2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. පළාත් පාලන ආයතන 340ක් සඳහා මෙම ඡන්ද විමසීම සිදු කෙරෙනවා.  2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අද (10) පෙරවරු 7.00 ට ආරම්භ වූ අතර  ඡන්දය ප‍්‍රකාශ කළයුතු ආකාරය පිළිබදවද…
මහා බැංකුව සුද්ද කල අලියාට ගහපු හොර ඡන්ද තොගයක් පුත්තලමෙන් මතුවෙයි

පළාත් පාලන මැතිවර්ණය වෙනුවෙන් ජනතාවට බෙදා දීමට සුදානම් වූ නිළ ඡන්ද පතිකාවට සමාන නිර්මාණය කරන ලද ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි. පොලිස් ජංගම රථය ගමන් කළ නිලධාරින් පිරිසක් මේ පුද්ගලයා අද (09) තිල්අඩිය…
වෙන්නප්පුවේ ශ්‍රීලනිප අපේක්ෂිකාවක් අතුරුදහන්.. පොහොට්ටුවේ ක්‍රියාවක් බවට සැකයක්….

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතිරේක ලැයිස්තුවෙන් තරග කරන අපේක්ෂිකාවක් අතුරුදහන් වී ඇති බව ඇයගේ සැමියා විසින් වෙන්නප්පුව පොලීසියට පැමිණිල්ලක් කරමින් සදහන් කර තිබෙනවා. දෙදරු මවක් වන ඇය 38 හැවිරිදි කාන්තාවක්. ඇය වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතිරේක ලැයිස්තුවෙන් තරග කරන අපේක්ෂිකාවක් වනවා. පසුගිය ජනවාරි…
මැතිවරණයේදී ඔබ දකින දුෂණ ප්‍රචණ්ඩ ක්‍රියා වහාම මේ අංකවලට අමතා කියන්න..

හෙට (10) පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් දැනුම්දිය යුතු නිරීක්ෂණ හෝ පැමිණිලි ඇතොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරිමට ජාතික පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානයක් මැතිවරණ මහලේකම් කාර්යාලය ස්ථාපිත කර තිබෙනවා. මෙය හෙට පෙ.ව 6.00 සිට ක්‍රියාත්මක වන අතර පහත සඳහන් දුරකතන හා ෆැක්ස් අංක වෙත…
ලන්ඩන් කොටි රැළට සිංහ තේජස පෙන්වූ බ්‍රිගේඩියර් ප්‍රියංකර පළමු වරට කතා කරයි (PHOTOS)

පසුගිය දවස් වල ලංකාවම වගේ කතා වුණේ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු ගැන. පෙබරවාරි 04 දා ලන්ඩනයේ මහ කොමසාරිස් කාර්යාලයේ පැවති නිදහස් සැමරුම වෙලාවේ උද්ඝෝෂණය කරපු කොටි හිතවාදීන් පිරිසකට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු විසින් සිංහ කොඩිය පෙන්වා අතින් ගෙල සිඳ දමන ආකාරය නිරූපණය කිරීම මේ…
ඡන්දදායකයින්ගේ දූෂණ විරෝධී ජන මතය 78% යි – ජනපති මෛත්‍රීට සුපිරිසිදු ජයක්…

රටේ ඡන්දදායකයින් සංඛ්‍යාවෙන් 78% ක් විශ්වාස කරන්නේ අල්ලස් දූෂණ විරෝධී දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම සඳහා ඉදිරි මැතිවරණයේ දී ප්‍රමුඛත්වය දිය යුතු බවයි. රාජ්‍ය නොවන සංවිධාන 3 ක් ඒකාබද්ධව සිදුකළ සමීක්ෂණයකට අනුව දූෂණ විරෝධය සඳහා 78% ක් ප්‍රමුඛත්වය දෙන අතර 9%…
පක්ෂ අදාළ නෑ.. ඡන්ද පොළ සද්ද දැම්මොත් පොලිසියෙන් වෙඩි… පොලිස්පතිගෙන් නියෝග..

ඡන්ද මධ්‍යස්ථාන අසළ හෝ ඡන්ද මධ්‍යස්ථානවල යම් කිසි ප්‍රචණ්ඩ ක්‍රියාවක නිරතවීමට යම් කිසිවෙකු උත්සාහ කළහොත් එවැනි ප්‍රචන්ඩ ක්‍රියාවල නරතවන අයට වෙඩි තැබීමට පවා පොලීසියට හැකියාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ…
ජනපති මෛත්‍රීට එරෙහිව කළු කඩ මුදලාලිලා කුප්‍රකට බැසිලා සමග එක්වෙයි…

මැතිවරණය සමීපයටම පැමිණ තිබේ පක්ෂ විපක්ෂ විවිද මත සහ විවේචන හමුවේ මහජනතාව 2018 පළාත් පාලන මැතිවරණය සඳහා තම මතය ප්‍රකාශකිරීමට සිතමින් සිටින අවසාන මොහොත ලඟා වෙමින් පවතී. මෙවන් කාලසීමාවක අප තවත් හෙලිදරව්වකට සුදනාම් වන්නේ අපේ රටේ මජර දේශපාලනයට උල්පන්දම් දෙන…
පක්ෂ අර්බුදයත් සමගින් පොහොට්ටු ජි.ඇල්ගේ අම්මා මතක් කරපු ප්‍රබලයා මෙන්න..

