Author: Editor[A]

  • විල්පත්තුවේ දළ ඇත් රජු මරා දළ කැපූ මුස්ලිම් මවුලවිවරයා පොලිසියට කොටු වේ..

    විල්පත්තුවේ දළ ඇත් රජු මරා දළ කැපූ මුස්ලිම් මවුලවිවරයා පොලිසියට කොටු වේ..

    ගල්ගමුවේ දළ පූට්ටූවා ඇතා ඝාතනය පසුගිය දිනවල අතිශය කතාබහට ලක්වූ කාරණයක් විය. ගල්ගමුව ප්‍රදේශයට පමණක් නොව මුලු රටටම අභිමානයක් වූ දළ පූට්ටුවා හස්ථියා ඝාතනයේ උණුසුම වියැකීමටත් මත්තෙන් තවත් එවැනිම දළ ඇතෙක්  අමානුෂිකව ඝාතනය කර දළ කපා ගත් පුවතක් වාර්තා වනවා. ඒ විල්පත්තුව ප්‍රදේශයෙන්.

    විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ වාසය කළ දැවැන්ත දළ ඇතකු මෙලෙසින් අමානුෂිකව වෙඩි තබා මරා දමා තිබෙනවා. මෙම දළ ඇතා මරා දැමීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන්නේ මුස්ලිම් මවුලවිවරයෙකු වන අතර එම මවුලවිවරයා  අඩි පහකට ආසන්න උසින් යුත් දළ යුගලය කපාගෙන එය රුපියල් ලක්‍ෂ පනහක මුදලකට උත්සාහ කිරීමේදි නිතීයේ රැහැනට කොටුව තිබෙනවා.

    අනුරාධපුර කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශය මගින් පසුගිය 29 දා මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් තිදෙනා ඇත් දළ යුගලයත් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් තිදෙනා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් ඇත් දළ යුගළයේ බර කිලෝ ග්‍රෑම් පනහකට ආසන්න අතර එහි එක්‌ දළයක්‌ අඩි හතරයි අඟල් දෙකක්‌ උසින් යුතුවේ. අනෙක්‌ දළයේ උස අඩි හතරයි අඟල් හතරකි. එහි වට ප්‍රමාණය අඟල් 14 ක්‌ වන බවත් සැකකරුවන් මීට මාස තුනකට පමණ ඉහතදී විශාල දළ ඇතා විල්පත්තුව වනෝද්‍යානයේදී වෙඩිතබා මරා අනතුරුව යාන්ත්‍රික කියතකින් දළ දෙක කපා පොළව යට වළලන්නට ඇති බවටත් පොලිසිය සැකකරන බව වාර්තා වේ.

    අනුරාධපුර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරිවරයාට ලැබුණු තොරතුරකට අනුව ඔහු යටතේ ක්‍රියාත්මක කොට්‌ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් දෙදෙනකු විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ තන්තිරිමලය සීමාවේ කැලෑවක වළ දමා තිබූ දළ යුගලය මිලදී ගැනීම සඳහා එහි ගොස්‌ තිබෙන අතර සැකකරුවන් සඟවා තිබූ දළ දෙක ඔවුන්ට පෙන්වූ අවස්‌ථාවේ එහි ඡායාරූප ලබාගෙන පොලිස්‌ අධිකාරිවරයාට ලබාදීමට කටයුතු කර තිබේ.

    දළ යුගලය බැලීම සඳහා මැණික්‌ ව්‍යාපාරිකයා පැමිණිය යුතු බවත් ඒ අවස්‌ථාවේ දළ යුගලය රැගෙන යැමට නොහැකි බවත් පවසා පොලිස්‌ උපාය දූතයන් නැවත අනුරාධපුරයට පැමිණ තිබේ. පොලිස්‌ අධිකාරිවරයා රත්නපුරය ප්‍රදේශයේ මැණික්‌ ව්‍යාපාරිකයකු බව අඟවමින් 28 දා මධ්‍යම රාත්‍රියේ එහි ගොස්‌ රුපියල් ලක්‍ෂ 50 කට දළ යුගලය මිලදී ගැනීමට කැමැත්ත පළකර තිබේ. පොලිස්‌ නිලධාරීන් සැකකරුවන්ට පෙන්වීම සඳහා රුපියල් ලක්‍ෂ පනහකට ආසන්න මුදලක්‌ ව්‍යාජ අන්දමින් සකසාගෙන බීෆ් කේසයක දමාගෙන එහි ගිය අවස්‌ථාවේ සැකකරුවන් වළදමා තිබූ ඇත් දළ යුගලය පිටතට ගෙන තිබේ. 

    සැකකරුවන් දළ යුගලය ගැනුම්කරුවන් ලෙස ගිය පොලිසිය අත තබනවාත් සමඟම පොලිස්‌ නිලධාරීන් වැටලීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මුස්‌ලිම් මවුලවිවරයෙකු ඇතුළු දමිළ ජාතිකයන් දෙදෙනකු සිටින අතර ඔවුන් මරච්චිකට්‌ටු, සිලාවතුර, පාලෛයිකුලම් සිලාවතුර හා එලත්තු මන්නාරම යන ලිපිනයෙහි පදිංචි වයස අවුරුදු 54, 52 හා 38 වියේ පසුවන්නන් බව පොලිසිය පවසයි.

    ඉන්පසුව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ මවුලවිවරයා ඇතුලු සැකකරුවන් තිදෙනකු ජනවාරි මස 12 වැනිදා දක්‌වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.

  • ලොක්කා අපතයන්ගේ ලණු කෑවට අපි කන්නේ නෑ.. එකාබද්ධයට සහය දුන් බහුතරයක් ශ්‍රීලනිපයට

    ලොක්කා අපතයන්ගේ ලණු කෑවට අපි කන්නේ නෑ.. එකාබද්ධයට සහය දුන් බහුතරයක් ශ්‍රීලනිපයට

    ඉදිරි පලාත්පාලන මැතිවරණයට නව ජවයක් ලබා දීම සදහාත් ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ (පොහොට්ටුව) පාක්ෂිකයන්ගේ සැකය දුරුකිරීමත් සඳහාත් එළබෙන 2 වනදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මහ සමුළුවේදී මහින්ද විශේෂ ප්‍රකාශයක් කිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වීමටත් නව සන්ධානයේ නායකත්වය භාර ගැනීමටත් සැලසුම් කොට ඇතැයි දැනගැනීමට ඇත.

    මෙම තීරණය පිලිබදව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සුළු මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රසාදය පල කරත් අනෙක් බහුතර මන්ත්‍රීවරුන් මෙයට විරුද්ධ වී ඇත.මහින්ද රාජපක්ෂ නිදහස් පක්ෂයෙන් ඉවත් වුවහොත් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්රිධුරයද අහිමි වන අතර අනෙක් මන්ත්‍රීවරුන් ඔවුන්ගේ පාර්ලිමේන්තු අසුන මහින්ද වෙනුවෙන් පුජා කිරීමට අකමැත්තක් දක්වා ඇත.

    හෙට දිනයේ මෙම සිදුවීමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ බහුතර ශි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් මහින්ද හැරදා නිදහස් පක්ෂයට සම්බන්ධ වී පාර්ලිමේන්තු අසුනේ රැදෙනු ඇත.

