Author: Editor[A]

  • කාන්තා නි‍යෝජනය නිසා මැතිවරනයෙන් පස්සේ කල්ගිය අලුත් සභා පිහිටුවන දිනය මෙන්න…

    කාන්තා නි‍යෝජනය නිසා මැතිවරනයෙන් පස්සේ කල්ගිය අලුත් සභා පිහිටුවන දිනය මෙන්න…

    පෙබරවාරි 10 වැනිදා පළාත් පාලන මැතිවරණය පවත්වා මසක් ඉක්ම ගොස් තිබුනද සභා පිහිටුවීම නැවත වතාවක් කල් දැමීමට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය තීරණය කර ඇත.

    මුලින්ම කියා සිටියේ සභා සංස්ථාපනය කිරීම මාර්තු 06 වැනි දින සිදු කර බවයි. ඉන් පසු එය මාර්තු 20 වැනිදා දක්වා කල් දමනු ලැබීය.

    එසේ තිබියදී ඊයේ දිනයේ මාධ්‍ය හමුවක් කැදවමින් ඇමති ෆයිසර් මුස්තාෆා මහතා කියා සිටියේ සභා පිහිටුවීම මාර්තා 22 දා සිදු කරන බවත් කාන්තා නියෝජනය සම්බන්දයෙන් ප‍්‍රශ්න ඇති සභා පිහිටුවීම තව දුරටත් කල් යන බවත්ය.

  • ස්කයිප් වලින් කොල්ලට ඇග පෙන්නා අතේ තිබුණු ලක්ෂ ගාණක් නැතිකරගත්ත කන්‍යාවියකගේ කතාව…

    ස්කයිප් වලින් කොල්ලට ඇග පෙන්නා අතේ තිබුණු ලක්ෂ ගාණක් නැතිකරගත්ත කන්‍යාවියකගේ කතාව…

    ඇය කතාව දිග ඇරියේ ඇගේ ඇසින් කදුලක් වගේම විශාල බයකුත් හිතේ තියාගෙනයි.

    මෙයට අදාළ වීඩියෝ බැලීම වැඩිහිටියන් ට විතරක් සුදුසු බැවින් පහතින් ඇති බැනර් මත සගවා ඇත.ඒ වා නැරඹීමට අවශ්‍යනම් බැනර් එකක් ක්ලික් කර මද වෙලාවක් රැදී සිටින්න.නොහැකි වුවහොත් මෙය share කර නැවත උත්සාහ කරන්න.

    ඇය දිගින් දිගටම අපෙන් ඉල්ලා සිටියේ මේ හුදෙක් ඇයට පමණක් නොව පිටරට තනි වී සිටින කාන්තාවක් බොහෝමයකට මෙවැනි කනගාටුදායක තත්ත්වයක් ඇතිව තිබෙන බවයි.

    ඇය ඉතා සාධාරණ ලෙස ජිවත් වු ගැහැණියකි.

    පවුලේ අය වෙනුවෙන් පිටරට රැකියාවට ගියේ සාත්තු සේවිකාවක් වශයෙනි.

    ඇයගේ මනා හික්මීම නිසාවෙන් බොහෝ ටික කාලයකදී ඇයට එහි පාලකයෝ විසින් ඇයට ලැප්ටොප් පරිගණකයක් තැගී කර තිබේ.

    එතරම්ම පරිගණක හැකියාවක් නොතිබුණ නමුත් ඇයට යම් පරිගණකය ගැට ගසා ගත හැකි මානසික මට්ටමක් ඇත.

    ඇය මෙතැන් සිට කංචනා නමින් හදුන්වන අතර ඇය අප වෙත පවසා සිටි ඇයගේ කතාවයි මේ.

    ලැප්ටොප් පරිගණකය ලැබී ටික දවසක් යන්න කලින් මම ෆේස්බුක් එකවුන්ට් එකක සාදා ගත්තා.

    පස්සේ එහෙම ස්කප් එකකතුත් හදාගත්තා. ඔන්න පිටරටවල ඉන්න ලංකාවේ කට්ටිය ගොඩක් මට රික්වෙස්ට් එවන්න පටන් ගත්තා.

    මාත් ඒ ආපු යාළුවෝ හැමෝම වගේ ආදරෙන් බාර ගත්තා.

    ඔහොම ටික දවසක් ඉන්නකොට කොරියාවේ කොල්ලෙක් නිතරම වගේ චැට් කරන්න ගත්තා.

    මමත් දිගටම එයා එක්ක චැට් කලා. එයා මට වැඩිය බාල මල්ලි කෙනෙක්.

    මගේ විවාහ වෙන වයසක් වුණාට මට තාවමත් කෙනෙක් නැති බව මම ඒ මල්ලිට කිව්වා.

    අනේ එයා යහපත් මල්ලි කෙනෙක් වගේ මට කිව්වා එයා අදුරන එයාලා එක්ක වැඩ කරන අයියා කෙනෙක් ඉන්නවා එයාත් තවම බැදලා නම් නැහැ කියලා.

    මම ඒ අයියාත් එක්ක අක්කාට කතා කරන්න සෙට් කරන්නම් කියලා මගෙන් ස්කයිප් එක ඉල්ල ගත්තා. මමත් ගොඩක් ආස වුණා.

    මට කියලා ආදරවන්තයෙක් හම්බ වෙනවානම් කොච්චර නම් දෙයක්ද? එහෙම හිතලා මම හුල්ල හුල්ල හිටියා.

    එදා දවසම ගෙවුණේ හිතේ මොකද්දෝ චකිතයකින්. පහුවදා මට ෆේස් බුක් පැත්තෙවත් යන්න බැරි තරමටම වැඩ වැටුණා.

    මම ගොඩක් රැ වෙලා කාමරයට ගියේ.

    වෙනදා වගේ නෙමෙයි මට හරිම මහන්සියක් දැණුනා.

    ඇඟ හෝදලා නිදා ගන්න ඇවිල්ලා මම ලැප් එක ඔන් කරලා ෆේස්බුක් ගියා.

    එතකොට මම දැක්කා අර මල්ලි කිව්වා අක්කේ ඔයා ස්කයිප් එන්න කියලා.

    ඒ මැසේජ් එක මට ඇවිල්ලා තියෙන්නේ විනාඩි 15 කට කලින්.

    මාත් ටක් ගලා ස්කප්යි ඔන් කළා.

    මට රික්වෙස්ට් එකක් එවලා තියෙනවා.

    සුමිත් කියලා කෙනෙක්ගෙන්. මම එක ඇඞ් කළා. එකපාරටම මට කෝල් එකක් ආවා. සුමිත්ගෙන් .

    මගේ හිතේ පිඩනය වැඩි වුණා. ජිවිතේ එකපාරටම පෙරලෙන්නේ මොනවාගේ පිටුවකට කියලා මම හිතා ගන්න බැරි වුණා.

    ඒ ආපු කොල් එක මම කතා කළා. හොලෝ . . . . . . හොලෝ. . . . . . . . . . . . හිතා ගන්න බැරි තරම් ලස්සන පිරිමි කටහඩක්. . . .

    මම ආස කරපු කටහඩක්. . ඒ කටහඩ මගේ හදවතේ කොනේ තැන්පත් වුණා.

    මම හොලෝ කිව්වෝ ටිකක් බයෙන්. . . මම සුමිත්. අර කොරියාවේ මල්ලිගේ යාළුවාම්. . . ඔව් සුමිත්. මම . . . . කංචනා. . . . නේද?

    ඔව්. . . කංචනා ඉතිං කොහොමදමම හොඳීන් . . . . මම ආසයි කංචනා ඔයා එක්ක කතා කරන්න.

