගෙන තිබු බව ගිනිගත්හේන පොලිසිය පවසනවා.

    මෙම අනතුර පිළිබඳව ගිනිගත්හේන පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා…

  • 20 ගැන කථා කරන්න ජනපති මෛත්‍රී, රනිල්, කුපාම මහින්ද සම්බන්ධන් හමුවන්න ජවිපෙ සූදානම්…

    20 ගැන කථා කරන්න ජනපති මෛත්‍රී, රනිල්, කුපාම මහින්ද සම්බන්ධන් හමුවන්න ජවිපෙ සූදානම්…

    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධව ජනාධිපති, අගමැති, හිටපු ජනාධිපති සහ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීමට ජනතා විමුක්‌ති පෙරමුණ කටයුතු කරන බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඊයේ (17 දා) ප්‍රකාශ කළේය.

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක්‌ විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය ලෙස ජනතා විමුක්‌ති පෙරමුණ විසින් මැයි 08 වැනිදායින් අරඹන නව පාර්ලිමේන්තු සැසියේදී සභාවට ඉදිරිපත් කරන බව විජිත හේරත් කීවේය.

    මෙම සංශෝධනය හෙට (19 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබුණද ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සැසිය කල් තැබූ නිසා එය මැයි මස දක්‌වා ප්‍රමාද වන බවද විජිත හේරත්කීවේය.

    මෙම සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුව ඊට සහාය ලබා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ, විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් සහ පාර්ලිමේන්තුවේ සියලු පක්‍ෂ නායකයන් හා මන්ත්‍රීවරුන් සමග ජනතා විමුක්‌ති පෙරමුණ සාකච්ඡා පවත්වන බවද විජිත හේරත්  කීවේය.

  • මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ජාතිවාදය මතින් නැගිටින්න තවත් දේශපාලණ රංගනයක….

    මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ජාතිවාදය මතින් නැගිටින්න තවත් දේශපාලණ රංගනයක….

    කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී මහින්ද රාජපක්ෂ පෙරටු කොට ගෙන විවිද අවස්ථාවන්වල ‘නරුම’ රංගයන් ඉදිරිපත් කරන ‘ඒකාබඩ්ඩ විපස්සය’ තවත් රංගනයට සැරසෙන බව මාධ්‍ය වාර්තා කරමින් සිටියි.

    එය නම්, වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතාට එරෙහිව විශ්වාසයභංගයක් ගෙන ඒමයි. 

    අගමැතිට එරෙහි විශ්වාසභංගය භංග වූ වහාම

    රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයක් ගෙන ආ ‘ඒකාබඩ්ඩ විපස්සය’ එයින් පැරදී ගියේ පසුගිය අප්‍රේල් 4වනදාය. අගමැතිවරයා හෝ යහපාලනය පිළිබදව වන තත්ත්වය පිළිබද සතුටුදායක තත්ත්වයක ලියුම්කරු නොපවතිනමුත් ‘‘ඒකාබඩ්ඩ විපස්සය’ මෙවැනි නාටකයන් රග දක්වන්නේ ඇයි යන්න පොදු පුරවැසියාට නොතේරෙන්නේ නැත.

    ඉන් එකක් නම් රාජපක්ෂලා ප්‍රමුඛ නඩයට එරෙහි මේ වන විට එල්ලවී ඇති දූෂණ චෝදනාවලින් කිසියම් දුරකට හෝ කල් මැරීමක්, එසේත් නැතිනම් ඒවාට ඇති වලංගුබාවය දුර්වල කිරීමක් ප්‍රමුඛය. ඒත් සමගම විශ්වාසභංගය පැවති අවස්ථාවේ සිරිසේන ජනාධිපතිවරයාගේ පක්ෂයේ හෙවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය පිළිබද ජනාධිපතිවරයා උපුටා දක්වමින් නියෝජ්‍ය කතානායක පාර්ලිමේන්තු මංත්‍රී තිලංග සුමතිපාල මහතාගේ කටින් පැනපු සත්‍ය සැගවීමට උත්සහ කළ කතාව යළි ඇසීමට යෝජනා කරමි. එසේම විශ්වාසභංගය පිළිබද පැවති විවාදයේදී, පාර්ලිමේන්තු මංත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතාගේ හරබර කතාවත් යළි ඇසීම වැදගත් යැයි හැගෙන්නේ ජනාධිපතිවරයා, ඒකාබද්ධ විපක්ෂය සහ ජාතික ගැටලුව මෙන්ම සිංහල නොවන ජනයා මුහුණ දෙමින් සිටින ප්‍රශ්ණයේ තවත් මානයක් තේරුම් ගැනීමට එය පාලමක් යෝජනා කරන බැවිනි.

