ඉතිහාසයේ කුණුු බක්කියට විසිවූ චෝරනාගලා සහ ගෝඨාබභයලාගේ එතෙක් මෙතෙක් අතීත කතාව මෙන්න…..
ඉතිහාසයේ කුනුබක්කියට විසිවූ චෝරනාගලා සහ ගෝටාබයලා මැදමුලන ගම ගෙදර තෙවැනි ගෝටාබය උපන්නේ 1949 ජූනි මස 20 දිනය. උසස් පෙලට පාඩම් කිරීම නිෂ්පල යයි සිතු ගෝටාබය 3 වන කැඩෙට් පාඨමාලවට අයදුම් කලේය. එය සිදුවූයේ 1970 වසරේදීය . නමුත් එම පාඨමාලවට බදවා…














