දිළිදු කම නිසා පැතුම් නිහඩවෙයි… විදුලි සැර වැදි මියගිය කැලණිය සරසවියේ සිසුවාගේ සංවේදී කඳුළු කතාව….

කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්‌ත්‍ර පීඨයේ ඉගෙනුම ලැබූ කැබිතිගොල්ලෑව ඉහළ උස්‌ගොල්ලෑව ග්‍රාමයේ පදිංචි, විසිතුන් හැවිරිදි වියේ පසුවන, පැතුම් මධුෂාන් ජයසිංහ සිසුවා 18 දා උදැසන ජීවිත ගමනින් සමුගෙන ගියේ මවට, පියාට, සොහොයුරන් හට මිතුරන් සහ ගම්වැසියනට නෙතට කඳුළක්‌ නොදැනීම වැටීමට සලස්‌වමිනි. සැදුණු පවුල්…
අධිකරණයේ සදාචාරයට අභියෝග කළ ගම්මන්පිළට මහාධිකරණ විනිසුරුගෙන් දැඩි අවවාද සමග පාඩමක්…!

නඩු විභාගය අතරතුර අධිකරණයට ලිපියක් ඉදිරිපත් කිරීමට උත්සහ කළ  පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාගේ ක‍්‍රියාව සදාචාර සම්පන්න ක‍්‍රියාවක් නොවන බව පවසමින් එය තරයේ හෙළා දුටු කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා යළි මෙවැනි ක‍්‍රියාවන් නොකරන ලෙස දැනුම් දෙමින් උදය ගම්මන්පිල…
16 කණ්ඩායමේ ආගමනයත් සමගින් පොහොට්ටුවේ උග්‍ර ගැටුම්.. මහින්ද බැසිල් ගෝඨා ප්‍රසිද්ධියේ ගැටෙති..

* ජනාධිපති අපේක්ෂක වීමට රාජපක්ෂ සොයුරන් තිදෙනෙක් සටනේ * බැසිල්ගෙන් 16 කණ්ඩායමට අවවාද * මහින්දගේ මනාපය කාටදැයි ගැටලුවක් * මාධ්‍ය ආයතන හිමිකරුට බැසිල්ගෙන් දොස්​; මහින්ද විශ්මයට මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා පිළිබඳ මතුව ඇති ගැටුම හමුවේ හිටපු ජනාධිපති මහින් ද රාජපක්ෂගේ පාර්ශ්වය තුළ දෙදරා යාමක්…
කුප්‍රකට මරික්කාර්ගේ වංචා වලට ඉඩනොදුන් කොලොන්නාව ප්‍රාදේශිය ලේකම්ට එජාපයෙන් දඩුවම් මාරුවක්…

තමාට අවැසි ආකාරයට තම එහෙයියන්ගේ පදනමක් නැති ව්‍යාජ ව්‍යාපෘති වලට මුදල් නිදහස් නොකළ කොලොන්නාව ප්‍රාදේශිය ලේකම්වරයාව කොලොන්නාව එජාප සංවිධායක මරික්කාර්ගේ ඉල්ලීම පරිදි එජාප ඇමතිවරුන් කිහිපපොළක් එක්ව දඩුවම් මාරුවක් ලබාදී ඇති බව අපට වාර්තා වේ.. මරික්කාර් යනු කොලොන්නාව ගැන කිසිම දැනුමක් නැති…
ගෝඨාගේ සුරතලියක බව කියවෙන කතරගම කපුවාගේ සුරූපි අනියම් බිරිඳ සොයා විශේෂ මෙහෙයුමක්

කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ගෝඨාගේ සුරතලියක බව කියවෙන කතරගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත. මෙම වෙඩිතැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන මහාසේන දේවාලයේ හිටපු ප්‍රධාන කපු මහතා වූ අසේල…
නගින්නේ නැති මංගලගේ එක නග්ගන්න EAP මාධ්‍යජාලය සුදීරන් නම් ත්‍රස්තවාදීයෙකු අතට! (විශේෂ වීඩියෝ)

වත්මන් රජයේ කුප්‍රකට අමාත්‍යවරයෙකු වන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සිදුකිරීමට යන කුප්‍රකට ගනුදෙනුවක් සම්බන්ධයෙන් වූ සුවිශේෂී අනාවරණයක් SLVlog විසින් සිදුකොට ඇත. උපුටනය: SlVlog
කුපාම මහින්ද සහ ප්‍රසන්න රණතුංග අතර ප්‍රබල ගැටුමක්.. පොහොට්ටුවේ දෙකඩවීම මල ගෙදරකින් ඇරඹෙයි…

පසුගිය දවසක හිටපු ජනපති ගම්පහ පැත්තෙ මඟුල් ගෙදරකට සහභාගි වුණාලු… ඒක තිබුණේ බස්නාහිර පළාත් සභාවෙ මන්ත්‍රී උන්නැහේ කෙනෙක්ගෙ නිවසෙ බවයි ආරංචි…සාමාන්‍යයෙන් හිටපු ලොකු තැන මොන පළාතට ගියත් එහේ පක්ෂ සංවිධායකයත් කැඳවගෙන තමයි උත්සවවලට යන්නෙ. ඒ අනුව පළාතෙ දේශපාලන වැඩ බලන…
රාජපක්ෂලා එක්ක මම යහන් ගතවෙන්නේ නෑ.. ගෝඨාට බෑ.. බැසිල් හොරෙක්.. –  කලකට පසු විමල් කට අරියි..