  • නොමේරු පොහොට්ටු පුප්පන්න සුගතදාසේට යන යන මහින්ද රාජපක්ෂ හෙට පාර්ලිමේන්තුවෙන් දොට්ට..

    නොමේරු පොහොට්ටු පුප්පන්න සුගතදාසේට යන යන මහින්ද රාජපක්ෂ හෙට පාර්ලිමේන්තුවෙන් දොට්ට..

    හෙට සිට ආරම්භ කිරීමට නියමිත ඒකාබද්ධ පොදුජන පෙරමුණට නායකත්වය දීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ. මහින්ද රාජපක්ෂ මහතා මේ වනතුරු ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ (පොහොට්ටුව පක්ෂයේ) කිසිදු නිල තනතුරක් ලබා නොගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුසාශකවරයෙකු වශයෙන් සිටිමින් නිල නොවන මට්ටමින් එම පෙරමුණට සහයෝගය දැක්වීය.

    ඉදිරි පලාත්පාලන මැතිවරණයට නව ජවයක් ලබා දීම සදහාත් ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ (පොහොට්ටුව) පාක්ෂිකයන්ගේ සැකය දුරුකිරීමත් සඳහාත් එළබෙන 2 වනදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මහ සමුළුවේදී මෙම ප්‍රකාශය කිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වීමටත් නව සන්ධානයේ නායකත්වය භාර ගැනීමටත් සැලසුම් කොට ඇතැයි දැනගැනීමට ඇත.

    මෙම තීරණය පිලිබදව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සුළු මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රසාදය පල කරත් අනෙක් බහුතර මන්ත්‍රීවරුන් මෙයට විරුද්ධ වී ඇත.මහින්ද රාජපක්ෂ නිදහස් පක්ෂයෙන් ඉවත් වුවහොත් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්රිධුරයද අහිමි වන අතර අනෙක් මන්ත්‍රීවරුන් ඔවුන්ගේ පාර්ලිමේන්තු අසුන මහින්ද වෙනුවෙන් පුජා කිරීමට අකමැත්තක් දක්වා ඇත.

    මෙයට සමගාමීව රටපුරා ඉදිරි පලාත්පාලන මැතිවරණය වෙනුවෙන් ප්‍රධාන රැස්වීම් මාලාවක් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටද සැලසුම් කර ඇතැයි දැනගැනීමට ඇත.

    හෙට දිනයේ මෙම සිදුවීමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ බහුතර ශි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් මහින්ද හැරදා නිදහස් පක්ෂයට හේත්තු වී පාර්ලිමේන්තු අසුනේ රැදෙනු ඇත.

  • මට මෙහෙම කරන මුන් මිනිස්සු නෙමෙයි තිරිසන්නු… නාමල්ගේ රෙදි ගලවමින් ක්‍රිශාන්ත සියල්ල හෙළිකරයි..

    මට මෙහෙම කරන මුන් මිනිස්සු නෙමෙයි තිරිසන්නු… නාමල්ගේ රෙදි ගලවමින් ක්‍රිශාන්ත සියල්ල හෙළිකරයි..

    ගායන ශිල්පී නාමල් උඩුගම පිළිබදව පසුගිය දිනවල කතාබහක් ඇති වූයේ ඔහු හා සම්බන්ධ කතා පුවතක් නිසයි. ඒ නාමල් උඩුගම අසනීපව සිටි සමයේ , නාමල් සුවපත් කර ගැනීමට සිය අක්මාවෙන් 68%ක් පරිත්‍යාග කළ ක්‍රිෂාන්ත නම් තරුණයෙකු සිය කතාව මුද්‍රිත මාධ්‍යයට හෙළිකිරීමත් සමගයි.

    ක්‍රිෂාන්ත සම්පත් සිංහලගේ විසින් සිය අත්දැකීම මුද්‍රිත මාධ්‍යයට හෙළිකර තිබු අතර එහිදි ඔහු දැක්වු අදහස් පහතින්,

    “මම රුවන්ති මංගලාට දුරකතනයෙන් කතා කළ වෙලාවෙ කිව්වා මට මේකෙන් හානියක් නැහැ කියලා කවුරුහරි තහවුරු කරල කියනව නම් මම ඔයාලට උදවු කරන්න කැමතියි කියලා. තව මම කිව්ව මම සේවය අත්හිටුවල ඉන්න ග්‍රාම නිලධාරි කෙනෙක් කියල. එතකොට රුවන්ති කිව්ව පත්වීම ලබාගන්න ඔයාට උදවු කරන්න අපිට පුළුවන්, සර්ජරි එක කළාට පස්සෙ අපි ජනාධිපතිතුමාට හරි කියල ඔයාගෙ රක්ෂාවෙ ප්‍රශ්නෙ විසඳල දෙන්නම් කීවා. ඊට පස්සෙ මට කිව්ව එයාව මුණගැහෙන්න මාබෝලෙ සිංගර් මෙගා එක ගාවට එන්න කියලා.

    මම දවසක් කතා කරගෙන එතනට ගියා. රුවන්තිත් දුවත් කාරෙකේ ආවා. අපි හමු වුණාට පස්සෙ මාව එක්කගෙන ගියා නවලෝක මෙට්‍රොපෙලිටින් කියල ලැබ් එකකට. එතෙන්දි මගෙන් ‘ලේ’ සාම්පල් හත අටක් ගත්තා. එයාල ඉන්දියාවෙන් ගෙනත් තිබූ රිසිට් වගයක් එතන නර්ස්ට පෙන්නලා තමයි ඒ අනුව සාම්පල් ගත්තෙ. ඩොක්ටර් කෙනෙක් හිටියෙ නැහැ.
    මේ සිදුවීමෙන් පස්සෙ මාසයක් විතර ගත වුණා. මමත් එච්චර හිතුවෙත් නැහැ. මොකද මගේ ලේ ගැළපුණාද දන්නෙත් නැහැනෙ. ඊට පස්සෙ දවසක් හදිසියෙම රුවන්ති මංගලා මට කතා කළා.

    “ක්‍රිෂාන්ත ඔයාගෙ බ්ලඩ් ලෙඩාට ගැළපෙනවා. ඔයා ලයිෆ් ටයිම් එකේ අරක්කු එහෙම බීල නැහැ නේද” කියල ඇහුවා.
    “මම මත්පැන් බොන කෙනෙක් නෙමෙයි කීවම අපි මේක කරනව නම් කොහොමද මේ කටයුතු සිද්ධ වෙන්නෙ කියල මම දැනගන්න ඕන” කීවා.
    “හරි, ක්‍රිෂාන්ත ඔයා අපේ ගෙදර එන්න ඔයාට උපදේශයක් දෙන්න ඩොක්ටර් කෙනෙකුත් එනවා” කියල දිනයක් යොදා ගත්තා.