    සම්බන්ධන් සහ 2015 ජනවාරි 8

    දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ ආර්. සම්බන්ධන් යනු පුළුල් දේශපාලන දැක්මක් ඇති පිළිගත් දේශපාලනඥයකි. එසේම ආර්. සම්බන්ධන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධූරයට පත්කර ගැනීමට හැකි වීම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට ඊටත් වඩා වටිනාකමක් එක් කළ සළකුණක් විය.

    ඒ මක්නිසාද? ඒ අන් කිසිවක් නිසා නොව, ලංකාවේ කේන්ද්‍රීය ගැටලුවක් වන ‘ජාතික ගැටලුව’ සදහා දේශපාලන විසදුමක් සියලු දෙනා එක්ව සොයාගැනීම සදහා පළමුව බිදී ගිය විශ්වාසය යළි තහවරු කිරීම ප්‍රමුඛ කරුණක් වන නිසාය. එය සරලව කිවහොත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ප්‍රධාන භුමිකාවකට දෙමළ ජාතිකයෙක් පත්කර ගැනීම එතෙක් පීඩාවට පත්කර සිටි දෙමළ ජනයාට බලාපොරොත්තුවක් ඇති කරන්නක් වීමය.(නමුත් එය තවමත් ප්‍රායෝගික වූවාද නැතිද යන්න වෙනම විමසිය යුතු කරුණකි)

    ප්‍රධානම කරුණ පාර්ලිමේන්තුවේ ප්‍රධාන භුමිකාවන්,‘සිංහල බෞද්ධ’ අධිපති ධාරාව පමණක් නියෝජනය කරමින් සිටි වකවානුවන සම්බන්ධන් විපක්ෂනායක කරගැනීමට හැකිවීම ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් සුභදායක ලකුණක් එක් කළේය. එය අනෙක් පැත්තෙන් ‘මේ රට සිංහලයන්ගේ පමණයි’ යන ගෝත්‍රික මතවාදයන් උස්සගන කෑ මොර දෙන කහ සිවුරුකාරයන්ට ප්‍රජාතන්ත්‍රවාදීව දෙනු ලැබූ පිළිතුරකි.

    අනෙක් පසින් සිංහල නොවන ජනයාට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද නව බලාපොරොත්තු ඇති කරන ලද්දකි.

    නමුත්, ‘ඒකාබඩ්ඩ විපස්සය’ සහ එහි සිටින ජාතිවාදීන් එදා සිට කුරුමානම් ඇල්ලුවේ මේ ප්‍රජාතන්ත්‍රවාදී පියවර විනාශ කිරීම සදහාය. නමුත් වසර 3කත් යන තුරු විවිද උප්පරවැට්ටි දැමුවාට එය විනාශ කිරීමට පුලුවන් කමක් ලැබුණේ නැති වුවත් 2015 ජනවාරියේ ‘යහපාලනයට’ ඡන්දය දුන් දෙමළ, මුස්ලිම් ඇතුලු ජනතාවගේ මූලික අපේක්ෂාවන් බොහෝමයක් ඉටු කිරීමට යහපාලනය සමත් වූයේ නැත. එයින් දැන් ඕනෑවටත් වඩා සතුටු වන්නේ අන් කිසිවෙක් නොව, රාජපක්ෂලා ප්‍රමුඛ නඩය ය.