    මම මුකුත් කිව්වේ නෑ. . . ඇයි ඔයා ආස නැද්ද මගේ එක්ක කතා කරන්න. . මම මුකුත් කිව්වේ නෑ.

    කංචනා. . ඔයාට මම කියන දේ ඇහෙනවාද?ඔව්. . . ඇයි කතා කරන්නේ නැත්තේ. . . ළමයෝ. . . කෝ ඉතිං ඔයාගේ ඔය සුදු මුණ මට පොඞ්ඩක් පෙන්වන්නකෝ.

    ඒ වෙලාවේ මම ඇඳගෙන හිටියේ නයිටිය විතරයි.

    මම සුමිත්ට කිව්වා මම ඇදුමක් මාරු කරගෙන එන්නම් කියලා.

    සුමිත් කිව්වා එයා බදින ගැණු ලමයාව කොහොම දැක්කත් එයාට වරදක් හිතන්නේ නැහැ කියලා.

    අයේ කරදර වෙන්න එපා ඔයාගේ මුණ විතරක් පෙන්නන් කිව්වා. මමත් මෙච්චර දවසක් කෙනෙක් එක්ක මේ තරමටම කතා කලේ නැති නිසා මමත් කැමරාව ඔන් කලා.

    මම එයාව දකිනකොට එයා ගොඩක් ලස්සනයි. ලස්සන ටී ෂර්ට් එකක් ඇඳලා කොට කලිසමක් ඇඳලා හිටියා.

    මම නයිටිය පිටින්ම එයා එක්ක කතා කලා. එයා මගේ මුණ දිහා හොඳට බැලූවා.

    මගේ මුණ නෙකටේ ලස්සනට ලපයක් තියෙනවා.

    එයා එක දැකලා ගොඩක් ලස්සනයි කියලානම් කිව්වා.

    එයා මට ගොඩක් ආදරෙයි කිව්වා. . මගේ හිත ගොඩක් ඒ වචනවලට ආස කලා. මගේ ජිවිතේ පලමු අද්දැකීම මේක නිසා වෙන්න ඇති.

    අපි ගොඩක් රැ වෙනකම් අපි ආස දේවල් අකැමැති දේවල් මොනවාද කියලා කතා කළා. පස්සේ ගෙවල්වල විස්තර පසුගිය ජිවිතේ වුණ දේවල් ගොඩක් කතා කළා.

    මටනම් නිදිමත නැති වෙලා ගිහින්. සුමිත්ටත් එහෙමමයි. පන්දර 03 වෙනකම් අපි ගොඩක් කතා කළා.

    පස්සේ නිදා ගන්න යනවා කියලා දෙන්නම කතා වුණා. සුමිත් මට කිව්වා කැමරා එක ලඟ නලල තියන්න කියලා මට කිස් එකක් දුන්නා.

    අනේ මමත් ගොඩක් ආසාවෙන් එහෙම කළා. ලැප් එක ඔප් කරලා මම නිදා ගන්න ගියා. ඇඳට ගිය හැම තත්පරයක්ම මට මතක් වුණේ එයාවයි.

    කොච්චර දුර හිටියත් ළඟ හිටියා වගේ කතා කලේ මේ ලැප් එක නිසා නේ කියලා හිතලා මම ලැප් එක සිම්ඹා.

    උදේ නැඟිටලා ඉක්මනින් ගෙදර වැඩ ටික ඉවර කරලා දැම්මා.

    ගොඩක් ඉක්මනට වැඩ ඉවර කරලා ගියේ කාමරයට. ගිහින් ලැප් එක ඔන් කරලා. ස්කයිප් කෙනෙක් සුමිත් කතා කරන්න ඔන් කලා.

    එතකොටම සුමිත් මට කොල් කලා.

    මාත් ගොඩක් ආශාවෙන් හිටියේ එයා එක්ක කතා කරන්න. එයා මට ගොඩක් ආදරේන් කතා කලා.

    එයා මගේ ඇඟ දිහා ගොඩක් බලලා කතා කලා. සුමිත් කිව්වා අනේ ළඟ හිටියානම් මම ඔයාව ගොඩක් ඉඹිනවා කියලා.

    එහෙම කියනකොට මගේ ඇගේ හිරි කටු පිපිණා. එයා මගේ ළඟ හිඳ ගෙන එහෙම කියනවා වගේ මට දැනුණා.

    එයා කිව්වා එයාට කිස් ඕන කියලා. මට මේක නුහුරු අද්දැකිමක් වගේ දැනුණා. මම එයාට කිස් එකක් දුන්නා.

    ගොඩක් ආදරෙන් ඒ කිස් එක එයා ගත්තේ හුල්ලලා වගේ. අනේ මගේ රත්තරන් මට මේ වෙලාවේම ඔයාව බලන්න එන්න හිතෙනවා.

    හැම ගැහැණියෙක් වගේම මාත් ආසයි මිනිහෙක් එක්ක නිදා ගන්න. මටත් ලිංගික තෘප්තියක් ගන්න අවශ්‍යතාව ගොඩක් තිබුණා.

    මාත් ගොඩක් හැඟිම් බර වුණා.

    ඒ කියපු සෙක්ස් වචනවලට මගේ හැඟීම් ඇවිස්සුනා. මගේ ඇසුත් ඉඹේටම වගේ ඒ වචනවලට පිය වුණා.

    එයා මගෙන් ඇහුවා ඔයා මගේ වෙනවා ද හැමදාම කියලා.

    මටත් ඇත්තටම කොල්ලෙක් නැති නිසා ඒ වෙලාවේම මම එයාට මගේ ආදරේ ප‍්‍රකාශ කලා. එයා ගොඩක් හැගීම් බරව කතා කලා.

    එහෙම කතා කරන්නේ කොහොම කියලා මම එයාගෙන් ඇහුවාහම එයා කිව්වේ මගේ ගැන ආදරේ ගොඩක් වැඩි වෙලා ඉන්නේ කියලා.

    මගේ ජිවිතේ අවාසනාවන්ත දවසට මුහුණ දෙන්න මට සිද්ධ වුණා. මමත් මගේ හැගීම් පාලනය කර ගත්තානම් ඉවරයි කියලා මට හිතුණා.

    මගේ හැඟිම් මට පාලනය කර ගන්න බැරි වුණා. එයා මට කිව්වා අපි ස්කයිප් එකෙන් සෙක්ස් කරමු කියලා.

    එකපාරටම මම බැහැ කියලා කිව්වාට. මගේ හිතෙත් සෙක්ස් සම්බන්ධයෙන් පොඩි හෝ ආසාවක් නැති වුණාම නෙමෙයි.

    මම බැහැ කිව්වාට එයා කිව්වා අනේ අනේ අපි කවදා හරි මේක කරන්න ඕනනේ. ඉතිං ඒක කවදා කලහාම මොකද වන්නේ කියලා.

    එහෙම හිතලා එයා එයාගේ ටී ෂර්ට් එක ගලවලා දැම්මා. මටත් කිව්වා නයිටිය පොඞ්ඩක් ගලවලා දාන්න කියලා.

    ඒ වේලාවේ මම යට ඇදුම් ඇදලා හිටියේ. මම බැහැ බැහැ කියලා ගලවා දැම්මා. එයා ගොඩක් ආස වුණා මගේ ඇඟ දැකලා.

    එයාත් එයාගේ ඇදුම් ඔක්කෝම ගලවලා දැම්මා.

    මටත් කිව්වා මගේ ඇඳුම් ගලවන්න කියලා. මම අනේ මට බැහැ කියලා ලැප් එක ඔප් කරලා දැම්මා. පස්සේ මම ගිහින් නිදා ගත්තා. මට හරියට නිදා ගන්නත් බැරි වුණා.