    ඒ අනුව මම ගියා. මම යනකොට නාමල් හිටියා. හුඟක් අසාධ්‍ය තත්ත්වයෙන් හිටියේ. රුවන්ති මට ඩොක්ටර් රියාස් කියල කෙනෙක් හඳුන්වා දුන්නා. පස්සෙ මම දැනගත්තෙ එයා ඩොක්ටර් කෙනෙක් නොවෙයි. දකුණු ඉන්දියාවෙ ග්ලෝබල් කියන හොස්පිටල් එකේ ලංකාවෙ ඉන්න නියෝජිතයා. එයා මට පැහැදිලි කළා,

    “මේක සුළු ශල්‍යකර්මයක්. බිය විය යුතු නැහැ. අපි ඔයාගෙ අක්මාවෙන් 10%ක කෑල්ලක් තමයි ඉවත් කරගන්නේ. ඒක ඉක්මනින් නැවත වැඩෙනවා. ඔයාගෙ ජීවිතයට කිසිම බලපෑමක් මේකෙන් වෙන්නෙ නෑ. ඔයාට අවශ්‍ය නම් ඉන්දියාවට ගිහින් හරියට තීරණය කරගන්න පුළුවන්” කිව්වා.
    අපි පළමු වතාවෙ ඉන්දියාවට ගියා. මා සමඟ මගේ බිරියත් ගමනට සම්බන්ධ වුණා.

    අපි චෙන්නායිවල ‘ග්ලෝබල් හෙල්ත් සිටි’ එකට ගියා. එතැනදි නැවත පරීක්ෂණ කළා.

    “සැත්කම සිදු වුණේ 2015 මාර්තු 27. නාමල්ගෙ ඔපරේෂන් එක කළේ මොහොමඩ් කියල ඩොක්ටර් කෙනෙක්. මගේ ඔපරේෂන් එක කළේ ගෝමතී කියල ලේඩි ඩොක්ටර් කෙනෙක්. අපි හොස්පිටල් එක කිට්ටුව අපාට්මන්ට් එකක ගෙයක් කුලියට අරන් හිටියේ. රුවන්ති නාමල් එක්ක එක රූම් එකක හිටියා. මම අනෙක් රූම් එකේ හිටියා. මම පරීක්ෂණ ගණනාවකට මුහුණ දුන්නා. රෝහලේදී මම දැන ගත්තා මගේ අක්මාවෙන් 10%ක් නොවෙයි 75%ක්ම ගන්න බව. එවිට මට බය හිතුණා. මගේ මෙඩිකල් ෆයිල් එකේ එහෙම ලියල තිබෙනවත් මම දුටුවා. ඒ අතරම මට කිව්වා, “ඔයා ගනුදෙනු ගැන මොනවත් කතා කරන්න එපා අපි ඔයා ගැන බලනවා” කියලා.

    ශල්‍යකර්මයට දින 4ක් විතර තියෙද්දි නාමල් රෝහලේ ඇඩ්මිට් කළා. මම කාමරේ හිටියේ. රුවන්ති එළියට යනවිට මාව ඇතුළට දාල ලොක් කරල යන්න ගියා.
    මම ‍ෙදාර ඇරපු ගමන් එළියට ගියා. කිට්ටුව පල්ලියක් තිබුණා. මම බෞද්ධයෙක්. ඒ වුණාට මම පල්ලියට ගිහින් ෆාදර්ට කතා කරලා එතනින් ඇමතුමක් අරන් බිරියට කිව්වා මම වැටිල ඉන්න අසීරු තත්ත්වය. මට බයයි නෝනෙ කියල. එතකොට රුවන්තිත් කතා කරල නෝනට කියල තිබුණා ක්‍රිෂාන්ත නෑ, එයාට එන්න කියන්න, තව දවස් දෙකයි තියෙන්නෙ කියලා. කියන ඕනම දෙයක් දෙන්නම් කියල පස්සෙ නෝන මට කිව්වා

    “ඔයා ඕක දෙන්න. තව දවස් දෙක තුනකින් ඔය මනුස්සය මැරිල ගියොත් ඔයා පිටින් තමයි යන්නෙ. 10%ක් නොවේ. 68ක් ඉල්ලනව නම් ඒකත් දීලා එන්න” කියල වයිෆ් මා එක්ක අමනාපෙන් කීව.

    ඊට පස්සෙ මම කාමරේට ගියා. මෙයාල අපේ වයිෆ්ගෙ වියදමට මුදලකුත් දාල තිබුණ. ශල්‍යකර්මය කරන්න ඉස්සර මට හොඳට කතා කළා. සැලකුවා. ශල්‍යකර්මයෙන් පස්සෙ දින දෙකක් යනකන් මගෙ අක්මාව ලෙඩාගෙ ශරීරයට භාර ගත්තෙ නැහැ. එතකොට බනින්න ගත්තා.

    දවස් තුනක් යද්දි නාමල්ට අක්මා බද්ධය සාර්ථක වුණා. නමුත් මම හොඳටම කලකිරුණා. මම අප්‍රේල් 27 වෙනකන් රෝහලේ හිටියා. මෙයාල මාව සම්පූර්ණයෙන්ම අතහැර දැම්මා. උදව්වට කවුරුත් නෑ. ලේ පැකට් එක අතේ තියන් තනි අතින් රෙදි සෝදනවා. ඩොක්ටර්ලා 10ක් දිනපතා බලනවා. එයාල මට බැන්නා මොනවද කරන්නේ, ලෙඩා මැරුණත් අපි ඔයාව සනීප කරල යවන්න ඕන කිව්වා. ලංකාවට ඇවිත් මැරුණත් කමක් නෑ කියන තැනට මම වැටුණ.
    මම රෝහල ගානෙම චෙන්නායි එයාර් පෝට් එකට ආවෙ. මට අමාරුයි ඒත් තනියම එන්න වුණේ.

    ගමට ඇවිත් මම ගොඩක් දුක් වින්දා. නැඟිට ගන්න බැරිව හිටියා. පවුලෙ ආර්ථික ප්‍රශ්න විසඳගන්න බැරි තැන මගෙ බිරිය විදේශ රැකියාවකට ගියා. මම දරු දෙන්නත් එක්ක රුපියල් 2000කට කුලී ගෙයක ඉන්නෙ. කුඹුරු වැඩ කරන්නත් බැහැ. පපුවෙ මහන්සිය. බේත් වලින් ජීවත් වෙන්නෙ. වෙන කරන්න දෙයක් නැති නිසා මම රන්ජන් රාමනායක මැතිතුමා හමුවුණා. එතුමා මට කන්දුන්නා. මගෙ ග්‍රාමසේවා පත්වීම හදාදෙන්න පොරොන්දු වුණා. මට රුපියල් පනසදාහක් දීලා දරුවන් සමඟ ගෙදරටම ගෙනත් ඇරලුවා. මගෙ බිරියත් ගෙනැවිත් දෙන බව කීවා. අපේ අනාගතය ගැන වගකීම භාරගත්තා. එතුමගෙ මිනිසත්කමට මා නමස්කාර කරනවා. මට සිදුවූ දේ හැම දෙනාටම පාඩමක්. මේ වගෙ උදවු කරන්න තමන්ගෙම කෙනෙකුට විතරක්. මට කියන්න තියෙන්නෙ එපමණයි.”

  • මට කිවුවා නම් මාත් එනවා Drama එකට- නාමල් … යකෝ ඔය මිනිහා නැත්නම් උබ අද වෙද්දී මැරිලා..