    නමුත් දැන් එක් විශ්වාසභංගයක් පරාද වුවත් තවත් විශ්වාසභංගයක් ගෙන එමින් එය යළි උරගා බැලීමට මේ නරුම දේශපාපලකයන් උනන්දු වනු පෙනේ. මෙය එක් පැත්තකින් ‘නරුම’ ඒකාබඩ්ඩ විපස්සයේ ඩීල් දේශපාලනයට මෙන්ම කොක්කෙන් හෝ කෙක්කෙන් ආණ්ඩු බලය ලබා ගන්නට කැස කවන රාජපක්ෂලාට අනියමින් මෙන්ම විටක සෘජුවම ආශිර්වාදයකි. නමුත් මේ අශිර්වාදය අනාගත ලංකාවට නම් ඛේදවාකචයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

    යළිත් හැරවිය නොහැකි ලෙස පසුපසට?

    කිසියම් අන්දමකින් ආර්.සම්බන්ධන් විපක්ෂනායකවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආවොත් එය මේ වසර 3 තුළ යම් හෝ ප්‍රගතිශීලි දේවල් කුඩා ප්‍රමාණයක් හෝ දිනා සිටියත් වැඩක් වන්නේ නැත.

    යුද්ධය සමයේ අතුරුදහන් වූවන් ඉල්ලා උපවාස කරන දෙමාපියන්ට තවමත් යුක්තිය ඉටුවී නැති, මිනිසුන්ගේ ඉඩම්වලින් තවමත් හමුදාව ඉවත්ව නැති, උතුර හමුදකරනයෙන් මුදවාලන්නනට වන උතුරේ මිනිසුන්ගේ ඉල්ලීමට තවමත් යුක්තිය ඉටු වී නැති, උතුරේ සිදුකල ජනමාධ්‍ය මර්දනයට වගකිව යුත්තන් තවමත් නීතිය හමුවට පැමිණවීමට නොහැකි තත්ත්වයක් තුළ දෙමළ ජනයා සිටින්නේ බලාපොරොත්තු සුන්වූ තත්ත්වයක බව අමුතුවෙන් ලියා තැබිය යුතු නැත. වෙඩි හඩ නොඇසුනාට තවමත් ඔවුන් සිටින්නේ පීඩාකාරී තත්ත්වයකින් බව නාගදීපෙ යන උපාසක උපාසිකාවන්ට පෙනෙන්නේ නැති වුවත් යථාර්ථය නම් ඔවුන් සිටින්නේ පීඩාවකිනි.

    ‘යහපාලන ආණ්ඩුව පත් වුනාම අපි සතුටු උනා. අපිට මොනව හරි හොදක් වෙයි කියලා, ඒත් අද අපිට උනේ අපේ මැරුණ අය සිහිකරන කොට ඔවුන් උසාවි ගිහින් ඒවා කරන්න එපා කියලා අධිකරණ නියෝග ගන්නවා. අපිට දුකයි’ 2017 මැයි මස 18වනදා මුල්ලිවෛක්කාල්වල මරා දැමූ මිනිසුන් සිහිකිරීම වලක්වමින් මුලතිව් පොලීසිය අධිකරණ නියෝගයක් ගත් අවස්ථාවේ එහි සිටි තරුණයෙක් කීවේ එළෙසිනි. තවත් උදාහරන ඕනෑ තර්ම් තිබේ.

    දැන් පාර්ලිමේන්තුවේ සිටින ඔවුන්ගේ ප්‍රධාන නියෝජිතයාට එරෙහිව, දකුණේ මංත්‍රීවරු විශ්වාසභංගයක් ඉදිරිපත් කළහොත් ඔවුන් සිතන දෙය කුමක් විය හැකිද? උතුරේ මිනිසාට විශ්වාසයේ දෑත් දිගු කර ගන්නට බැරිව සිටින දකුණේ මිනිසා මෙසේ කරන විට මේ දකුණේ මෙම ‘නරුම තක්කඩියන්ට’ උතුරේ දෙමළාගේ සිතිවිලි වැදගත් වන්නේ නැති බව හුස්ම ගන්නා මිනිසුන් නොදන්නේ නොවේ.