    උදේ නැගිටලා ඊයේ වුණ දේ ගැන කල්පනා කළා. මොනවා කරන්නද මම හිතුවේ සුමිත් හොඳ කෙනෙක් කියලා.

    ඒත් මේ වගේ රටවල් වල ඉන්නකොට ඕවා කරන්න වෙන්නේ ඔය විදියට තමයි කියලා මම හිතලා අයේ රැට කතා කරනවා කියලා හිතුවා.

    මම ලස්සන ගවුමක් ඇඳලා ස්කයිප් කතා කරන්න ගියා. සුමිත් මගේ එක්ක තරහා වෙලා හිටියා.

    මම එයාට කිව්වා අනේ මගේ රත්තරන් මේ බලන්න අපි අද අයේ ඒ විදිහට ඉමුකෝ කියලා.

    එයා මාව ගනන් ගත්තෙත් නෑ. මම කිව්වා ඔන්න බබෝ මම ඇදුම් ගලවනවා කියලා. එයා මගේ දිහා එකපාරටම බැලූවා.

    මම හෙමින් සැරේ ගවුම ගලවලා දැම්මා.

    එදා ලස්සන යට ඇදුමක් ඇදලා හිටපු නිසා බය නැතිව ඇදුම් ගැලෙව්වා. එයා මට කිව්වා අනිත් ඇදුමුත් ගලවලා දාන්න කියලා.

    මම හෙමින් සැරේ එවාත් ගැලෙව්වා.

    දැන් මම නිරුවත් විදියට එයා ඉස්සරහා හිටියා. එයාත් එයාගේ ඇදුම් ගලවලා හිටියා. ඒ වෙලාවේනම් පිරිමියෙක් ලඟ ඉන්න ඕන.

    මගේ හැගීම් පාලනය කර ගන්න මටම බැරි වුණා.

    මම එයාට කිව්වා මේ වෙලාවේ ඔයාව මට ඕන කියලා. එයා කිව්වා කියලා දෙන විදිහට කරන්න කියලා. මාත් ඒ විදිහට හැම විදිහටම හිටියා.

    එයා කිව්ව විදිහට ස්වං වින්දනයක් මාත් ලබා ගත්තා.

    එදා මට මාර සනිපයක් දැනුණා. ගොඩක් කාලයක් ඇඟ ඇතුලේ හිර කරගෙන හිටිය පිඩනයක් එලියට දැම්මා වගේ දැනුණා.

    ඒ වෙලාවේ මට මොහොතකටවත් කල්පනා වුනේ නෑ මගේ ශරීරය වෙන පිරිමියෙකුට පෙන්නුවා කියන හැඟිමනම්.

    මම හිතුවේ මගේ ඇඟ අයිති පිරිමියාට මම මගේ ඇඟ පෙන්නුවා කියලා. එයා මට ගොඩක් සෙක්ස් ගැන කියලා දුන්නා. මාත් ඒවා පොඩි කෙනෙක් වගේ අහගෙන හිටියා.

    මට වෙලාවකට හිරිකිතත් හිතුණා. මේවා මේ තරම් කරන්න ඕන ද කියලා. සුමිත්නම් ඒවාට ගොඩක් ආස කෙනෙක්.

    සුමිත්ගේ ශරීරය ලිංගික සංසර්ගයට හැම වෙලාවේම සුදානම් ශරීරයක්.

    එයා බයක් නැතිව මගේ ඉස්සරහා නිරුවතින් ඉන්නකොට මට එයාව ගිහින් හපන්න තරම් හැඟීමක් ආවා. ළඟට ගිහින් තල්ලූ කරලා ඇඳට වැටිලා බදා ගන්න ඕන වුණා.

    ගොඩක් රැ වෙනකන් අපි සෙක්ස් කලා.

    සුමිත් කිව්වා හෙට අපි ඔයිට වඩා හොඳට කරමු ඇග ලස්සන කරගෙන එන්න කියලා. මාත් එයා කිව්ව විදියට අඩු පාඩු ටික හදාගෙන ලස්සන යට ඇදුමක් ගත්තා.

    ටිකක් ගණන් වුණාට මට ආස හිතුණා සුමිත්ට පෙන්නන් ඕන කියලා.

    මම එවා ඇඳලා ඇඳත් ලස්සනට හදලා සුමිත්ට කතා කළා. අනේ සුමිත් අද මාර ලස්සනයි. එයා මට කිව්වා අද මම සුරංගනාවියක් වගේ කියලා.

    එයා එහෙම කියනකොට මට ගොඩක් ආස හිතුණා.

    මගේ කොල්ලානේ මොනවා වුණත්. අපි දෙන්නා ගොඩක් සෙක්සි විදියට හිටියා. එයා මගේ පෝටෝ ටිකකුත් ගත්තා.

    මට පොඩි බයක් තිබ්බාට. මම එයාව ගොඩක් විශ්වාස කළා.

    නිරුවතින් එයා ආස කරපු විදිහේ පොටෝවලට මම හිටියා. මගේ ගැහැණු කම හා හැඟිම් මට බල කළා එයාගේ අණට කීකරු වෙන්න.

    මම ඒ වෙලාවේ අසරණ වුනේ නෑ.

    මම සෙක්ස් කරන්න ආස කලා. අවුරුදු ගනක් ඇඟ වහගෙන හිටිය මම ඇඟ ඇරලා පිරිමියෙකුට පෙන්නුවා. ශරීරයේ හැම තැනක්ම හොඳට බලන්න එයාට දුන්නා.

    එයා මගේ ඇගට අතවත් තිබ්බේ නෑ.

    මම කොච්චර ආස වුණාද එයාට මගේ ඇඟ පෙන්නන්න. අපි දෙන්නටම හොඳටම මහන්සියි. එත් මම නම් තවත් ඒවා කරන්න ආස කළා.

    එත් සුමිත් කිව්වා එයාට මහන්සියි කියලා. පස්සේ අපි නිදා ගත්තා. එයා කිව්වා ස්කයිප් ඔන් කරලා නිදා ගන්න කියලා.

    ඇඳුම් නැතිවම මාත් නිදා ගත්තා. එයාත් හොඳටම නිදි. මම ඇහැරලා බලනකොට සුමිත් හොඳටම නිදි. මම එයාට කිස් එකක් දුන්නා.

    මට ඇත්තටම හිතුණේ අපි එක ඇදේ නිදි කියලා.

    පස්සේ මම හොඳටම නිදා ගත්තා. මට එකපාරටම සුමිත් කතා කරනවා වගේ ඇහිලා නැගිට්ටා. සුමිත්ම තමා එයා මට කිව්වා නැඟිටලා වැඩ කරන්න යන්න කියලා.

    රැට එන්න පොඩි දෙයක් තියෙනවා පෙන්නන්න කියලා. මම නැඟිටලා වැඩ කරලා සුපුරුදු පරිදි සුමිත් එක්ක කතා කරන්න ආවා.

    සුමිත් කිව්වා එයා හොඳට විඩියෝ වැඩ කරන්න පුළුවන් කියලා.

    එයා හදපු අලූත් විඩියෝ එක බලලා හොඳ නරක කියන්න කියලා. මාත් ආසාවෙන් විඩියෝ එක ඩවුන්ලෝඞ් කරලා ඔපන් කලා.

    එතන ඉදන් තමයි මේ හැමදෙයක්ම පටන් ගන්නේ.

    අනේ දෙයියනේ මේ මම ඊයේ හිටපු හැටි. . . මගේ පපුව නැවතුණා වගේ දැනුණා. . මම හැසිරුණු විදිහ හැම විදිහටම විඩියෝ කරලා.

