ගෙදර කියා සිතු මාලිංගව එලියට දමද්දී රාජකියන්ගෙන් කෝලිට ඉහල අගයක්…
2018 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව එක් එක් කණ්ඩායම් විසින් රඳවා ගනු ලබන ක්‍රීඩකයන් (04) ප්‍රකාශයට පත් කළා. ඒ අනුව, වාර්තාගත වැඩිම මුදලකට එනම්, ඉන්දීය රුපියල් කෝටි 17 කට ඉන්දීය නායක විරාට් කෝලි රඳවා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල…














