ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහි සටනේදී අප්‍රිකාවට ඉන්දියාවේ සහාය
ඉන්දියාවේ නිෂ්පාදිත එන්නත් සැපයීම කොවැක්ස්(COVAX) හරහා හෝ ද්විපාර්ශ්විකව සිදු කළ හැක. මාරාන්තික කොවිඩ් ප්‍රභේදය වන ඔමික්‍රෝම් (Omicron) මගින් බලපෑමට ලක් වූ අප්‍රිකානු රටවල් සමඟ සහයෝගීතාවය ප්‍රකාශ කරමින් ඉන්දීය විදේශ කටයුතු…