    මම නිදා ගත්තාට පස්සේ එවාත් දලා.

    අනේ සුමිත් ඇයි ඔයා මට මොනවාද කලේ. . . සුමිත්ට මම හොඳටම බැන්නා. . සුමිත් හැම එකක්ම අහගෙන හිටියා. . සුමිත් එකපාරටම කිව්වා. .

    මේ හරි දැන් මම මේක ලංකාවේ දන්න හැමෝටම දෙනවා බලන්න. ෆේස්ෆුක් එකේ හැමෝටම පෙන්න දානවා කියලා.

    තව බ්ලූ විඩියෝ එකක් විදිහට පෝන් සයිට් වලටත් දානවා කියලා. .

    මම තමුසේව මරනවා. හරි මරන්න. අවුලක් නෑ. . . . . සුමිත් කිව්වා. . මේ මම මේක දාන්නේ නැතිව ඉන්නම්. ඔයා කැමැතිනම්. මම ටිකක් නිහඩ වුණා.

    සුමිත් ඔයා ඇයි මට බොරු කිව්වේ. මේ මට බයිලා වැඩක් නෑ. . . මට සල්ලි ටිකක් ඕන. . කැමැතිනම් දෙන්න. .

    ඔයාට කියක්ද ඕන. . ලක්‍ෂයක් ඕන. . අනේ සුමිත් මට නැහැනේ එච්චර සල්ලි.

    මේ මට වැඩක් නෑ ඒවා. . ඔයාගේ මේ විඩියෝ එක දුන්නොත් මට ලක්‍ෂ 10 ක් වුණත් දැන් දෙන්න කට්ටිය ඉන්නවා.

    හරි මම ඔයාට සල්ලි දුන්නොත් ඔයා ඔය විඩියෝ එක කාටවත් පෙන්නවන්නේ නැද්ද?අපොයි නෑ. ඔයා මට සල්ලි දෙන්න.

    සුමිත් එදා කිව්ව විදිහට මම එයාගේ බැංකුවට සල්ලි දුන්නා. අනේ එදා ඉදලා දැන් හරියටම අවුරුද්දයි මාස 02 ක් වෙනවා මම මේ වෙනකොට සුමිත්ට ලක්‍ෂ 15 ක් දුන්නා.

    තාම එයා මාව තියාගෙන මට තර්ජනය කරලා මගෙන් සල්ලි ඉල්ලනවා. ඇත්තටම මම සුමිත්ට ගොඩක් ආදරෙයි. එයා තමයි මගේ ඇඟ පලවෙනියටම දැක්ක පිරිමියා.

    මම එයාට ගොඩක් ආසයි. මම ඕන එයාව කසාද බැදලා සතුටින් ඉන්න. මම ඒ පරමාර්ථයෙන් මම හැම දාම සුමිත් එනකම් මඟ බලාගෙන ඉන්නවා.

    මම එයාට සල්ලි දෙනවා. මම එයාට ෂල්ලි දුන්නේ මගේ ඇඟ කාටවත් පෙන්නන් එපා කියලා ආයාචනායෙන්. අනේ මම මේ කිව්ව කතාව කියවලා ගොඩක් අය මට බනිවි.

    හැබැයි ඔය බනින කවුරුත් දන්නේ නැතිව ඇති කසාද බදින්නේ නැතිව පිටරට තනියම ඉන්න ගැහැණියක් හැඟිම් කොච්චර ලොකුද කියලා.

    හැබැයි මම මේ ඉන්න ගිනි ගොඩ තවත් කෙල්ලෙක් පත් වෙන්න එපා කියලා මම ආයාචනා කරනවා.

    කාටවත් ස්කයිප් එකෙන්වත් පොටෝ එකක්වත් පිරිමියෙකුට පෙන්නවන්න තරම් බොලද වෙන්න එපා.

    සත්‍ය කතාවක් ඇසුරින්.

    කෙනෙක් ගේ ජිවිතේ බේරන්න දැනුවත් වෙන්න මේ වටිනා පොස්ටුව පහලින් share කරගෙන යන්න.

  • ෆේස්බුක් සමාගම ශ්‍රි ලංකාවේ ගිණුම් වලින් උපයන සුපිරි ආදායම ගැන ඇත්ත කතාව මෙන්න…

    ෆේස්බුක් සමාගම ශ්‍රි ලංකාවේ ගිණුම් වලින් උපයන සුපිරි ආදායම ගැන ඇත්ත කතාව මෙන්න…

    ෆේස්බුක් සමාගම ශ‍්‍රී ලංකාවේ ෆේස්බුක් ගිණුම් මගින් මාසිකව උපයන ආදායම රුපියල් කෝටි 50ක් පමණ වන බව අධ්‍යයනයකින් හෙළිවී තිබේ.

    ෆේස්බුක් ගිණුම් හිමියන් වෙත දැන්වීම් ප‍්‍රදර්ශනයෙන් සහ ඇතැම් ෆේස්බුක් ගිණුම් හිමියන් ව්‍යාපාරික හා ප‍්‍රචාරණ අරමුණු සඳහා පළ කරන දැන්වීම් මගින් මෙම ආදායම උපයාගන්නා බව අනාවරණ වී ඇත.

    මෙරට පුද්ගලයන්ට අයත් ෆේස්බුක් ගිණුම් සංඛ්‍යාව මිලියන 6.5 ක් වන බව ගණන් බලා තිබේ. ඒ අතරින් දිනපතා ක‍්‍රියාකාරී වන ගිණුම් සංඛ්‍යාව ලක්ෂ 20 ඉක්මවයි.

    මෙරට එක් පුද්ගලයෙකුගේ ෆේස්බුක් ගිණුමක් මගින් එම සමාගම උපයා ගන්නා වාර්ෂික දළ ආදායම අමෙරිකානු ඩොලර් 01ක් හෙවත් රුපියල් 150ක් පමණ වන බවද එම අධ්‍යයනයේදී හෙළි වී තිබේ.

    ඉන්දියාවේ එක් ෆේස්බුක් ගිණුමක් මගින් ෆේස්බුක් ආයතනය උපයා ගන්නා ආදායම ඉන්දීය රුපියල් 16ක්. ආසියා ශාන්තිකර කලාපීය එක් ගිණුමකින් ෆේස්බුක් සමාගම උපයා ගන්නා වාර්ෂික ආදායම අමෙරිකානු ඩොලර් 2.9ක් පමණ වන බව හෙළිවී ඇත.

  • ආබාධයට ලක්වූ කුසල් මෙන්ඩිස් අනිද්දා තීරණාත්මක තරඟයට ඉන්නවද?නැද්ද? තීරණය මෙන්න!

    ආබාධයට ලක්වූ කුසල් මෙන්ඩිස් අනිද්දා තීරණාත්මක තරඟයට ඉන්නවද?නැද්ද? තීරණය මෙන්න!

    ශ්‍රී ලංකා නව ආරම්භක පිතිකරු වශයෙන් කටයුතු කරන කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර එළැඹෙන 16 දා පැවැත්වෙන තිරණාත්මක තරගයට ක්‍රීඩා කිරීමට සූදානම් බව ක්‍රිකට් වාර්තා සඳහන් කරයි.

    නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රි ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර 12 දා පැවැති තරගයේදී කුසල් මෙන්ඩිස් ආබාධයකට ලක්විය.

    කෙසේ වෙතත් සිකුරාදා පැවැත්වෙන තරගයට ක්‍රිඩා කිරීමට ප්‍රමාණවත් සුවයක් මේ වන විට කුසල් මෙන්ඩිස්ට ලැබි ඇතැයි වාර්තා වෙයි.

