නාම යෝජනා කමිටුවේදී මධුශා එක්ක සයනේ සිහිනේ දැකපු සල්ලාලයන් දෙදෙනා මෙන්න…
රාජපක්ෂලාගේ පොහොට්ටු පක්ෂයෙන් නාම යෝජනා ඉල්ලූ විට නාම යෝජනා ලබා දීම සඳහා මධුෂා රාමසිංහ නමැති නිළිය ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටියේ කව්දැයි ලංකා ඊ නිව්ස් වෙත හෙළි වී තිබේ. ඇය මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිඛිතව පැමිණිලිද කර ඇත. ප්‍රථමයෙන්ම…