එජාපය දාලා යන අයගේ බෙල්ල මිරිකන්න රනිල්ගේ අණින් මන්ත්‍රී විජේපාල කරලියට..
ජාතික ආණ්ඩුව වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට එරෙහි වෙනත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කිසිවකු සහාය ලබා දුන්නොත් තමන් එම පිරිසගේ බෙලි මිරිකන බව එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති…