    නිදහස් කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය 18 දා පැවැත්වීමට නියමිත අතර එම තරගයට සුදුදුකම් ලැබීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහි  තරගය ජය ගත යුතුම වෙයි.කුසල් මෙන්ඩිස් මේ වන විට ඉහළ රිද්මයකින් පන්දුවට පහරදෙමින් සිටියි.

  • මාවරලේ භද්දිය හිමි කියන මහනුවර සිදුවීම පසුපස අැති නොපෙනෙන බලවේගය මෙන්න…

    මාවරලේ භද්දිය හිමි කියන මහනුවර සිදුවීම පසුපස අැති නොපෙනෙන බලවේගය මෙන්න…

    මහනුවර කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සිංහල සැකකරුවන් ප‍්‍රමාණයට වඩා බොහෝ අඩු මුස්ලිම් සැකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි වැරදි මතයක් පැතිර යන්නේ යයි පූජ්‍ය මාවරලේ භද්දිය හිමියෝ අද පුවත්පතට පවසා ඇත.

    සිදුවීමට සම්බන්ධ සියළු දෙනා ජාතිය ආගම නොබලා අත්අඩංගුවට ගැනීමට කටයුතු කල යුතු බවද උන් වහන්සේ පෙන්වා දෙති.

    ෆේස්බුක් අවභාවිත කරලා බුදුදහමට, රණවරුවනට, ඒකීයභාවයට එරෙහිව ත‍්‍රස්තවාදයට උඩ ගෙඩි දෙන සිංහල වගේම අන්‍ය ජාතිකයන් හැමෝටම ඒරෙහිව දැඩි පියවර ගත යුතු බවද උන් වහන්සේ සදහන් කරති.

     

  • හැමදාම කෙල්ලත් එක්ක Sex කරන්න.. ප්‍රතිඵලයෙන් ඔබ පුදුම වේවි..  Sex වල ඇත්ත කතාව මෙන්න…

    හැමදාම කෙල්ලත් එක්ක Sex කරන්න.. ප්‍රතිඵලයෙන් ඔබ පුදුම වේවි.. Sex වල ඇත්ත කතාව මෙන්න…

    ලිංගික සංසර්ගය සහ ඒ හා සම්බන්ධ දේවල් ගැන බොහෝ දෙනාට ඇත්තේ ඉතා අවිධිමත් දැනුමක්. කෙසේ නමුත් දිනපතා ලිංගික සංසර්ගයේ යෙදීම සිරුරට විවිධාකාරයේ වාසි රැුසක් ගෙන එන බව සොයා ගෙන තිබෙනවා.

    සංසර්ග ක‍්‍රියාවලියේදී යුවලක් අතර ඇති වන මානසික සම්බන්ධය ඔවුන්ගේ මොළයේ යහ පැවැත්මට හේතු වනවා. සතුටින් සිටීමට හේතු වන එන්ඩොෆින් නම් ද්‍රව්‍යය ලිංගික සංසර්ගයේදී ශ‍්‍රාවය වන අතර එය ඔබව සතුටින් තබනවා.

    සංසර්ග ක‍්‍රියාවලියේදී ශරීරයේ ක‍්‍රියාකාරිත්වය වැඩි වන අතර හෝමෝන ශ‍්‍රාවය වැඩි වනවා. මේ හෝමෝන නිසා ඔබ ව්‍යායාම කරනවාට සමාන වාසියක් සිරුරට ලැබෙනවා.

    සමීක්ෂණ වලින් ඔප්පු වී ඇති පරිදි ඔබ පිහිනුම් ව්‍යායාම විනාඩි 20ක් පුරා සිදු කරනවා හා සමාන කායික සුවයක් හා ශාරීරික යෝග්‍යතාවයක් එක වරක ලිංගික සංසර්ගයකින් ලැබෙන බවයි.

    එමෙන්ම සංසර්ග ක‍්‍රියාවලියේදී සිදු වන දහඩිය දැමීම සහ සමේ උත්තේජන නිසා ස්වේද ග‍්‍රන්ථි වල ක‍්‍රියාකාරිත්වය ඇති වී සමේ රෝග අවදානමත් අඩු කරන බව පැවසෙනවා.

    සංසර්ග ක‍්‍රියාවලිය සිදු කිරීමේදී බොහෝ දෙනා තුල පවතින්නේ බියක්. තමා ගැන තම සහකරුවා හෝ සහකාරිය තෘප්තිමත්ද යන්න පිළිබඳව සැකයකින් පසු වීම නිසාම ලිංගික තෘප්තිය අඩු වීම සහ විවාහ ජිවිතයේ විවිධ ගැටළු උද්ගත වනවා.

    මේ සියලූ‍ ගැටළු සඳහා හොඳම විසඳුම ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ අවම වශයෙන් සතියකට තුන් හතර වතාවක් හෝ සංසර්ගයේ දීමයි.

    ලිංගික ක‍්‍රියාවලිය සන්සර්ගයටම පමණක් සිමා නොවිය යුතු බවත් ඊට පෙර හා පසු සිදු වන සෑම ආදරණිය හැසිරිමක්ම හා කතාබහක්ම සෑම කෙනෙකුගේම ජිවිතයේ මානසික සහ ශාරීරික සෞඛ්‍යයට යෝග්‍යවන බවත් ඔවුන් කියා සිටිනවා.

  • Whatsapp වාරණය ඉවත් කිරීම ගැන ජනපති මෛත්‍රි කියපු කතාව මෙන්න

    Whatsapp වාරණය ඉවත් කිරීම ගැන ජනපති මෛත්‍රි කියපු කතාව මෙන්න

    තවදුරටත් සීමාවට ලක් කර තිබෙන සමාජ ජාල අඩවි සහ සේවාවන් පිළිබඳ අධ්‍යයනය කළ ජනාධිපතිතුමා, අද දින (14) මධ්‍යම රාත‍්‍රියේ සිට වට්ස්ඇප් (Whatsapp) සේවාව වෙත දැනට ක‍්‍රියාත්මක වාරණය ඉවත් කිරීමට ද උපදෙස් දී තිබෙනවා.

    පසුගිය දිනවල, සමාජ මාධ්‍ය අවභාවිත කරමින් ජාතික සමගියට බාධා වන පරිදි දිවයින පුරා වර්ගවාදය සහ ප‍්‍රචණ්ඩත්වය මුදා හැරීම සහ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සංවිධානය කිරීම වැළැක්වීමේ පියවරක් ලෙස ඇතැම් සමාජ ජාලා වෙත ප‍්‍රවේශ වීමේ හැකියාව තාවකාලිකව සීමා කිරීමට රජය විසින් කටයුතු කරන ලදී.

    වර්ගවාදය, ආගම්වාදය හෝ විවිධ අන්තවාදයන් පදනම් කරගත් ප‍්‍රචණ්ඩකාරී චර්යාවන් වේගයෙන් පැතිර යාම කෙරෙහි සමාජ මාධ්‍ය සිදුකරන බලපෑම ජාත්‍යන්තර වශයෙන් ද තහවුරු වී ඇති තත්ත්වයක් තුළ, ශ‍්‍රී ලංකාවේ ජාතික සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ කි‍්‍රයාමාර්ගයක් ලෙස තාවකාලිකව පනවන ලද සමාජ ජාල වාරණය හේතුවෙන්, කලහකාරීත්වය සහ ප‍්‍රචණ්ඩත්වය සීග‍්‍ර ලෙස පැතිර යාම පාලනය කිරීමට හැකිවිය.

