උපන් දිනයදාම ගෝඨාව මිනිමරුවෙක් ලෙස හැදින්වු වෙඩරුවේ උපාලි හිමියන්ගේ අමුතු කතාව මෙන්න…
වාර්තාගත දැවැන්තම මනුෂ්‍ය ඝාතනය කළ ඇඩොල්ෆ් හිට්ලර්ගේ මඟ ගොස් මිලිටරි පාලනයක් ඔස්සේ හෝ රටේ පාලනය ලබා ගන්න ලෙස සංඝ නායකත්වය විසින් ගෝඨාභය රාජපක්ෂ හට අරාධනා කර තිබේ. “ඔබතුමා ගැන සඳහන් කරනකොට ඔබතුමාව හිට්ලර් හැටියටත් හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් අපි මතක්…














