ජාත්‍යන්තර සංචාරක ශ්‍රේණිගත කිරීම් අතර එකසිය හැත්තෑ තුන් වන තැන තිබූ ශ්‍රී දළදා මාලිගාව එම ශ්‍රේණිගත කිරීම් අතර පළමු වන ස්ථානයට මේ වන විට පත් වී ඇති බව දියවඩන නිලමේ…

“ආණ්ඩුව ආපු ගමන් දෙපැත්තෙම අය කරේ හොරකම් කරන්න පටං ගත්තු එක. ආණ්ඩුවේ ඉන්න හොරු නිසා මට දිවුලපිටිය ආසනය නැති වුනා… තව ටික දවසකින් බෙල්ලත් නැතිව යයි…” කියමින් මාධ්‍ය ඇසූ ප්‍රශ්නයකට…

උත්සවයකදී හමුවුන ජනපති ,බන්දුල හා රිෂාඩ් සතුටු සාමීචියේ යෙදී සිටින අතර රිෂාඩ්ගේ උපදේශක ලෙස බන්දුලව ගන්න කියා ජනපති පවසයි.. එහිදී රිෂාඩ් කියා සිටියේ ඉදල හිටල මං බන්දුලගෙන් උපදෙස් ගන්නවා ඒත්…

සංහාරයේ දෝංකාය නැමැති චිත්‍ර ප්‍රදර්ශනයට පැමිණි මහින්ද රාපක්ෂ හිටපු ජනාධිපති තුමන් එහි තිබූ චිත්‍ර බලා ප්‍රකාශ කර සිටියේ යුධ අපරාද කියන්නේ මෙන්න මේවයි.. මේවට කොමිසමක් පත්කරල ඉතිහාසයේ ඉදන් හොයන්න කියල…

ළගදි විවාහ වූ තම තරුණ බිරිඳගේ දික්කසාද වීම දරාගත නොහැකි වූ රුසියානු ජාතික Arslan Valeev නැමැති තරුණයා තමා සුරතලයට ඇතිකල නාගයාට කියා දෂ්ඨ කරවාගෙන සියදිවි හානි කරගත් පුවතක් විදෙස් මාධ්‍ය…

යාපනය සරසවියේ වව්නියාව මණ්ඩපයේ දමිළ සිසුන් පිරිසක් පම්පමඩුව නේවාසිකාගාරයන්හි සිට ඊයේ (26) රාත්‍රියේ කොටි නායකයාගේ උපන්දිනය සැමරීමකදී උණුසුම් තත්වයක් හට ගෙන තිබුණි. ප‍්‍රභාකරන්ගේ උපන් දිනය වෙනුවෙන් කපන ලද කේක් සිංහල හා මුස්ලිම් සිසුනට බලෙන් කැවීමට යාමේදී මෙම තත්වය ඇතිව තිබේ. සිසුන් සිදුවීම පාලනාධිකාරියට දැනුම් දී ඇති අතර පාලනාධිකරිය විසින් සිසුන්ට දැනුම් දී ඇත්ත් අදාල සිදුවීම…

ඉදිරියේදී පළාත් පාලන මැතිවරණයක් එන බව පැවසීමට අනාවැකිකරුවන් අවශ්‍ය නැත. ඒ තරමට ම දිවයින පුරාවටම මැතිවරණ වේදිකාව උණුසුම් වී ඇත. මහින්දගේ පොහොට්ටු පක්ෂයත් රනිල්ගේ එජාපයත් අතර අතර ද්වන්ද සටනක් ඇරැඹෙන…

ඊයේ (19) පස්වරුවේ සිට කොළඹ, මහනුවර ඇතුළු ප‍්‍රදේශ කිහිපයක ඉන්ධන පිරවුම්හල් අසළ පෝලීම් දක්නට ලැබුණා. බොහෝ පිරිස් පැවසුවේ ප‍්‍රමාණවත් ඉන්ධන තොග නොමැති බවට රාවයක් පැතිර යන බවයි. යළි ඉන්ධන නෞකාවක්…

මේ දින වල ලංකාවේ වැඩිපුරම කියවෙන වචනය නම් ” ඇලොසියස් කෝල් ” ය. ඒ ගැන රූපවාහිනියේ , පත්තර වල සහ වැඩිපුරම සමාජ ජාලයන් තුල නොයෙක් නොයෙක් ආකාරයෙන් පුවත් මැවී ඇත. මේ ජරමර අස්සේ අපේ පාරලිමේන්තු මැති ඇමති වරුන් ටික දෙනෙක් හා මහ ඇමති වරයෙක් මේ දිනවල ඉතාමත් බියෙන් පසුවන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග…