ජනපති කැදවා තිබු මාධ්‍ය ප්‍රධානි හමුව අවලංගු කරයි…
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හෙට (16) උදේ කොළඹ ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබූ හමුව හදිසියේ අවලංගු කර ඇතැයි වාර්තාවේ. ජානාධිපතිවරයා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් හෙට උදේ 8.00ට ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන බැවින් ඊට…