    දැනට ජපානයේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපතිතුමා, රටෙහි ආරක්ෂක තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව, ජනාධිපති ලේකම්වරයා වෙත ලබා දුන් උපදෙස් අනුව, අවශ්‍ය නියාමන, ආරක්ෂණ සහ ආවේක්ෂණ විධිවිධාන ක‍්‍රියාවට නැංවීමෙන් පසු, එතෙක් තාවකාලිකව වාරණයට ලක් කර තිබූ වයිබර් සමාජ ජාලය වෙත ප‍්‍රවේශය ඊයේ (13) රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි යළි ලබා දීමට කටයුතු කෙරිණි.

    එහෙත් සමාජ මාධ්‍ය ජාලා අවභාවිත කරමින් ජාතිවාදය, වර්ගවාදය පතුරුවා හරිමින් ජන ජීවිතය අවුල් කිරීම හා පුද්ගල ප‍්‍රතිරූපවලට හානිකිරීම වැළැක්වීම සඳහා වූ නියාමන ක‍්‍රමවේදයක අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා අවධාරණය කරයි. ඒ අනුව, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන්, ෆේස්බුක් සමාගමේ නියෝජිතයින් සමග සාකච්ඡුාවක් හෙට (15) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. එමගින්, හැකි ඉක්මනින් ෆේස්බුුුක් වෙබ් අඩවියට පනවා ඇති තාවකාලික වාරණය ඉවත් කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂණය සහ ආවේක්ෂණය ක‍්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරමින් සිටී.

    එසේම, රට තුළ නොසන්සුන්තාවක් යළි ඇති වීමට ඉඩ නොතබමින්, සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසත්, මෙවැනි කි‍්‍රයාවන්ට වරදකරුවන් වන අයට නීතිය කි‍්‍රයාත්මක කරන ලෙසත් ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දී තිබෙනවා.

  • අද තරගයේ ප්‍රතිඵලය අනූව ශ්‍රි ලංකාවට අත්වන ඉරණම මෙන්න

    අද තරගයේ ප්‍රතිඵලය අනූව ශ්‍රි ලංකාවට අත්වන ඉරණම මෙන්න

    2018 නිදහස් කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගය ලෙස ඉන්දියාව හා බංග්ලාදේශය අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී අද (14දා) පැවැත්වීමට නියමිතය.

    ඉන්දියානුවන් අවසන් වරට සහභාගි වූ තරග දෙකම ජයගෙන ඇති බැවින් ඔවුන් ඉහළ මානසිකත්වයක් ලබා ඇති නමුත් ප්‍රේමදාස පිටියේදී වාර්තා වූ ඉහළම ලකුණු ප්‍රමාණයක් හඹාගොස් ජයග්‍රහණය ලබා ඇති බංග්ලාදේශය පසුවන්නේද ජයග්‍රාහී මානසිකත්වයෙන් වීම අද තරගයේදී සටන්කාමීත්වය විදහා පෑමට කදිම සාක්‍ෂියක් විය හැකිය.

    කෙසේ වුවත් මේ වනවිට තරග තුනකට සහභාගි වී තරග දෙකක් ජයගෙන එක් තරගයක් පරාජය වී මුළු ලකුණු 4ක් හිමිකරගෙන සිටින ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන ඇති අතර, ශුද්ධ ලකුණු වේගය අනුව දෙවැනි තැන පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

    ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම තරග තුනකට සහභාගි වී එක් තරගයක් ජයගෙන තරග දෙකක් පරාජය වී ශූද්ධ ලකුණු වේගය -0.072ක් සහිතව මුළු ලකුණු 2ක් ලබා සිටි අතර, තරග දෙකකට සහභාගි වී එක් තරගයක් ජයගෙන අනෙක් තරගය පරාජය වී මුළු ලකුණු 2ක් හිමිකරගෙන සිටින බංග්ලාදේශ කණ්ඩායම තෙවැනි තැනට පත්ව තිබෙන්නේ ශූද්ධ ලකුණු වේගය -0.231ක් රඳවා ගනිමිනි.

    අද (14දා) පැවැත්වෙන ඉන්දීය-බංග්ලාදේශ තරගයෙන් ඉන්දියාව ජයගතහොත් ඔවුන් නිතැතින්ම අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අතර, අවසන් තරගයට පිවිසෙන අනෙක් කණ්ඩායම 16දා පැවැත්වෙන ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගයෙන් තීරණය වනු ඇත.

    යම් හෙයකින් අද පැවැත්වෙන තරගයෙන් බංග්ලාදේශය ජයගතහොත් කණ්ඩායම් දෙකක් (ඉන්දියාව හා බංග්ලාදේශය) මුළු ලකුණු 4ක් බැගින් ලබා ගන්නා අතර, 16දා පැවැත්වෙන තරගයෙන් ශ්‍රී ලංකාව ජයගතහොත් කණ්ඩායම් තුනම මුළු ලකුණු 4 බැගින් ලබා ගැනීම හේතුවෙන් ශූද්ධ ලකුණු වේගය අනුව ඉදිරියෙන් සිටින කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතය.

    මේ අතර යම් හෙයකින් අද (14දා) පැවැත්වෙන ඉන්දීය-බංග්ලාදේශ තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් ඉන්දියාව නිතැතින්ම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට හැකි වන්නේ ඔවුන් මුළු ලකුණු 5ක් ලබාගත් බැවිනි. (බංග්ලාදේශය මුළු ලකුණු 3යි) එසේ වුවහොත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගන්නා අනෙක් කණ්ඩායම 16දා පැවැත්වෙන තරගයෙන් තීරණය වීමට නියමිතව තිබේ.

    තවද අද තරගයද පැවැත්වීමට නොහැකිව 16දා පැවැත්වෙන ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගයද පැවැත්වීමට නොහැකි වුවහොත් කණ්ඩායම් දෙකටම එක ලකුණ බැගින් හිමිවන නමුත් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 4ක් ලබා අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ ඔවුන් ඒ වනවිටත් ලකුණු 3ක් ගෙන සිටි බැවිනි. එවිට ශ්‍රී ලංකාවට හිමිවන්නේ ලකුණු 3කි.

  • අපේ හතුරුගෙන් පලිගන්න බංගලියෝ ගේන්න යන සුපිරි පුහුණුකරු මෙන්න…..

    අපේ හතුරුගෙන් පලිගන්න බංගලියෝ ගේන්න යන සුපිරි පුහුණුකරු මෙන්න…..

    හතුරුසිංහගේ පැමිණීමෙන් පුරප්පාඩු වුණු බංග්ලාදේශ පුහුණුකරු ධුරයට කළ ඇරයුම එංගලන්ත කණ්ඩායමේ සහය පුහුණුකරු පෝල් ෆ්‍රාබේස් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

    මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙසද පෝල් ෆ්‍රාබේස් කටයුතු කර තිබෙනවා.

    2014 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේ ඔහුගේ පුහුණුකාරිත්වය යටතේයි.

    කෙසේ වෙතත් පෝල් ෆ්‍රාබේස් පුහුණුකරු ධුරය සඳහා එක්කර ගැනීම බංග්ලාදේශය තවමත් අතහැර නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

  • එජාප නායකත්වයේ වෙන්න ඕන වෙනසක් ගැන තෙවරප්පෙරුම කියපු කතාව මෙන්න..

    එජාප නායකත්වයේ වෙන්න ඕන වෙනසක් ගැන තෙවරප්පෙරුම කියපු කතාව මෙන්න..

    එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් අපේක්ෂාවෙන් බොහෝ පිරිසක් බලා සිටින බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසනවා.