    එහෙත් දැන්වත් මේ පොළොව සුවපත් කළ යුතුය. යුද උන්මත්තකයින් සහ ජාතිවාදීන් ගිණිතැබූ මේ පොළොව දැන්වත් සුවපත් කළ යුතුය. මේ පොළොවේ මිනිසුන් සුවපත් කල යුතුය. ඔවුන්ට නිදහසේ ඉන්නට පරිසරය සකස් කළ යුතුය. අවම තරමින් ඔවුන්ට ඔවුන් වෙන්නට ඉඩ දිය යුතුය.

    එබැවින් එවැනි නරුම නාටකයන් උපන්ගෙයිම විනාශ කිරීම පුරවැසියන්ගේ මෙන්ම පාර්ලිමේන්තුව තුළ ජාතිවාදයට විරුද්ධ ඉතිරි වී ඇති පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ගේ වගකීමක් වන්නේය.

    තවද ජනවාරි 8 වෙනසට උර දුන් සිවිල් සංවිධාන වල ද ප්‍රමුඛ වගකීමක් වන්නේ එවන් තත්ත්වයකට පත්වීම වැලැක්වීමට හැකි සෑම පියවරක්ම ගැනීමය.

  • අද කාලයේ ආදරයේ නාමයෙන් පතිවත කෙළෙසාගන්නා දියණිවරුන්ට මෙන්න හොද පාඩමක්

    අද කාලයේ ආදරයේ නාමයෙන් පතිවත කෙළෙසාගන්නා දියණිවරුන්ට මෙන්න හොද පාඩමක්

    සිතුවිලිවලට සීමාවක් නෑ

    හිතන්න ගත්තොත් කොතනින් නතර වෙයිද අපි ඉන්නේ කොහෙද කරන්නේ මොකක්ද කියලවත් දැනෙන්නේ නැති තරමට සිතුවිලිවලට ලොකු දුරක් යන්න පුළුවන්

    ඒවිදිහට එළියට ආපු ලස්සන සිතුවිල්ලක් ගැනයි වෙබ් ගොසිප් අපි මේ කියන්න යන්නේ

    බස් එකේ යද්දි පිටිපස්සේ සීට් එක මුල්ලේ නංගී කෙනෙක් තරුණයෙක් සමඟ පෙමින් වෙලුනු හැටි දැකලා එළියට ආපු අපූරු සිතුවිල්ලක් තමයි මේ

    සමහර තැන්වලට රිදෙයි, ටිකක් කැතයි කියලත් හිතෙයි. ඒත් තිත්ත වුණත් ඇත්ත මේකයි

    නංගි

    කෙල්ලෙක් අවුරුදු දොළහක් දහතුනක් වෙනකොට හෝමෝනවල බලපෑම නිසා උඹ තැඹිලි ගෙඩිය වගේ පීදෙන්න ගන්නවා

    වටේ පිටේ ඉන්න කොල්ලො කුරුට්ටන්ට කතා කරන්න උඹ ගැන.ඒ ඇරෙන්න වෙන මාතෘකාවක් හොයා ගන්නම බෑ

    ඒ කෙල්ල ඒ කියන්නෙ උඹ ලොකු ළමයෙක් වෙච්ච දවසට අදුරන නෑදෑ කොල්ලෙක් එක්ක සෙට් වෙලා උන් උඹගෙ පාටියෙනුත් කනවා

    ඊට පස්සෙ ඉතින් උඹට මෙච්චර කල් නැති ලැජ්ජාවක්..පාරෙ යන්නෙ බිම බලාගෙන

    “ලස්සනයි..”

