Author: Editor[A]

  • පාතාලයන් සමග තනිවම හැප්පී ජිවීතය පූජා කළ වීර පොලිස් විරුවාගේ බිරිඳගේ සංවේදී කතාව! (VIDEO)

    පාතාලයන් සමග තනිවම හැප්පී ජිවීතය පූජා කළ වීර පොලිස් විරුවාගේ බිරිඳගේ සංවේදී කතාව! (VIDEO)

    මාතර ප්‍රදේශයේ ඊයේ දින (22) සිදුවූ මංකොල්ලයක් මැඩ පැවැත්වීමට ගිය පොලිස් නිලධාරියෙක් පාතාල සාමාජිකයන්ගේ වෙඩි පහරින් මිය ගියා.  එම වෙඩි පහරින් මිය ගියේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සුරංග ප්‍රදීප් වීරසිංහ නම් නිලධාරීයායි. ඔහු දෙදරු පියෙක්.

    මේ අතර මිය ගිය සුරංග ප්‍රදීප් විරසිංහගේ දේහය ඔහුගේ නිවසට ගෙන ගොස් තිබෙනවා, එහිදි ඔහුගේ බිරිඳගේ ශෝක විලාපය සැවොම සංවේදී කරවීමට සමත් වුනා. 

    එම අවස්තාවේ වීඩියෝව පහතින්,

     

  • බෑගයෙන් යට ඇදුමක් ගන්න ගමන් පොලීසියට බෝම්බයක් ගහන්න හදලා – මාතර පාතාල සාමාජිකයා මරුට…

    බෑගයෙන් යට ඇදුමක් ගන්න ගමන් පොලීසියට බෝම්බයක් ගහන්න හදලා – මාතර පාතාල සාමාජිකයා මරුට…

    මාතර ප්‍රදේශයේදී ඊයේ දින (22) සිදුවු මංකොල්ලයක් ආන්දෝලනයට තුඩු දුන්නා. මෙහිදි එම මංකොල්ලකරුවන්ගේ වෙඩි පහරින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වීම සංවේදී සිදුවීමක් වුනා.

    මේ අතර පොලිස් නිළධාරියෙකු ඝාතනය කිරීමට සහ මංකොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නම් සැකකරු අද (23) උදැසන පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වී තිබෙනවා. ඒ පොලිස් නිළධාරීන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානම් වීමේදියි.

    අත්අඩංගුවට ගනු ලැබූ මෙම පාතාල සාමාජිකයා එම අපරාධය කිරීමට පෙර සිය ඇදුම් බෑගය සඟවා තැබූ ස්ථානය පෙන්වීම සඳහා පොලිසිය සමග මාතර, කිරල කැලේ ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී ඔහු සිය බෑගයේ තිබු අත්බෝම්බයක් රැගෙන පොලිසිය වෙතට එල්ල කිරීමට උත්සාහ කර තිබෙනවා. 

    එහිදී ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියෙක් සැකකරුට වෙඩි තබා ඇති අතර ඔහු මාතර රෝහලට රැගෙන යමින් සිටියදී මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා.

    මියගිය සැකකරු අපරාධ රැසකට සම්බන්ධ අයෙක් බව සදහන්.

  • දිවෙන් ඔබේ පෙම්වතියව සුරාන්තය වෙත ගෙනියන නිවැරදිම ක්‍රමය මෙන්න…..!

    දිවෙන් ඔබේ පෙම්වතියව සුරාන්තය වෙත ගෙනියන නිවැරදිම ක්‍රමය මෙන්න…..!

    සමහර කාන්තාවන් සුරන්තයට පත්වන්නේ මුඛ ලිංගික ක්‍රියාවන් ගෙන් පමණි. එනම් ඇයගේ ලිංගික අවයව තොල් වලින් සහ දිවෙන් ස්පර්ශ කර අයට සතුට ලබාදිය යුතුය.

    විශේෂයෙන්ම සමලින්ගිකව හසිරෙන කාන්තාවන් එකිනෙකාගේ ලින්ගේන්ද්රියන් ලෙව කෑම බහුලව සිදුකරන අතර එමගින් සුරාන්තයට පත්වෙති.

    ඇත්තෙන්ම මුඛ ලිංගික ක්‍රියාවන් මගින් ඔබට ඔබේ සහකාරියට උපරිම ලිංගික තෘප්තියක් ලබාදිය හැකිය.

    කෙසේ වෙතත් මුඛ ලිංගික ක්‍රියාවන්ගේ දීමට පෙර දෙදෙනාම තමන්ගේ ලිංගාශ්‍රිත ප්‍රදේශ ඇග සේදීම හෝ ස්ථානය මගින් හොදින් පිරිසිදු කරගත යුතුයි.

    බොහෝ පිරිමි මුඛ ලිංගික ක්‍රියා මගින් තම සහකාරිය තෘප්තිමත් කිරීමට කැමතියි.

    නමුත් මුඛ ලිංගික සතුට තමන්ට අවශ්‍ය කුමන ආකාරයටද යන්න පැහැදිලි කිරීම බොහෝ කාන්තාවන්ට දුෂ්කර කාර්යයක් වේ.

    ඔබේ සහකරියව මුඛ ලිංගික ක්‍රියා මගින් තෘප්තිමත් කිරීමට පෙර ඇයගේ ලිංගික ප්‍රදේශයේ අවයව වල සංවේදී බව පිලිඹද ඔබට අවබෝධයක් තිබිය යුතුය එනම්,

    යෝනි මාර්ගය – යෝනි මාර්ගයේ පළමු අඟල් දෙක සංවේදී බවෙන් ඉතා අධික වේ.

    යෝනි තොල් – අධිකව සන්වේදී නැත.

    භගමනිය – ඉතාමත්ම, ඉතාමත්ම සංවේදීය. ඔබේ කාලයෙන් සහ අවබෝධයෙන් 90% ක් ම යොමු විය යුත්තේ මේ ස්ථානය වෙතයි.

    භගමණිය යනු කාන්තා ලිංගික පද්ධතියේ වඩාත්ම වැදගත් කොටසයි. එය ඔබේ පුරුෂ ලිංගුවේ මුදුන වගේ සංවේදී කොටසකි. පුරුෂ ලිගුව උඩින් ඇති පෙරසම වගේ වැස්මක් භගමනියේද තිබේ.

    මෙම වැස්මද ඉතා සංවේදීය.

    මේ දැක්වෙන්නේ ඔබේ සහකරියව සුරාන්තයට පත්කළ හැකි පහසුම, විශිෂ්ටතම, සාර්ථකම ක්‍රමයයි.

