ඔබට මතක ඇති උපුල් ජයසූරිය කියන කළු කබාය අස්සෙ හැංගුන පට්ට චංඡාකාරයගෙ මජර වැඩ ගැන මීට කලින් කතා කරා…(මතක නැති අය ජේජ් එකේ පළවෙනි කමෙන්ට් එකෙන් ආයි මතක් කර ගන්නකෝ….) එදා විස්තරේ දිග වැඩි වුන හින්ද මඟින් නැවැත්තුවා අද ඉතුරු ටික.මේ තමයි රහම හරිය ඈ…
ඔන්න මේ උපුල් ජයසූරිය ගැන රටේ ඇත්තො හිතන් ඉන්නෙ යහපාලනය ගේන්න පට්ට විදිහට දාඩිය කදුළු හෙළුව රට වෙනුවෙන් පණ උනත් දෙන්න දෙවැණි නොවෙන පට්ට පොරක් කියලනේ,එහෙම හිතං හිටපු සහ ඉන්න අයගෙ දෑස පලාගෙන කඳුළැලි එන සීන් එකක් තමයි තියෙන්නෙ.මොකද මේ උපුල් ජයසූරිය කියන්නෙ ජනතා මුදල් කාබාසීනියා කරල ඒවයෙන් ආතල් ගන්න කම්බ නීල හොරෙක්, නොම්බර එකේ ලිංගික අසහනකාරයෙක් කියල දැන් දැන් ඔප්පු වෙමින් යනවා.
නරියට කුකුල් කොටුව භාරදුන්න වගේ යහපාලනේ ගේන්න ඒ වෙලාව ලෙසටම සහයෝගය දැක්වීම නිසා ඊට වඩා හෙඳ සුදුසුකම් තියෙන ගොඩදෙනෙක් හිටියත් උපුල්ට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති පට්ටන්තරේ හම්බෙනවා.ඔන්න ඉතිං අර ජම්මෙට වඩා මොකක්ද ලොකුයි කියන්නා වගේ මවාගෙන හිටපු හොඳ යහපත් දේශප්‍රේමියා ඇතුලෙ හිටපු නරිය හිමීට එළියට එන්න ගන්නවා.මේක මුලින්ම කරන්නෙ හොඳ ආයෝජකයින් තෝරල අරගෙන ඔවුන්ට බොරු වංඡා චෝදනා දාල නඩු හදනවා.ඊට පස්සෙ ඒ නඩු වලට කතාකරන්න උපුල්ගෙ පුද්ගලික නීති ආයතනයට දෙන්න කියල තමන්ගෙ නිළ බලය යොදාගෙන තර්ජනය කරනවා.ඒ විදිහට උපුල්ම හදපු බොරු වංඡා නඩුවට කතා කරන්න උපුල්ගෙ නීති ආයතනය අර අහිංසක ආයෝජකයගෙන් කෝටි ගණනින් අය කරනවා.. ආයෝජන මණ්ඩලෙන් නඩුව දැමීමත් ඒ නඩු කතා කරන්න උපුල් ජයසූරියට කෝටි ගණනින් ගෙවන්න සිදු වීමත් නිසා ලංකාව ඇතැර ගිය ආයෝජකයො 26 දෙනෙක් මේ වනවිටත් වාර්තා වෙනව කියල වෙබ් මාධ්‍ය වාර්ථා ගණනාවක සඳහන් වෙලා තිබුණා…
ඒත් කාන්තාවන් සම්බන්ධයෙන් උපුල් මීට හාත්පසින්ම වෙනස් ක්‍රියාපටිපාටියක් අනුගමනය කරල ආයෝජන සහන ගොඩාක් ඒ කාන්තාවන්ට ලබාදීල කියල තමයි ආරංචි වෙන්නෙ.ඒ ඉතිං කොහොමද කියල අලුතින් කියන්න දෙයක් නෑනේ…. එක්කො අදාල ආයෝජනය ගේන කෙනා එක්ක එහෙමත් නැත්නම් එයා උපුල් වෙනුවෙන් එවන කාම ධේනුව එක්ක සුපිරි හෝටලයක එක පාරක් පැන්නම දෙතුන්පාරක් බම්ප් වෙන සැපම සැප ඇඳක් උඩ තියල තමයි මේ ආයෝජන සහන දෙන්නෙ.. කොහොම කොහෙම හරි ඒ විදිහට සහන වෙනුවට ලිංගික අල්ලස් දෙන්න අකමැති වුණ ආයෝජකයොත් ලංකාව දාල ගිහින් කියල තමයි වෙබ් මාධ්‍ය වාර්ථා වල වැඩිදුරටත් සඳහන් වෙන්නෙ.
ඉතිං හත්දෙයියනේ ලංකාවට ආයෝජයකයො එන්නෙ නෑ … ලංකාවෙ ආයෝජනය කරන්නෑ කිය කිය ජනාධිපතියි අගමැතියි විදේශ ඇමතියි මුදල් ඇමතියි ඔළුව හත්පොලේ ගහන් විලාප තිබ්බට වැඩක් තියෙනවෑ උපුල් ජයසිංහ අපේ රටට එන ආයෝජකයින්ට කරපු මේ නරුම අසික්කිත වැඩේ නිසා ඒ ආයෝජකයො උන්ගෙ හත්මුතු පරම්පාරෙ ඉන්න එකෙක්ටවත් අඩුම ගානෙ උන් දන්න කියන හතුරෙකුවටත් ලංකාව දිහා බලාගෙන කෑම කටක් කන්න තියා ලංකාව දිහා බලාගෙන කොමඩ් එකක වත් වාඩිවෙන්න එපා කියනව මිසක්කා…
මේව ආරංචි වුනාට පස්සෙ ජනාධිපති තුමන් උපුල් ජයසූරියව ආයෝජන මණ්ඩලේ සභාපති කමින් ඉවත් කරාට ඒ වෙද්දි සමස්ථයක් විදිහට ලංකාවට වැදිල තියෙන කලු පැල්ලම මකන්න පුළුවං කමක් තියෙනවද ? තියෙනවනම් ඒ එකම විදිහ උපුල් ජයසූරිය කියන මේ ජනතා ද්රෝහීයාව / රාජ්‍ය ද්රෝහියාව එල්ලුම්ගස් යැවීම නොවේද ?
lanka gossip today / lankaCnews.lk ඇසුරෙන්,