    ඒකි ළගින් යනකොට කාටත් නෑහෙන්න ඒකිට විතරක් ඇහෙන්න මුමුනන්න කොල්ලන්ට තියෙන්නෙ මාර හැකියාවක්.අපි ඒකට පට්ටයි කියමු

    ඊට පස්සෙ හොටු පෙරාගෙන කෙල්ල පස්සෙ වැටෙනවා කොල්ලො…පෝලිමේ..උදේට එකෙක් පස්සෙන් එනවා..හවසට තව එකෙක්
    කෙල්ලටත් ඊට වඩා දෙයක් නෑ..මම තමයි ලස්සනම

    ඊට පස්සෙ කෙල්ල කුලී වැඩ කරලා කොහොම හරි පංති යන්න ඉගන ගන්න හම්බ කරලා දෙන අම්මට තාත්තට පිං සිද්ද වෙන්න ගෙනත් දෙන සොච්චමෙන් ඇගටම ඇලිච්ච ලෙගින් එකයි ටී ෂර්ට් එකයි බෑග් එකයි ෂූස් දෙකයි කෑලි කරලා කපා ගත්ත කොණ්ඩෙ එහෙමත් නැත්නම් අයන් කරලා කෙලින් කරපු කොණ්ඩෙ උඩට කරලා විහිදිලා යන්න බැඳ ගන්නවා

    ඊට පස්සෙ නංගි වටේ කොල්ලො උඹ දැක්කම කියන්නෙ “පට්ට කෑල්ලක්..” කියලා

    එක දිගට පස්සෙන් එනකොට කොහොම හරි උඹව යාළු කර ගන්නෙ අනුන්ගෙ ඩෙනිම ඇදන් ඇවිත් කියලා උඹ දන්නවනම්

    ඊට පස්සෙ පංති යනවා කියලා මගට ආවම උන් අහන්නෙ

    “ඔයාට මාව විස්වාස නැද්ද..??හැමදාම මෙහෙම හම්බෙලා ඇද්ද්..??පොඩ්ඩක් නිදහසෙ කතා කරන්න නැද්ද්..?”

    අනේ අහින්සක උඹත් ඒ වචන වලට රැවටෙනවා..නෑ උඹ මෝඩයි..ඒකයි

    ඊට පස්සෙ බස් එකේ මුල්ලට උනාම උඹලා උඹලගෙම ලෝකෙ..උස ශීට් බස් එකට නැගලා ඌ උබව ඉබින්න ගත්තම උබටත් මෙලෝ සිහියක් නෑ

    අම්මා අප්පච්චි ඇස් දෙක වගේ රැක්ක උඹගෙ හැට්ටෙ බොත්තම් දෙක තුනක් ගැලවෙලා බස් එකේ කොන්දොස්තර වගේම නගින බහින හැම කොල්ලෙක්ම උඹේ පීදෙන පපුව දිහා බලනවා කියලා උඹ දන්නෙ නෑ..අරූගෙ පහසට උඹ ඒ තරම් මත් වෙලා

    ඊටත් පස්සෙ

    ඒ පහස එක වරක් දැනුනම…පිස්සු වගේ

    කොල්ලා කාමරේකට යන් කියන්නෙ කීයටද කියලා උඹ බලන් ඉන්නෙ..කියපු ගමන් හා..ඒ පහසට ඒ තරම් කැමති

    ඊටත් පස්සෙ

    පළවෙනි දවසෙ උඹෙ ගෑණු කම ඌ ලග දිය වෙනකොට ඒ පුන්චි ඇගට දැනුන අමාරුව

    ඒත් දවසක් දෙකක් යනකොට උඹටත් ගානක් නෑ

    ටිකදවසක් යනකොට උඹලා අතර ආදර කතාබහක්වත් නෑ..අවශ්‍යතාව විතරමයි

    රණ්ඩු වෙනවා බැන ගන්නවා

    ඒ අතර මාස දෙකක් යද්දි දෙළොව රත්වෙනවා..අරූට කියන්නත් බයයි…ඇයි ඌ දැන් රණ්ඩු වෙනවා

    යාළුවෙක්ට කියලා යනවා බඩ රිදෙනවා කියලා බෙහෙත් ගන්න.උඹලගෙ වයසෙ උන් මොන ලෙඩේට ආවත් ඩොක්ටර් නිකමෙට හරි යූරින් චෙක් කරනවා..උබලා ඒ තරම් ශුවර් කියලා ඩොක්ටර් දන්නවා

    ඊටත් පස්සෙ

    ප්රෙග්නන්ට්

    කොහොමද ගෙදරට කියන්නෙ

    “අයියෙ මම ප්රෙග්නන්ට් ..”

