බිනුර රෝහලට යද්දී රමේෂ් මෙන්ඩිස් T20 සංචිතයට එක්වෙයි

ඉන්දියාව සමග හෙට (27) ආරම්භ වන විස්සයි විස්ස තරඟාවලියට නම්කර සිටින වමතින් වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු පපුවේ ආසාදනයක් හේතුවෙන් රෝහල් ගත කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩි දුරටත් පවසන්නේ දඟ පන්දු යවන ක්‍රීඩක රමේෂ්…
රනිල්, ඕෂල ඇතුළු 04ක් ඇප මුදල් තැන්පත් කරයි

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් සිව් දෙනෙකු අද (26) නිල වශයෙන් ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිෂම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් මෙසේය. රනිල් වික්‍රමසිංහ – ස්වාධීන සරත් කීර්තිරත්න – ස්වාධීන  ඕෂල හේරත් –…
ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030 වැඩසටහන ඇරඹෙයි

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂ වෙත…
පොඟවා ගත් කඩල උදෑසන හිස් බඩ ආහාරයට ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන

කඩල ඔබේ සෞඛ්‍යයට ඉතා ප්‍රයෝජනවත් වේ. ඔබ පොඟවා ගත් කඩල පරිභෝජනය කරන්නේ නම්, එහි ඇති පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය වැඩි වේ. අපි දැන් එහි ප්‍රතිලාභ දැන ගනිමු. මිනිසුන් බොහෝ විට ‘කඩල‘ සුලූ කෑමක් ලෙස හෝ තම්බා ආහාරයක් අනුභව කිරීමට කැමතියි. නමුත්…
හොලිවුඩයේ වීඩියෝ ක්‍රීඩා නළුවන් වැඩ වර්ජනයක

කටහඬ නළුවන් සහ චලන ග්‍රහණ වාදකයින් වසර දෙකකට ආසන්න සාකච්ඡා වලින් පසුව AI ආරක්ෂණය මත වර්ජනය කිරීමට පියවර ගෙන ඇත. හොලිවුඩයේ වීඩියෝ ක්‍රීඩා ශිල්පීන් / video game performers ඊයේ (25) වැඩවර්ජනයකට යාමට ඡන්දය දුන්හ. කෘත්‍රිම බුද්ධි ආරක්ෂණය සම්බන්ධයෙන් ප්‍රධාන ක්‍රීඩා…
පාන් මිල ගැන අලුත් තීන්දුව මෙන්න

ග්‍රෑම් 450 පාන් ගෙඩියක සහ අනෙකුත් බේකරි ද්‍රව්‍යවල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10කින් අඩු කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය (ACBOA) තීරණය කර තිබේ. දින දෙකක් ඇතුළත පාන් මිල අඩු කරන ලෙස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති…
දේශබන්දුට පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම තහනම් කිරීමේ නියෝගය නීති විරෝධීයි – අගමැති

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය නීති විරෝධී බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. දේශබන්දු තෙන්නකෝන් මහතා තවමත් පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනවා යැයිද ඔහු පැවසීය.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, විසිහතර වැනි (24) අපනයනකරුවන්ගේ සංසදය සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු සාකච්ඡා කිරීමට සහ විසඳුම් ලබාදීම සඳහා පවත්වනු ලබන විසිහතර වැනි (24) අපනයනකරුවන්ගේ සංසදය ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන ඊයේ (25)  දින අපනයන සංවර්ධන මණ්ඩලයේදී සාර්ථකව පවත්වන…
AI අවි තරඟය අතරතුර OpenAI විසින් SearchGPT නම් නව සෙවුම් යන්ත්‍රය පරීක්ෂා කරයි