    යම්කිසි හෙයකින් තම පුරුෂ ලිගුව හරිහැටි ප්‍රානවත් නොවන කෙනෙකුට වුවද තම සහකාරියව උපරිම තෘප්තිය කරා මෙමගින් ගෙනයා හැකිය.

    මෙම ක්‍රමය අනුගමනය නොකර සුරාන්තයට පත්වන කාන්තාවන් පවා පවසන්නේ ඉතා ප්‍රබල සුරාන්තයක් ලැබෙන්නෙත්, ඉක්මනින්ම සුරන්තයට පත්වන්නේත් මේ ක්‍රමයෙන් බවයි.

    ක්‍රමය.

    ඇයගේ දෙපා දෙපැත්තට කර ඇයගේ ලිංගික ප්‍රදේශය ලඟින් වාඩිවෙන්න.

    ඇයගේ යෝනි තොල් දෙපැත්තට ඈත් කරන්න.

    ඇයගේ භගමණිය පාදාගන්න.

    දැන් ඔබගේ දිවේ තුඩෙන් ඇයගේ භගමණිය ස්පර්ශ කරන්න (ලෙවකන්න). දිවේ තුඩෙන් භගමණිය සෙමින් මෘදු පහරවල් ගසන්න (ඔබේ තිළ ඇයගේ යෝනි මාර්ගයේ වද්දන්නේ නැතිව ලබාගන්න).

    ඒ අතරේ දී ඔබගේ එක් ඇඟිල්ලක් (කන්‍යාභාවය අහිමි වී ඇත්නම් පමණක්) ඇයගේ යෝනි මාර්ගයේ පහලට ඇතුළු කර ඇඟිල්ල කරකවා කරකවා (චලනය කරමින්) ඇඟිල්ල පිටතට ගැනීම සහ ඇතුල් කිරීම කරන්න.

    ඔබේ තොල් භාගමනියෙන් ඉවත් කර තබාගැනීමට හා මෘදු ලෙස භගමණිය ලෙවකෑමට සැලකිලිමත් වන්න. (ඔබේ තොල් මගින් ඔබට භගමණිය මෘදු ලෙස ස්පර්ශ කල නොහැකිය).

    බොහෝ පිටින් කරන වැරදි දෙයක් වන්නේ හයියෙන්, තදින් ලෙවකෑමයි. නිතරම භගමනියට හරි කෙලින් වාඩිවී එය ලෙවකන්න. නැවත ටිකක් පැත්තකින් වාඩිවී ක්‍රියාත්මක වීමටත් අමතක නොකරන්න.

    එවිට භාගමනියේ එක පැත්තක් පමණක් ලෙවකෑමට ලක්වෙයි. එවිට ඇයට එය හොඳින්ම දැනේ. ඇයගේ පාද දෙක අතර භගමනියට හරි කෙලින් ඔබ වාඩිවී සිටිනවානම් ඔබේ දිව සොලවනවා වෙනුවට දිවේ තුඩ භගමණිය වෙත යොමු කරගෙන හිස පමණක් සෙලවීමද කල හැකිය.

    භගමනියට දිව තද නොකර දිවේ තුඩ ඒ වෙතට යොමුකර ක්‍රියාත්මක වීමට සැලකිලිමත් වන්න. භගමනියේ එක පැත්තක් අනෙක් පැත්තට වඩා සංවේදී බවෙන් වැඩිබව මතක තබාගන්න. (දෙපැත්තම ස්පර්ශ කිරීම තුලින් ඔබ එය සොයාගත යුතුය).

    අන්න එම පැත්තට වන්න වාඩිවී එම පැත්තයි ලෙවකෑමට කල යුත්තේ.

    කොච්චර වෙලාවක් එහෙම කරන්න ඕනිද?

    මෙය බොහෝ පිරිමින් අසන ප්‍රශ්නයකි. මගේ පිළිතුර වන්නේ ඔබට කොයිතරම් වෙලාවක් කරන්න පුලුවන්ද? යන්නයි.

    දරාගැනීමේ සහ ඉවසීමේ හැකියාව අවශ්‍ය වන්නේ මෙතැනයි. මෙය පියවරෙන් පියවර ගොඩනගා ගත යුත්තකි. එනම් ඔබේ තොල්දෙක නිතරම පසුපසට කර තබා ගැනීමද එක්තරා අභියෝගයකි.

    ඔබේ පළමු රාත්‍රියේදී මෙය විනාඩි හතරක් කරන්න. ඉන්පසුව සතියකට විනාඩිය බැගින් එකතු කර කාලය දිගින් දිගට වැඩිකරගන්න.

    මෙහිදී තිබෙන විශේෂත්වය වන්නේ ඔබ විසින් ඇයට මෙම ප්‍රබල ඉක්මන් සුරන්තයක් ලබාදෙන්නේ ඔබේ පුරුෂ ලිගුවෙන් නොව ඔබේ දිවෙන් වීමයි.

    එමනිසා තමන්ගේ පුරුෂ ලිගුව ප්‍රාණවත් නොවන පුරුෂයෙකුට පවා මෙම ක්‍රමය මගින් තම සහකාරියට ප්‍රබල ඉක්මන් සුරන්තයක් ලබාදිය යුතුයි.

  • ඔබේ පෙම්වතියගේ පියුයුරු කුඩා නිසා දුක් වෙනවද? සතියකින් ලොකු කරගන්න කරන්න ඕනේ දේවල් මෙන්න….

    ඔබේ පෙම්වතියගේ පියුයුරු කුඩා නිසා දුක් වෙනවද? සතියකින් ලොකු කරගන්න කරන්න ඕනේ දේවල් මෙන්න….

    කාන්තාවන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි තමන්ගේ පියයුරු වල ප්‍රමාණය.

    සමහරක් කාන්තාවන් මේ නිසා හිතින් ගොඩක් දුක් විදිනවා.

    මේ නිසා ඔවුන් පියයුරු ලොකු කර ගන්න ගොඩක් භායනක ශල්‍යකර්ම වලට පවා යොමු වෙනවා.

    මුලින්ම කතා කරමු කන්තාවන්ගේ පියුයුරු නිසි පරිදි වර්ධනය නොවිමට හේතු මොනවද කියලා.

    ප්‍රධාන හේතුව තමයි කාන්තාවන්ගේ ශරීරයේ ඉස්ට්‍රජන් කියන හෝර්මෝනය නිෂ්පාදනය හිග වීම.