    “මම කොහොමද දන්නෙ මගේ කියලා.මාත් එක්ක කියුව ගමන් ආවා වගේ තව කීයක් එක්ක යන්න ඇතිද..?අර රමේශයත් පස්සෙන් ආවෙ..ඌ පස්සෙන් ආපු එකියක් කාමරේකට නොගිහින් බේරිලා නෑ..”

    “අනේ ඇයි ඔහොම..??”

    “මේ වදයක් වෙන්න එපා..”

    “කරන්න දෙයක් නෑ..දරුවා නැතිකරපන්..”

    ඒ යාළුවො

    දරුවා නැති කරන්න යනවා..ඒක කුකුල් ෆාම් එක වගේ…දොර ගාවදි වමනෙ යන්න එනවා

    ඒ තරම් පිරිසිදුයි

    අනේ උබලගෙ පව්කාර කම් නොදත් අර පොඩි එකා මරලා ඇදලා දානවා..බලු පැටියෙක් වගේ

    ගෙදර ඇවිත් ඉන්නවා බබා වගේ

    දවස් ගානක් යනකොට උණ..බඩේ කැක්කුමක් තියනවා දරා ගන්න බැරි..අනේ අම්මා බය වෙලා..එක්කන් යනවා බෙහෙත් ගන්න

    “මේ දරුවගෙ ගර්භාෂට විසබීජයක් ගිහින්…ගර්භාෂෙ අයින් කරන්න වෙයි..නැත්නම් ජීවිතේ බේර ගන්න අමාරුයි..”

    “ඒත්…”

    අම්මට ඕනි උඹෙ ජීවිතේ රැක ගන්න

    “හා ඩොක්ටර් මගෙ කෙල්ලගෙ ජීවිතේ බේරලා දෙන්න…”

    “හැබැයි ලක්ෂ පහළවක් යනවා..”

    “කමක්නෑ මහත්තයෝ..අපි ඉඩම උකස් කලා..”

    අන්න..ඒකයි නංගියෝ කියන්නෙ…දෙපාරක් නෙමෙයි..සිය පාරක් හිතන්න

  • පොහොට්ටුව ජයගත් මොරවැව ප්‍රාදේශීය සභාවේ මුල් පුටුව ශ්‍රීලනිපයෙන් පත්වූ හිමි නමකට..

    පොහොට්ටුව ජයගත් මොරවැව ප්‍රාදේශීය සභාවේ මුල් පුටුව ශ්‍රීලනිපයෙන් පත්වූ හිමි නමකට..

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වැඩි මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් හිමි වූ මොරවැව ප්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් විය.

    සභාපති ධුරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ඩබ්.ආර්. ජගත් කුමාර මහතාත් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පොල්හේන්ගොඩ උපරතන හිමිත්  අතර පැවති ඡන්ද විමසීමේදී  ජන්ද හතක් ලබා ගත් ජගත් කුමාර  මහතා පරදවා ඡන්ද නවයක් ලබාගත් උපරතන හිමියෝ ජයග්‍රහණය කළහ.

    උපරතන හිමිගේ ජයග්‍රහණය වෙනුවෙන්  ඉලංගෙයි තමිල්අරසු කච්චි  මන්ත්‍රී ටී.රාජමනි මහතාද  සිය ඡන්දය ලබාදීම විශේෂත්වයකි. උපසභාපති ධුරයට එක්සත් ජාතික පක්ෂයේ  සාලිය  රත්නායක  මහතා හා පොදුජන පෙරමුණින්  සම්පත් සිරිසේන මහතා අතර පැවැති ඡන්දයේදී සාලිය රත්නායක මහතා ජය ගත්තේය.

    මෙම ඡන්ද විමසීම  පළාත් පාලන කොමසාරිස් එම්.වයි.සලිම් මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වුණි. මොරවැව ප්‍රාදේශීය සභාවේ  සභික ධුර සංඛ්‍යාව 16කි.

    ඉන් හතක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි අතර එක්සත් ජාතික පක්ෂයට හා එක්සත් ජනතා නිදහස් සන්ධානයට හතර බැගින් සභික ධුර අටක්ද  ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයට එක් සභික ධුරයක්ද හිමි වී තිබේ.