    මට කිවුවා නම් මාත් එනවා Drama එකට- නාමල් … යකෝ ඔය මිනිහා නැත්නම් උබ අද වෙද්දී මැරිලා..

    නාමල් උඩුගම ගායන ශිල්පියා සහ ඔහු රෝගාතුරව සිටි සමයේ ඔහුට සිය අක්මාවෙන් කොටසක් පරිත්‍යාග කළ ක්‍රිෂාන් සම්පත් පිළිබඳව බුකියේ සජීවී වීඩියෝවට සිත් පිත් නැති නාමල් උඩුගම දක්වා ඇති අදහස බුකිය ගිනි තැබීමට සමත් වී ඇත.

    එම ප්‍රකාශයට රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මෙලෙසින් පිළිතුරු දී තිබුණා.
     

  • නාමල්ට වකුගඩුව දුන් උතුම් මිනිසාට නාමල්ගේ නොමිනිස් බිරිඳ කල කුජිත කතාව…(video)

    නාමල්ට වකුගඩුව දුන් උතුම් මිනිසාට නාමල්ගේ නොමිනිස් බිරිඳ කල කුජිත කතාව…(video)

    ක්‍රිෂාන්ත යනු නාමල් උඩුගම යන පච කලා කාරයාට තම වකුගඩුවෙන් 70%ක් මුදලට විකිනු පුද්ගලයායි. මේ කථාව දැන් සමාජයේ සෑම දෙනාම දන්නා කාරණාවකි.

    මෙම වීඩියෝව හොදින් අසන්න,,,,,

    ඔව්. ක්‍රිෂාන්ත මුලින් ලක්ෂ 7කට වකුගඩුව විකුනන්න කථා කලා පසුව අවසාන මොහොතේ එය ලක්ෂ 20 දක්වා වැඩි කලා..එය කැත වැඩක් කියමුකෝ. ඊට පස්සේ උබලා ඌ දිහා ඇහැක් ඇරලා බැලුවද?

    අද කාලේ ලක්ෂ 7කින් මොනවාද කල හැක්කේ. ලක්ෂ 20ක් ඉල්ලීම අපටනම් සාධාරණ යැයි විටක හැගේ. . එමෙන්ම නාමල්ට මෙම අසනීප කාලය තුල විවිධ පුද්ගලයන් හා සමාජ ආයතන වලින් ඔහුගේ බැංකු ගිණුම කොපමණ පිරෙන්න ඇතිද?

    නාමල්ගේ බිරිඳට මතක් කල යුතු දෙයක් ඇත. එනම් තමන්ගේ  වකුගඩුව ලබා දෙන්න උබලාගේ පරම්පරාවේ එකෙක් හෝ උබලා වටේ ඉන්න එකෙක් ඉදිරිපත් උනාද?

    ඔය ක්‍රිෂාන්තයා නැත්නම් උබේ මිනිහා මේ වන විටත් පොළොවට පස් වෙලා…

  • මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ඡන්දය දෙන්න එපා – ජනපති

    මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ඡන්දය දෙන්න එපා – ජනපති

    එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කිසිවෙකුට ඡන්දය ලබා නොදෙන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

    මැතිවරණය සහා ඉදිරිපත්ව ඇති සියලූම කාන්තා අපේක්ෂයන් සමග මත්ද්‍රව්‍ය මර්දනය සහා පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

    රටේ ස්වභාවික සම්පත් රැකගනිමින් පරිසරය සුරැකීම සහා උගත් තරුණ පිරිසගේ දායකත්වය ද ලබා ගන්නා බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.

    පොළොන්නරුව පළුගස්දමන ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළා.

  • එදා නාමල් සමගින් පෙම්සුව විදි සුප්‍රසිද්ධ අනියම් බිරිද මෙවර කොළොම්තොටින් ඡන්ද සටනට..

    එදා නාමල් සමගින් පෙම්සුව විදි සුප්‍රසිද්ධ අනියම් බිරිද මෙවර කොළොම්තොටින් ඡන්ද සටනට..

    මැතිවරණ උණුසුම දිනෙන් දින ඉහල යමින් තියෙනවා. ඒ අතරෙ දේශපාලන ලෝකයෙන් එක එක විදියෙ කතා අපිට අහන්න දකින්න ලැබෙනවා. කොහොම වුනත් මෙවර මැතිවරණයෙදි දූෂණ චෝදනා තියෙන අයට මැතිවරණය ඉදිරිපත් වෙන්න දෙන්නෙ නෑ කියලා තමයි මැතිවරණ කොමසාරිස් වරයා කිවුවෙ.

    කෙසේ වෙතත්   තමාට පෙට්‍රල් ෂෙඩ් එකක්‌, තෙල් බවුසර් දෙකක්‌, මැණික්‌ අපනයන ව්‍යාපාරයක්‌, පුළුන් නිෂ්පාදන කම්හලක්‌, ඉඩකඩම්, ගොඩනැඟිලි සහ වාහන ඇතුළු වත්කම් හා දේපළ රැසක්‌ ඇති බව බැඳුම්කර කොමිසමේදී කියා සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ වැඩ තහනමට ලක්‌ව සිටින ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්‍ෂවරයකු වන ඉන්දික සමන් කුමාරගේ අනියම් බිරිඳ ලෙස බැඳුම්කර කොමිසමේදී පිළිගත් තක්ෂලා කුමාරි මෙවර බෙන්තර ප්‍රාදේශිය සභාවට තරඟ කරන්නට තීරණය කර තිබෙනවා.

    නිරූපන ක්ෂේස්ත්‍රයේ රැකියාවක නිරතවන ඇයට අලුත්ගම ප්‍රදේශයේ වෙළඳ සැළකද සහ සැලූන් එකක් පවත්වාගෙන යන බව ඉන්දික සමන් කුමාර බැඳම්කර කොමිසමේදී ප්‍රකාශ කර තිබුණා. 

    ඇය කෙසෙල් ඇවරිය ලකුණෙන් ස්වාධීනව තරඟ බිමට පිවිසුනද ප්‍රභල දේශපාලන පක්ෂයක සමීප සබඳතා ඇති බවද ආරංචි වෙනවා.

    ඒ වගේම එක්සත් ජාතික පක්ෂය ඔස්සේ කොළඹ මහනගර සභාවට තරඟ වදින රෝසි සේනානායකගේ ඡන්ද පදනම අඩුකිරීමේ අරමුණින් නිත්‍යා සේනානි සමරනායක පොදුජන පෙරමුණ ඔස්සේ මැතිවරණ මෙහෙයුම් කටයුතු වලට සම්බන්ද වන බවට තොරතුරු වාර්තා වෙනවා.

    නිත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ උපයාගත් රුපියල් මිලියන 45ක මුදලක් එන්.ආර් කන්සලට් පුද්ගලික සමාගම හා ගවර්ස් කෝපරේෂන් සමාගම හරහා මුදල් විශුද්ධි කරණය කිරීමේ ඡෝදනාව මත පසුගිය වසරේදී බන්ධනාගාර ගතව සිටි ඇය එම සමාගම් දෙකෙහි අධ්‍යක්ෂකවරිය ලෙසද කටයුතු කර තිබුණා.

