හෙට කරන්න යන දේ ගැනත් සාකච්ඡා කරන්න රැස්වු කැබිනට් රැස්වීමට අාපු නැති දෙන්නා…

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ  ප‍්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ කැබිනට් මණ්ඩලය රැස්වුණා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. පවතින දේශපාලන තත්ත්වය සහ ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ. හෙට (21) සිදු කිරීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනය පිළිබඳවද මෙහිදී…
කුපාම මහින්දට මිනිස්සු ඡන්දේ දුන්න හේතුව රටම දන්න හිමිනමක් මහින්දගේ මූණටම කියයි.

පලාත් පාලන මැතිවරණයෙන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ විචිත්‍ර ධර්ම කථිකයෙකු  වන වියත්  හිමිනමක් විසින්  රට කැළඹෙන උපදෙසක් ලබාදී ඇතැයි වාර්තා වී තිබේ. “මහින්ද, මේ අහනවා. තමුසෙට මේ මිනිස්සු ජන්දේ දීලා තියෙන්නේ ජනාධිපතිකම් වත්, අගමැතිකම්වත් කරන්න නෙමෙයි. නිදහසේ…
මොරගහකන්දේ නිල් දියවරේ පිහිටෙන් වියලි කාලගුණය පරදා පැරකුම් සයුර වාන් මට්ටමට..!

වියළි කාලගණයට අභියෝග කරමින් පොලොන්නරුවේ පරාක‍්‍රම සමුද්‍රයේ ජල මට්ටම වාන් මට්ටමට අසන්නව ඇති බවත් මේ වන විට ජල මට්ටම අක්කර අඩි එක් ලක්ෂ දොලොස් දාස් අටසිය පනහක් බව පොලොන්නරු දිස්ති‍්‍රක් වාරාමාර්ග අධ්‍යක්ෂක සුසිල් හේවගේ මහතා පවසා සිටි. පරාක‍්‍රම සමුද්‍රයේ ජල…
තරග දිනවන්නෙක් බවට පත්කරන්න තිසරගේ සිදුකළ වෙනස හතුරුසිංහ ලොවට හෙළිකරයි

විජයග්‍රාහී තරගාවලියකට පසුව නායක දිනේෂ් චන්දිමාල් සහ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ තරගාවලියේ දී ඔවුන් ලද අත්දැකීම්, ක්‍රීඩකයින් පුහුණු කිරීම් සිදු කළ ආකාරය (19) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී මෙසේ අවධාරණය කළහ. “තිසරගේ පුහුණු කිරීම් කටයුතුත් අපි වෙනස් කරා, මං හිතනවා ඒවා…
තම බලය පෙන්වමින් ඉන්දියාවේ කෙල්ලව දුෂණය කල ලංකාවේ විධායක නිලධාරීයා අත්අඩංගුවට..

ඉන්දියාවේ විශාකාපට්නම් හි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු සේවිකාවකට ලිංගික අතවර සහ හිංසා කළා යැයි කියන චෝදනා යටතේ එහි සේවය කළ ශ්‍රී ලාංකිකයකු ඇතුළු දෙදෙනෙකු ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස ඉන්දීය පොලිස් අත්අඩංගුවට පත්…
රටවල් 03ක් ජය සොයන නිදහස් කුසලාණයට සියල්ල සුදානම් – මාර්තු 06 ක්‍රිකට් ගැටුම ඇරඹෙයි

ඉන්දියාව, බංග්ලාදේශය සහ සත්කාරක ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන නිදහස් කුසලාන පන්දුවාර 20 ක‍්‍රිකට් තරගාවලිය ලබන මාර්තු 6 වැනිදා ආරම්භ වනවා. මෙම සියලූ තරග පැවැත්වෙන්නේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදීයි. මූලික වටයේදී කණ්ඩායමක් තරග 4කට සහභාගී වීමට නියමිතයි. පළමු තරගය ශ‍්‍රී ලංකාව සහ…
‘‘ඊළම පූදින්නේ මහින්දගේ නෙළුම් පොහොට්ටුව මතින්” – ආර් සම්බන්ධන්ගෙන් ප්‍රකාශයක්..!

පැවැති පළාත් පාලන මැතිවරණයට පෙර සිදුකළ ඡන්ද ව්‍යාපාරවලදී හිටපු ජනාධිපතිවරයා සිංහල ජනතාව අමතා මෙම ඡන්දයේ තීන්දුව අනුව ඊළම නැවත නැගිටිනු ඇතැයි කළ ප්‍රකාශයෙන් තමන් තැතිගත් බව විපක්‍ෂ නායක ආර්. සමබන්ධන් මහතා ප්‍රකාශ කළේය. විපක්‍ෂනායකවරයා මේ බව සඳහන් කළේ ඊයේ (19දා)…
“ඔබත් හැඳුනුම්පත් සෑදුවාද ? එසේ නම් ඔබේ පෞද්ගලිකත්වය අනතුරේ” – හෙලිදරවුව මෙන්න..

රාජ්‍ය ආයතනයක නොසැලිකිලිමත්බව නිසා මහජනතාවගේ පෞද්ගලිකත්වයට හානි සිදු විය හැකි අවස්තාවක් පිළිබදව සුපිරි ගොසිප් අපට වාර්තා වෙනවා. ඒ මහජනතාව හැදුනුම්පත් ආදි ලේඛන සාදා ගැනීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ලබා දෙන ඡායාරූප , උප්පැන්න සහතික ආදීය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ආපන…
අගමැති රනිල්ගේ හෙංචයියයා අර්ජුන මහේන්ද්‍රන් ලංකාවෙ ආයේ එන්නේ නෑ..! ජී.එල් කියයි..!