  • කවුද කියන්නේ මම විරුද්ධයි කියලා???… මම ජනපති මෛත්‍රීට පක්ෂයි.. කුපාම මහින්ද කියයි…

    කවුද කියන්නේ මම විරුද්ධයි කියලා???… මම ජනපති මෛත්‍රීට පක්ෂයි.. කුපාම මහින්ද කියයි…

    මෙවර ලෝක කම්කරු දින සැමරුම මැයි මස 7වනදාට යොදාගැනීමට ජනපති මෛත්‍රී ප්‍රමුඛ ආණ්ඩුව ගත් තීරණයේ වරදක් නොමැති බව කුපාම මහින්ද රාජපක්ෂ පවසනවා. පොළොන්නරුව දියබෙදුම ශ්‍රි ඥානෝද්‍යාරාම විහාරස්ථානයේ (16) පෙරවරුවේ පැවති හිසතෙල් ගෑමේ උත්සවයකට එක්වීමෙන්  පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
  • එජාපයෙන් ශ්‍රීලනිප ප්‍රබලයෙකුට ඉලක්කම් 9ක මුදලක්! මහා කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව්වක්!

    එජාපයෙන් ශ්‍රීලනිප ප්‍රබලයෙකුට ඉලක්කම් 9ක මුදලක්! මහා කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව්වක්!

    පාවාදුන් පිරිස හෙළි කරන්න 16 කල්ලිය තීරණය කරයි

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාකප්පල් කිරීමට මූලික වූ පුද්ගලයින් පිළිබඳ ඉදිරි සති දෙක ඇතුළත දී රටේ ජනතාවට කරුණු පැහැදිලි කිරීමට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් පිරිසක් තීරණය කර තිබෙනවා.

    පසුගිය දා සිය තනතුරුවලින් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයෙකු වන සුසිල් ප්‍රේමජයන්ත හිටපු අමාත්‍යවරයා පවසා සිටියේ අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙනා විශ්වාසභංගයේ දී රජයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරු දෙආකාරයකින් කටයුතු කළේ පක්ෂයේ පිරිසක් නිසා බවයි.

    එලෙස මෙම කඩාකප්පල් වැඩපිළිවෙල පිටුපස සිටින පිරිස ඉදිරි සති දෙක ඇතුලත රටට හෙළි කරන බවයි ඔහු සඳහන් කරන්නේ.

    එමෙන්ම සිය 16 දෙනාගේ කණ්ඩායම විපක්ෂයේ අසුන් ගැනීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් වී නොමැති බව ද ඔහු අවධාරණය කර තිබෙනවා.

    නිදහස් පක්ෂයේ 8ක් එජාපය සමග කුමණ්ත්‍රණයක්

    මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨයෙකු නම සඳහන් නොකරමින් ජාතික පුවත්පතක් වෙත හෙළි කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පරාජය කොට ඔහුට ජය ගන්නට අවස්ථාව සැළසුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් අටදෙනකු එජාපය සමඟ කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් නිසා බව යි.

    විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා වන දේශපාලන වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත් ඒකාබද්ධ විපක්ෂය සමඟ අදාළ ක්‍රියාමාර්ග ගැනීමට පත්කර සිටියේ සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා බවත් පසුව එම කටයුත්ත එස්.බී. දිසානායක සහ තිලංග සුමතිපාල යන මහත්වරුන් අතට ගත් බවත් එම නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයා අනාවරණය කරනවා.

    පාවාදීම වෙනුවෙන් එජාපයෙන් තෑගි බෝග

    එජාපය සමඟ කුමන්ත්‍රණයේ යෙදුණු මේ අට දෙනාගෙන් ප්‍රබලයකුට ඉලක්කම් නවයක විශාල මුදලක් ලැබී තිබෙන බව ද මෙම ජ්‍යෙෂ්ඨයා පවසනවා.