    දීර්ඝ කාලයත් ගුවන් සේවිකාවක් ලෙසද කටයුතු කල ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමීපව ඇසුරු කල බවද වාර්තා වෙනවා.

  • ජානිපෙ මන්ත්‍රීවරයෙක් සමගින් පොහොට්ටුවේ අපේක්ෂකයන් පිරිසක් ශ්‍රීලනිපයට එක්වෙයි…

    ජානිපෙ මන්ත්‍රීවරයෙක් සමගින් පොහොට්ටුවේ අපේක්ෂකයන් පිරිසක් ශ්‍රීලනිපයට එක්වෙයි…

    නිදහස් පෙරමුණේ බස්නාහිර පළාත් සභා හිටපු මන්තී‍්‍ර සුගත් මතුගමගේ මහතා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවී එතුමා ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කළේය.

    එමෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හම්බන්තොට දිස්ති‍්‍රක් සංවිධායකවරයෙකු ලෙස පත් කෙරුණු මහාචාර්ය මහින්ද පාතේගම මහතා ද අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේය.ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ වීරකැටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්තී‍්‍ර ආරියදාස වික‍්‍රමසිංහ මහතා සහ මෙවර පොදුජන පෙරමුණෙන් වීරකැටිය ප‍්‍රාදේශීය සභාවට තරග කිරීමට නියමිතව සිටී අපේක්ෂක සුමිත් රාමනායක මහතා ඇතුළු වීරකැටිය සහ කටුවන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රබල ආධාරකරුවන් පිරිසක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාට සහය පළ කිරීමට එක් වී තිබේ.

    (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණ ජනාධිපතිතුමා හමු වූ මෙම පිරිස රට ගොඩනැගීමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට සිය උපරිම සහය ලබාදෙන බවත්, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත් සඳහන් කර තිබේ.

    මේ අතර ඒකාබද්ධ විපක්ෂය හා එක්ව කටයුතු කළ ජාතික නිදහස් පෙරමුණේ බස්නාහිර පළාත් සභා හිටපු මන්තී‍්‍ර සුගත් මතුගමගේ මහතා ද අද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවී එතුමා ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කළේය.

    එමෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හම්බන්තොට දිස්ති‍්‍රක් සංවිධායකවරයෙකු ලෙස පත් කෙරුණු මහාචාර්ය මහින්ද පාතේගම මහතා ද අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේය.

     

  • මෙවර කොළඹ මහ නගර සභාවෙන් එජාපය පරාජය වන බවට එජාප සංවිධායකවරයෙක්ගෙන් ප්‍රකාශයක්…

    මෙවර කොළඹ මහ නගර සභාවෙන් එජාපය පරාජය වන බවට එජාප සංවිධායකවරයෙක්ගෙන් ප්‍රකාශයක්…

    එක්සත් ජාතික පක්ෂයේ උතුරු බොරැල්ල කොට්ඨාසයේ සංවිධායක ජේ එච් යූ පුෂ්පකුමාර අද මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එ් කොළඹ මහ නගර සභාව සඳහා එක්සත් ජාතික පක්‍ෂය ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුවෙන්  තමන් ඉවත් කර ඒ වෙනුවට වෙනත් අයෙකුගේ නම ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව පවසමින්. 

    අවසාන පැය කිහිපය තුළත් තමා ලයිස්තුවේ සිටි බව පවසන ඔහු වංචනික ලෙස තමාගේ නම් ඉවත්කර වෙනත් අයෙකු ඒ සඳහා නම් කර ඇතැයි පවසනවා. ජනප්‍රියත්වය ඇත්තේ තමා වටා බව පවසන ඔහු මැතිවරණයෙන් එජාප ය පරාජය කරන බව පවසනවා.

  • ජනපති ප්‍රධානත්වයෙන් එජනිස පක්ෂ නායකයන් සහ නියෝජිතයන් අතර විශේෂ හමුවක් අද..

    ජනපති ප්‍රධානත්වයෙන් එජනිස පක්ෂ නායකයන් සහ නියෝජිතයන් අතර විශේෂ හමුවක් අද..

    එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග සන්ධානගතව සිටින පක්‍ෂවල නායකයින් සහ නියෝජිතයින්ගේ හමුවක් අද (28) පැවැත්වෙනවා.

    ඒ, කොළඹ බණ්ඩාරණායක සම්මන්ත‍්‍රණ ශාලාවේදීයි.

    අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් සඳහන් කළේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය යටතේ තරග කරන සියළුදෙනා හෙට (29) දිනයේ කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයට කැඳවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

    එහිදී, මෙවර පළාත් පාලන මැතිවරණයට සිය අපේක්ෂක අපේක්ෂිකාවන් 9000කට ආසන්න සංඛ්‍යාවක් පළාත් පාලන ආයතන 341 සඳහා තරග කරන බවත් සඳහන් කෙරුණා.  

  • බලය ඇති කාලයේ සිසුන්ට පහරදෙමින් සයිටම් හදපු මහින්ද අද සයිට්ම් ගැන වැරදි කියමින් රටම හිනස්සයි..

    බලය ඇති කාලයේ සිසුන්ට පහරදෙමින් සයිටම් හදපු මහින්ද අද සයිට්ම් ගැන වැරදි කියමින් රටම හිනස්සයි..

    බලය ඇති කාලයේ සිසුන්ට පහරදෙමින් සයිටම් හදපු කු.පා.ම  මහින්ද රාජපක්ෂ සයිටම් ගැටලූව තවදුරටත් කල් නොහැර කඩිනම්න් විසඳිය යුතු බව ප්‍රකාශ කිරීම විහිළුවක් බව දේශපාලන විචාරකයන් පවසනවා.. වැඩිදුරටත් ඔවුන් පවසන්නේ  සයිටම් විරෝධී උද්ඝෝෂණ වලට පොලිසිය යොදා සිසුන් මරන්නට පහරදීමට අණකළ මහින්ද මේ වනවිට ඡන්ද ගුන්ඩුවක් ලෙස සයිට්ම් ගැටලුව භාවිතා කිරීමට උත්සුක වන බවයි.. 

     

  • නායක මණ්ඩලේ කචල් නිසා ඒකාබද්ධ  විපක්ෂයේ පොදු ගිවිසුම දින නියමයක් නැතිව කල් යයි..

    නායක මණ්ඩලේ කචල් නිසා ඒකාබද්ධ විපක්ෂයේ පොදු ගිවිසුම දින නියමයක් නැතිව කල් යයි..

    ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ සියළු පක්‍ෂ අතර සාමුහික ගිවිසුම අත්සන් කිරීම කල් දමා තිබෙන අතර මීට පෙර එම ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබුණේ කොළඹ බණ්ඩාරණායක සම්මන්ත‍්‍රණ ශාලාවේදීයි. තම පෙරමුණේ පක්ෂ කිහිපයක මතවාදයන් නිසාවෙන් මෙය කල් දැමීමට සිදුවූ බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල කියාසිටියේ.