    මේ ඉස්ට්‍රජන් කියන හෝර්මෝනය මගින් තමයි ගැහැණුන්ගේ දිව්තික ලිංගික ලක්ෂණ පහල වෙන්නේ.

    ඒ කියන්නේ පියයුරු , ගැහැණු ශරීර හැඩය , කට හඩ වගේ දේවල් ආකර්ශනිය කරන එක.

    ඒ වගේම ඔසප් චක්‍රය හා ප්‍රජනන පද්ධතිය නියාමනය කිරීමත් මේ දේ මගින් සිද්ධ වෙනවා.

    ඉතින් මේ ඉස්ට්‍රජන් අඩු වෙන කොට කාන්තාවන්ගේ ශරීරයේ ගැහැණු කම පෙන්වන ලක්ෂණ පහල වීම අඩු වෙනවා.

    එත් ඔබට පුළුවන් ආහාර මගින් මේ ඉස්ට්‍රොජන් හෝර්මෝනය ශරීරයට ලබා ගැනීම හෝ එය ශරීරය තුල නිෂ්පාදනය කිරීමට උත්තේජන සපයා ගන්න.

    මාදුරු – ඔබට පියයුරු විශාල කර ගැනීමට අවශ්‍ය නම් ඔබ ගත යුතුම ආහාරයක් තමයි මාදුරු. මෙහිදී ස්වාභාවිකව පියුයුරු වර්ධනය වීමක් සිදු වෙනවා.

    එකට හේතුව තමයි මාදුරු වල තියෙනවා photoanethole ,anethole yd dianethole lshk phyto­estrogens ශරීරයේ නිපදවන ඉස්ට්‍රජන් හොර්මොනයට සමාන හොර්මෝන.

    කිරි නිෂ්පාදන (Dairy Products) – සත්ව කිරි යොදාගෙන නිෂ්පාදනය කරන කෑම ජාති වල තියෙනවා prolactin, progesterone වැනි reproductive හොර්මොන්ස්.

    එමගින් කාන්තාවන්ගේ පියයුරු වර්ධනය වීම සිදු වෙනවා කියලා දැනට හොයා ගෙන තිඛෙනවා.

    සොයා බෝංචි – සොයා බෝංචි මගින් කාන්තාවන්ගේ ශරීරයේ පියුයුරු වර්ධනයට බාධා කිරීම් සිදු කරන විවිද අහිතකර ෙසෙල විනාශ කිරීම සිදු කරනවා.

    ඉතින් ඔබේ කෑම වේලට වැඩි පුර සොයා බෝංචි එකතු කර ගත්තොත් ඔබට පුළුවන් වේවි ලස්සන පියයුරු යුගලයක් හදා ගන්න.

    කොල පැහැති එළවලු ( Green Vegetables) – ගෝවා මල් , නිවිති , බොකුටු ගෝවා ,brussels sprouts (ගෝවා පවුලටම අයත් එළවලු වර්ගයක් ) වගේ එළවලු වර්ග වල phyto­estrogens අඩංගු වෙනවා.

    ඒ වගේම ශරිරයට ඉතා වැදගත් වෙන යකඩ , කැල්සියම් හා ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙනවා. ඉතින් ඔබට පුළුවන් නම් ඉහත මා සදහන් කල එළවලු වර්ග ඔබේ ආහාරයට එකතු කර ගන්න ඔබට පුළුවන් වේවි යහපත් ශරීර සෞඛ්‍යක් පවත්වා ගන්නා අතරම ඔබේ පියයුරු වල ප්‍රමාණයත් වර්ධනය කර ගන්න.

    මුහුදු ආහාර -Sea Food – විශේෂයෙන්ම ඉස්සෝ , ඛෙල්ලෝ වගේ මුහුදු ආහාර වල තියෙනවා මැන්ගනීස් කියලා පෝෂණ සන්ගටකයක්. මෙමගින් කන්තාවන්ගේ ඉස්ට්‍රොජන් නිෂ්පාදනය වැඩි කිරීමට විශාල උත්තේජනයක් සපයා පියයුරු වර්ධනය වීමට ලොකු බලපෑමක් කරනවා.

  • ආණ්ඩුවේ සූක්ෂම මාධ්‍ය මර්දනය ගැන වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයෙන් නිවේදනයක්..!

    ආණ්ඩුවේ සූක්ෂම මාධ්‍ය මර්දනය ගැන වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයෙන් නිවේදනයක්..!

    ජාතික ආරක්ෂාවට මුවාවී ආණ්ඩුව මාධ්‍යවේදීන්ගේ ජිව්ත අනතුරේ දැමිමට ගන්නා උත්සහය වහාම හකුලා ගන්නා ලෙස වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ආණ්ඩුවේ වගකිවයුතු පාර්ශවයන්ට දැඩි ලෙස අවධාරණය කර සිටිමු.

    මැයි මාසයේ උතුරේ හා දකුණේ පැවැති විරු සැමරුම් පිළිබඳව ආරක්ෂක අංශ ගන්න පියවර සම්බන්ධයෙන් තොරතුරු ඇතුලත්ව 2018 මැයි මස 25 දා දිනමිණ හා ලක්බිම පුවත් පත් හි පළවු ප්‍රවෘත්ති ගැන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණයක් ආරඹා ඇති අතර ඒ හරහා එම පුවත් සංස්කරණය කල මාධ්‍යවේදීන්ගේ පෞද්ගලික තොරතුරු ලබා ගැනිම හරහා ඔවුන්ගේ ජිවිත අවදානමකට ලක්කිරීමට කටයුතු කර තිබේ.

     

     

     

     

     

     

    පසුගිය මැයි මස 25 වන දින ලක්බිම පුවත් පතේ මාධ්‍යවේදීන් වන ලසන්ත වීරකුලසුරිය,ගයත්‍රී ගිංගගආරච්චි විසින් සංස්කරණය කර ඇති අදාළ පුවත පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරික්ෂණයක් කිරිමට අවශ්‍ය බව දන්වමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලිපියක් යොමුකර ඇති අතර එම ලිපිය මගින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අදාළ ලිපිය පලකල මාධ්‍යවේදීන්ගේ නම්,ලිපිනය ඇතුලත් විස්තරයක්ද ඉල්ලා තිබේ.

    ඊට අමතරව ලිපිය පලකිරිම සදහා අනුමැතිය ලබාදුන් අය සහ එම පලකරන ලද ලිපියේ සහතික කල පිටපතක්ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා තිබේ. ලක්බිම පුවත් පත විසින් අදාළ ප්‍රවෘත්තිය පල කිරීමේදී එම පුවතේ අදාළ මාධ්‍යවේදින්ගේ නම් සදහන් කර තිබියදි තවදුරටත් ඔවුන්ගෙ නම් සහ පෞද්ගලික තොරතුරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ මන්ද යන්න ගැටලුවකි.