    කලුතර පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

    “කට්ටියක් ඉන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට කැමති කට්ටියක්. කෝට් ඇඳගත්තු. තව කට්ටියක් සරම් ඇඳගත්තු කට්ටියට කැමැත්තෙන් ඉන්නවා. හැමෝම බලාගෙන ඉන්නේ අපේ එක්කෙනා නායකයා කරන්න.

    ඉතින් දිලිප් වෙදආරච්චි ඇමතිතුමාට නායකයෙක් ඉන්නේ අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. මම හිතන්නේ එතුමා කියන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙන්න ඇති. අපි කැමති එතුමාට. ඒ එතුමාගේ චිත්‍රය.

    දැන් අකිල විරාජ් මන්ත්‍රීතුමා ඉන්නවා කුරුණෑගල. අකිලට තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ චිත්‍රය. තව එක්කෙනෙකුට අපේ ජෙනරල් ෆොන්සේකාගේ චිත්‍රය තියෙනවා.

    අපේ බණ්ඩාරගමත් ඉන්නවා රටේ නායකයෙක් වෙන්න අපේ අජිත් පෙරේරා මන්ත්‍රීතුමා. ඒ තව චිත්‍රයක්.

    හැබැයි අපි හැමෝම කැමතියි. රටට ආදරය කරන රටේ සම්පත්වලට ආදරය කරන රටේ සම්පත්වලට ආදරය කරන බොරු කරන්නේ නැති පක්ෂ හදන්නේ නැති.

    රටත් හදන ජාතියත් හදන නායකයෙක් බිහි වෙනවානම් එකම පැතුම ඒක තමයි.”

    ප්‍රශ්නය – ඔබතුමා කියන්නේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් වෙන්න ඕනද?

    “එක්සත් ජාතික පක්ෂයේ පමණක් නෙමෙයි හැම පක්ෂයකම නායකත්වයේ වෙනසක් සිද්ද වෙන්න ඕන. මේ රටේ 1948 න් පස්සේ මොනවාද දියුණු වෙලා තියෙන්නේ. හොරකම විතරයි දියුණු වෙලා තියෙන්නේ. අපේ රටේ අර ප්‍රජාතන්ත්‍රවාදය එකට දාගෙන සංවර්ධනය දෙකට දාගෙන නීතිය තුනට දාගෙන රට අද ඔක්කෝටම කෙළවිලා තියෙන්නේ. රනිල් දිහා බලාගෙන ඉඳලා මෛත්‍රීපාල දිහා බලාගෙන ඉඳලා රාජපක්ෂ දිහා බලාගෙන ඉඳලා මේ රට දියුණු කරන්න බැහැ. හරි නායකයෙක් මේ රටේ බිහිකරගන්න ඕන.

  • මහනුවර ගිනි තියපු  මහසොහොන් බලකායේ කාර්යාලයෙන් සොයාගත් මාධ්‍ය හංගපු දේවල් මෙන්න..

    මහනුවර ගිනි තියපු මහසොහොන් බලකායේ කාර්යාලයෙන් සොයාගත් මාධ්‍ය හංගපු දේවල් මෙන්න..

    මහනුවර ප‍්‍රදේශයේ ඉකුත් මාර්තු 4 වැනි දා සිට  මේ දක්වා සිදු වු සියලූ ප‍්‍රචන්ඩ  කි‍්‍රයාවන්ට මුලිකව කි‍්‍රයා කළ  බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින මහසොන් බළකායේ  ප‍්‍රධානී බව කියන විදානපතිරණයේ අමිත් ජීවන් වීරසිංහ නැමැති සැකකරුට අයත් මහනුවර නත්තරංපොත කුණ්ඩසාලේ පිහිටි කාර්යාලය  (13) සෝදිසියට ලක් කළේය.

    එහි තිබී ජාතින් අතර අසමගිය, වෛරය ,ප‍්‍රචන්ඩත්වය ඇති කිරීම සඳහා බෙදාහැරීමට  සුදානමින් තිබු අත්පති‍්‍රකා පෝස්ටර්, බැනර් ඇතුලූ භාණ්ඩ රැසක් හා පෙට්ට‍්‍රල් බෝම්බ ලෙසට සැකකරන බෝතල් හතක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

    මෙම භාණ්ඩ වලට  අමතරව මොවුන් ප‍්‍රවෘත්ති සාක්ච්ඡා පැවැත්වීම සඳහා භාවිතා කිරීමට තිබු මහසොන් බළකාය වශයෙන් ලංඡනය සඳහන් මයික්‍රෝෆෝනයක්,  බැංකු පොත් රැසක්, මුදල් ලැබුණු රිසිට්පත්, වාහන බලපත‍්‍ර, ජාතීන් අතර අසමගිය, වෛරය ඇති වන ආකාරයේ  වැකි සඳහන් අත්පළඳනා, පරිගනක ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය (සී.පී.යු) ආදි භාණ්ඩ රැසක් තිබු බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

    පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මේ බව පැවසුවේ පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

    අත්අඩංගුවට ගෙන ඇති මෙම ප‍්‍රධාන සැකකරුගේ ප‍්‍රකාශ මත  ත‍්‍රස්තවාදී විමර්ශන දිසාවේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබිණි.

    මොවුන් සතුව ඇති ජංගම දුරකතන වලට මෙම කාලය තුළ ලැබුණු ඇමතුම් හා තබාගත් ඇමැතුම්  සම්බන්ධයෙන් ඇමතුම් ජාලය පිළිබඳ විශේෂ දැනුමක් ඇති නිලධාරීන්  යොදවා  පරීක්ෂා කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

    ප‍්‍රධාන සැකකරු ඇතුළු 10 දෙනෙක් ත‍්‍රස්තවාදී විමර්ශන දිසාව විසින්  අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන තවදුරටත් ප‍්‍රශ්න කරමින් පසු බව බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

  • ලොව විශිෂ්ටතම භෞතික විද්‍යාඥයෙක් වන මහාචාර්ය ස්ටෙෆන් හෝකින් ජිවිතයෙන් සමුගනි..

    ලොව විශිෂ්ටතම භෞතික විද්‍යාඥයෙක් වන මහාචාර්ය ස්ටෙෆන් හෝකින් ජිවිතයෙන් සමුගනි..

    බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින් අභාවප්‍රාප්ත වූ බව මීට ටික වේලාවකට පෙර ඔහුගේ පවුල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

    කළු කුහර හා සාපේක්ෂතාවාදය සම්බන්ධයෙන් සුවිශේෂී සොයාගැනීම් රැසක් කළ විද්‍යාඥ ස්ටීවන් හෝකින් මියයන විට 76 වියේ පසුවිය.

    කාලයේ ඉතිහාසය පිළිබඳ සංක්ෂිපත්යක් යනාදී ලෝ ප්‍රකට කෘති රැසක් රචනා කර ඇති ස්ටීවන් හෝකින් 21 වැනි සියවසේ ලොව විශිෂ්ඨතම මනසේ හිමිකරු ලෙසින් ද හැඳින්විනි.

    “අපේ ආදරණීය පියාණන්ගේ අභාවයෙන් අපි දැඩි කම්පාවටත් කනගාටුවටත් පත්ව සිටිමු” යැයි ස්ටීවන් හෝකින්ගේ දරුවන් වන ලුසි, රොබට් සහ ටිම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

  • පාසල් සිසුවියන්ට පෙම් කල විවාහක අනංග රියදුරාට අන්තිමේදි වෙච්ච දේ මෙන්න….

    පාසල් සිසුවියන්ට පෙම් කල විවාහක අනංග රියදුරාට අන්තිමේදි වෙච්ච දේ මෙන්න….