    එහිදී ඔහු සඳහන් කළේ “අපි ඒක කරන්න හිටියේ ඔක්කොම පක්ෂ එක මතයකට ගෙනල්ලා එක අරමුණකින් උනත් දැන් ගොඩක් අයට තියෙන්නේ වෙනත් අරමුණු. අපි එක අරමුණකට යන්න දැන් සාකච්චා කරන අතර ඒවා සාර්ථක උනොත් මෙම කටයුතු සිදු කරනවා.” යනුවෙන්ද සඳහන් කෙරුණා.

     

  • මුදලට ජනප්‍රියකමට චරිතය පාවාදෙන නිලියක් තමයි රිද්මා.. පෙම්වතා යටගිය සියල්ල හෙළිකරයි..

    මුදලට ජනප්‍රියකමට චරිතය පාවාදෙන නිලියක් තමයි රිද්මා.. පෙම්වතා යටගිය සියල්ල හෙළිකරයි..

    තිළිණ චතුරංග , ඔහු ප්‍රසිද්ධ චරිතයක් නොවේ. නමුත් එක්තරා ප්‍රසිද්ධ චරිත කිහිපයක් පිළිබදව පසුගිය දිනවල ප්‍රසිද්ධ වූ කතාවක ඔහුද චරිතයක් .  රොෂාන් පිලපිටිය, රිද්මා පිලපිටිය පෙම් කතාවේ තෙවන චරිතය තිළිණ චතුරංග තමන්ගේ කතාව පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් හෙළිකර තිබුණා,

    එම සංවාදය පහතින්,

    තිළිණ චතුරංග අපිට එකපාරටම අහන්න ලැබුණේ පසුගිය දවසක නවක නිළියක් එක්ක ඡායාරූප පලවෙලා යම් සිද්ධියක් කියවුනා නේද ?

    මම ඔය කියන කෙනාව දැනගෙන අවුරුදු 3ක් වෙනවා. එයා පොළොන්නරුවේ. එයාගේ ගම් පළාතත් මම රාජකාරි කරන පළාතේ.

    ඒ කියන්නේ දෙන්නා අතර සම්බන්ධයක් තිබුණද ?

    අපි දෙන්නා අඳුනගත්තෙ එතකොට. අපි දෙන්නා අතර අවුරුදු 3ක සම්බන්ධයක් තිබුණා. ප්‍රශ්නය වෙන කාලේ වෙනකන් ඒක තිබුණා. ලබන අවුරුද්දේ බඳින්න ගෙවල්වලිනුත් කැමති වුණා.

    එයා රංගනයට කැමැත්තෙන් හිටියද ?

    එයාගේ ආසාවක් තිබුණා. එයාගේ පළමුවැනි නිර්මාණාත්මක වැඩෙත් අවිස්සාවේල්ලේ කළේ. ඒකටත් එක්කන් ආවේ මම.

    ඔයාද එයාට උදව් කළේ ?

    අගෝස්තු මාසේ මේ කියන නළුවා අලුත් නාට්‍යයක් පටන් ගන්නවා එන්න කියලා තිබුණා. මමයි ඇයයි ඒ නළුවව කොළඹ හෝටල් එකකදී හම්බවුණා. ඒ වැඩවලට ලේසි වෙන්න පන්නිපිටියේ මගේ නමට කුලියට ගෙයක් අරන් ඇයව නැවැත්තුවා.

    මේ නාට්‍යය මොකක්හරි කතාවක් පදනම් වුණු එකක්ද ?

    මමයි එක අරන් දුන්නේ. කාන්තාරයේ පිපි කුසුම හරි කාන්තාරයේ දරුවෝ වගේ නමක් තියෙන්නේ.

    ඔයාට එයාව මඟහැරෙන්නේ කොහොමද ?

    මම එයාව නැවැත්තුවේ එයාගේ ලොකු අම්මා එක්ක. දවසක් මම කෝල් කරද්දී ලොකු අම්මා නැතිව එයා අර නළුවා හම්බෙන්න තනියම ගිහින්. ඒ වගේම අපේ ෆේස්බුක්වල පාස්වර්ඩ් තිබුණා. එකපාර එයාගේ ෆේස්බුක් පාස්වර්ඩ් මාරු කරලා තිබුණා. සති තුනකට පස්සේ එයා කිව්වා අරයා එක්ක සම්බන්ධයි කියලා.

    ඔයා ඒකට හේතුව ඇහුවද ?

    හේතුව පිළිගන්න බෑ. ඇය කළින් කොරියාවේ තරුණයෙක් එක්ක විවහා වෙලා පස්සේ අයින් වෙච්ච කෙනෙක්. . කර්මය හැමදේම තීරණය කරයි. එයා මගේ පෙම්වතියට මං ගැන බොරු වැරදි කියලා තිබුණා.

    ඔයාට නොපෙනුන, දැන් ඔයාට පෙනෙන තැන් තියෙනවද ?

    ලංකාවේ නිළියක් වෙන්න හදන අය තමන්ගේ ජනප්‍රියත්වය වෙනුවෙන් ඕනෑම දෙයක් කරයි.

     

    [rns_reactions]

  • අසිරිමත් තන්තල උදා වෙයි

    අසිරිමත් තන්තල උදා වෙයි

    අසිරිමත් නත්තල ඊයේ (24) මැදියම් රැයෙන් උදා වුණා.

    ඒ, පේ‍්‍රමයේ අගය ලොවට කියාදුන් ජේසු බිළිදාගේ උපත සමරමින්.

    නත්තලේ උදාව වෙනුවෙන් සෑම කතෝලික දේවස්ථානයකම පාහේ ඊයේ මධ්‍යම රාත‍්‍රියේ දේව මෙහෙයන් පැවැත්වුණා. මෙරට පැවති ප‍්‍රධාන දේව මෙහෙය පැවැත්වුණේ රාගම ශාන්ත පීතර හා ශාන්ත පාවුළු දේවස්ථානවලදීයි.

    ඒ, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන්.

    ශ‍්‍රී ලාංකිකයින් මෙන්ම ලොව පුරා කිතුනු බැතිමතුන් විසින් ද මෙවර නත්තලේ උදාව මහත් හරසරින් සමරනු ලැබුවා. ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේ දී විශේෂ දේව මෙහෙයක් ද පැවැත්වුණා.

    එහිදී පාප් වහන්සේ විසින් සංක‍්‍රමණිකයින් වෙනුවෙන් යාඥාවක් ද සිදු කළා. එහිදී උන්වහන්සේ සඳහන් කළේ තමන්ගේම නිජ බිමක අපේක්ෂාවෙන් පෙළෙන මිලියන ගණනක සංක‍්‍රමණිකයින් ලෝකය විසින් ප‍්‍රතික්ෂේප නොකළ යුතු බවයි.

    අමෙරිකාව, චීනය, ප‍්‍රංශය, එංගලන්තය, ග‍්‍රීසිය, රුසියාව මෙන්ම මැදපෙරදිග කලාපයේ සහ ඉන්දියාව ප‍්‍රමුඛ ආසියානු කලාපයේ ද නත්තල සමරමින් විශේෂ උත්සව රැසක් සංවිධාන කර තිබුණා.