කෘත්‍රිම බුද්ධි (AI) අවි තරඟය අතරතුර OpenAI විසින් SearchGPT නම් නව සෙවුම් යන්ත්‍රය පරීක්ෂා කරයි සබැඳි සෙවුම් වෙළඳපොලේ Google හි ආධිපත්‍යයට සැලකිය යුතු අභියෝගයක් එල්ල කිරීමේ අපේක්ෂාවෙන් OpenAI විසින් නව සෙවුම් යන්ත්‍රයක් නිර්මාණය කර ඇති අතර එහි පර්යේෂණ කටයුතු අපේක්ෂිත…
ජනපතිවරණය ප්‍රකාශයට පත්කරයි – නිල නිවේදනය මෙන්න

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 සෙනසුරාදා පවත්වන බව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින්  නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ නාමයෝජනා භාර ගැනීම අගෝස්තු 15 වනදා සිදුවන වන අතර මැතිවරණය සැප්තැම්බර් 21 සෙනසුරාදා පැවැත්වෙන බවයි. එම නිල නිවේදනය පහත දැක්වේ.
මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් අඩු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 ජූලි මස 23 වැනි දින පැවති රැස්වීමේ දී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.25 සහ සියයට 9.25 දක්වා පදනම් අංක 25කින් අඩු…
රට නියෝජනය කිරීමේදී හොඳ විනයක් තියෙන්න ඕනෑ – සනත් ජයසූරිය

මින් ඉදිරියට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජය කිරීමේදී ජාත්‍යන්තර තරග වලට සහභාගිව යුත්තේ නිසි පරිදි වූ විනයක් සහිතව බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මෙහිදී පච්චා කෙටීම්, මාල හෝ කරාබු පැඳ ක්‍රීඩා කිරීම අතහැරිය යුතු…
ශ්‍රී ලංකා – ඉන්දියා විස්සයි-20 පිල මෙහෙයවීමේ වගකීම චරිත් අසලංකට

තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග විස්සයි-20 නායකත්වයෙන් ඉවත්වීමත් සමග එහි නව නායකයා ලෙස චරිත් අසලංකව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ 14 වැනි විස්සයි-20 නායකයා ලෙසින් චරිත් අසලංක ඉතිහාස ගත වනු ඇත.…
‘උරුමය වැඩසටහනේ‘ අරමුණු ගැන ‘නිල‘ පැහැදිලි කිරීමක්

වසර දෙකක් තුළ මෙරට ක්‍රියාත්මක විප්ලවකාරී වැඩසටහන ‘උරුමය’ වැඩසටහනයි – ඉඩම් කොමසාරිස් ජනරාල්. ඉඩම් හිමිකම් නිරවුල් කිරීම උතුරු/ නැගෙනහිර 70% ක් සහ අනෙකුත් පළාත්වල 99% ක් අවසන් – ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්. සියලු ඉඩම් හඳුනා ගැනීමත් එම ඩිජිටල්…
“දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රය”ට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

දූෂණ විරෝධි පනත පූර්ණ වශයෙන් බලාත්මක කෙරේ. 2025 – 2029 සඳහා ජාතික දූෂණ විරෝධි සැලැස්මක්. විගණකාධිපති බලතල තවත් ඉහළට. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ බලතලත් වැඩි වෙයි. රාජ්‍ය ප්‍රසම්පාදනයේ විනිවිදභාවය සහතික කෙරේ – රුපියල් බිලියනයට වැඩි රාජ්‍ය ප්‍රසම්පාදන තොරතුරු…
රුසියාවේ ලස්සනම පාපැදි ශූරිය වන’ ටැටියානා ඔසොලිනා  ජීවිතයට සමුදෙයි

‘රුසියාවේ ලස්සනම පාපැදිකරුවා / Russia’s most beautiful biker‘ ලෙස විරුදාවලිය ලත් Tatyana Ozolina තුර්කියේදී පාපැදි අනතුරකින් මිය ගියාය. මිලියන 08කට අධික අනුගාමිකයින් පිරිසක් සිටින සමාජ මාධ්‍ය තරුවක් වන ටැටියානා ඔසොලිනා මියයන විට 38 වැනි වියේ පසු වූවාය. ඔසොලිනා, ඇයගේ නිර්භීත…