    අනිත් අතට රජයේ රහස්‍යභාවය පිළිබද කිසිදු ගැටලුවක් නොවන මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් පරික්ෂණයක් කරන්නේ කවර නිතිමය ප්‍රතිපාදන යටතේද යන්න පිළිබද ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇත. මේ සම්බන්ධයෙන් රහස් පොලිස් ආරංචි මාර්ග සදහන් කරන්නේ ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා වු කාරණයක් ලෙස මෙය පළ කිරිම හේතුවෙන් පරික්ෂණ සිදු කරන බවයි. එහෙත් එවැනි කාරණයක් ගැන පරික්ෂණයක් කරන බවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම පුවත් පත් දෙකට පරික්ෂණයක් කරන බව දැන්වු ලිපියේ සටහන් කර නොතිබිමද පුදුමයට කරුණකි.

    රට බෙදන වැඩ ගැන ආරක්ෂක අංශ සීරුවෙන්.. ජනපති -අගමැති උපදෙස් දෙති! යනුවෙන් පලකල පුවත් හරහා රටේ ජාතික ආරක්ෂාවට සිදුවු හානිය කෙසේවෙතත් ආණ්ඩුව තුල සිටින කල්ලි කණ්ඩායම් එම පුවත පලකල මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් මේ අකාරයේ ක්‍රියාමාර්ගයක් ගැනිම හරහා කිසියම් පිරිසක් සතුටු කිරිමට උත්සහ දරණ බව නම් මනාව පැහැදිළිය. එම පිරිස සංතර්පණය කිරීම සඳහා මෙම මාධ්‍යවේදීන්ගේ තොරතුරු අනාවරණය කිරිමට ආණ්ඩුවේ කල්ලි කණ්ඩායම් හි උත්සහය බව අපගේ මතය වේ. එය තවත් තහවුරු වන්නේ එම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පරික්ෂණයක් කිරිමට අණ දුන්නේ කව්ද යන්න පිළිබදව තවමත් අනාවරණය නොවිම හරහාය.

    ඒ හේතුවෙන් මාධ්‍යවේදීන් ආරක්ෂා කරන බවට පොරොන්දු වෙමින් පැමිණි ආණ්ඩුව දැන් කිසිදු අපරාධයක් නොවන කාරණා සම්බන්ධයෙන් පවා මාධ්‍යවේදින්ගෙන් ප්‍රශ්න කරන්නේ කුමකට ද යන්න පිළිබදව බලධාරීන් වහාම අවධානය යොමුකල යුතු බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ අදහසයි.

    කැදවුම්කරු,
    දුමිදු දිසානායක
    වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය

  • රාජපක්ෂ කල්ලි වාදය නිසා ඒකාබද්ධ විපක්ෂයේ මතගැටුම් උග්‍රවෙයි…! තිරය පිටුපස වෙච්ච සිදුවීම් මෙන්න….!

    රාජපක්ෂ කල්ලි වාදය නිසා ඒකාබද්ධ විපක්ෂයේ මතගැටුම් උග්‍රවෙයි…! තිරය පිටුපස වෙච්ච සිදුවීම් මෙන්න….!

    ඒකාබද්ධ විපක්ෂයේ මතගැටුම් උග්‍රවීම දැන් එළිපිටම පෙනෙන්නට තිබෙනවා. එහි පක්ෂ හා නායක කාරකාදීන් දැන් ප්‍රසිද්ධියේ එකිනෙකාට චෝදනා, ඇනුම්පද කියන්නේ ගෙදර කුණු රෙදි ප්‍රසිද්ධියේ සෝදන ආකාරයෙන්.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සතියේ තර්ජනය කළේ ශ්‍රීලනිපයේ 16 දෙනාගේ කණ්ඩායමටයි. ඔහු කීවේ දෙපැත්තේ කකුල් තියාගෙන ඉන්න ඉඩ නැති බවත්, පළමුවෙන් පහර දෙන්නේ එබඳු උදවියට බවත්ය. බැසිල් රාජපක්ෂ මහතා කියන්නේ කණ්ඩායම් පිළිගන්න තමන් සූදානම් නැති බවයි. එන කෙනෙක් පැමිණ තම පක්ෂයට බැඳිය යුතු බව ද ඔහු කීවා.

    බැසිල් රාජපක්ෂ මහතා තවත් ප්‍රකාශයක් කරමින් කීවේ තම පාලන කාලයේ වැරදි සිදුවූ බවයි. රතුපස්වල දී හලාවත දී හා නිදහස් වෙළෙඳ කලාපයේ දී උද්ඝෝෂකයන්ට වෙඩි තැබීම වැනි දෑ තමන්ගේ ඉදිරි පාලනයක දී සිදු නොවන බවට සහතිකයක් ජනතාවට ලබාදිය යුතු බව බැසිල් කීවා. සමාජ මාධ්‍ය මෙය හැඳින්වූයේ එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාට අනියමින් කළ පහරදීමක් වශයෙනුයි.

    උදය ගම්මන්පිල මහතා සඳුදා පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් කීවේ ශ්‍රීලනිපයෙන් එන දහසය දෙනාට දොස් පවරා ඒකාබද්ධ විපක්ෂයේ උදවිය දේශපාලනය හරියට තෝරාගෙන නැති බවයි. වෙන රටක දී නම් එලෙස එන අය මල්මාලා දමා පිළිගන්නා බව ද ගම්මන්පිල මහතා කීවා. මෙය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමට එල්ල කර කරන ලද ප්‍රහාරයක් ලෙස සමාජ මාධ්‍යවල අවධානයට ලක් වුණා.

    එක්සත් වාමාංශික පෙරමුණේ පුවත්පත් සාකච්ඡාවකට එක්වූ වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රහාරය එල්ල වූයේ ‘වියත්මඟ’ වැඩපිළිවෙළටයි. ‘වියත්මඟ’ ලෙස ඉදිරිපත් කරන ආර්ථික දේශපාලන වැඩපිළිවෙළ ඒකාබද්ධ විපක්ෂයේ වැඩපිළිවෙළ ලෙස ඉදිරිපත් කිරීම ගැන වාසුදේව මහතා විරුද්ධත්වය පළ කළා. මෙබඳු තත්ත්වයක් ඇතිව තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂය තම දේශපාලන වැඩපිළිවෙළක් සකසා ඉදිරිපත් නොකිරීම නිසා බව කී වාසුදේව නානායක්කාර මහතා එවැන්නක් ඉක්මනින් ඉදිරිපත් කළ යුතු බව කීවා. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘වියත්මඟ’ ඉදිරිපත් කරන වැඩපිළිවෙළ නොපිළිගන්නා බව ද නානායක්කාර මහතා වැඩිදුරටත් කීවා.

    මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළකරන ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන හිමියකුට බැසිල් රාජපක්ෂ මහතා දැඩිලෙස බැණ වැදී ඇති බව වාර්තා වුණා. තමන්ට එරෙහිව ප්‍රවෘත්ති පළ කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පිම්බීමට මෙම මාධ්‍ය ආයතනය කටයුතු කිරීම නිසා බැසිල් රාජපක්ෂ මහතා මෙලෙස එම ආයතන ප්‍රධානියාට බැණ වැදී තිබෙනවා.

    • පුවත් මුලාශ්‍රය – දිනමිණ පුවත්පත.
  • අවුරුදු පහක් තිස්සේ කුවේට්හි දුක් විඳ නැඟණිය ඉපයු ලක්ෂ විස්ස  අනියම් සැමියාට දීපු අමුතු අක්කා මෙන්න…..

    අවුරුදු පහක් තිස්සේ කුවේට්හි දුක් විඳ නැඟණිය ඉපයු ලක්ෂ විස්ස අනියම් සැමියාට දීපු අමුතු අක්කා මෙන්න…..

    වසර පහක් මැදපෙරදිග සේවයේ නිරත වී ලංකාවේ පදිංචිව සිටින වැඩිමහල් සහෝදරියට එවූ රුපියල් විසි ලක්ෂයක පමණ මුදලක් ඇය අනියම් සැමියාට ලබාදීම සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලක් මත වංචනිකව මුදල් ලබාගත් බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

     වයස අවුරුදු 37ක් පමණ වන අවිවාහක මුස්ලිම් ජාතික කාත්තාව වසර පහක් තිස් කුවේටයේ දුක් විදිමින් උපයාගත් මුදල අනුරාධපුර කඩ තිහ ප්‍රදේශයේ පදිංචිව සිටින සහෝදරීගේ ගිණුමට බැර කර තිබේ. ඇය එම මුදල් අවශ්‍ය පරිදි වියදම් කිරීමට අනියම් සැමියාට ලබාදී තිබෙන බව පොලිසිය පැවසුවේය.පැමිණිලිකාරීය මීට සති කිහිපයකට පමණ ඉහතදී විදේශයේ සිට ලංකාවට පැමිණ ඇත. සිය සහෝදරියට එවූ මුදල් කොපමණ ඇත්දැයි විමසු එම අවස්ථාවේ කිසිදු මුදලක් ඇය සත්තකයේ නැති බව පැවැසීම නිසා මුදල්වලට වූයේ කුමක්දැයි විමසා තිබේ.

     එම මුදල් වියදම් වූ බව පැවැසීම නිසා ඇය එතරම් මුදලක් වියදම් කරනු ලැබුවේ කුමකටද යන්න අනාවරණය කර ගැනීමට අනුරාධපුර පොලිසියට පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණාය. විමර්ශනවලදි පැමිණිලිකාරියගේ අක්කාගේ බැංකු ගිණුමට අයත් ස්වයංක්‍රිය හර කාඩ්පත ඇය අනියම් සැමියාට ලබාදී ඇත. ඔහු රිසිසේ රුපියල් ලක්ෂ විස්ස වියදම් කර තිබෙන බව පොලිසිය පැවැසුවේය. ඔහු සිය අනියම් බිරිය සමඟ විනෝද චාරිකා යාමට, ඔහුගේ මිතුරන් සමඟ විනෝද වීමට, මත්පැන් පානය කිරීමට මුදල් වියදම් කර ඇති බවත් එම මුදලින් මෝටර් රථයක්ද ලබාගෙන ඇති බව පොලිසිය පැවැසුවේය.

    සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ එම මුදල් ස්වයංක්‍රිය හරපත යොදාගෙන ලබාගත් බව පොලිසියට දන්වා තිබූ ඔහු මුදල් ලබාගන්නා ආකාරය බැංකු ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන්ව තිබෙන බවත් පොලිසිය පැවැසුවේය. සිය බාල සහෝදරිය අනියම් සැමියාට එරෙහිව අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිලි කිරීමේන් උරණ වූ සහෝදරිය ඇය නිවෙසින්ද පන්නා දමා ඇත. නැවතත් විදේශ ගතවනතුරු එහි රැදී සිටීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලමින් ඇය නැවතත් 20 වැනිදා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

    පැමිණිලිකාර අවිවාහක මුස්ලිම් ජාතික තරුණිය වසර පහක් තිස්සේ කුවේට්ටයේ ස්ථිර රැකියාවක් නොමැතිව විවිධ ස්ථානවල පිහිටි නිවෙස්වල වැඩ කරමින් මෙම මුදල උපයා ලංකාවට එවා තිබෙන බව පොලිසිය පැවසුවේය. පැමිණිලිකාරියගේ සහෝදරියගේ සැමියා ඇවිදීමට නොහැකිව එක්තැන්ව සිටින නිසා ඇය අනියම් පුරුෂයා සමඟ කල්ගත කරන බව පොලීසිය අනාවරණය කරගෙන තිබිණි.

  • මාතර නගරයම වෙඩි හඬින් ගිගුම් දෙයි – පොලීසිය හා කොල්ලකරුවන් පිරිසක් ගැටෙයි – පොලීසියේ තිදෙනෙක්ට වෙඩි

    මාතර නගරයම වෙඩි හඬින් ගිගුම් දෙයි – පොලීසිය හා කොල්ලකරුවන් පිරිසක් ගැටෙයි – පොලීසියේ තිදෙනෙක්ට වෙඩි

    මාතර නගරයේ නිලේකා ස්වාර්ණභරණ ආයතනය කොල්ලකෑමට පැමිණි පිරිසක් හා පොලීසිය අතර  වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.

    එහිදී පොලීසියේ තිදෙනෙකු හා එක් සිවිල් වැසියෙකු තුවාල ලබා තිබෙන බවයි වාර්තාවන්නේ.තුවාල ලැබූ පොලිස් නිළධාරීන් අතුරින් එක් අයකුගේ තත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

    වෙඩි තැබීමෙන් එක් කොල්ලකරුවෙකුටද තුවාල සිදුව ඇති අතර, පොලිස් වෙඩි තැබීම් හමුවේ අනෙක් කොල්ලකරුවන් පලාගොස් තිබෙනවා.

