ඖෂධ සංස්ථාවේ වරදින් රජයේ කෝටි 11 ක බේත් වතුරේ යන ලකුණු…
රාජ්‍ය ඖෂධ සංස්ථාවට අයත් ගබඩාවල රුපියල් කෝටි 11 ක පමණ වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් කල් ඉකුත්වෙමින් තිබෙන බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි. රාජ්‍ය ඖෂධ සංස්ථාවට (එස්.පී.සී.) අයත් ගබඩා කිහිපයක…