පොහොට්ටු පක්ෂයේ ලේකම් වරයෙකු වන අනුරුද්ධ පොල්ගම්පල ශ්‍රීලනිපයට එක්වීමත් සමග පොහොට්ටුවේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සියල්ල මේ වනවිට පොහොට්ටුවේ නායකයන් සමගින් දැඩි ලෙස ගැටුම් ඇතිකරගනිමින් සිටින බව අපට වාර්තා වේ. පොහොට්ටුවේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රී කුමාර වෙල්ගමට පොහොට්ටු නායක ජි ඇල්ව මුණගැසී…
අනුරුද්ධ පොල්ගම්පල ශ්‍රීලනිපයට එක්වීමත් සමගින් බැසිල් සහ නාමල් අතර දරුණු ගැටුමක්..

රාජපක්ෂ රෙජීමයේ ප්‍රබලයන් දෙපලක් වන බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ අතර දරුණු ගැටුමක් නිර්මාණය වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් සනාථ වී ඇත. මේ ගැටුමට හේතු වී ඇත්තේ පසුගිය දිනෙක පොහොට්ටුවෙන් ඉවත් වූ අනුරුද්ධ පොල්ගම්පල ජනපති මෛත්‍රී හමුවී…
ඉදිරියේදී මහින්ද බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවට පමණයි… නුදුරේදීම එන අලුත් පණතක් කරලියට…

නුදුරේදීම දෙවරක් ජනාධිපතිවරුන් ලෙස පත්වූ ජනාධිපතිවරුනට අතහැරීම උගන්වන අලුත් පණතක් පිලිබදව තොරතුරු අපට වාර්තා වේ.. එම පනත අනුව දෙවරක් ශ්‍රි ලංකාවේ ජනාධිපතිවරයෙක් ලෙස පත්ව ධුර කාලය නිමවූ ජනාධිපතිවරයෙක් හට නැවත පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කිරීමට නොහැකි අතර පළාත් සභාව නියෝජනය කිරීමේ…
හැට පැනපු කොලොන්නාවේ බැනට් කුරේ පොහොට්ටු පුප්පන්න හේතුව සෝලංග හෙළිකරයි…

හිටපු ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන නාවලගේ බැනට් කුරේ වර්තමානයේ කවදාවත් පිපෙන්නේ නැති පොහොට්ටුව පස්සේ යන්නේ ඇයි? ඊයේ මුල්ලේරියාවේ පැවති ජනහමුවක් අමතමින් ප්‍රසන්න සෝලංගආරච්චි පල කල අදහස් මෙන්න… ජනාධිපතිවරණය දිනුවට පස්සේ ඔය නාවලගේ බැනට් කුරේ ආවා මාව හම්බවෙන්න.. අනේ පුතේ මම…
ජනපති සුරතින් කැලණි රජමහා විහාරයේ දුරුතු මහා පෙරහැරේ සධාතුක කරඩුව තැන්පත් කිරීම

කැලණි රජමහා විහාරයේ දුරුතු මහා පෙරහැරේ සධාතුක කරඩුව මංගල හස්ති රාජයා මත තැන්පත් කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් ඊයේ (30) රාත්‍රියේ දී සිදුවිය. කැලණිය පුදබිම වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත් වල නිරතව ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබාගැනීමෙන් අනතුරුව පංචතූර්ය…
සටන කෙතරම් උණුසුම් උනත් මෙවර සෝලංග ජයගන්නවා… සමීක්ෂණ වාර්තාවක් හෙළිකරයි…

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ බලය ලබාගැනීම සදහා ප්‍රධාන පක්ෂ සියල්ලම ගෙන යන මැතිවරණ ව්‍යාපාරය මේ වන විට මුළු රටේම අවධානයට ලක්ව ඇත.. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මනුෂ්‍ය ඝාතන 04ක් සිදුවූ මේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මෙවර මැතිවරණය සාමකාමී වුවත් ඉතා…
කුප්‍රකට මරික්කාර්ගේ නිරුවත හෙළිකරමින් කොලොන්නාවේ පළමු මුස්ලිම් මන්ත්‍රී කරලියට…

කොලොන්නාව එජාප සංවිධායක මරික්කාර් යනු දිව දෙකේ සර්පයෙක් බව කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ පළමු ශ්‍රීලනිප මුස්ලිම් ජාතික මන්ත්‍රීවරයා වන අලියාර් සනිර් මහතා පවසයි.. පසුගිය සමයේ තමන්ද මරික්කාර් සමගින් එක්ව කටයුතු කල අතර එහිදී ඔහුගේ දෙබිඩි පිළිවෙත තමන් ඉතා හොදින් වටහාගත්…
පොහොට්ටුවේ නිරුවත හෙළිකරමින් කොලොන්නාවේ හිටපු මන්ත්‍රී නිදහස් පක්ෂයට එක්වෙයි..

පොහොට්ටුව කිසිදිනෙක බලයට එන්නේ නෑ.. එයාලට ඕනේ නිදහස් පක්ෂය විනාශ කරන්න.. හිටපු ජනාධිපතිතුමාව ගොනාට ඇඳගෙන කරත්තේ දක්කාගෙන යන මේ උදවිය අවසානයේ නවතින්නේ මහින්ද නායකතුමාව දේශපාලන ඉතිහාසේ කුණු කුඩයට ඇද දාලා.. මේ වදන් අන් කිසිවෙකුගේ නොව කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ රන්ජිත්…