    ඔවුන් අත් අඩංගුවට ගැනීමට මේ වන විට පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව පොලීසිය සඳහන් කළා.

     

     

     

     

     

     

     

     

     

     

  • සිවුපා කොටියා මරා ජය සැමරු දෙපා තිරිසනුන්ව දුටු තැන අල්ලන්න අධිකරණයෙන් පොලීසියට නියෝගයක්…….!

    සිවුපා කොටියා මරා ජය සැමරු දෙපා තිරිසනුන්ව දුටු තැන අල්ලන්න අධිකරණයෙන් පොලීසියට නියෝගයක්…….!

    පොලු මුගුරුවලින් පහර දී කොටියකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවූ වීඩියෝ දර්ශන නිරීක්ෂණය කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලීසියට නියෝග කර තිබෙනවා.

    කිලිනොච්චිය, ආම්බල්කුලම ප‍්‍රදේශයේදී මෙලෙස පහරදී කොටියා ඝාතනය කර තිබුණා.

    මෙලෙස කොටියෙකු ඝාතනය කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බව වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල්වරයාද සඳහන් කර තිබුණා.

    https://www.facebook.com/NewsfirstSL/videos/vl.704753026338536/1995536053839976/?type=1

  • ඒකාධිපතිවාදයට අර අදින Local හිට්ලර්ලට ලංකාවේ කිසිදු ඉඩක් නෑ.. ජනපති මෛත්‍රිගෙන් සැර ප්‍රකාශයක්…

    ඒකාධිපතිවාදයට අර අදින Local හිට්ලර්ලට ලංකාවේ කිසිදු ඉඩක් නෑ.. ජනපති මෛත්‍රිගෙන් සැර ප්‍රකාශයක්…

    2015 ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව රටේ පාලනයේ වෙනසකට දායකවූයේ එදා රට තුළ මතුවෙමින් තිබූ ඒකාධිපති පාලනයක ස්වරූපයට එරෙහිව බව ජනාධිපතිවරයා පවසයි.

    එම අත්දැකීම් අමතක වී ගිය උදවිය අද නැවතත් රටට ඒකාධිපති පාලනයක් ඉල්ලා සිටිය ද 2015 ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව තැබූ අපේක්ෂාවන් බිඳ වැටීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ අද (21)පෙරවරුවේ නිකවැරටිය ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

    ඒකාධිපති පාලනයක යුගය නිමා කරමින් ජනතාව ඉල්ලා සිටි නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සියයට සියයකින් නොව සියයට දෙසීයකින් අද රට තුළ තහවුරු කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා ඒ තුළ පන නැති පාලනයක් ලෙස වත්මන් පාලනය හඳුුන්වාදීමට ඇතැමුන් කටයුතු කළ ද එය නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවදය සමඟ යන ගමනක් බව ඔවුන් සියලූදෙනා අවබෝධ කරගතයුතු බව කියා සිටියේය.

    ලැබී ඇති නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැරදි අන්දමින් භාවිතා කරමින් රජයට පහරදීමට ඇතැමුන් කටයුතු කළ ද රටේ උගතුන්, බුද්ධිමතුන් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන සියලූදෙනා එක්කර ගනිමින් රටට අවශ්‍ය නිවැරදි දේශපාලන සහ සංවර්ධන ගමන තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

    පසුගිය වසර තුන හමාර තුළ රට තුළ තහවුරු කළ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමගින් දුරස්වී සිටි ජාත්‍යන්තරය යළි මාතෘභූමියට සමීප කරවීමට මෙන්ම රටට ජයග‍්‍රහණ රැුසක් අත්කරදීමට හැකි වූ බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා රට දිනාගත් ගමන ආපසු හැරවීමට කිසිවෙකු දායක නොවිය යුතු බව ද අවධාරණය කළේය.

    නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්කෙරුණු 81 වැනි උදා ගම්මානය වන කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ නිකවැරටිය, කොටවෙහෙර ,වෙහෙරපුර, නිවාස ව්‍යාපෘතිය අද ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.

    අක්කර 6.67 ක් භූමි භාගයක ඉදිකර තිබෙන මෙම නිවාස ව්‍යාපෘතිය නිවාස 32 කින් සමන්විත වන අතර විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමක් සහ විධිමත්ව සකස් කළ ප‍්‍රවේශ සහ අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විත අංග සම්පූර්ණ ආදර්ශ ගම්මානයක් ලෙස එය ඉදිකර තිබේ.

    නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

    ආදර්ශ ගම්මානයේ ඔසු උයන ද ජනාධිපතිවරයාගේ නිරික්ෂණයට ලක්වූ අතර නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරාදීම සංකේතවත් කරමින් ජනාධිපතිවරයා අතින් නා පැළයක් ද රෝපණය කෙරිණි.

    නිවාසලාභීන් වෙත සංකේතාත්මකව යතුරු ප‍්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදුවිය.

  • ඒකාධිපතිවාදය පතුරන මිනිමරු හිටලර් (ගොඨාභය)ට එරෙහිව කුමාර වෙල්ගම සටන් බිමට…

    ඒකාධිපතිවාදය පතුරන මිනිමරු හිටලර් (ගොඨාභය)ට එරෙහිව කුමාර වෙල්ගම සටන් බිමට…

    මිලිටරි ආණ්ඩුවක් පිළිබඳ අදහස සම්පූර්ණයෙන්ම හෙළා දකින බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

    මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ එවැනි තත්ත්වයක් ඇති වුවහොත් දිවි පරදුවට තමා සටන් කරන බවයි.

    අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් පසුගියා දා ප්‍රකාශ කර තිබුණේ රට සංවර්ධනයට මිලිටරි පාලකයෙකු හෝ පත්විය යුතු බවයි.

  • සිරගත කල සැණින් ඥාණසාර හිමිට රාජයෝගයක් පහළ වෙලා….! රටම හිනස්සන කතාව මෙන්න…

    සිරගත කල සැණින් ඥාණසාර හිමිට රාජයෝගයක් පහළ වෙලා….! රටම හිනස්සන කතාව මෙන්න…

    අධිකරණය තුල සිදුකල වරදකට දඩුවම් වශයෙන් සිරගත වු පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් හට නක්ෂත්‍රයට අනුව රාජයෝගයක් පවතින බවත් ඒ අනුව අනාගතයේ දී මෙරට ප්‍රථම පුරවැසියා බවට පත්වීමේ හැකියාව ද පවතින නමුත් ඥාණසාර හිමියන් ඉදිරිපත් වන්නේ ඉදිරි ජනාධිපතිවරණයට නොවන බව සිංහල රාවය සංවිධානයේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා. 