    [rns_reactions]
  • නාමල් උඩුගම අක්මාව දන්දුන් අහිංසකයාට කළ තිරිසන් වැඩේ මෙන්න…

    නාමල් උඩුගම අක්මාව දන්දුන් අහිංසකයාට කළ තිරිසන් වැඩේ මෙන්න…

    මට උඹ මුලින්ම හමිබ වෙන්නේ ඒ 93, 94, කාලවල…..!…… අමිබලන්ගොඩ නගර සභා පිටිටනියේ ” සදර්න් රෙකොර්ඩි බාර් ” එකෙන් කරපු……සංගීත ප්‍රසංගයෙදී….!…

    ඒක කරේ…… සදර්න් එකේ….ජිනසිරි අංකල්…..!! මගේ මාමා…..!

    උඹ එතකොට මියුෂික් පීල්ඩි එකේ මහා ලොකු පොරක් නෙමී…..මුල්ම කැසටි එක ගැහුවා විතරයි…..!

    උඹට…..එදා සිංදු කියන්න දුන්නෙත්…..පරන ප්‍රවීණයෝ කියලා ඉවර වෙලා අන්තිමටම……!!!

    උඹට…..එදා සිංදු කියලා ඉවර වෙලා..ජිනසිරි මාමා දුන්න රැපියල් දාහට….උඹ ගොඩාක් ස්තූති කරා කියලා..තාව..උන්දෑ කියනවා……

    ෂෑක්…..: දැක්ක ගමන් මට උඹ මහා පොරක් උනා….!

    රතු පාට ස්කිනි එකියි..රතු..කලිසමයි….සුදු පාට සපත්තු දෙකයි… නඑ මුහුනයි මාව පිස්සු වැටිටුවා…..!

    ඒ කාලේ..තමයි…….අපිත්….X-Ray කාර්ඩිස් වලින්….ඩ්‍රමි සෙටි හදන්….. බොක්ස් ගිටාර්….දෙක තුනකුත්……පුංචි Casio ඔර්ගන් එකක්තු හොයන්..බෑන්ඩි පිස්සුවට…..වැටුනු..කාලේ……!!

    අමිමපා…උඹ අපට වීරයෙක් වුනා…..!!

    ඉස්සර…..අපි කිවිවෙම…උඹෙ සිංදු…. මොකද ඒවා බොක්කටම වැදුනා….!!

    ……………………………

    ඉතින්…කාලය…..දිඩි බිඩිස් ගාලා..යද්දි……. උඹ වෙදිකාවෙ නැතුවව බැරි චරිතේ උනා……

    උඹ…..එකදවසට…ෂෝ…හත..අට සිංදු කිවිව…ස්වර්ණමය කාලයක් තිබිබා…..!!

    ………….

    ඉතින්…… ඇස්රේ…පෙටිටි වලට තඩි බාපු අපිත්….ටිකෙන් ටික ස්⁣ෙිජ් වල….ගිටාර් උස්සන්….රඟදක්වන කාලයක් ආවා….

    ……………….

    එ කාලෙදි……අපි..උඹට….තවත් සමීප වුනා…..!!

    කොටින්ම…… ලංකාවෙ….කොහේ හරි අස්සක..මුල්ලක…..සතියට දවස් තුන හතරක් අපි ස්ටෙජ් වලදි හමු උනා…..!!

    ………………………

    වීරයෝ…….කවදාවත්….ලංවෙලා..බලන්න හොඳනෑ……!!

    එතකොට…..ඒ වීරයෝ..අපේ ඇස් ඉස්සරහම….දිය වෙලා මැරිලා යනවා…

    ……….

    උඹටත්…ඒක…..උනා……!!

    ………………

    මම දැක්කා…..මගේ වීරයා……සිංදු කියලා…ඉවර වෙලා….ස්ටෙජ් එක පිටිපස්සේ….. පුංචි..අඩුපාඩුවකට….සංවිධායක එක්ක මරා ගන්නවා…..!!

    …………………..

    දවසකට….ලක්ෂ ගානක් හොයන….මටිටමකට ආවට…පස්සෙත්…..සංවිධායක..අඩුවෙන් දුන්න..රැපියල් පන්සියටත්..උඹ ගේම ඉල්ලනවා මම දැක්කා…..!!!

    ……………….

    කුණු වෙන්න…බීලා….උඹ…ස්ටෙජ්..වල….අවුටි සිංග් කරද්දි……අපි මියුෂික් වලින් ඒවා…අහක බලන්…කවර්..කරා…..!!!

    ……………..

    කොටින්ම….උඹ..උඹෙම…සිංදු..පවා..ස්ටෙජ්….එකේදි…පටිට අවුටි…කියනවා….ලයිවි…අමාරැවෙන්..කියනවා…කියලා…..හැම..බෑන්ඩි එකේම…කොල්ලො..අතරෙ රහසක් නෙමි….!!

    …………………………..

    ඉතින්……මගේ…වීරයා……ඇස් පනා පිටම…..චොර උනා….දිය උනා…..!!

    උඹ…… මහා ගොඩාක් සල්ලි හමිබ කරා……අනෙක් උන්ට…සාපේකෂව……….,,,,

    බොන….එක…..ගෑනු එක්ක යන එක…..උඹෙ පුද්ගලික..දෙයක්……!!

    ……………….

    ………………..

    ඒත්…….කවදාවත්…..නොමිලේ මින්ස්සුන්ට..සිංදු නොකියපු….උඹ……. අසනීප…..උනාම…….. එ මිනිස්සුන්ටම…..ආයාචනා…කරා…..උඹට..ජීවත් වෙන්න..උදවි…කරන්න…කියලා………!!

    උඹෙවචන වලින්ම කියනවා නමි…” මගේ…අක්මාවෙ…රෝගයට හේතු වී තිබුනේ….නරක…ඇබිබැහී වීමි…….”

    (2015 ජුනි 07 එහෙම කිවිවෙ )

    =====================================

    දන්නවද…..?

    ස්වභාව දර්මය හො…..කරැමය..හො…දෙවියන් වහන්සේ…. උඹටත් දෙනවා…පහර…..!!

    මුලින්ම….උඹෙ….උඬගූ……ආඩමිබර….. පොර චරිතේ…… නිසාම…උඹ ටිකෙන් ටික……හුලගේ දිය වෙලා…..යනවා…..!!

    කොටින්ම….උඹ අවලංගු කාසියක්..වෙනවා……!!!

    පොලොවෙ…..පය….ගහලා……මිනිස්සුත් එක්ක…..ජීවත් වෙන්න තරමි. අව්‍යජ උන..අලුත් කොල්ලෝ…..ඉදිරියේ..උඹලගේ පරමිපරාව…හැලිලා යනවා….

    …………………….

    කාලයක් එනවා……උඹට…..මාස ගානකට ෂෝ එකක් නැති……

    කොටින්ම…..උඹ…..නරක..ඇබිබැහී වීමි වලට…..වැඩි වැඩියේන ගිලෙන්නත්…එ..කඩා වැටීමි හේතු වෙන්නැති…..!!!

    ……………………

    …………………….

    ක්‍රිෂාන්ත සමිපත් සිංහලගේ ………!!!!

    එ…කවුද…..????????