රටේ මොනවද වෙන්නේ. ඉදිරි ක්‍රියා මාර්ග මොනවාද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සමඟ කළ සාකච්ඡාවකි. ප්‍රශ්නය- ජවිපෙ ඉන්න කාලේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී…
තත්පරයක් ඉවසන්න බැරි කමින් ජීවිතය අහිමි කර ගත් හැටි – කඳානම හැඬවූ යතුරුපැදි අනතුර (Video)

කඳාන පේරලන්ද දුම්රිය හරස් මාර්ගයෙන් අනාරක්ෂිතව ගමන් කළ යතුරුපැදියක් දුම්රියක ගැටි යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. එම අනතුර අසල කැමරාවක සටහන් වී තිබුනා. මෙහිදි දුම්රිය හරස් මාර්ගය වසා තිබියදි ත්‍රීරෝද රියක් ආරක්ෂිත ගේට්ටු අතරින් ගමන් කළ අතර, අනෙකුත්…
පැරදුනාම රට පැනපු එකා දැන් එනවා මට උගන්වන්න – කුපාම මහින්දගෙන් සහෝදර බැසිල්ට දැඩි ප්‍රහාරයක්..!

ඒකාබද්ධ විපක්ෂය ගන්නා පොදු තීන්දු උල්ලංඝනය නොකරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැඩි ස්වරූපයෙන් ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ලැබේ. ඔහු මේ බව පවසා ඇත්තේ නියෝජ්‍ය කතානායක තෝරා ගැනීමේ ඡන්දයේදී සිය කණ්ඩායමේ ඇතැමුන් පක්ෂ මතයට අනුව ඡන්දය නොදීම සාධාරණීකරණය කිරීමට බැසිල්…
කෙරවලපිටියේ ටෙන්ඩරය කොමිස් වලට චීනයට පුජාකල ඇමති සියඹලාපිටිය‍ට ජනපති මෛත්‍රි දොස් මුරයක්….!

කෙරවලපිටියේ ඉදිකිරීමට නියමිත ස්වාභාවික වායු බලාගාරයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව චීන සමාගමකට පැවරීමේ යෝජනාව හෙට දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට විෂය භාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කටයුතු නොකරන ඇති බවට ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි. අදාළ ටෙන්ඩර් පටිපාටියේ සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන්…
රටම කතාවෙන මීළග ජනාධිපතිවරණය 2020 අගෝස්තුවට.. අළුත්ම තත්වය මෙන්න…

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 1(3) වගන්තිය මගින් ජනාධිපති ධුරකාලය වසර 05 ක් බව දැක්වෙන වගන්තිය නීතියක් බවට පත්වන්නේ 2015 අගෝස්තුවේ පැවති මහමැතිවරණයෙන් පසුව බැවින් මිළග ජනාධිපතිවරණය 2020 අගෝස්තුවේදී පැවැත්වෙන බවට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වෙමින් තිබේ. ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු…
සියළු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගුයි ! සේවයට නොආවොත් දොට්ට !!

තැපැල් දෙපාර්තමේන්තුවේ සියළු සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් සියළු සේවකයන් 2018 ජුනි 19 වන විට සේවයට වාර්තා කළ යුතු බවත්, නො එසේ නම් ඔවුන් තනතුර අතහැර ගියාසේ කටයුතු කරනු ඇති බවත් තැපැල්පති රෝහණ අභයරත්න මහතා සියළු තැපැල් සේවකයන් වෙත…
සිසුවියකට තමන්ට රිසි සේ ලිංගික පාඩමක් ඉගැන්වූ ටියුෂන් ගුරාට ප්‍රදේශවාසීන්ගෙන් සැර පාඩමක්…..

යාපනයේ වඩුක්‌කෝඩෙයි නගරාසන්නයේ පිහිටි පෞද්ගලික උපකාරක පන්තියක ගුරුවරයෙකු විසින් පාසල් ශිෂ්‍යාවක්‌ ලිංගික අපයෝජනයට ලක්‌ කළේ යෑයි කියන සිද්ධියක්‌ මත පසුගිය දා එම ගුරුවරයාට අයත් උපකාරක පන්ති ගොඩනැඟිල්ලට කිසියම් පිරිසක්‌ විසින් ගිනි තබා තිබේ. ගින්නෙන් එම උපකාරක පන්තියේ තිබූ සියලුම දෑ…
බේස්ලයින් රෝඩ් එකේ දෙමටගොඩ පාලම යට තියන ෆුඩ්සිටිය ඉස්සරහ අඩ අඩා ඉන්න මොහුට ඔබත් රැවටුනාද?

මෙයාව මම දැකලා තියනවා බේස්ලයින් රෝඩ් එකේ දෙමටගොඩ පාලම යට තියන ෆුඩ්සිටිය ඉස්සරහ හාල් වගයක් අහුලනවා අඩ අඩා. මුලින්ම මෙයා ලගට ඇවිල්ලා වටේ මිනිස්සුන්ටත් කතා කරලා මෙයාව නැගිට්ටවලා හාල් ගන්න කියලා සල්ලි දුන්නේ කලු මිටි කෙනෙක්. කොහොමහරි මෙයාට එතනින් අඩුම…