     

  • උදේ පාන්දර බියුටි සැලෝන් එකට ගිය නිලි උදාරි මේකප් පිටින්ම දොට්ට…. රටම හිනාවෙන හේතුව මෙන්න…

    උදේ පාන්දර බියුටි සැලෝන් එකට ගිය නිලි උදාරි මේකප් පිටින්ම දොට්ට…. රටම හිනාවෙන හේතුව මෙන්න…

    ජනප්‍රිය නිළි උදාරි පෙරේරා අද (21 දා) උදෑසන නාවල පිහිටි ගයාන් සැලෝන්හි nails Spa අංශය වෙත ගොස් තිබේ .
    එහි සිටි කාන්තාවක් උදාරි කලක සිට හඳුනන ඇයට බොහෝ උදව්කර තිබූ ඇගේ හිතවතියකි. එමෙන්ම මෙම කාන්තාව ව්‍යාපාරිකයෙකුගේ බිරිඳක්ද වේ. අද උදෑසන මෙම රූපලාවන්‍යාගාරයට ගිය උදාරි සහ එම කාන්තාව අතර බහින් බස් වීමක් සිදුව ඇත .
    මෙහිදී එම රූපලාවන්‍යාගාරයේ සේවකයින් මෙම ගැටුම මැඩපැවැත්වීමට බොහෝ උත්සහ දරා ඇති අතර අවසානයේදී මෙම ගැටුම කෙතරම් දුරදිග ගියේද යත් උදාරිව එම රූපලාන්‍යාගාරයෙන් එළියට ඇද දමා ඇත.
  • සාමකාමී ලොවක් උදෙසා අපි කොන්දේසි විරහිතව ආදරය කරමු..  කැරලිකාර සිතිවිල්ලක පළමු දිගහැරුම…

    සාමකාමී ලොවක් උදෙසා අපි කොන්දේසි විරහිතව ආදරය කරමු.. කැරලිකාර සිතිවිල්ලක පළමු දිගහැරුම…

    යුද්ධය සෑම අතින්ම මානව සමාජයට ගෙන එනුයේ පරාජයන් ය.

    කිසිවිටෙක යුද්ධයෙන් ජයග්‍රහණයක් කුමන හෝ පාර්ශවයකට අත්වීමක් සිදුවන්නේ නැත. යුද්ධයේ අවසානයක් දැකිය හැකි වුවද ජයග්‍රහණයක් දැකිය නොහැකි යයි කියන්නේ එනිසාය.

    කෙතරම් අශිෂ්ඨ වුවද යුද්ධය මානව ඉතිහාසය තුළම නොවැලැක්විය හැකි සංසිද්ධියක් නිසා ලෝක මානුෂවදීන් යම් තරමකට හෝ යුද්ධය ශිෂ්ඨ රාමුවකට අන්තර්ගත කිරීමේ අභිලාෂයෙන් ක්‍රීඩාවට මෙන්ම යුද්ධයටත් නීති පනවා ගෙන තිබේ. ජිනීවා සම්මුති යනු එකී නීති ය. එහෙත් අවියෙන් සහ ප්‍රග්ධනයෙන් බලවත් වූ කිසිවෙකුට එකී නීති අදාළ වන බවක් නොපෙනේ. මේ මොහොතේ මානව විමුක්තිය උදෙසා අරගල කරන මානුෂවදීන් මුහුණ දෙන ඛේදවාචකයන්ගෙන් එකක් වන්නේ එයයි. ඒ බැව් තහවුරු කරමින් ඊශ්‍රායල් – පලස්තීන යුධ ගැටුම් ඉතිහාසයට තවත් ඛේදනීය මතකයක් පසුගිය දා එක් කෙරින. ගාසා තීරයේ යුධ ගැටුම් මැද තුවාල කරුවන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සහන සේවා කටයුතු වල නිරත වූ රසාන් අල් නජාර් නම් පලස්තීන ජාතික තරුණිය ඊශ්‍රායල් හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කර තිබිණ. මේ බැව් ලෝක ජනමාධ්‍ය වාර්තා කිරීමත් සමඟ තාක්ෂණයේ දියුණුව සහ ශිෂ්ඨාචාරයේ දිශානතිය පිළිබඳව නැවත වටයකින් ලෝක ප්‍රජාවගේ අවධානය යොමු වී ඇති බවක් පෙනෙන්නට ඇත.

                              ගාසා තීරයේදී තුවාලකරුවන් වෙත ප්‍රතිකාර සේවා කටයුතු වල නිරතව සිටියදී ඊශ්‍රායල් ප්‍රහාරයෙන්  මියගිය රසාන් අල් නජාර් 

    එහෙත් මීට පෙර සෑම යුද්ධයකදී මෙන්ම අනාගතයේ ඇතිවන සෑම යුද්ධයකදීම මෙලස තව තවත් මානව අයිතීන් අමු අමුවේ උල්ලංඝනය වනු ඇත. ලෝක මානුෂවාදී ප්‍රජාව පෙර පරිදිම හඬ නගනු ඇත. එහෙත් ප්‍රතිඵලයෙහි වෙනසක් වනු ඇතැයි කිසිවෙකුට විශ්වාස කල හැකිද? අප ද යුද්ධය පිළිබඳව අඳුරු ඉතිහාසයක් ඇති රටකි. යුද්ධයේ ප්‍රතිපලයන් පිළිබඳව අප ජාතියක් ලෙස විග්‍රහ කරන්නේ පුදුම සහගත ආකාරයකටය. 71 භීෂණ සමයේ කතරගම රූමතිය නමින් ප්‍රචලිත වූ ප්‍රේමවතී මනම්පේරී ඝාතනය දකුණේ සිංහල සමාජය මහා ඛේදවාචකයක් ලෙස පිළිගන්නා අතරම උතුරේ ඊළාම් යුධ භීෂණයෙන් ඝාතනය වූ ඉසිප්‍රියා නම් තරුණ ගායිකාව සහ නිවේදිකාව පිළිබඳව කිසිඳු සංවේදීතාවයකින් තොරව එකී ඝාතනය සාධාරණීකරණය කිරීමට කරුණු ගෙනහැර දක්වයි. එකී ඝාතනය තුළ මානව ධර්මතා උල්ලංඝනය වී ඇති බවක් වත් නොපිළිගනී. එමෙන්ම 88/89 භීෂණ සමයේ ඇඹිලිපිටියේ සිදු වූ සිසු ඝාතනය සම්බන්ධව මහා සංවේදීතාවක් දක්වන දකුණේ සමාජය 2007 ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ සිදු වූ සිසු ඝාතනයන් පිළිබඳව පරීක්ෂණයක් සිදු කරනවාට පවා මහා පරිමාණ ප්‍රතිරෝධයක් දක්වයි. මේ පරස්පරතාවයන් ගෙන් ගම්‍යවන්නේ කුමක් ද? අප සමාජයක් ලෙස මානව ධර්මතා දේශපාලනික වුවමනා වෙනුවෙන් හිලව් කරන අවස්ථාවාදී අසංස්කෘතික සමාජයක් බැව් නොවේද?

