රජයේ මුද්‍රණාලය ‘සල්ලි නැතිව ජනපතිවරණ වැඩ බෑ‘ කියයි Posted on July 1, 2024 by Editor | ඉදිරි ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සඳහා වැය වන මුළු මුදල ඉදිරි දින කිහිපය තුළදී මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දෙන බවත් ඒ සඳහා වැය වන මුදල ගණනය කිරීමේ කටයුතු මේ…Read more »
ජනාධිපතිවරණයේ දෙවැනි මනාපය ගණින්නේ කොහොමද? කියලා සුපිරියට දැන ගනිමුද? Posted on July 1, 2024 by Editor | 1982 සිට 2019 දක්වා පැවති ජනාධිපතිවරණ අටේ (8) දී ම තරඟය පැවතියේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙකු අතරය. 2024 දී ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනෙකු නොව සිව් දෙනෙකුගේ තරඟයක් බවට පත් ව ඇත. රනිල්,…Read more »
රට භාරදිය යුතු කාටද ? ජනපති කළ ‘සුපිරි කතාව‘ Posted on June 30, 2024 by Editor | සියලුදෙනා එක් කර ගනිමින් රට ගොඩනැඟීමේ පාඩම මගෙන් ඉගෙන ගන්න – පසුව දේශපාලනය කරන්න – ජනපති විපක්ෂයට කියයි. රටට ආදරය කරන සියලුදෙනා එක් කර ගනිමින් නිහඬවම ඉකුත් දෙවසර තුළ රට වෙනුවෙන්…Read more »
රාජිත, චම්පික සහ ෆොන්සේකා ජූලි 02 දා ගන්න තීන්දුව Posted on June 29, 2024 by Editor | ජූලි 02 දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේදී සජබ මන්ත්‍රීවරුන් තිදෙනකු සමග තවත් මන්ත්‍රීවරයෙකු ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග කියයි. මෙම සිවු…Read more »
ජනපතිවරණයට මැකො සූදානම් Posted on June 29, 2024 by Editor | ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් වන ලෙස මැතිවරණ කොමිසම ප්‍රධාන ආයතන කිහිපයකට දැනුම් දී තිබේ. ඒ් අනුව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, පොලිස්පතිවරයා, ලංකා විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ශ්‍රී…Read more »
උදයංග වීරතුංග පොහොට්ටුවේ ජනපති අපේක්ෂකා හෙළි කරයි Posted on June 28, 2024 by Editor | ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා නොදෙන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අවධාරණය කරයි. ඔහු මේ බව කියා සිටියේ…Read more »
ජනපති – ෆොන්සේකාගේ වේදිකාවේ සිට කළ හෙළිදරව්ව Posted on June 28, 2024 by Editor | තිස් වසරක යුද්ධය නිමා කිරීමට විශිෂ්ට නායකත්වයක් සැපයූ හිටපු යුද හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත “යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව – මම මේ යුද්ධය ඊළඟ…Read more »
ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිහියෝ ‘ජනපති රනිල් ගැන කිව්ව සුපිරි කතාව‘ Posted on June 28, 2024 by Editor | ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනඟමින් රට ඉදිරියට ගෙන යාමට හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත්, එතුමාගේ වැඩපිළිවෙළට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා…Read more »
ප්‍රසන්න ජනපතිවරණ රහස් හෙළි කරයි Posted on June 28, 2024 by Editor | ජනාධිපතිවරණය මේ වසර අගදී පවත්වන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග (26දා) පැවසීය. නියමිත පරිදි ජනාධිපතිවරණය පවත්වනු ඇති බවත් ඉන් අනතුරුව ලබන වසරේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බවත් අමාත්‍යවරයා පැවසීය.…Read more »
නාමල් සුපිරි කතා රැසක් මැද රනිල්ගේ වැඩ ගැන කියූ සුපිරි කතාව Posted on June 27, 2024 by Editor | රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් කළේ ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ වුවත් වත්මන් ජනාධිපතිවරයාගේ සියලුම ප්‍රතිපත්තිවලට තම පක්ෂය පක්ෂපාතී නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී…Read more »
අමාත්‍යධුර භාර ගන්නවාද ? නැද්ද ? රාජිත සුපිරි රහස හෙළි කරයි Posted on June 27, 2024 by Editor | මේ මොහොතේ ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් ලබා ලබාගැනීමට සූදානම් නැති නමුත් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට අවශ්‍ය සහාය දක්වන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. මෙහිදී ඔහු පැවසුවේ වර්තමාන ජනාධිපතිගේ වැඩපිළිවෙළ ගැන පැහැදීමකින් සමගි…Read more »
EPF පොලිය සාමාන්‍ය ජනයාට 9%යි.. මහ බැංකු සේවකයන්ට 29%යි.. Posted on May 22, 2024 by Adikari | සාමාන්‍ය ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් සියයට 9ක පොලි අනුපාතයක් ගෙවීමත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් සියයට 29ක පොලී අනුපාතයක් ගෙවීමත් සම්බන්ධයෙන් අගෝස්තු 30 වැනිදා අධිකරණය…Read more »
උද්ධමනය ටිකක් ඉහලට..! Posted on May 22, 2024 by Adikari | ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 අප්‍රේල් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි. ඒ අනුව 2024 මාර්තු මාසයේ දී 2.5% ක්…Read more »
ඩයනාට තවත් නඩුවක්..! ඔප්පු වුනොත් අච්චු..! Posted on May 22, 2024 by Adikari | හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ. ඒ ඇය අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමිනි. පැමිණිල්ල ගොනුකර ඇත්තේ වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ගමගේ…Read more »
විවාද දෙකටම මාලිමාව බෑ කියයි… දැන් පරක්කුයිලු.. Posted on May 20, 2024 by Adikari | මැයි මස 20 වැනිදායින් පසු සමගි ජන බලවේගය සමග විවාදය සිදු නොකරන බව ජාතික ජන බලවේගය සඳහන් කරන ලද බව අද පුවත්පත වාර්තා කරයි. සමගි ජන බලවේගය පක්ෂයට පෙර දැනුම්…Read more »
රට ළූණු මිල ඉහල යන්නේ අරගලය නිසා…! Posted on May 16, 2024 by Adikari | යාන්තමින් ඔලුව උස්සාගෙන එන ආර්ථිකයට අද වන විට අරගලයේ ප්‍රතිඵල ලැබෙමින් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි. රටලුණු ඇතුළු ආහාර ද්‍රව්‍ය මෙන්ම විදුලි…Read more »