දෙපැත්තේ වෙනස 04… ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි… TNA දෙසට වැඩි අවධානයක්…
මේ වන විට පවතින දේශපාලන අර්බුදයත් සමග සිදුවීමට නියමිත පක්ෂ මාරු කිරීම් හමුවේ පාර්ලිමේන්තුව තුළ එක්සත් ජාතික පෙරමුණට හා එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව තිබෙන මන්ත්‍රීධුර සංඛ්‍යාවේ වෙනස මන්ත්‍රී ආසන 4ක් දක්වා අඩුවී තිබේ. ඒ එක්සත් ජාතික පෙරමුණ යටතේ පාර්ලිමේන්තුවට…