    පාසල් ප්‍රවාහන සේවයක හිමිකරු ලෙස වැඩ කළ විවාහක පුද්ගලයෙකු වයස අවුරුදු 15 ක් වු පාසල් සිසුවියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන පසුව ඇය සමඟ කටුනායක ප්‍රදේශයේ ඥාති ගෙදරක රැදී සිටිය දී අදාළ පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
    සිවිල් ආරක්ෂක අංශයේ සේවය කරන වයස අවුරුදු 37ක් වු මෙම පුද්ගලයා රැකියාවේ නිවාඩු දිනයන්හි ඔහුගේ පාසල් බස් රථයේ රියදුරු ලෙස කටයුතු කරනු ලබන බව අප වාර්තාකරු පවසයි.
    කෙසේ වෙතත් මෙම පුද්ගලයා විනෝදාංශයක් වශයෙන් පාසල් සිසුවියන් සමඟ ප්‍රේම සම්බන්ධතා ඇති කර ගන්නා අතර මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි වයස අවුරුදු 15යි මාස 7ක නොච්චියාගම ප්‍රදේශයේ පාසල් දැරියක් සමඟ මෙලෙස සම්බන්ධතාවයක් ඇති කර ගෙන තිබේ.
    අදාළ පාසල් සිසුවිය පාසල් නොපැමිණෙන දිනවලදී බස් රථ රියදුරා සමඟ සම්බන්ධතාවය ගොඩනඟා ගැනීම සඳහා ඇයගේ මවගේ දුරකථනය භාවිතා කර ඇත.
    දුරකථනයෙන් ඇමතුම් ලබා නොගෙන රියදුරා සමඟ කෙටි පණිවිඩ යවමින් හමුවන ස්ථානයන් පිළිබඳ හා තොරතුරු මෙම පාසල් සිසුවිය විසින් හුවමාරු කර ගෙන තිබේ.
    අදාළ පුද්ගලයා පෙරේදා(12) රාත්‍රී 10.30ට පමණ ඇයට අලුත් දුරකථනයක් ලබා දීමට නිවසින් පිටතට පැමිණෙන ලෙස කියා ඇති අතර එම අවස්ථාවේ පාසල් සිසුවියගේ මවට ඔවුන් හසුවි තිබේ.
    මවගේ කෑ ගැසීමත් සමඟ පාසල් සිසුවිය හා යතුරුපැදියකින් පළා ගිය අදාළ පුද්ගලයා කටුනායක ඥාති නිවසක රැඳී සිටිය දී පාසල් සිසුවියගේ පියා විසින් තඹුත්තේගම පොලීසියට කළ පැමිණිල්ලක් මත මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
    කෙසේ වෙතත් එම අවස්ථාවේ දී අදාළ සිසුවිය පොලීසියට පවසා ඇත්තේ, තමා අදාළ පුද්ගලයා විවාහකයෙක් බව දැන සිටි බවත්, මීට පෙර සිය යහළුවා සමඟ ද ඔහු සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන සිටි අතර ආදරය නිසා එම කරුණු ගැන කිසිදු තැකීමක් සිදු නොකළ බවයි.
    ඔහුගෙන් තමාට කිසිදු බරපතළ අපයෝජනයක් සිදු නොවූ අතර ආදරය නිසා ඔහු සමඟ සුළු සුළු සිදුවීම්වලට මුහුණ දුන් බව ද ඇය පොලීසියට පවසා තිබේ.
    අත්අඩංගුවට පත් සැකකරු අද(14) දින තඹූත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද අප වාර්තාකරු පවසයි.
    බස් රථය ද මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
    තඹුත්තේගම පොලීසිය සිදුවීම පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
  • ජපානයට ගිය ජනපති මෛත්‍රී එරට විහාරස්ථානවල නායක හිමිවරු හමුවී කියපු කතාව මෙන්න…

    ජපානයට ගිය ජනපති මෛත්‍රී එරට විහාරස්ථානවල නායක හිමිවරු හමුවී කියපු කතාව මෙන්න…

    ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ජපානයේ පිහිටි ශ‍්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානවල නායක හිමිවරුන් අතර හමුවක්  (13) ටෝකියෝ නුවරදී පැවැත්විණි.

    බෞද්ධාගමික ප‍්‍රචාරය වෙනුවෙන් ජපානයේ සිට උන්වහන්සේලා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී පළමුව සිය ගෞරවය පුද කළ ජනාධිපතිතුමා, උන්වහන්සේලා හමුවීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව ද සිය සතුට පළ කළේය.

    තරුණ පරපුරට අපේ යහපත් සංස්කෘතික වටිනාකම් අවබෝධකර දෙමින් ශ‍්‍රී ලාංකික දරු පරපුර යහපත් සහ සදාචාරවත් පරපුරක් ලෙස ගොඩනැගීමේ අවශ්‍යතාවය පැහැදිළි කළ ජනාධිපතිතුමා එහිදී ආගමික නායකයින්ට සුවිශේෂි කාර්යභාරයක් පැවරෙන බව ද කියා සිටියේය.

    පසුගියදා මහනුවර ප‍්‍රදේශයේ සිදුවූ සිදුවීම් පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ, සියලු ජන කොටස් අතර සාමය සහ සහෝදරත්වය ගොඩනැගීමට පුළුල් වැඩකොටසක් ඉටුකරන මෙම අවස්ථාවේ ඉතා සුළු පිරිසක් විසින් ඇතිකළ එම නොසන්සුන්තාවය පිළිබඳ බෙහෙවින් කනගාටු වන බවයි.

  • ජපානයට ගිය ජනපති මෛත්‍රී එරට මුස්ලිම් ආගමික නායකයින් හමුවී කියපු කතාව මෙන්න…

    ජපානයට ගිය ජනපති මෛත්‍රී එරට මුස්ලිම් ආගමික නායකයින් හමුවී කියපු කතාව මෙන්න…

    ජපානයේ වෙසෙන මුස්ලිම් ආගමික නායකයින් ඇතුථ පිරිසක් අද (13) ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.
    මෙහිදී මවුබිමේ වර්තමාන තත්වය පිලිබදව සහ ෆේස්බුක් තහනම පිලිබදව ජනපති මෛත්‍රී තම ස්ථාවරය පවසා ඇති අතර හානියට පත්වූ නිවාස යලි ගොඩනැගීම පිලිබදව තම සැලසුම්ද විස්තරාත්මකව පවසා ඇත…
     
    විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මලික් සමරවික්‍රම, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
  • සංහිදියාව පෙරමුණට…අනුරාධපුරයේදී මහාසංඝරත්නයට පිණ්ඩපාත දානය මුස්ලිම් වැසියන්ගෙන්

    සංහිදියාව පෙරමුණට…අනුරාධපුරයේදී මහාසංඝරත්නයට පිණ්ඩපාත දානය මුස්ලිම් වැසියන්ගෙන්

    ජාතීන් අතර සමගිය වර්ධනය කරගනිමින් කටයුතු කිරීමේ පූර්වාදර්ශය අද අනුරාධපුරයේ දී දක්නට ලැබුණි.

    තායිලන්තයේ සිට මෙරටට වැඩම කළ භික්ෂුන් වහන්සේ හතලිස් පස් නමක් අද අනුරාධපුර පූජා භූමියට වැඩම කළහ.

    උන්වසන්සේලා බහුතරයක් මුස්ලිම් ජාතිකයින් වෙසෙන අනුරාධපුර, නීරාවිය ගම්මානය ආසන්නයෙන් වැඩම කරන විට ගම්වැසියන් මහා සංඝරත්නයට පිණ්ඩපාත දානය ලබා දුන්නේ සහජීවනය පිළිබඳ රටට සිහිපත් කරමිනි.