    එමෙන්ම මේවන විට රාජ්‍ය ඇමැතිවරයකු ලෙස කටයුතු කරන නිදහස් පක්ෂයේ අයෙකු ලබන මහා මැතිවරණයේදී ජාතික ලැයිස්තුවේ මන්ත්‍රිවරයකු ලෙස නම් කිරීමටත්, සබරගමුව පළාත් ඇමැතිවරයකු ලෙස දැනට කටයුතු කරන අයකුට ලබන මහ මැතිවරණයේදී එජාපයෙන් නාම යෝජනා දෙන බවට පොරොන්දු වී තිබෙන බව ද ඔහු හෙළි කරනවා.

    තව ද එජාපයේ මන්ත්‍රිවරුන් 15 දෙනකු යෝජනාවට පක්ෂව ඡන්දය දීමට කැමැත්ත පළකර තිබූ අතර, ඡන්දය පැවැති දින ඔවුන්ගෙන් පිරිසක් කොළඹ ස්ථානයක රඳවාගෙන සිටි බවත් එසේම තවත් පිරිසක් නාරාහේන්පිට ප්‍රදේශයේ පන්සලක රඳවාගෙන සිටි බවත් කොළඹ නගර සීමාවේ පදිංචි ඇමැතිවරයකුගේ නිවෙසකත් කීප දෙනකු රඳවාගෙන සිටි බවත් ඔහු සඳහන් කරනවා.

    ඔහු වැඩිදුරටත් අනාවරණය කර ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් 6 දෙනකු යෝජනාවට පක්ෂව ඡන්ද දෙන පිරිස අතර සිටි නමුත් ඔවුන්ද ඡන්දය විමසන දින කොළඹ ස්ථානයක රඳවා සිටි බවයි.

    මේ අන්දමට කටයුතු සැළසුම් සහගතව සංවිධානය කර තිබියදී ශ්‍රී ලනිපයේ කොටසක් ඡන්දය දීමෙන් වැළැකී සිටීමට ගත් තීරණය හේතුවෙන් යෝජනාවට පක්ෂව, ඡන්දය දීමට සුදානමින් සිටි පිරිස අවසානයේ යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් බව ද එම නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයා අදාළ ජාතික පුවත්පත වෙත වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

    අමරවීරත් හෙළිදරව්වකට සූදානම්

    මේ අතර තමා ද හෙළිදරව්වක් කිරීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ද පවසනවා.

    තනතුරුවලින් ඉවත් වූ 16 දෙනා බොහෝ දෑ කියමින් සිටින බවත් එ්වා ඇසෙද්දී “අපි හිටියේ මිනිස්සුත් එක්කදැ”යි කල්පනාවන බවත් ඔහු පැවසුවා.

    ඔවුන් වෛරයෙන් ක්‍රෝදයෙන් කටයුතු කරමින් තමන් එජාපයට එක්වන බව ද පවසමින් හංවඩු ගැසීමට උත්සහ දරන බවත් තමන් එලෙස එජාපයට එක් නොවන බවත් අමරවීර අමාත්‍යවරයා සඳහන් කළා.

    ඔවුන්ගේ එම ප්‍රකාශ පිළිබඳව තමා කණගාටුවන බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙය පිටුපස ඇති ඇත්ත කතාව තමාද දන්නා හෙයින් ඒ පිළිබඳව පැහැදිළි කිරීමක් සිදු කිරීමට තමා ඉදිරියේ කටයුතු කරන බවයි.

    නමුත් තමා එය සිදු කරන්නේ සජීවී වැඩසටහනක දී පමණක් බවත් නැතිනම් තමා කියන දෑ සංස්කරණය වන බවත් ඔහු ප්‍රකාශ කළා.

    “ආණ්ඩුවෙන් ඉවත්වෙන්න එපා, ආණ්ඩුවේ ඉන්න” යනුවෙන් ජනාධිපතිවරයා පැවසූ බවත් රට ඉදිරියට ගෙන යාමට තමාට උදව් කරන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටි බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

    ජනාධිපතිවරයාගේ එම වචනය හේතුවෙන් තමන් ඇතුළු පිරිස මෙම තනතුරුවල සිටිමින් වැඩකරන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.