මහ බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ  අර්ජුන මහේන්ද්‍රන් යළි මෙරට පස් පෑගීමටවත් නොඑන බව තමන්ට විශ්වාස බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.  ඔහු මේ බව ප්‍රකාශ කලේ ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටිපොළ සිරිවිමල හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්. අර්ජුන මහේන්ද්‍රන් මෙරටින් කොල්ලකා…
මෙවර මැතිවරණයේදී ජවිපේ වෙනුවෙන් එකම කොට්ඨාශය දිනූ, අවුරුදු 75 සමාජවාදියා මෙන්න..

පසුගිය පළාත් පාලන මැතිවරණයෙදී ජනතා විමුක්ති පෙරමුණ ලබාගත මුළු ඡන්ද  සංඛ්‍යාව ලක්ෂ 7කට ආසන්නය. එය සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් ප්‍රතිශතයක් ලෙස  6.3%කි. එම පක්ෂය මෙවර නව මැතිවරණ ක්‍රමය යටතේ මන්ත්‍රීධූර 432ක් දිනා  ගැනීමට සමත් විය. කෙසේවෙතත් එම මන්ත්‍රීධූර අතුරින් 431ක් ඔවුන්…
පාස්පෝට් නඩුවට විත්ති කූඩුවට නැග්ග විමල් වීරවංසට හිටගෙන ඉන්න බැරිවෙයි..!

කල් ඉකුත් වූ විදේශ ගමන් බලපත්‍රයකින් විදේශ ගත ගතවීම සඳහා උත්සාහ දැරීම සම්බන්ධයෙන් නිවාස සංවර්ධන සහ ඉන්ජිනේරු සේවා පිළිබඳ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පවරා ඇති නඩුව මීගමුව මහේස්‍ත්‍රාත් අධිකරණයේ යළි කැඳවූ අවස්ථාවේ ඔහුට විත්ති කූඩුවේ…
අගමැතිකම භාරගන්න පෙරට ආපු කරුගේ ඔළුව කාපු රනිල් මං-ගලගේ එහෙයියා මෙන්න..

කතානායක කරු ජයසූරිය මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන්නේ නම් එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 53 දෙනෙකු පමණ ඊට සහය දීමට සූදානමින් සිටින බව පවසමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනයේ ඒ සම්බන්දයෙන් කතානාවකවරයාගේ අදහස විමසා ඇතැයි අන්තර්ජාල පුවත් අඩවි හා සමාජ…
කුල ප්‍රශ්නයක් නිසා සැමියා අහිමි වූ අයුක්‌තියට එරෙහිව පියා පෝරකයට යැවූ දියණියකගේ සංවේදී කතාව

22 හැවිරිදි ශංකර් නම් තරුණ සැමියා දරුණු කැපුම් තුවාල 34 ක්‌ සහිතව රෝහලට ගෙන යන අතරතුරදී මියගිය අතර 19 හැවිරිදි ඔහුගේ බිරිඳ කැපුම් 32 ක්‌ හා අස්‌ථි බිඳීම් ගණනාවක්‌ සහිතව මාසයකට ආසන්න කාලයක්‌ රෝහල්ගතව සිට ජීවත් වන්නට වාසනාව ලැබුවාය. කෞෂල්‍යා…
දූෂිතයින්ට නඩු පැවරීම වැළැක්වූ හිටපු අගවිනිසුරුට නඩු පැවරීමට එරෙහිව රිට් ආඥාවක් ලබාගැනීමේ තැතක්.

අයුතු සහගත නීතිපති වාර්තාවක් ලබාදීමෙන් අල්ලස් පනත යටතේ වරදක් කළ බවට චෝදනා කරමින් හිටපු අගවිනිසුරු මොහාන් පිරීස්ට සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එම්.එස්.ඩී. නවාස්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම නඩු පැවරීමට එරෙහිව රිට් ආඥාවක් ඉල්ලමින් නීතිඥ සංගමයේ සභාපතිවරයා විසින් අද (20දා)…
මැතිවරණ ක්‍රමය විහිළුවක් වෙයි : රටම බලාසිටි 25% කාන්තා නියෝජනය නොසළකා හරියි.

පළාත් පාලන ආයතනවල සභා ස්ථාපිත කිරිමේ දී නිතියෙන් අනිවාර්ය කර  තිබෙන සියයට 25 කාන්තා නියෝජනය නොසළකා  හැරීමට  දේශපාලන පක්ෂ නාකයෝ පොදු එකඟතාවයකට එක්ව සිටිති. පළාත් පාලන ආයතනවල අනිවාර්ය කාන්තා  නියෝජනය ප්‍රායෝගික ගැටළු රැසක් නිර්මාණය කර තිබෙන හෙයින් ඊට විසඳුමක් ලෙස…
අගමැතිකම බැරිනම් අඩුම ගානේ මට විපක්ෂ නායකකමවත් දෙන්න – කුපාම මහින්ද ඉල්ලයි

පාර්ලිමේන්තුවේ විපක්‌ෂ නායක ධුරය එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්‌ඩායමට ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ (19 දා) ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේ ඊයේ පැවති සභාවාරයට සහභාගි වී පිටතට පැමිණෙමින් සිටියදී මාධ්‍ය…