සහෝදර එජාප අපේක්ෂකයාගේ අවමංගල්‍ය නිවස ඉදිරිපිට මරික්කාර් රෝඩ් ෂෝ ගහලා..

31 වැනි වියේදී හදිසියේ අභාවප්‍රාප්ත වූ මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ කොලොන්නාව නගර සභා අපේක්ෂක සුජීව ධරමවික්‍රම මහතාගේ අවමංගල්‍ය කටයුතු ඊයේ දින සිදුකෙරිණි.. කොලොන්නාව එජාප සංවිධායක මරික්කාර්ගේ පහත් දේශපාලන ව්‍යපාරයේ තරම ජනතාවට ඉතා හොදින් වටහාගැනීමට ඒ අතරවාරයේ සිදුවූ සිදුවීමක් ඊයේ…
මරික්කාර් කියන්නේ කයිවාරු කියවන වැඩ බැරි ටාසන් කෙනෙක්  – හිටපු බ.ප.ස.ම සුනිල් ලෙස්ලි..

කොලොන්නාව ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයා වන මරික්කාර්ව කොලොන්නාව ගෙන ආවේ තමන් බවත් තමන් සමග ගම බලන්න ගිය ළදරුවා මේ වෙද්දී කටින් කයිවාරු කියවන වැඩ බැරි ටාසන් කෙනෙක් බවට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂ හිටපු පළාත් සභා මන්ත්‍රී දින…
දේශපාලන ගුරු භාරත ජන්ම දිනය සමරා ජනවාරි 26 සෝලංගආරච්චිගෙන් වැඩසටහන් රැසක්..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ 62 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් තමන් ඇතුළු භාරත හිතැති ජනතාව විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව කොලොන්නාව ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි පවසනවා.. තමන්ගේ දේශපාලන ගුරුවරයා පසුගිය මහින්ද රජය විසින් ඉතා…
කුප්‍රකට බැදුම්කර මගඩිය නිසා එජාපය දෙන්න බැරි නම් ශ්‍රීලනිපයට දෙන්න.. රන්ජන් කියයි..

බැදුම්කර මගඩිය නිසා එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන්න බැරිනම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ඡන්දය දෙන්න. නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මොරටුවේ පැවැති ජන හමුවක් අමතමින් එසේ කීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමතිවරයා මෙසේ ද කීය. මේ වගේ ජනාධිපති කෙනෙක් අපිට ආයි…
අධිකරණ නියෝග නොසලකා අන්තරේ අවතාර කොළඹ වනසන සැලසුම මෙන්න…

අධිකරණ වාරණයක් පැවතියද සයිටම් විරෝධී සිය පාගමන අද (25) සැලසුම් කළ පරිදීම සිදු කරන බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. පොලීසිය කළ ඉල්ලීමක් සලකා බලමින් අදාළ වාරණ නියෝගය නිකුත් කර ඇත්තේ කොළඹ කොටුව සහ ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණ විසින්.…
පාදෙණිය පිලට සුවිශේෂී ජයක් හිමිකරදෙමින් වෛද්‍ය සභා නිලවරණය අවසන් වෙයි…

ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව සඳහා සභිකයින් 4 දෙනෙකු තෝරා පත් කර ගැනීමට පැවැති ඡන්ද විමසීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කැපී පෙනෙන ජයග‍්‍රහණයක් හිමි කර ගෙන තිබෙනවා. සභික ධූර 4ම හිමි කර ගෙන ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් තරග…
සයිටම් ගැන රජයේ අවසාන විසදුම මෙන්න..

සයිටම් ආයතනය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලු විසඳීම සඳහා රජය තිරසාර විසඳුමක් යෝජනා කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. ඒ අනුව එහි දක්වා ඇත්තේ වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව පිළිබඳ අවම ප්‍රමිතීන් 2018 ජනවාරි 27 වැනිදා ගැසට් කරනු ඇති…
මහින්ද ITN එකට තැබූ කෝටි 11කට අධික පොල්ල ගැන ජනපති විමර්ශන වාර්තාව මෙන්න

පැවති 2015 ජනාධිපතිවරණයේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වාසි සහගත අන්දමින් ප්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහා ස්වාධීන රූපවාහිනිය නොමිලයේ යොදාගැනීම තුළින් රාජ්‍ය ආයතනයක් වූ එම රූපවාහිනියට රුපියල් එකොලොස් කෝටි විසිනව ලක්ෂ හාරදහස් හයසිය තිස් අටක (රු. 112,904,638) මුදලක් පාඩු සිදු…
ආන්දෝලනාත්මක මුස්ලිම් විවාහ නීති ගැන වාර්තාව යලිත් කරලියට…

