ලිපියකින් රනිල්ගේ ජාතිය අමතමින් පාලිත රංගේ බණ්ඩාර එජාපයෙන් ඉවත්වෙයි..
මැතිවරණ 30කින් පරාජය වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහයන්ට එරෙහිව එජාපය තුලින් නිර්මාණය වූ සටන මේ වනවිටත් ඉතා දැඩිව ක්‍රියාත්මක වෙමින් පවතින මොහොතක පුත්තලම දිස්ත්‍රික්කයේ තනි අලියා ලෙස විරුධාවලිය ලත් පාලිත රංගේ බණ්ඩාර රනිල්ගේ ජාතිය අමතමින් ලිපියක් ලියමින් පාර්ලිමේන්තුවේ…