        1983 දී ජාතිවාදී ගිනි අවුළුවන මැරයින් පිරිසක් 

    සිරියානු සරණාගත ප්‍රජාව රටින් පලා යද්දී මහ මුහුදට බිලිවූ කුඩා දරුවකු ගේ හැඩ සසල කරවන ඡායාරූපය මෙන්ම ඊළාම් යුද්ධයේ ගොදුරක් බවට පත්වූ දහස් ගණන් සිංහල මායිම් ගම්මාන දරුවන් ද උතුරේ යුධ ගම්මාන වල දරුවන් ද අවසානයේ වැඩිහිටියන්ගේ යුද්ධයේ ගොදුරක් වූ බාලචන්ද්‍රන් දරුවා ද ලෝකය වෙලාගෙන ඇති එකම අමානුෂික ඛේදවාචකයක ගොදුරුය. මේ ඝාතනයන් එකක්වත් කිසිවෙකුට කිසිඳු හේතුවක් නිසා සාධාරණීකරණය කල නොහැක. කිසිවෙකුට යුද්ධයක් මානුෂීය යුද්ධයක් ලෙස නාමකරණය කල නොහැක. එසේ කරනවා නම් එය බල දේශපාලනික තක්කඩිකමට සිදුකරන්නක්ම පමණි. බටහිර වුවද, පෙරදිග වුවද සංවර්ධිත වුවද එසේ නොවුන ද රටක දේශපාලන තක්කඩිකම් වල පවතින රුදුරු බව නිසා එකී සෑම සමාජයකම පීඩා විඳින්නෝ අහිංසක පුරවැසි ප්‍රජවෝය. බල දේශපාලනයේ ගොදුරු බවට පත්වන්නෝ සෑම විටම හඬක් නැති මිනිසුන්මය.  මානව ඉතිහාසය පුරාම එවැනි බහුතරයක් පුරවැසියෝ අසාධාරණ බල කාමයට සහ ප්‍රාග්ධන වුවමනාවන්ට ගොදුරක්ව හඬක් නොනගාම පොළොවට පස් වී ගියහ. මේ පවතින ලෝක දේශපාලනික යථාර්ථය තුළ ඉදිරියටත් එසේම වනු ඇත. ලොව බොහෝ සමාජයන් තමාට වෙන අසාධාරණ කෙරෙහි සංවේදී වුවද ශ්‍රි ලංකාවේ සමාජය මෙන්ම අනෙකා ගේ පීඩාව සාධාරණීකරණය කරමින් මෙකී චක්‍රාකාර ලෝක පැවැත්ම පවත්වාගෙන යනු ඇත.

                                                                                                                 ආදරය අයදින මැදපෙරදිග දරුවන්

    එකී බලදේශපාලනික තක්කඩිකම් මානව විමුක්තියේ නාමයෙන් පරාජය කිරීමට ඇති එකම විකල්පය ආදරයම පමණි. ඒ ආදරය කොන්දේසි විරහිත කැරලිකාර ආදරයක් විය යුතුය. ලංකාවේ සමාජයට ද පලස්තීන සමාජයට ද ඊශ්‍රායල් සමාජය ට ද ලොව අන් කොතැනක සමාජයකට ද එය පොදු සාධකයකි. යුද්ධය තුළ අත්දකින තාවකාලික වීරත්වය මිත්‍යාවක් බවත් සැබෑ වීරත්වය ඇත්තේ කොන්දේසි විරහිතව ජාතීන් අතර පතුරුවන ආදරයම තුළ පමණක් බවත් තේරුම් ගන්නා සංස්කෘතික සමාජයන් ලොව සෑම තැනකම බිහිවීමට අවශ්‍ය මුළු මහත් සමස්ත සමාජ දේහයම වසා ගන්නා උත්තුංග ආදරයක් වෙනුවෙන් ආදරණීය සමාජ අරගලකරුවන් එක පෙළට පෙළ ගැසී කැරලි ගැසිය යුත්තේ එබැවිනි. එය මානව ප්‍රේමයේ නාමයෙන් අවංකව කැපවූ  අනවරත අරගලයක් විය යුතුය.

  • නිකවැරටිය, කොටවෙහෙර, වෙහෙරපුර, නිවාස ව්‍යාපෘතිය ජනපති මෛත්‍රි අතින් අද ජනතා අයිතියට….

    නිකවැරටිය, කොටවෙහෙර, වෙහෙරපුර, නිවාස ව්‍යාපෘතිය ජනපති මෛත්‍රි අතින් අද ජනතා අයිතියට….

    නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්කෙරුණු 81 වැනි උදා ගම්මානය වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, කොටවෙහෙර, වෙහෙරපුර, නිවාස ව්‍යාපෘතිය අද (21) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.
    අක්කර 6.67 ක් භූමි භාගයක ඉදිකර තිඛෙන මෙම නිවාස ව්‍යාපෘතිය නිවාස 32 කින් සමන්විත වන අතර විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමක් සහ විධිමත්ව සකස් කළ ප්‍රවේශ සහ අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විත අංග සම්පූර්ණ ආදර්ශ ගම්මානයක් ලෙස ඉදිකර තිබේ.
    නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය. 
    ආදර්ශ ගම්මානයේ ඔසු උයන ද ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක්වූ අතර නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරාදීම සංකේතවත් කරමින් ජනාධිපතිතුමා අතින් නා පැළයක් ද රෝපණය කෙරිණි.
    නිවාසලාභීන් වෙත සංකේතාත්මකව යතුරු ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදුවිය. 
    අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ගාමිණි ජයවික්‍රම පෙරේරා, එස්.බී. නාවින්න, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරුන් ඇතුථ පලාතේ දේශපාලන නියෝජිතයින් රැසක් ද නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුථ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.