මුස්ලිම්  විවාහ නීතිය සංශෝධනය කිරිමට නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා පත් කරන ලද කමිටු වාර්තාව අධිකරණ අමාත්‍යංශය වෙත භාරදී තිබේ.   කමිටු සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ සලීම් මර්ෂුප් මහතා විසින් අදාළ වාර්තාව තමන්  වෙත භාරදුන් බව අධිකරණ අමාත්‍යංශය සඳහන් කළේය.…
එයාලා රැවටුනාලු – යලිත් මහ පාරවල් වහනවාලු -අන්තරේ යළිත් සයිටම් සටනට

සයිටම් ආයතනය අහෝසි කරන තෙක් රටපුරා අඛණ්ඩ විරෝධතාවයක්  සිදුකිරීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තීරණය කළ බවත් ලබන 25 වැනිදා කොළඹ නගරය ඉලක්ක කරගනිමින් එම විරෝධතා පාගමන ආරම්භ කරන බවත්  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර…
හොරුත් එක්ක ඩිල් දාලා මට බාධාවක් වෙන්න එපා – ජනපති මෛත්‍රී රනිල්ට කියයි

බැඳුම්කර වාර්තාවෙන් චෝදනා එල්ල වන පුද්ගලයින්ට දඬුවම් ලබා දීම සඳහා තමාට ශක්තිය ලබා දෙන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලිමක් කරනවා. තමා දුර්වල නොකරන ලෙසටයි ජනාධිපතිවරයා සියළු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ.  ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ වැරදිකරුවන්ට අනිවාර්යයෙන්ම දඬුවම් හිමිවිය යුතු බවයි.  ජනාධිපති…
මැතිවරණ සමයේ මත් වරදකට ඇතුලට ගියොත් ඇප නෑ – විනිසුරු ඉලන්චේලියන්….

මැතිවරණය සඳහා නාමයෝජනා ලබා දී ඇති කිසියම් අපේක්ෂකයකු මිනීමැරුම්, ගෙවල් බිඳීම්, ස්තී‍්‍ර දුෂණ හෝ මත්ද්‍රව්‍ය වැනි චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත හොත් මැතිවරණය අවසන් වන තෙක් ඔවුන්ට ඇප ලබා දිය නොහැකි බව යාපනය මහාධිකරණ විනිසුරු එම් ඉලන්චේලියන් පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ගංජා…
ඔන්න රවී මම ඔයාව බේරුවා –  මන්ත්‍රී රවිට මහින්ද කියපු කතාව ජනපති මෛත්‍රී හෙළිකරයි…

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායකට හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂ මහතාගෙන් ලැබුණු රහසිගත දුරකථන ඇමතුමක් පිළිබඳ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා  (22) අනාවරණයක් කළා. ජනාධිපතිවරයා පැවසුවේ රවී කරුණානායකට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයාගෙන් ඔහුට මෙම දුරකථන ඇමතුම ලැබී ඇති…
රතු භූමිතෙල්වලට අලුත් තහනමක්

රථ වාහනවලට, කර්මාන්තශාලාවලට සහ තොග වශයෙන් භාජනවලට මෙන්ම බැරල්වලට භූමිතෙල් නිකුත් කිරීම තහනම් කර තිබෙනවා. ඊට අදාළ වූ නියෝගයක් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සියලූම පිරවුම්හල් වෙල ලබාදීමටයි දැනටමත් කටයුතු කර ඇත්තේ. මෙලෙස අලෙවියට සීමා පනවා ඇත්තේ ලංකා භූමිතෙල් සඳහායි. …
බැඳුම්කර වාර්තාවේ තැනින් තැන කුප්‍රකට රවීගේ සහ බිරිඳගේ නම්

බැඳුම්කර කොමිසන් සභා වාර්තාවේ ස්ථාන 184 ක හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායකගේ නම සඳහන්ව ඇතැයි වාර්තා වනවා. මන්ත‍්‍රීවරයාගේ බිරිඳ වන මේලා කරුණානායකගේ නම ද ස්ථාන 11ක සටහන් වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. බැඳුම්කර සිද්ධිය පිළිබඳ විමර්ශන කළ සමයේ රවී කරුණානායක…
තරාතිරම අදාළ නෑ.. බැඳුම්කර හොරුන්ට කිසිදු සමාවක් නෑ.. ජනපති මෛත්‍රීගෙන් ප්‍රකාශයක්..

බැඳුම්කර හා බරපතල වංචා දූෂණ වාර්තාවලින් වැරදිකරුවන් වන කිසිවෙකුටත් නිදැල්ලේ සිටීමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු කියා සිටියේ පක්ෂ භේදයක් හෝ කිසිඳු තරාතිරමක් හෝ නොබලා වැරදිකරුවන්ට දැඩි දඩුවම් ලබා දෙන බවයි. රටේ ජනතාව රොඳ බඳින්නේ පිරිසිදු…