    ඌ තමයි……..උඹට ජීවත් වෙන්න අක්මාවෙ කොටසක් දීපු…….ගමෙ අහිංසකයා…….

    තඹුත්තෙගම……පදිංචි…..උඹෙ…සිංදු වලට ආදරෙ කර…..උඹට ආදරෙ කරෙ…..ගමෙ පුංචි අහිංසක ගැමියෙක්………!!

    ලෝකේ..කාලා…වතුර බීලා..හිටපු…උඹත්…රැවන්තිත්….. අර දුප්පත් අසරණයව මහා ජරා විදිහට රවටිටනවා……

    පොඩි දරැවෝ දෙන්නෙකුත්…එක්ක අමාරැවෙන්…ජීවත් වෙචිච ඌ….උඹට…අක්මාව…දෙන්න ආවෙ…..සල්ලී බලන්…නෙමී….බං…!!

    ලංකාවෙ…මිනිස්සුන්ගේ තාම..මනුස්සකම..තියෙනවා…..!!!

    විශේෂයෙන්ම ගමෙ…එවුන්ගේ…ඒක…තාම…තියෙනවා…….!!!

    උඹලා…….සේරම ලියවිලි පවා හැදුවෙ හොරට……!

    මොකද…අක්මාවක් දෙන්න පුඑවන්……ලේ ඤතියෙකුට විතරමයි…නීතිය…අනුව…..!

    තොපී කර…පරම…..බලු……ජරා වැඩෙ….තමයි…..අර අහිංසකයට කිවිවෙ…” අක්මාවෙන් ගන්නේ….10 % කොටසක්….පමණයි…….කියලා……ඉංදියාවෙදි…….ක්‍රීෂාන්තගේ….අක්මාවෙන්….68 % ක කොටසක්…තිරිසන් විදිහට…..හොරකමි කරා…..

    ඒක..කරේ…ඉංදියාවෙ….ග්ලෝබල් හොස්පිටිල්…..එකේ…..එමි..එප්..ඒ…රියාස් කියන තක්කඩියත් එක්ක එකතු වෙලා…….!!

    2015 මාර්තු 27 එ සැත්කම කරන්නේ………ගෝමදී…..ආර්ද්වාල් කියන ඉංදියානු වෛද්‍යවරිය…..!

    රැවන්ති……..!!

    තමන්ගේ මිනිහා…බෙර ගන්න…….අර අහිංසකයගේ අක්මාව…..හොරකමි කරවනවා……!!

    සැත්කමෙන්…පස්සේ……. ” හොස්පිටිල් චාරුජස් වැඩියි……ඉක්මනින් සනීප වෙලා යන්න…….” කියලා..රැවන්ති අර අහිංසකයා…..රෝහලෙන් එලියට දාන්න උත්සහා කරනවා……!!!

    ක්‍රිෂාන්ත……යථා තත්වයටත් එන්න කලින්….ඉංදි⁣යාවෙ…ඉස්පිරිතාලෙන්…..ලංකාවට එන්න ට්‍රයි කරන්නේ….රැවන්තිකාගේ…… හිත් කලකිරවන කුඩමිමගේ හැසීරීමි නිසා…..

    ……………

    ක්‍රිෂාන්තට……ලංකාවට එන්නවත් රැවන්තිකාලා…..සල්ලි දෙන්නැ…..!!!

    කටුනායක….එයාර් පොර්ටි එකේ….ආරක්ෂක.අංශේත්…පොලීසියෙත්..මහත්වරැ කිහිප දෙනෙක් එකතු වෙලා…..තමයි….තඹුත්තෙගම ගෙදර යන්න සල්ලි ටික පවා හදලා දෙන්නේ…..

    ………………………

    ………………………

    නාමල්ට……කෝටී හතරහමාරකට වඩා වැඩිය….ආධාර ලැබිලා තිබුනා…….!!

    එ කියන්නේ…ලංකාවෙ තාම …..හිත උණු වෙන මිනිස්සු කියලා…..කොටිඨාශයක් ජීවත් වෙලා තිබුනා……!!!

    නාමල්……..හොඳටම සනීප වෙලා ලංකාවට එනවා……!!!

    ක්‍රිෂාන්ත….ඒක දන්නෙත්…දකින්නෙත්…..ස්වර්ණ වාහිනියෙන්…..!!

    අක්මාවෙන්……68 % ක. කොටසක් පරිත්‍යාග කරපු ක්‍රිෂාන්ත …..අසනීපෙන්….එ දිහා බලන් ඉන්නවා…….

    පස්සේ දවසක නාමල්ගේ නොමිමරේට කොල් එකක් ගන්නවා…..!

    කොල් එක කටි කරලා….. ” ඔයා කවුද ? ” කියලා මැසේජ් එකක් එවනවා…..

    ” මම..ක්‍රිෂාන්ත…… මතක නැද්ද සෑර්……? ” කියලා එ අහිංසකයා …..මැසේජ් එකක් යවනවා……

    එදා ඉඳලා අද දක්වා…….නාමල්ට……. තමන්ගේ බඩ ඇතුලේ……හුස්ම ගන්නා අක්මාවෙ……අයිතිකාරයා……අමතකයි……!!

    =============================================

    ( නාමල්……..!!!!

    උඹලා මොන……පුකේ කලාකාරයොද..බං…..??

    අර අහිංසකයගේ ගැහැනී….. ඩුබාය් වල වැඩ කාරකමකට ගියේ…….අර අහිංසකයට වැඩක් පලක් කරගන්න බැරි තරමි…..ඔත්පල නිසයි…..

    එ..අහිංසකයා…පුංචි පැටවු දෙන්නෙක් එක්ක අසනීපෙන්……!!

    කවදාවත්……කූලී වැඩක් වත් කරගන්න ඌට…බෑ……

    මොකද…….ඌ දේවත්වයෙන්…කලා කාරයෙක් කියලා….තමන්ගේ අක්මාව දීලා තියෙන්නේ……. තිරිසනෙකුටත් අන්ත…වංචාකාරයෙක්ට……!!!

    ලැජ්ජයි…බං……..!!!!!

    මෙ……තරමි……වංචාකාරයෙක්…… තිර්සනෙක් නෙවී….. උඹ අක්මාවක් නැතුව මැරිලා ගියා නමි……උඹෙ සිංදු අහපු අපටත් ආඩමිබරයි……!!

    දැන්….උඹ ජීවත් උනාත් මැරිලා වගේ තමයි…)

    ආ……..

    මම පිටරටවල…කකුස්සි හොදලා..කුලී වැඩ කරලා ඉතුරැ කරපු පොඩි ගානක් මගේ ලග තියේ…… මම මැරැනම වල කපන එවුන්ට දෙන්න…..

    කමක් නෑ……

    මම දවස් ගානකින් ක්‍රිෂාන්තට ඒක හරි දෙනවා……!!

    මුහුනු පොතේ …කවුරැ හරි කැමති උනුත් උදවි කරයි………!!

    උඹ වගේ පොෂ් අයට විතරක් නෙමි……. දුප්පත් අහිංසකයන්ටත් ආදරෙ කරන්න මින්ස්සු තාම ලංකාවෙි ඉන්නවා..!

    [rns_reactions]